'මම' ඉන්නේ කොහෙද?

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මේක උවමනාවෙන්, කැමත්තෙන් බලන එක්කෙනෙක් වත් නැද්ද??
ඉන්නවා නම් 'තරු ටිකක්' දාන්නකෝ!!
Rate Thread කියල තියෙන්නේ... අන්න ඒවා.
මට සැකයි, මේකට තරු දාන්න බැරිවෙන්න හදලද කියලත්... 'මාර' උන්නැහැට ඒකත් සුලුදෙයක්!!
'තරු' ලැබුණත් නැතත් උවමනාවෙන් follow කරන උදවියට ප්‍රතිඵල දකින්න ලැබෙයි...

මේක හරි ආසාවෙන් කියවලා කරැණු අවධාරණයෙන් තේරැම් ගන්න උත්සහ කරනවා. දිගටම කරන් යන්න. :)
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලොකු සද්දයක් දැම්මට 'කෝ වැඩ?' කියල හිතෙනවා ඇති නේද?? මගේ වැඩේ තාම ඉවරයක් නෑ නේ. ඒක, 'කන්දක් නගිනවා' වගෙයි... මේක 'පල්ලමක් බහිනවා' වගෙයි... ඉතින් මේක අල්ලගත්තම ඒ වැඩේ මග හිටින නිසයි අවුල. මේක delay වෙන එක මටත් හරි upset!!! කොහොම උනත් මේක ටික දවසකට අතහැරියට, ලියන්න ඕනේ දේවල් හිතේ දිගටම වැඩ!! ලියන්න කාලය යොදවන්න බැරුව මිසක්... ඉතින් කාටවත් මහා අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ. තව ටික දවසකින් ඒ වැඩේ ඉවර වේවි. ඊළඟට මේ වැඩේ ඉවරයක් කරලා මිසක් ආයේ වෙන කිසිම දේකට අතගහන්නෙත් නෑ!!

    හැමෝටම තෙරුවන් සරණයි!!! සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ පිහිටයි!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මගේ වැඩේ නම් සැහෙන දුරට ඉවරයි... මේකට බහින්නේ කොයි වෙලේද කියල තමයි මාත් බල බල ඉන්නේ. පොඩි photo කෑල්ලක් දෙකක් එහෙම දාන්නම්කො, මොකද්ද මේ අල්ලාගෙන හිටපු කොටි වල්ගේ කියල කට්ටියටම පේන්න. නැත්නම් joke කළා වගේ නේ! මගේ jokes නෑ!! ඊළඟට මේකේ කියපුවත් ඒ විදියටම සිද්ධ වෙනවා... කාටවත් සංසාරේ යන්න නම් ලැබෙන්නේ නෑම තමයි!!! මේ විරාමය ගත්තෙත් 'විශ්වයම අල්ලලා ඉවරයි' නේද කියල full fit එකේ!!! ඒත් අර බාහිය දාරුචීරිය උත්තමයට තිබිච්ච බය මටත් ඒ විදියටම තියනවා... එයා බුදුහාමුදුරුවොන්ට කිව්වේ, "ඔබ වහන්සේගේ ජීවිතයට අනතුරක් වෙයිද? මගේ ජීවිතයට අනතුරක් වෙයිද? දන්නේ නෑ, අනේ මට ඉක්මනට ධර්මය කියන්න" කියල... ඒ වගේම මාත් හරිම upset එකේ ඉන්නේ, මේක කියල ඉවර කරන්න කලින් මං සෙත්තපෝච්චි වෙයිද? මං පරක්කුවෙද්දී මේ ජීවිතෙන්ම ඉවරයක් දකින්න වාසනාව තියන මිනිස්සුන්ට අවස්ථාව මගහැරෙයිද? කියල... හොඳටම sure මේ ඇවිල්ල ගෞතම බුදුරජාණන්වහන්සේ ගේම දරු පිරිසකගේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව... Leader අපේ හාමුදුරුවෝ!!! පෙනෙන ලෝකෙයි, නොපෙනෙන ලෝකෙයි තව කල්‍යාණමිත්‍ර පිරිස 'බරගානක්' ඉන්නවා!!! මං ඉතින් terminator වගේ තමයි... ඉතින්, හැමෝම අතරට / අනෙක් නොපෙනෙන ලෝකවල උදවිය අතරට පවා කතාව ගෙනියන්න, අවස්ථාව මගහැරෙන්නේ නැතිවෙන්න / ගිලිහෙන්නේ නැතිවෙන්න හැමෝම ආරක්ෂා කරන්න, වගේ මට බැරි දේවල් වලට කල්‍යාණමිත්‍ර පිරිසෙන්ම උදව් ඉල්ලලා, මං මගේ කොටස කරගන යනවා. මේ මාතෘකාවේදී 'මීටරේ' bullet train එක වගේ දුවනවා... ඒත් මේ හතරමහා ධාතු (අත/කට) ඒ වේගෙන් දුවන්නේ නෑ නේ... ඉතින් ලියන්න / කියන්න හිතපු ගමන් buffers overflow වෙනවා!! එතකොට තමයි පිස්සු හැදෙන්නේ... ඔච්චරයි මට තියන එකම ප්‍රශ්ණේ!! අවුලක් නෑ... ඔහොම යමු, ප්‍රතිඵල තම තමන්ටම දැනගන්න / බලාගන්න ලබෙයි!!! දන්න දන්න හැමෝම එකතුකරගෙන මේකට set වෙන්න... ඒක තමයි වෙන්න ඕනේ. :yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    booruwek bawa hamotama kiyanna / pennanna one nam, ehema karaganna. thamange kamaththa ne... magen badhawak naa.

