monama awulak tibbe nathath doctor kenrk ta penna pan macahan
ඒක තමයි පෙන්නන එක හොදයි වගේ..තාම හිටිවැටිල තියෙනවා ඇගිලි ටික


monama awulak tibbe nathath doctor kenrk ta penna pan macahan


ane kumara aiya mama vihiluwatane kivve.......![]()
![]()
![]()
කුමාර ජම්බු ගහෙන් වැටෙයි...

අපරාදේ![]()



Tnx machanඅන්න මිනිස්සු නේද? ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!!


උඹේ පෙර වදනයි ස්තූති කතාවයි දාන්නෙ නැද්ද මේකට ?අන්න නියම මිනිස්සු, ...

එතන හිටපු පොරවල් මට ගැහැහුවේ කිසිම දෙයක් හොයන්නෙ බලන්නේ නැතුව, අන්න ඒ වගේ අමුනුස්සයො ඉන්න රටක උබට හම්බවෙලා තියෙන්නෙ නියම මනුස්ස සෙට් එකක මචන්.
දැන් උබට කොහොමද, අවුලක් නැහැ නේද, කොකටත් එක්ස්රේ එකක ගනින, එක කොකටත් හොදයිනේ

හොද කරන්න ගියාම කෙලවෙන අවස්ථා එමටයි බන්. හැබැයි උඹ කරල තියෙන්න මහ උතුම් දෙයක්... හැමතැනම බල්ලො ඉන්නවා. උන් නිකරුනේ හපා කනවා. ගණන් ගන්න එපා බන්.හැබැයි මේ ලොකේ මනුස්ස කම තියෙන උඹල, අද මට සෙට් වුන උන් වගේ උන් ඉන්න එක ගැන ආඩම්බරයි.. එල එල මේ ලෝකේ ඉන්න හැම මිනිහම ඒ වගේ උතුම් අදහස් තියෙන මිනිස්සු වෙනවනන් ලෝකේ කොයි තරම් සුන්දර වෙයිද...

ඔව්නේ, උබට මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න තිබුන චාන්ස් එක මිස් උනා නේද ?![]()


මම හිතන්නේ ඇග උඩට motorcycle එක වැටිච්ච එකට ඇති වුනු තැලුම් ගතිය නිසා
පේශී වලින් එන වේදනාව අතපුරාම තියෙන එක තමයි ඒ
හිරිවැටීම වගේ දැනෙන්නේ.
වෙන්න ඕනේ ඕක නම්. ඕක ඇත්තටම හිරිවැටෙන එකක් වෙන්න බෑ
මම හිතන්නේ වේදනාව අතපුරාම යම් කිසි අඩුමට්ටමකින් ඇත්තේ, හොදම වැඩේ වේදනා නාශකයක් ගන්න
ibuprofen(Advil brand එකේ) හොදයි පේශී වේදනාවට, ඒ වගේම ආයුර්වේද ක්‍රමයට නම්
වෙනිවැල්ගැට කොත්තමල්ලි ටිකක් බොන්න. doctor කෙනෙක් ළගට යන්න හොද නැත්නම්.



ස්තූතියි..සිරාවට ......ඉන්ෂුවරන්ස් එකේ පොඩි බෝනස් එකක් ගන්න බලාගෙන නිකාන් මරාගන්නේ නැතුව මෙහෙම වෙන එක කොච්චර හොඳද....







උඹේ පෙර වදනයි ස්තූති කතාවයි දාන්නෙ නැද්ද මේකට ?![]()
අත විතරද මචන් හිරි වැටුනෙ.....
උඹ දෙල්කඳ නංගා බසයට නැග්ගාද කියලා
බලන්න ඇති මගෙ හිතේ..........
ම්.........නැත්නම් උඹට දෙල්කඳ පොලෙන් ගෙනාපු කිරි අළුවා මතක් වෙන්න ඇති..........
ඉක්මන් සුවය ලැබේවා.......නැතනම්.....>>>>>>Rip..




මොකක්ද? මම මලේ නැති එකද?
![]()
ඇති ඔයින් ගියා
කේන්දරේ පවුසිට කියල බලවගනින්
![]()
කාර් එක ටිපර් එකක් උනානම්![]()
අත විතරද මචන් හිරි වැටුනෙ.....
උඹ දෙල්කඳ නංගා බසයට නැග්ගාද කියලා
බලන්න ඇති මගෙ හිතේ..........
ම්.........නැත්නම් උඹට දෙල්කඳ පොලෙන් ගෙනාපු කිරි අළුවා මතක් වෙන්න ඇති..........
ඉක්මන් සුවය ලැබේවා.......නැතනම්.....>>>>>>Rip..


