.::{මොලකාරයන්ට_අභියෝගයක්}::.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    .::{මොලකාරයන්ට_අභියෝගයක්}::.



    ඔන්න ඉතින් කම්මැලිකම යන්නත් එක්ක...

    පොඩි සෙල්ලමක් කරමු...

    මෙන්න මේකයි කරන්න තියෙන්නේ..

    unledxiv.png


    මෙන්න තරඟයේ නීති රීති...

    ඔය උඩින් පෙන්නලා තියෙන රූපේ වගේ සමාන දුරවල් වලින් තිත් නවයක් ඇඳගන්න ඕන මුලින්ම..

    තිත් 9 යම හරහා යන විදියට පැන උස්සන් නැතුව ඉරි අඳින්න ඕන...

    සරල රේඛා 4 ක් පමණක් භාවිතා කරන්න ඕන..

    හැබැයි ඇඳපු විදිය පෙන්නන්න ඕන..

    මෙන්න උදාහරණයක්..




    බලමු කවුද මේකේ ඉන්න වැඩ්ඩො කියලා.
    11.gif
    .​


    පිළිතුර පසුව...
     
    • Like
    Reactions: Ereshaz77