    umba wage ewunta wena kawuruwath aathal denna one naa. swabhawadharmayen auto labeyi.

    අනේ සාධු...කෝ කවුරුත් සාධුකාර දීපල්ලා..මේ සුමධුර වාග් විලාශයට :lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තමන් ගැන ඉගන ගැනීම, ජීවිතය අවබෝධකරගැනීම, කියන්නේ තනිකරම ස්වභාවධර්මයේ නිර්මාණ කිහිපයක් ගැන, ස්වභාවික සංසිද්ධි කිහිපයක් ගැන හොඳටම දැනගැනීමට නැත්නම් අවබෝධ කරගැනීමට කියන එක ඔයගොල්ල කවුරුවත්ම දන්නේ නෑ නේද?? ඔය දේවල් හොඳටම තේරුණාම අත්වන අවසන් ප්‍රතිඵලය තමයි අරහත්වය!!! ණිවන් අවබෝධවීම, ණිවන් දැකීම, පිරිණිවන් පෑම කියන ඒවා ගැන අපි හිතන්න, කලබල වෙන්න, දඟලන්න ඕනේ නෑ කොහොමට වත්!!! මේ ස්වභාවික සංසිද්ධි ගැන තමන්ගේ අවබෝධය උපරිම වෙච්චහම, ඒ සේරම ඉබේටම සිද්ධ වෙනවා!!!

    ඉපදෙනකොටම හැමදේම දැනගෙන ඉපදෙන මනුස්සයෝ කවුරුවත් නෑ!!! ඒත් බොහොම කලාතුරකින් විශේෂ හැකියාවන් තියන ළමයිනුත් උපදිනවා... ඒත්, එහෙම වෙන්නේ කොහොමද? මොකද්ද එයාලගේ විශේෂත්වය කියන එක මිනිස්සු දන්නේ නෑ!!! ඒ හන්ද 'ශා...' කියල කට අරගෙන බලන් ඉන්නවා!! ඇත්තටම කියනවා නම් ඒ පෙන්වන්නේ / කරන්නේ ඒ ඒ උදවිය තමන්ගේ පෙර ජීවිත වල ප්‍රගුණ කරපු දේවල්!!! අපි මේ කතාකරන, බුදුරජාණන්වහන්සේ දේශණා කොට වදාළ, පුනරුප්පත්තිය / සංසාර ගමන ගැන හොඳ සජීවී, කාලීන උදාහරණ!!! හැබැයි මනුස්සය කියන සතා ස්වභාවයෙන්ම ඇත්ත පිළිගන්නේ නෑ... පිළිගන්න අකමැතියි!! උන් පිළිගන්නේ උන්ට ඕනේ විදියට!!! තමුන්ලත් එහෙම නේ? නේද?? ඉතින්, එහෙම අයට ඇත්ත පෙන්වල දෙන්න නම්, තෝරලා දෙන්න නම්, හොඳට දැනෙන්නම, 'රිදෙන්නම දෙන්න' වෙනවා! තමුන්ම ඇත්ත දැනගන්න, පිළිගන්න නම්, හොඳටම දැනෙන්න 'කන්න' (දෙයකට මුහුණ දෙන්න / අත්දැකීමක් ලබන්න) වෙනවා! මේ මාතෘකාව කතා කරන්න / කියල දෙන්න / තේරුම් කරන්න / තේරුම් ගන්න අමාරු ඒකයි.

    දැන් බලන්න පොඩි ළමයි හඳ ඉල්ලලත් අඬනවා... එයාල හඳ ගැන මොකුත් දන්නේ නෑ නේ. ලස්සනට, කහපාටට, පපඩමක් වගේ තියෙනවා දැක්කම අල්ලන්න, කන්න, සෙල්ලම් කරන්න හිතෙනවා ඇති... ඉතින් ඉල්ලනවා. ඉල්ලලා ඇණේ වෙනවා! ඒත් ඒ ළමයි ලොකු මහත් උනාම, ලෝකේ ගැන ඉගෙන ගෙන දැනුවත් උනාම, ආයේ කවදාවත් හඳ ඉල්ලලා අඬනවද?? නෑ නේ... කරුණු කාරණා ඉගෙන ගත්තම / දැනගත්තම, එයාල තේරුම් ගන්නවා මේක අතට ගන්න පුළුවන් , අල්ලන්න පුළුවන්, කන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල!! ඊටපස්සේ රැවටෙන්නේ නෑ!! හඳ ඉල්ලලා අඬන්නේ නෑ!!!

    හැබැයි තමන්ගේ ඇහැට පේන විදියට, හඳ, පිඟානක් තරමේ එකක් වෙන්න ඇති කියල හිතුවා නම් එහෙම කොහොමට හිටීද?? නැත්නම් 'ඔය එක එක්කෙනා කියන ඒවා sure නෑ... මංම ගිහිල්ල අල්ලලා, අතගාල බලල දැනගන්න ඕනේ!' කියල පිස්සුවක් හදාගත්තොත් එහෙම කොහොමට හිටීද?? කවදාවත් හඳ ගැන ඇත්ත දැනගන්න වෙන්නේ නෑ නේ?? ඔන්න ඔය අතිපණ්ඩිත කම තමුන්ට ලොකු අවාසියක්!! ලොකු විනාසයක්!! ඉතින් එහෙම ගතියක් තමුන්ටත් තියනවා නම්, වහාම හදාගන්න!!! 'ඉදිමෙන්න' හදන්න එපා!!! මං මේ ව්දියට කියල දෙන්න, තෝරලා දෙන්න ආවේ තමුන්ලට හිතාගන්න වත් බැරි තරම් ලොකු දුරක් ගිහිල්ල!!! ගොඩාක් දේවල් කරලා!!!

    මේ ජීවිත ඇතුලේ වැඩකරන්නේ තනිකරම විද්‍යුතයයි, චුම්බකත්වයයි ආශ්‍රිත ක්‍රියාකාරීත්වයක්!!! ඒ ඇරෙන්න, ගන්න කියල වෙන මොකවත්ම දෙයක් නෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මේ දුක්, දොම්නස්, නම් ගොත් කියා කියා වැළපීම් සේරම විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධිය හන්දා සිදුවෙනවා මිසක්, මේ ජීවිත වල අංශුමාත්‍රයක තරමේ වත් මොකක්වත් නෑ!!" කියල. ඉතින්, ගන්න කියල මොකක්වත්ම නැති එකේ, මේ මාතෘකාව ගැන මෙච්චරට කතාකරන එකත් පාඩුයි වගේ... ඒත් මේ විඥාණ-නාමරූප කතන්දරයේ ප්‍රතිඵල හරි භයානකයි!!! ඔය උදවිය හැමෝම ඒ විඥාණ-නාමරූප කතන්දරයේ ප්‍රතිඵල හැටියට ඉපදිච්ච අය!!! ඒත් ඔයාල ඔය මොකවත්ම දන්නේ නෑ නේද??? අන්න ඒකයි මේ ප්‍රශ්ණ සේරම!! ඉන්න... මං කියල දෙන්නම් සේරම.

    බුදුරජාණන්වහන්සේ මේ කතන්දර සේරම අවබෝධ කරගත්තා!!! ඒත් උන්වහන්සේට මේ කරුණු අනික් උදවියට වටහල දෙන්න අවශ්‍ය පසුබිම ඒ කාලේ තිබුනේ නෑ!! කොච්චර දන්නවා උනත්, තමන් දන්නා දේ වෙන කෙනෙකුට කියන්න ගියාම 'මෙහෙම එකක් තියනවා... ඒක මේ වගෙයි... අරම එකකුත් තියනවා... ඒකයි මේකයි එක්කහු උනාම මෙහෙම මෙහෙම වෙනවා...' කියල, හතර බීරි කතා කිව්වට වැඩක් නෑ!! අන්ධයාට කිරි ගැන කියන්න ගිහින් සිද්ධවෙච්ච දේ වගේ ඒවා නොවෙන්න, හරියටම ගැලපෙන, කාටත් දකින්න පුළුවන්, කාටත් තේරුම්ගන්න පුළුවන්, උදාහරණ අරගෙන ඕනේ සේරම කියල, තේරුම් කරලා දෙන්න!! ඒත් එහෙම හරියටම ගන්න පුළුවන් උදාහරණ ඒ කාලේ තිබුනේ නෑ!!! දැන් උදාහරණ නම් වැහි වැහැල... ඒත් ජීවිතාවබෝධය සම්පූර්ණ කරගත්ත, 'සෙල්ලම් දාන්න' පුළුවන් තත්වෙට ආව, නැත්නම් රහත්වෙච්ච, අනික් අවශ්‍ය / අදාළ අංශ (technical related area) ගැනත් හොඳ දැනුමක්, අවබෝධයක් තියන අය මීට කලින් හිටියේ නෑ!!!

    හැබැයි, දැන් තත්වේ එහෙම්පිටින්ම වෙනස්!!! හපොයි... මං බුදුවෙලා නම් නෑ!!! සාමාන්‍ය මනුස්සයෙකුට එහෙම හිටිවන බුදුවෙන්නත් බෑ!!! ඒත් මට ඉන්නේ බුදුහාමුදුරුවෝ විතරයි!!! මම වෙන වෙන එවුන්ගේ කතා මොකවත් අහන්නේ, පිළිගන්නේ නෑ!!! බුදුහාමුදුරුවෝ කියල දීපු දේවල් වලට නොගැලපෙන, අදාළ නැති කිසිම දෙයක් පිළිගන්නෙත් නෑ!!! බුදුහාමුදුරුවෝ ජීවිතය අවබෝධකරගන්න අවශ්‍ය සේරම, එහෙම්පිටින්ම කියල දුන්නා!!! මම කල්පණා කරලා කරලා ඒවා හරියටම, පරතෙරටම තේරුම්ගත්තා!!! අන්න ඒ නිසා, දැන් අවශ්‍ය සේරම සම්පූර්ණයි... ඉතින්, දැන් ඔය කට්ටිය ලෑස්තිවෙන්න ණිවන් දකින්න!!!

    බැරි වෙලාවත් බුදුරජාණන්වහන්සේ අද ජීවමානව වැඩසිටියා නම්, ආයේ කතාකරන්න කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! උන්වහන්සේ මේ කාලයේ අවබෝධ කළහැකි තත්වයෙන් ඉපදිලා ඉන්න හැම දෙනාටම ජීවිතය අවබෝධ කරවනවාම තමයි!!! උන්වහන්සේ මේ තාක්ෂණය, පහසුකම් කිසිම දෙයක් නැතුවයි එදා සාමාන්‍ය මනුස්සයන්ට, දෙවි දේවතාවුන්ට ජීවිතය දකින්න, අවබෝධ කරගන්න උපකාර කලේ!!! මට එච්චර දුරට බැරිවෙයි... ඒත් මේ මහපොළවේ ඉන්න මනුස්සයෝ කියන එවුන්ට වගකියන්න මට පුළුවන්!!! හැබැයි, ඇත්තටම මනුස්සයෝ කියල කියන්න පුළුවන් තත්වයේ (උසස් මනසක් තියන) ඒ කියන්නේ බකපණ්ඩිත නැති, චුට්ටක් හරි මොලේ කල්පණා කරන්න පුළුවන් උදවියට තමයි!!

    මේ මාතෘකාව අමාරු නෑ!!! බයවෙන්න, කලබල වෙන්න, මොකවත්ම ඇත්තෙත් නෑ!!! මෝඩ මිනිස්සුමයි සේරම අවුල් කරලා දැම්මේ!!! අවුල් කරගත්තේ!!! බුදුහාමුදුරුවෝ ඒක හොඳටම දැනගෙන උන්න!!! උන්වහන්සේ කිව්වා මුන් මේක නූල්බෝලයක් වගේ පටලවාගෙන, පැටලිච්ච තණකොළ ගොඩක් වගේ කරගෙන, එහෙම්පිටින්ම අනාගන්නව කියල!!! ඒත් මේකේ පටලගන්න, අවුල්කරගන්න මොකුත්ම නෑ!!! මේ, තනිකරම technical කතන්දරයක්!!! බුදුහාමුදුරුවෝ ඒ කාලේ කියන්න පුළුවන් උපරිමයෙන්ම හැමදේම කියල දීලත් තියනවා!!!

    'වේපචිත්ති බන්ධනය' කියල එකක් ගැන කිව්වා... ඒක තනිකරම චුම්බක ක්ෂේත්‍රය නිසා ඇතිවන දෙයක්!!! බුදුහාමුදුරුවෝ ඈත විශ්වයට කතා කරනවා කිව්වෙත් modulated visible light beam (light modulation) එකකින් කියල කිව්වා!!! දන්නවද මේවා?? අහල තියනවද මේවා??? මේ සේරම මට නම් 'ටොයිස්' කතන්දර!!! ආයි කිව්වා, "මහා ලොකුවට පේන්න තිබුනට, මේකේ මොකවත්ම නෑ! විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධිය විතරයි මෙතන තියෙන්නේ!!" කියල. ඒ තනිකරම ඔය අපිට විදුලිය සපයන generator ඇතුලේ වෙන කතාන්දරය!!

    ඉතින්, ඇට්ටි හැලෙන්නම දෙන්නම් නේද?? එතකොට බොරුකාරයෝයි, බොරුවයි එහෙම්පිටින්ම නැතිභංග වෙලා යනවා!!! අතුගෑවිලාම යනවා!!! ආයි අහන්න දෙයක් නෑ, අහිංසක / නිහතමානී මනුස්සයෝ නම්, උඹල සේරම සදහටම දුකෙන් නිදහස් වෙනවා!!! මේ 'මං' කියන එකාගේ ආයුෂ ස්වාභාවිකවම ඉවර උනොත් මිසක්, නැත්නම් මේ වැඩේ නවත්වන්න පුළුවන් අය නම් කොහෙවත් නෑ!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,105
    113
    Gotland

    :lol::lol::lol::lol:

    mewa kiyapan konde badapu chinunnta.

    jeewa vidyawe mulika haraya wath danne nathi mee haraka

    api ubawa balanna angoda mental hospital ekata ennam
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කිසිම අවුලක් නැති රහත්වෙනවා... නිකෙලෙස් වෙනවා... මාර්ගඵල ලබනවා... කියන වැඩ පිළිවෙල මහා අවුල් ජාලාවක් කලේ සාසනයට රිංග ගත්ත මෝඩ මිනිස්සු!!! දැන් බලන්න මෝඩයෙක් ඇඳන් ඉන්න ඇඳුම වෙනස් කළා කියල, සරමක් ඇඳන් ඉන්න එකා කලිසමක් ඇන්ද කියල, එහෙම නැත්නම් කලිසමක් ඇඳන් ඉන්න එකා ටයිකෝට් (tie/court) ඇන්ද කියල, මෝඩ කම නැතිවෙනවද?? නෑ නේ... ඉතින් සිවුරක් පෙරවගත්ත කියලත් ඒක එහෙම්මම තමයි!!! හැබැයි සිවුරක් ඇඳගෙන හරි අමුඩයක් ගහගෙන හරි කමක් නෑ, මෝඩයෙක් උනත් චුට්ට චුට්ට හරි මොකක් හරි දෙයක් ගැන හරියට කල්පණා කරන්න හැකියාවක් තියන මනුස්සයෙකුට පිරිසුදු ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණොත් නම්, නියම බුද්ධ දේශණා ඒ විදියටම අහන්න ලැබුණොත් නම්, අන්න එයාගේ ප්‍රඥාව ටිකෙන් ටික දියුණු වෙලා, අන්තිමේ මුළු ලෝකයම දිනපු තියුණු ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්!!! "ඥායස්ස අධිගමාය" වෙනවා කියලයි තියෙන්නේ!!

    ඒත් ඉතින් අදටත් වැඩිහරියක් උදවිය අහන්නේ, කියවන්නේ 'සාසන භක්ෂක'ලා වලඳපු, 'කූරුගාපු' බුද්ධ දේශණා නේ... ඉතින් කොහේ ඥායස්ස අධිගමාය වෙන්නද?? 'කිරි' හොඳයි තමයි... රසයි, ගුණයි, පෝෂ්‍ය දායකයි. හැබැයි කිරි වලට වස දාල දුන්නොත්?? ඔන්න ඕකයි අදකාලේ හුඟ දෙනෙකුට වෙලා තියන අවුල!!! නැත්නම් මේ මාතෘකාව හරි ලේසියි... වයස අවුරුදු 7 පුංචි පුංචි ඇත්තොත් ගොඩ දෙනෙක් සත්‍ය අවබෝධ කරගත්ත!!! බුදුරජාණන්වහන්සේම කිව්වා, මේ දැන් උනත් හරියට වැඩේට බැස්සොත්, තව අවුරුදු 7ක් යන්න කලින් අරහත්වයට පත්වෙන්න පුළුවන්!!! කියල. සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරගන්නවා!!! කියලත් කිව්වා. මොනවද ඔය ගොල්ලෝ දන්නේ??? මොනවද මෙච්චර කල් කලේ???

    හැබැයි ඉතින් අපේ හාමුදුරුවෝ ඇවිල්ල, පුස්කකා තිබිච්ච පරණ පුස්කොල පොත් වලින් පිරිසුදු බුද්ධ දේශණා මතුකරලා නොගත්තා නම්, ඒවා සරල සිංහලෙන් අපිට හොඳට තේරෙන්න කියල නොදුන්නා නම්, මේ ඔක්කොම ඉවරයි!!! හොඳ වෙලාවට, අපේ වාසනාවට, රහතුන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් (කට පාඩමින්) පිරිසුදු බුද්ධ දේශණා රැකගෙන ආව!!! අන්තිමේ උන්වහන්සේලා ඒවා දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය හැටියට තෝර තෝරා පොත්වල ලිව්වා!!! ඒ තමයි පිරිසුදු කිරි!!! අභිධර්මය නමැති 'වස' දාල නැති genuine / original බුද්ධ දේශණා!!! හොඳ වෙලාවට ඒ පොත් වහන්සේලා දුකසේ නමුත් අපේ හාමුදුරුවෝ එනකම් සුරක්ෂිතව වැඩ සිටියා!!! නැත්නම් අපි තව කල්ප බර ගණනකට 'වලේම' තමයි!!!

