machan meken wedak ganna nam pc eka hodata tiyenna onane..virus walin kachal una pc ekaka meka instal weida ban??![]()
මචන් මේක install කරන්න දෙයක් නෑ ෆයිල් එකක් open කරගන්න පුළුවන්කම තියනම් එච්චරයි open කරන්න විතරයි තියෙන්නේ.. මෙහෙම දෙයක් තියෙනවා වයිරස් නිසා බූට් වෙන්නේ නැති OS ඒක fully damaged වුන එකකට මේක පාවිච්චි කරන්න බෑ එතකොට ඉතින් කොහොමත් කරන්න තියෙන්නේ ෆොර්මැට් කරලා වින්ඩෝස් ගහන ඒක තමයි



