Indian පට්ට පට පට technology eka.........

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපිට ඉතිං ඉන්දියන් රෙද්දවල් පදිනව ඇර ජපන් පදින්න සල්ලි තියෙන එකැක්යැ..
    මගෙ එකෙත් ස්ටාටර් කොයිල් එක යනව මොන මගුලක් වෙලාද මන්ද බයික් එකට තෙල් ගහනව වගේ කොයිල් මාරු කරනව...
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machn 2 years warrenty or 20000km warrenty thiyana kota umba ai thaniyama hadanna gihin wiyadam karanne???Dealer gawata giyanam nikanma wede karaganna thibbane....Mage thiyenne Hunk 1k....3 years walata o nna menna....Still warrenty applies gindara wage...!:):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපිට ඉතිං ඉන්දියන් රෙද්දවල් පදිනව ඇර ජපන් පදින්න සල්ලි තියෙන එකැක්යැ..
    මගෙ එකෙත් ස්ටාටර් කොයිල් එක යනව මොන මගුලක් වෙලාද මන්ද බයික් එකට තෙල් ගහනව වගේ කොයිල් මාරු කරනව...
    එහෙනම් බයික් එකේ ඉලෙක්ට්‍රිකල් සයිඩ් එක සම්පූර්නයෙන්ම බලවගනින්, බැටරිය එහෙම සමහරවිට කේස් ඇති............:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    aparada dan gatta gadget ekata mokada karanne
    ගැජට් එක නේද මචන්..................................................මං මේ කල්පනා කෙරුවේ මොකෙක් හරි දිරවන්නෙ නැති එකෙකුට දමල ගසන්න ඒක සුපිරි වගේ කියල............:D:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Machn 2 years warrenty or 20000km warrenty thiyana kota umba ai thaniyama hadanna gihin wiyadam karanne???Dealer gawata giyanam nikanma wede karaganna thibbane....Mage thiyenne Hunk 1k....3 years walata o nna menna....Still warrenty applies gindara wage...!:):)
    mama hituwe bn engine ekata vitharai warranty apply kiyala bn.........:(
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    panchikawaththe giyoth ethin ewarai....60k yanawa oya set eka daganna...
    mama nikan aswata tiyagena enne..echchara ganak denna ba bn..:)...

    CD 200 eka gatte mehenda nattam Japan walin genna gattada ???...kohomada genawe...Bike 1k da nattam 6k da

    nehe bn thatha japan walin dubai walata genalla ehen thamai meheta genawe 2004 model eka bn , yako 6k genawanam eeta wada hodai car ekak gena eka , :D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අඩෝ මගේ යාලුවෙක්ගේ බයික් එකක් තියනවා බං අයින් කරලා ඌට එපාම වෙලා,.. ඌට කියන්න ඕනේ බයික් එක පිටින්ම දෙපාරක් විතර පොලොවේ ගහන්න කියලා...:baffled:

    :lol::lol::lol:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මටත් ඔහොම්ම සීන් එකක් උනා.
    මගෙ තියෙන්නෙ පල්සර් එකක්..
    එකෙ ස්විච් වලට ලයිට් දාල තියෙන්නෙ...
    පල්සර් පාවිච්චි කරන අය දන්නවා..
    අර හැන්ඩ්ල් එකේ තියෙන්නෙ බන්...
    ඉතින් ඕක ගත්තු අලුත වැස්සේ ගිහිල්ලා වතුර ගිහිල්ලා ලයිට් නිවි නිවි පත්තු වෙන්න ගත්තා..
    ඉපිලවත්ත මෝටර්ස් තමයි මේ පැත්තේ බජාජ් ඩීලර්..
    උන් කිව්වා මේක රෙපයාර් කරන්න බෑ..
    අලුතින් දාන්න වෙනවා.
    එක පැත්තක් වෙනම ගන්න නෑ..
    දෙපැත්තම ගන්න ඕනෙ කියලා..
    ඒ දවස් වල හැටියට 6500ක් වගේ ගානක්..
    මම බැලුවා මෙකේ ලයිට් වැඩ නොකලට ස්විච් වැඩ කරනවනෙ..
    පස්සේ දානව කියල හිතාගෙන ගෙදර ඇවිල්ලා මල් ඉස්කුරුප්පුනියන අරන් ගැලෙව්වා එක පැත්තක්..
    අනේ එකේ තියෙන්නෙ පොඩි සර්කිට් කෑල්ලක්..
    ඒක වතුර නිසා කාබන් වගේ බැදිලා.
    මම කරපු වැඩේ ඒක සුද්ද කරල අලුතින් ඊයම් තියලා හොදට හයි කලා..
    අනිත් එකටත් එහෙම්ම කලා..
    අනේ මෙන්න දැන් බබා වගේ වැඩ..
    වැස්සක් නෙමේ , ගගක දාල තිබ්බත් ස්විච් වල ලයිට් ටික නම් බබා වගේ වැඩ..
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    Handle_Bar_Switch_For_Bajaj_Pulsar.summ.jpg