    දැන් ඉතින් ධර්මය අවබෝධකරලා, ප්‍රතිඵලත් ලබල සෑහෙන කාලෙකුත් ගතවෙද්දී, ධර්මය කියන මාතෘකාවට 'ඔස්තාර්' කෙනෙක් වෙලා ඉන්නේ... බුදුහාමුදුරුවෝ මේ හෙළිදරව් කෙරුවේ ස්වභාවධර්මයේ සිදුවීම් මාලාවක් ගැන!!! 'දුක' නැත්නම් මේ සත්වයින්ගේ ඉපදීම සිදුවන ආකාරය ගැන!!! ඒක ස්වභාවික සිදුවීම් පෙළක්... ඒ වගේම හරිම interesting මාතෘකාවක්!!! කල්පණා කරලා කරලා, හැම අස්සක් මුල්ලක් නෑරම අල්ලාගෙන තියෙන්නේ!! fit කියන්නේ, කියල වැඩක් නෑ!!! ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදයට කියල සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා... ඒක ඇත්ත!!! පටිච්චසමුප්පාදය හරිම ලේසියි කියල ආනන්ද හාමුදුරුවෝ කිව්වා... ඒකත් ඇත්ත!!! හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා, "හා.. හා.. ආනන්ද, එහෙම කියන්න එපා! පටිච්චසමුප්පාදය ගැඹුරුමයි!! මේ සත්වයෝ ඒක තෝරාගන්න බැරුව නූල්බෝලයක් වගේ පටලව ගන්නවා... තණකොළ ගොඩක් වගේ පටලව ගන්නවා..." කියල. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ මේ සාසන භක්ෂක උදවිය ධර්මය කූරුගාල, ධර්ම මාර්ගය එහෙමපිටින් අනල අනල දාන බව කල්තියාම දැකල වෙන්න ඇති!! ඒ නැතුව පටිච්චසමුප්පාදය තේරුම් ගන්න අමාරුයි කියල නම් වෙන්න බෑ.

    හැබැයි ධර්මය කූරුගෑවට ස්වභාවධර්මය කූරුගාන්න කාටවත් බෑ. ස්වභාවික දේවල් ඕනෙම කෙනෙකුට අහන්න, දකින්න, බලන්න, තේරුම්ගන්න පුළුවන් නිසා කාටවත්, කවුරුවත් රවට්ටන්න හම්බවෙන්නෙත් නෑ!!! අනික නිදිමත කම්මැලි කම වගේ බාධා ඇතිවෙනවත් අඩුයි... ඊළඟට වැදගත්ම කරුණ තමයි, ස්වභාවික දේවල් ආශ්‍රයෙන් කරුණු පැහැදිලි කලාම ඕනේ කෙනෙකුට තේරෙනවා මේක මේ එක ජන කොටසකට, එක මනුස්ස වර්ගයකට සීමා වෙච්ච කතන්දරයක් නෙවෙයි, හැමෝටම පොදු කතාවක් බව. එහෙම පිළිවෙලකට වැදගත් කරුණු සේරම දැනගත්තාම ඔය උදවියත් කිසිම පටලැවිල්ලක් නැතුව පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්ත, ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් බවට පත්වෙනවා!!! එතකොට අනික් ප්‍රශ්ණ සේරම ඉබේටම නිරාකරණය වේවි!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mewa kiyapan konde badapu chinunnta.
    jeewa vidyawe mulika haraya wath danne nathi mee haraka
    api ubawa balanna angoda mental hospital ekata ennam

    Ado rep kapanne nathuwa pirimiyek wage waren
    meke inna ayawa gonata andawanna epa

    Mr. pavithra_uk,
    umba maha ගොං මහත්තයෙක් ban!!
    man kiwwane idimenna hadanna epa! kiyala...
    umba nikam gal rolak issarahata awilla part daana panuwek gaanayi!!!
    thawa tika dawasakin thowa chappa welaa yayi.
    ethakam sadde da daa hitapan.

    thawa tho wagema panuwo keepa denek sarin sareta aawa :P
    dan ekekwath penna naa ne...
    aparaade, hitiyanam ekata chappa wela yayi.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,105
    113
    Gotland
    Mr. pavithra_uk,
    umba maha ගොං මහත්තයෙක් ban!!
    man kiwwane idimenna hadanna epa! kiyala...
    umba nikam gal rolak issarahata awilla part daana panuwek gaanayi!!!
    thawa tika dawasakin thowa chappa welaa yayi.
    ethakam sadde da daa hitapan.

    thawa tho wagema panuwo keepa denek sarin sareta aawa
    :P
    dan ekekwath penna naa ne...
    aparaade, hitiyanam ekata chappa wela yayi.

    uba mata tharjanayak de karanne ? :frown::frown::frown:

    ubata wada loku wada karayo ekka mama happila thiyenawa ooi

    :frown::frown: