+_එළකිරි_කතාව_+

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පර්ස් එක බැලුවා සන්තකේටම තියෙන්නේ රු:200.00 විතරයි මොනා කරන්නත්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද වෙලාවට මොසිල්ල බයික් එකකින් කොහෙද යනව මට මාට්ටු වුනා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ මොකාටද එන්න යන්නෙ කියල බයෙන් මාත් නැග්ග බයික් එකට
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ටික දුරක් යනකොට පොලිස් කාරයෙක් බයික් එක නවත්තලා ඇහුවා...."මොකද ඩබල් දාලා යන්නෙ...දැන් නැද්ද දැන් අලුත් නීති අනුව ඩබල් දාලා යන්න තහනම්" කියලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි දෙන්න දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියල දන්නෙ නැත්නම් එලකිරි එකේ කස්ටියගෙන් අහන්න කිව්වා
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපි දෙන්න දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියල දන්නෙ නැත්නම් එලකිරි එකේ කස්ටියගෙන් අහන්න කිව්වා
    එතකොට පොලිස් කාරයා මෙන්න මෙහෙම අහනවා...
    "මචං ඔය එලකිරි එකේ ඉන්න එළ_න(එ)ලුවා කියන කෙනානං හරි සුන්දර, එඩිතර කොල්ලෙක් නේද.." කියලා