ස්වභාවධර්මයේ සුන්දරත්වය

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මෙ මොකාද බන් ?:oo:

img0539ve.jpg


ඔතනදි ගත්ත වීඩියෝ එකක් තියෙනවා,හිටපන් දාන්නම්.ඔය ඉන්නේ මුගටියෙක්
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නෙමෙයි..පොඩි ප්‍රශ්නයක් තියෙනවා...මේ අර ෆොටෝස් ටික ගත්තේ කව්ද? නැත්නම් උඹ self timer එක ඔන් කරල ෆොටෝ එකට දුවල ගියාද? ඔබ මාර ලස්සනයි ඒ ටිකේ... :lol::lol::lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wow its so green :D i miss the green .... its bloody concrete everywhere in chennai :( .. miss my home .... anyway +5
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ammooo mewa as dekata dakkath saneepai machan..me concrete wananthara wala indala epa wela thiyenne
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හොදයි ලස්සනයි..
    අනිත් පාර පින්තුර දාන කොට මැදින් නම දාන්නේ නැතිව පහලින් සයිඩ් එකෙන් දාන්න..
    නැත්නම් ඒ පින්තුරයේ වටිනාකම පෙන්නේ නෑ...

    yea, and if in the middle, it should be very small.....
    Beautiful +
     
    Last edited: