කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේව දැක්කම බඩ බම්ප් වෙනව :P

    එළකිරි..ඔයා තනිකර හෝටලයක් නේ ..නරකද දත් ගලවන වැඩේට අමතරව රෙස්ටෝරන්ට් එකක් දාගත්ත නම් :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එලම එල මචන් මම ආසම subject එක දිගටම කරගෙන යමු
    දවසකට පාරක් බම්පයක් හරි දෙනවා
    රේප්+++
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    Welcome drink
    Cream of Chicken & Mushroom Soup
    French Bread
    Mixed Sea Food Fried Rice
    Hot Garlic & Ginger Chicken
    Mixed Vegetable Chop Soue
    දිවුල් jelly



    එළකිරි ඩබල් කිඹුලෝ!!!:):)
    මෙගා කිව්ව ගමන් ටිකක් බයත් හිතුනා :lol::lol:
    දත් ගැලවිල්ල පැත්තක තියලාද දැන් සතියෙ දවස් වලත් උයන්න පටන් ගත්තෙ??
    මට මාරම ආසා හිතෙන්නෙ උඹෙ බනිස් ගෙඩියට!!
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    Tongue02.gif
    Tongue02.gif
    මට මේවා දැකලා කිඹුලෙක් කන්න තරම් බඩගිනියෝ...:P
    Tongue02.gif
    Tongue02.gif

    apitath ehema thamaaaayiiii......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කමෙන්ට්ස් වලට සහ රෙප් වලට ස්තූතියි මචංලා........!!!!:love::love:
    පුළුවන් නම් හදලා ෆොටෝ එකක් දාපල්ලා.......!! මට දෙන හොදම රෙප් එක ඒක...!!!:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Meke udata bitara sudu mada ganna oni nathda... kimbul ayyeeee...

    french bread සදහා බිත්තර "සුදු මද (????:baffled::baffled: )" ගාන්නේ නැත......!!!!
    කොහෙත්ම බිත්තර සුදුමද ගාන්නේ නෑ......
    "එග් වොෂ්" කිරීමට ගාන්නේ බිත්තර කහමද. සුදු මද ගෑවොත් වන්නේ බනිස මතුපිට බුබුළු දැමීම සහ කරවීමයි...!!!!!
     
    • Like
    Reactions: kidz.hero

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කමෙන්ට්ස් වලට සහ රෙප් වලට ස්තූතියි මචංලා........!!!!:love::love:
    පුළුවන් නම් හදලා ෆොටෝ එකක් දාපල්ලා.......!! මට දෙන හොදම රෙප් එක ඒක...!!!:D
    ammata karadara karanna one thawa hadamu kiyala :rofl: