මර්වින් මෑතිතුමනි.. ඔබට අපගේ උත්තමාචාරය!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මචන් බුදු රජාණන් වහන්සේ කිව්වේ පරණ ඝාතනයෙන් වලකින්න කියලනේ....
    එහෙම නම් පහත සඳහන් කරුණු ගැන ටිකක් හිතල බලන්න.
    1. බුදු රජාණන් වහන්සේ අපවත් වුනේ ගෙරි මස් ආහාරයට ගැනීම නිසා නේද??
    2. ඝාතනයෙන් වලකින්න කිව්වා නම් අපි කාට වත් මලු කන්නත් බැහැ. තවද, හාල්මස්සු කෑම තමයි ලෝකේ ලොකුම පව....
    3. Science proves that even plants are living being, though they are unable to express the feelings.

    So What my opinion is we should not stop the animal sacrifice, but we should control it.

    බුදුහාමුදුරුවො පරිණිර්වානය කලේ ගෙරිමස් කෑව කියල නෙමේ වැරදී ඒ කාරණාව , ප්‍රාණඝාතය කියන එක පැහැදිලිවම පවක් , එතකොට මස් කන එක පවක් වෙන්නේ මෙහෙමයි , හරියටම ඉලක්ක කරගෙන මේ සතාවම මම මරාගෙන කනවා , ඔය වගේ කාරණා අනුව තමයි පැහැදිලිවම පවක් වෙන්නේ , අපි කොහෙ හරි ගිහින් ලැබෙන මස් කෑල්ලක් ගැන විශේෂ හේතුකාරණා නැතුව කෑවයි කියල පවක් සිද්ධ වෙන්නෑ , ගස් වලට ජීවයක් තිබ්බට මනසක් , සිතක් , කර්මයක් නෑ , ඒක කර්මය සහිත ප්‍රාණයක් නෙමේ , බුදුදහම කියන්නේ තියෙන කාරණා ඔහේ කියෙව්වට දාරණය වන දර්ශනයක් නොවේ ,ඒය ගබුරින් අද්‍යනය කල යුතුයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් බුදු රජාණන් වහන්සේ කිව්වේ පරණ ඝාතනයෙන් වලකින්න කියලනේ....
    එහෙම නම් පහත සඳහන් කරුණු ගැන ටිකක් හිතල බලන්න.
    1. බුදු රජාණන් වහන්සේ අපවත් වුනේ ගෙරි මස් ආහාරයට ගැනීම නිසා නේද??
    2. ඝාතනයෙන් වලකින්න කිව්වා නම් අපි කාට වත් මලු කන්නත් බැහැ. තවද, හාල්මස්සු කෑම තමයි ලෝකේ ලොකුම පව....
    3. Science proves that even plants are living being, though they are unable to express the feelings.

    So What my opinion is we should not stop the animal sacrifice, but we should control it.
    machan budu hamuduruwo apawath une giri mas kala newe sukara danayak welademen ekath danayaka lebena dea prethikshepa kala noheki nisa kiyala thamai mama ahala thiyenna ,ahaharayata mas kan eka me lokema wenawa eka apata walkwanna bea .thaman welkima thamai karanna one .namuth animal sacrifice, kiyanne nathara kala uthui
     
    Last edited:

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    බුදුහාමුදුරුවො පරිණිර්වානය කලේ ගෙරිමස් කෑව කියල නෙමේ වැරදී ඒ කාරණාව , ප්‍රාණඝාතය කියන එක පැහැදිලිවම පවක් , එතකොට මස් කන එක පවක් වෙන්නේ මෙහෙමයි , හරියටම ඉලක්ක කරගෙන මේ සතාවම මම මරාගෙන කනවා , ඔය වගේ කාරණා අනුව තමයි පැහැදිලිවම පවක් වෙන්නේ , අපි කොහෙ හරි ගිහින් ලැබෙන මස් කෑල්ලක් ගැන විශේෂ හේතුකාරණා නැතුව කෑවයි කියල පවක් සිද්ධ වෙන්නෑ , ගස් වලට ජීවයක් තිබ්බට මනසක් , සිතක් , කර්මයක් නෑ , ඒක කර්මය සහිත ප්‍රාණයක් නෙමේ , බුදුදහම කියන්නේ තියෙන කාරණා ඔහේ කියෙව්වට දාරණය වන දර්ශනයක් නොවේ ,ඒය ගබුරින් අද්‍යනය කල යුතුයි

    Thanks for the explanation kasun. But, why people talk only about beef not fish?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබතුමා ගැන මොනවා කිවුවත්
    අද නම් හිස නමලා ආචාර කරනවා
    චිරන් ජයතු..!!
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදුහාමුදුරුවො පරිණිර්වානය කලේ ගෙරිමස් කෑව කියල නෙමේ වැරදී ඒ කාරණාව , ප්‍රාණඝාතය කියන එක පැහැදිලිවම පවක් , එතකොට මස් කන එක පවක් වෙන්නේ මෙහෙමයි , හරියටම ඉලක්ක කරගෙන මේ සතාවම මම මරාගෙන කනවා , ඔය වගේ කාරණා අනුව තමයි පැහැදිලිවම පවක් වෙන්නේ , අපි කොහෙ හරි ගිහින් ලැබෙන මස් කෑල්ලක් ගැන විශේෂ හේතුකාරණා නැතුව කෑවයි කියල පවක් සිද්ධ වෙන්නෑ , ගස් වලට ජීවයක් තිබ්බට මනසක් , සිතක් , කර්මයක් නෑ , ඒක කර්මය සහිත ප්‍රාණයක් නෙමේ , බුදුදහම කියන්නේ තියෙන කාරණා ඔහේ කියෙව්වට දාරණය වන දර්ශනයක් නොවේ ,ඒය ගබුරින් අද්‍යනය කල යුතුයි

    ඔයත් ටිකක් ගැඹුරින් අධ්‍යනය කරලම කිවුව නම් හරි නේද සහෝ...
    කියපු ඒවට ටිකක් තරහා ගියා...
    කොහෙ හරි ගිහින් කනවා කියලා අදහස් කරන්නෙ මොකද්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙන් පේන හොද ම දේ තමා අපි දකින විදියට මිනිස්සු සම්පූර්න කළු හෝ සුදු නොවන බව. ඉන්නේ "අළු පාට" මින්ස්සු. අළුපාට වැඩි මිනිහා සුදු පාට වැඩක් කරපු එක ගැන සතුටුයි. මට නම් මර්වින් දේශපාලන අම්බරුවෙක්. නමුත් හොද දෙයක් කලා ම හොදයි කියන්න ඕන කුහක කං නැතුව.

    සමහරු නම් ඇදගෙන නාගෙන තියන බව පේනවා. කාලි අම්ම බිලි ගනී-හික්ස්!:P- සුනාමි එයි, උඹලව අහුවෙයි!:P-හිකිස් හික්!!:eek: නපුංසක චූන් ගොඩයි...!!!!
    මර්වියට කෙසේ වෙතත් කාළි අම්ම එකෙකුට නම් බලල තියනව එකෙන් ම.....!!!!!!:lol:
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    poh

    aththada???
    මචන් බුදු රජාණන් වහන්සේ කිව්වේ පරණ ඝාතනයෙන් වලකින්න කියලනේ....
    එහෙම නම් පහත සඳහන් කරුණු ගැන ටිකක් හිතල බලන්න.
    1. බුදු රජාණන් වහන්සේ අපවත් වුනේ ගෙරි මස් ආහාරයට ගැනීම නිසා නේද??

    From where did u get to know this? dont tell things u exactly dont knw...pls
    2. ඝාතනයෙන් වලකින්න කිව්වා නම් අපි කාට වත් මලු කන්නත් බැහැ. තවද, හාල්මස්සු කෑම තමයි ලෝකේ ලොකුම පව....
    3. Science proves that even plants are living being, though they are unable to express the feelings.

    So What my opinion is we should not stop the animal sacrifice, but we should control it.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලංකාවේ හිටියට මල්ලි , මේකෙ තියනව සාදාගත් සංස්කෘතියක් , මොන බයියා උනත් ඒකට ගරුකරන්න ඕන , රටේ ජනාධිපති වුවත් ඒ මත පිහිටා කටයුතු කරන්න ඕන ,ඒකයි මහින්ද ජනපති වෙන්නේ 2005 , මහ එකා කොහෙන්ද බන් ඉන්දියාවෙන් ආවයි කියන්නේ ,ඌ නිකන් ආක්‍රමණිකයෙක් විතරයි , එතකොට බොල මෙහි හිටිය යක්ක , නාග හා දේව ගෝත්‍ර මොනවද? ඒව තමයි යකෝ ලංකාවේ නියම උරුමක් කාරයෝ , යක්ශයන්ගේ දිවයින කියල උබ අහල නැද්ද , ඌ ඇවිත් කුවේණි එක්ක හැමිනුනා කියල ඌට ගිය රට කියල හිතුවද? බුදුදම ඉන්දියාවෙ තමයි ආවේ , ඉතින් ඒක තමයි නියම දර්ශනය ඒකට අපි ගරුකරනවා , කොහෙන් ආවත් ඇත්ත ඒකනේ...

    :D එල එල...!
     
    • Like
    Reactions: kaushala1988

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    fist step

    At least start from some where...beef first...then...others
    why beef first?
    think about a cow...some times its like our second mother...
    how many ways its suport us and our life...at least have some kind of thinking in tht way...irrespective of religious

    Thanks for the explanation kasun. But, why people talk only about beef not fish?
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    this is the problem...we dont know our history...ppl think we started from Vijaya...shame about these kind of ppl...they always willing to listn what others want us to listen...
    නොදන්න හරැප නොකිය හිටපන් බන්.ඉතිහාසය උනත් කතා කරනවනමි දැන ගෙන කතා කරපන්.
    උබ වගේ මැටි මොල්ලු හිතන් හිටියට විජය එන්ඩ කලින් හිටිය ස්වදේශිකයො වැද්දො නෙමේ.
    වැද්දො ඇති වෙන්නෙ විජය කුවේණිගෙ ළමයි දෙන්නගෙන් කියල තමයි සාමාන්‍ය පිළිගැනිම.
    ඔය වගේ සාමාන්‍ය දැනිමක් නැත්තන් කට පියාගෙන හිටියනමි තමයි හොද මොන්ගල් කතා නොකිය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ හිටියට මල්ලි , මේකෙ තියනව සාදාගත් සංස්කෘතියක් , මොන බයියා උනත් ඒකට ගරුකරන්න ඕන , රටේ ජනාධිපති වුවත් ඒ මත පිහිටා කටයුතු කරන්න ඕන ,ඒකයි මහින්ද ජනපති වෙන්නේ 2005 , මහ එකා කොහෙන්ද බන් ඉන්දියාවෙන් ආවයි කියන්නේ ,ඌ නිකන් ආක්‍රමණිකයෙක් විතරයි , එතකොට බොල මෙහි හිටිය යක්ක , නාග හා දේව ගෝත්‍ර මොනවද? ඒව තමයි යකෝ ලංකාවේ නියම උරුමක් කාරයෝ , යක්ශයන්ගේ දිවයින කියල උබ අහල නැද්ද , ඌ ඇවිත් කුවේණි එක්ක හැමිනුනා කියල ඌට ගිය රට කියල හිතුවද? බුදුදම ඉන්දියාවෙ තමයි ආවේ , ඉතින් ඒක තමයි නියම දර්ශනය ඒකට අපි ගරුකරනවා , කොහෙන් ආවත් ඇත්ත ඒකනේ...

    මචං, මම මේකට ආවයින් පස්සේ අහපු සිරා ම කතාවලින් එකක් මේක. තමන් උපන් රටේ ඉතිහාසය නොදන්න කළවැද්දොනේ මුං...!!! හරිනේ මචං...මේ කතා කියන බහුතරයක් ඉපදිලා තියෙන්නේ ඉතිහාසය, සාහිත්‍ය කන්න ද? කියල අහපු ධර්මිෂ්ඨර් රට පාලනය කරපු කාලෙනේ....!!!! මෑන් මලේ නම් මොලේ පිළිකාවකින්......හැබැයි අපි නම් ඒ දවස්වලම දැනං හිටියා මිනිහට මොලේ පිළිකාවක් තමා තියෙන්නේ කියලා.
    තමන් ගේ රටට මුල් ඇදපු නැති අපතයන්ට ඉතිහාසය කියල දෙන්න වෙයි වගේ......!!!!!:yes::yes: