මට_ලිබියන්_කාරයෙක්_හොයා_ගන්න_ඕනි

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට ඉක්මනින් ලිබියන් කාරයෙක් හොයා ගන්න ඕනි

    ඇත්තම තත්වේ දැනගන්න
    ගඩාෆි මොන වගේ කෙනෙක්ද ඔය කියන තරමේ රටට සෙතක් කල උත්තම්යෙක්ද නැත්නම් ඒකාධිපති තිරිසනෙක්ද කියල
    නැත්තම් ඔලුව අන්ඝකොරෝස් වෙනවා එක එක විදියට මනුස්සය ගැන අහල
    එක හින්ද pls හොයල දීපල්ලා විහිළුවක් නෙවෙයි බන් නැත්තම් කරගන්නේ පවක්

    ඔන්න එහෙනම් අහගනින්, මම වැඩ කරන්නේ Doha-Qatar වල, අපේ කොම්පෙනියේ මට ඉස්සරහ ඉන්නේ ලිබියන් කාරයෙක්, පොර අද ස්වීට් දුන්නා කොම්පෙනියේ කට්ටියටම, ඉතින් මම ගඩාෆි ගැන වැඩි විස්තර ලියන්න උවමනාවක් නැහැ, අද අපේ රටේ යන පාලනයයි පාලකයයි බෙලුවම හිතාගන්නකෝ, හැබැයි ගඩාෆි ටිකක් පලපුරුදුකාරයා, අපේ පාලකයාත් තව ඉස්සරහට ඔහොමතමයි.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ‎-- ඉස්සෙල්ලාම රොබෝ යානාවෙන් මිනිහා ඉන්න තැන හොයා ගන්නවා. ඊට පස්සේ යුද්ධ ගුවන් යානා යවලා මිනිහා වටේ යන වාහන ටික කම්බස් කරනවා. ඒ අතර ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටිකකට ආයුධ දීලා මිනිහා ඉන්න තැනත් කියනවා. මිනිහා යන්ඩ තැනක් නැතුව බෝක්කුවක් අස්සට රිංගලා ඉන්නවා. කොල්ලෝ ටික මිනිහා අල්ලගෙන නොසෑහෙන්ඩ තඩි බාලා අන්තිමට වෙඩි තියලා මරනවා. ඊට පස්සේ නිව්ස් එක දානවා ‘ජනතාව විසින් ඒකාධිපතියා මැරුවා‘ කියලා. තව ගමේ ඉන්න කොල්ලෝ ටිකක් බජව් දාන පින්තූර ටිකකුත් දානවා. ඔන්න ඔය වගේ වැඩ වලට තමයි මං හිතන්නේ ‘සුද්ද වගේ වැඩ‘ කියලා

    mata ekek evapu ekak me

    suddo thamai mekata game eka dunne
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    Thanx okkotama
    but machan balapan anthima comment deka
    e deka Black & white wage

    thama mata no idea about Gadafi :sorry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mama danna libiyans la set ekak innawa, un nam patteta baninawa machan..
    maaara seen kiuwe un, poddakwath kamati na
     
    pora ekadipathiyek lu

    porata wiruddawa katha karana ayawa athurudahan lu

    udgoshana ehema kaloth untath badu hamba wenawa lu

    porage family and relatives la oil money podi gahagatta lu

    me okkoma pita ratawalata danaganna labune na lu

    mata meka kivve libiyan karayek ge yaluwek lu

    kohoma unath minihawa a wage marapu eka nam hari na. allala hire damma nam hari.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    පුශ්පෙ අයියා;11202920 said:

    oya tikama sadam hussain tath apply wenawa neda? owa kiyala utath keliya dan iraq walata wela thiyanade penawane ban.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කිරි කළයක්ම දොවලා ඒකට ගොම ටිකක් එකතු කලාම මොකද වෙන්නේ...............
    ගඩාෆිට වුනෙත් ඒකමයි............
    රට ගොඩ ගත්තේ ගඩාෆි..............
    එහෙම කියලා ග‍ඩාෆිට වුනත් අයිතියක් නැහැ රට තමන්ගේ බූදලයක් කරගන්න.........
    ගඩාෆි තැන තියාගෙන කාලේ ආවහම අයින් වුනා නම් මෙහෙම වෙන්නේ නැහැ.............
    එහෙනම් ග‍ඩාෆිව හැමදාම මිනිස්සු අදහනවා................
    මෙතන වැරැද්ද දකින්නේ මෙහෙම නෙමේ කරන්න තිබුනේ............
    ගඩාෆි රට අල්ලගත්තේ හමුදා කුමන්ත්‍රණයකින් පැය 2කටත් අඩු කාලෙකින්...............
    ලේ බිංදුවක්වත් හොල්ලා නැතිව.............
    ඔය කියන තරම් පීඩනයක් තිබුනනං ගඩාෆිට කරන්න තිබුනෙත් ඔය ටිකමයි..........
    අල්ලා ගහලා මරන එක නෙමේ..............
    ඒ විතරක්ද මල මිනිය මස් මඩුවක තියලා මිනිස්සු නහය වහගෙන බල බල යනවා..........
    ‍මොකක්ද ඒ මින්සුසු ලෝකෙටම දෙන ආදර්ශය................
    මොන තරං නරුම මිනිස්සුද.............
    ලෝකෙට නූල්පටක දෙයක් ණය නැති රටත් හදන්න පුළුවංද ඔච්චර කියන තරං නරුමයෙක්ට......
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    පුශ්පෙ අයියා;11203282 said:
    ai yako mam a uuta keliye ?

    mama kivve mata yaluwek kiyapu kathawa. u saudi wala hitapu ekek. uth ekka libian aya work kala lu.

    thopila mehe idan ka gahanawa.

    na ban. uth ithin kawe gaddafi aiya wagema idalane ekai kiuwe. :lol:
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    මචන්ලා, කේස් එක ඇදෙන වෙලාවේ ලංකාවේ උන් දාස් ගානක් ලිබියාවේ ට්‍රිපොලි හා බෙන්ගැසී කියන නගර වල හිටියා. වැඩේ පජාත වී ගෙන එද්දී ඉතාලියේ ශ්‍රී ලංකා embassy එකෙන් මැදිහත් වෙලා ගෙන්න ගත්ත.උන් නම් සිරාවටම සීන් එක දන්නවා ඇති.
    උන්ගෙන් එකෙක් එළකිරියේ අනිවාර්යෙන් කොහේ හරි ගැවිලා ඇති.එළකිරියේ කොල්ලන්ගේ විද්‍යාත්මක කුතුහලය සන්සිදවන්න පුළුවන් තතු දත් එහෙම එකෙකුට විතරය් නැද්ද ?
     
    :yes::yes:

    :(:(:sorry::sorry:
    mata duke ba uba wage porak ta mona pol buriwek de -rep dunne :sorry:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ගඩාෆි ගේ මොනා ලොකු අවුලක් ඇති.නැත්නම් කවදාවත් මිනිස්සු ඔච්චර පාරට බහින්නේ නෑනේ.පිට රට උන්ට උනත් ඇඟිලි ගහන්න පුලුවන් වෙන්නේ රට ඇතුලෙ මොනා හරි කේස් තියෙනවා නම් තමයි.මිනිස්සුන්ගේ සපොර්ට් එකක් නැතුව කැරලි ඇති කරන්න බෑ මච්න්.

    api unath mahinda ekka tikak kokka eth pita ratakin avith ape janaadipathita aul daanawata api kohethma kamathi nae thaamath mona prashne thibbath..... eka nisa umba kiyana eka hari kiyala math hithanawa:yes::yes::yes::yes::yes: