cfl දාපන් කරන්ට් එක අඩුවෙන් යන්නේ...
ලාම්පුවක් පත්තු කරපන්....
තැංකූ මචන්ස්ලා,..

cfl දාපන් කරන්ට් එක අඩුවෙන් යන්නේ...
ලාම්පුවක් පත්තු කරපන්....

මොකෙක්ද බං උඹේ ඔය අවතාරෙ ඉන්නෙ,.. කොන්ඩෙ ගිය රිලවෙක්ද?![]()
![]()

තෝ 100 ගහලා මාරු උනා නේ?![]()
පල පල උබ මගේ සිනේචේරේ කොපි කරානේ...

පමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.
, තමා Headlight on කරන ලද වාහනයක් බව පවසමින් ගම්මානය පුරා “පී පීක්“ හඬ නගමින් නිර්වස්ත්‍රෙයන්
දිව යෑම හේතු කොට ගෙන මොහුට මෙම හෝර්න් නාමය පට බැඳි ඇත.

මොහුගේ අතිජාත මිතුරෙක් වන මාගේ සුභ පැතුම්.
එක්ලෙක්තරා එ ක්
Unknown-me නමැති නරියෙක්
තැතින් කර ටයිපින්
දාලා අද පෝස්ට් 3000 ක්
යටගිය දවස මීට වසර 35කටපමණ පෙර හිස්තැනක් ආරච්චිලාගේ පාන්බට්ටා නොහොත් “හෝර්න්“ යන අන්වර්ථ නාමයෙන් මොහු මෙලොවට බිහිවිය.
කුඩා කල ටෝර්ච් බල්බයක් ප්‍රසිද්ධියේ කිව නොහැකි ස්ථානයක අමුණා, තමා Headlight on කරන ලද වාහනයක් බව පවසමින් ගම්මානය පුරා “පී පීක්“ හඬ නගමින් නිර්වස්ත්‍රෙයන්
දිව යෑම හේතු කොට ගෙන මොහුට මෙම හෝර්න් නාමය පට බැඳි ඇත.
මේ දිනවල Ro_ _ _nC_L_ යන නාමයෙන් වෙනත් ෆෝරමයක සමනල ක්‍රියාකාරකම් වල මොහු නිරත වන බවටද ආරන්චි ලැබී ඇත.
මොහුගේ පෝස්ට් 3000 වෙනුවෙන් මොහුගේ දයාබරිත,ආදරබර,සෙනෙහෙබර සැමියා වන මිස්ට/මිසිස් සිං_ _ _ ගේ සහමොහුගේ අතිජාත මිතුරෙක් වන මාගේ සුභ පැතුම්.
![]()
තැන්ක්ස් මචන් මඩ වලට....එක්ලෙක්තරා එ ක්