මට දෙයියන්ගෙම පිහිටයි....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචෝ, සිමෙන්ති අනන්න නම් යන්න එපා.:angry:
    :angry::angry::angry::angry:
    IT Jobs තියනවා ඕන තරම.:yes::yes:
    Topjob ehema search කරපන්කෝ. :yes::yes:

    මමත් විදෙව්වා පහු ගිය කාලෙ.

    කුළී වැඩ වලට යන්න නම් එපා.:growl::growl::growl:
    a මහන්සිය දාපන් IT ජොබ් 1කට.:yes::yes:
    උඹේ qualificaion වලට හරියන job1කට යන්න:yes:

    මාත් මුලින් කලේ මර කට්ටක් කේවා.:(:(
    කොහොම හරි IT 1ක් හොයාගෙන කැප වෙලා වැඩ කරපන්.:yes::yes::yes:

    බුදු සරණයි....!!!!

    P.S.

    machn meka 2011 dapu1k neh...hafooiiii:D:D

    kiyapanko dan khomda umbe gewite. weda tika shape da ? khomda tattata ?
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    kanagatuyi saho. eth oya apahu nagitiyi

    try-me2.jpg
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    නරක කාලයක් වාගෙම මිනිහෙකුට හොඳ කාලයකුත් අනිවාර්යෙන්ම එනවා !

    bump
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Mulin help desk job ekakata wage apply karapan nathnam marketing palayan mokak hari ekka, comission thiyan wade kranna puluwan hoda ganak ganna puluwan, all the best machan watenney nathuwa nagitinna balapan kohomahri
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මචන් මම කාලෙකට පස්සේ එළකිරියට ආවා.. එතකොටයි අහම්ඛෙන් දැක්කේ මේ ත්රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා...

    කියන්න ගොඩක් හොඳ වෙනසක් තියෙනවා...
    මට අයි.ටී. ජොබක් සෙට් වුණා... දැන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.
    මුල් කාලේ මම දහදුක් වින්දා... හැබැයි මේකෙ හිටිය ගොඩක් දෙනෙක් මට සෑහෙන උදව් කළා... දැන්නම් ඔළුව උස්සන් ඉන්නවා...
    තාත්ත නම් තාම ලෙඩින්.. ඒත් කරදරයක් නෑ එයා පාඩුවේ ඉන්නවා..

    කතාව මම හිමීට ලියලා දාන්නම් මචන් හවසට, දැන් වැඩ තරහ වෙන්නෙපා මචන්...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    මචන් මම කාලෙකට පස්සේ එළකිරියට ආවා.. එතකොටයි අහම්ඛෙන් දැක්කේ මේ ත්රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා...

    කියන්න ගොඩක් හොඳ වෙනසක් තියෙනවා...
    මට අයි.ටී. ජොබක් සෙට් වුණා... දැන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.
    මුල් කාලේ මම දහදුක් වින්දා... හැබැයි මේකෙ හිටිය ගොඩක් දෙනෙක් මට සෑහෙන උදව් කළා... දැන්නම් ඔළුව උස්සන් ඉන්නවා...
    තාත්ත නම් තාම ලෙඩින්.. ඒත් කරදරයක් නෑ එයා පාඩුවේ ඉන්නවා..

    කතාව මම හිමීට ලියලා දාන්නම් මචන් හවසට, දැන් වැඩ තරහ වෙන්නෙපා මචන්...

    Ela ela machan.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් මම කාලෙකට පස්සේ එළකිරියට ආවා.. එතකොටයි අහම්ඛෙන් දැක්කේ මේ ත්රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා...

    කියන්න ගොඩක් හොඳ වෙනසක් තියෙනවා...
    මට අයි.ටී. ජොබක් සෙට් වුණා... දැන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.
    මුල් කාලේ මම දහදුක් වින්දා... හැබැයි මේකෙ හිටිය ගොඩක් දෙනෙක් මට සෑහෙන උදව් කළා... දැන්නම් ඔළුව උස්සන් ඉන්නවා...
    තාත්ත නම් තාම ලෙඩින්.. ඒත් කරදරයක් නෑ එයා පාඩුවේ ඉන්නවා..

    කතාව මම හිමීට ලියලා දාන්නම් මචන් හවසට, දැන් වැඩ තරහ වෙන්නෙපා මචන්...

    එළ
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මචන් මම කාලෙකට පස්සේ එළකිරියට ආවා.. එතකොටයි අහම්ඛෙන් දැක්කේ මේ ත්රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා...

    කියන්න ගොඩක් හොඳ වෙනසක් තියෙනවා...
    මට අයි.ටී. ජොබක් සෙට් වුණා... දැන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්.
    මුල් කාලේ මම දහදුක් වින්දා... හැබැයි මේකෙ හිටිය ගොඩක් දෙනෙක් මට සෑහෙන උදව් කළා... දැන්නම් ඔළුව උස්සන් ඉන්නවා...
    තාත්ත නම් තාම ලෙඩින්.. ඒත් කරදරයක් නෑ එයා පාඩුවේ ඉන්නවා..

    කතාව මම හිමීට ලියලා දාන්නම් මචන් හවසට, දැන් වැඩ තරහ වෙන්නෙපා මචන්...

    Elaz machan.. jeewithe ohoma thamai ban.. hamadaama sathuthath na... hamadama dukath na...:)