ටයි මාමේ ..... ඔබට නිවන් සුව !!!
ටයි මාමේ ..... ඔබට නිවන් සුව !!!
ටයි මාමේ ..... ඔබට නිවන් සුව !!!
well saidගුණ ගී නොගැයැනු අපෙ කාලයේ වීර්යෙකු ගැන බිදකි........
Elaki බොහො සාමාජික සාමාජිකාවන් මා මෙන්ම 80' දශකයෙන් පසු පරපුරට අයත්වන බව මගේ හැහීමයි. එමනිසා ටයිටස් තොටවත්ත නමිවූ මහා පුරැශයාගේ හොදම යුගයේ නිර්මානයන් ගැන හා එයින් ළමා හා නවයොඋන් ලොකයට සිදුවූ මෙහේය ගැන බිදක් ආවර්ජනය කිරීමට හොදම තැන Elaki නවාතැනයි.
අදමෙන් TV Channel බොහො ගනනක් නොතිබු අවදියක, Torrent, DVD, Youtube, ගැන අදහසක් පවා නෙතිබු යුගයක, උසස් විදේශිය නිර්මානවල හරයන්ගෙන් අපගේ නෙමේරෑ මනස් පුරොවාලන්නටත්, ඒ ඔස්සේ උසස් ර්සඥතාවක් දක්වා අප ඔසවා තබන්නටත් ඔහුකල මෙහේය අතිවිශාලය. අපරටේ හැමදාමත් සිටි/සිටින ඇතැමි සමිපුරදායික පුහු බුද්දිමතුන් බටහිර් සමාජයේ පවතින සියලුම අන්ගයන් විවෙචනයකර බැහැර් කර්ද්දි; එහි පවතින හරපද්දතිය පමනක් සියුම්ව උකහාගන බාල පර්පුරේ මනස් දූපත් මනසිකත්වයෙන් මුදවා විශ්වානුගතකිරීමට ඔහුකල මෙහේය අතිවිශාලය.
ටයිටස් තොටවත්ත යන්ගෙ කූටප්රාප්තිය ලෙස බොහො විචාර්කයන් සලකන රෑපවාහිනී හඩකැවීමි යුගයේදි කල නිර්මානයන් දෙස ආපසුහැරී බැලිමෙදී ඔහුගේ අඩුව තව දශක කිහිපයකින් හො පුරවාලන්නට හැකිවෙවිදැයි කීම අවිනිශ්චිතය. තාක්ශනය අතින් ඉතාමත් අඩු පහසුකමි තිබු යුගයක තිබූසම්පත් උපරිමයෙන් හසුරවමින් කල නිර්මාන සදාකාලික බව අදද ඒවා නැර්බීමෙන් පසක්වේ. අද පවතින බොහොඉ රෑපවාහිනී වැඩසටහන් දකිනවිට හැගීයන්නේ ඒවා බාසා පරිවර්තනයන් පමනක් බවය. ටයිටස් තොටවත්ත යන්ගෙ නිර්මානතුල පවතින රහස වන්නේ බාසා පරිවර්තනයේ පවතින වියත්බව මෙන්ම අදාල සන්ස්කෘතිය ගැන ඔහුතුල වූ මහා දැනුම සමිබාර්යයි.
එවකට සින්හල මාද්යයෙන් පමනක් පාසැල් අද්යාපනය ලැබූ අපගේ English දැනුම වැඩිදිඋනු කිරීමටත් බටහිර් සාහිත්ය ගැන ඇල්මක් ඇතිකිරීමටත් ඔහුගෙ' ඉහත නිර්මාන වලින් සිදුවූ දායකත්වය අති විශාල බව අපයුගයේ බෙහොදෙනෙක් පිලිගන්නා කරුනකි. කාටූන්, චිත්තර්පට, ලමා වැඩසටහන් මෙන්ම වාර්තා වැඩසටහන්ද හඩකැවීමට හා එහි මුල් අදහසට හානියක් නොවන ආකාර්යට ඉදිරිපත්කිරීමට ඔහුතුලවූ හැකියාව පුදුම උපදවනසුලුය.
ගස් ගල් වලට පවා ආචාර්ය උපාදි පිරිනමන අදවන් යුගයක, මෙවන් හර්යන් සමාජයට එක්කල මහා පුරැශයෙක් වෙනුවෙන් සරිලන ආකාර්යේ ඇගඉමක් සිදුවුවාද යන්න සිතාබැලියයුතු කරැනකි.
ආදරනීය ටයි මාමේ…………..; අස්සාර්වු සමාජයේ සාර්වත් මිනිසුන් ලෙස නැගීසිටින්නට ඔබ අපහට තිලිනකල දනුමට ර්සඥතාවයට අපි ඔබට ණයගැති වෙමු. කවුරැන් කෙසේ විග්රහ කලත් මා නියොජනය කරන යුගයේ පර්පුර ඔබට දනනමා අපගේ කුතගුන පලකරනබව නොරහසකි
ඔබට නිවන් සුව...!
ගුණ ගී නොගැයැනු අපෙ කාලයේ වීර්යෙකු ගැන බිදකි........

Nice said brother... really good one
next wends day at Art gallery (kalabavanaya)Hi brothers thanks for the reply. If anybody knows the place where we can pay our final respect to the body, please let us know …..