eyi.. eyi.. 'wadda' wenna hadanna epa damma! hitapiya issella serama kiyala denakam !!!![]()
බනින්න එපා එයා ආසා ඇති රහතන් වහන්සේ කෙනෙකුට දානයක් එහෙම දීල කුසල කර්මයක් කර ගන්න.
ඒවගේම දාන දෙන්න ආසා අනෙත් අයටත් පොඩි අවස්තාවක් දුන්නොත් හොදයි නේද?
eyi.. eyi.. 'wadda' wenna hadanna epa damma! hitapiya issella serama kiyala denakam !!!![]()


<< Previous
ඇත්තටම, ණිවන් අවබෝධ කරගන්න කියල ගිහින් කැළෑවල් / බැදී අස්සේ ගිහින් හිරවෙලා දඟල දඟල ඉන්න මහප්පරාන උදවිය, වැඩේ එහෙම්පිටින්ම නාගෙන තියෙන්නේ, මේ 'ලෝකය' අවබෝධ කරගැනීමට තියන පංච උපාදානස්කන්ධ / විඥාණය / සංස්ඛාර / සංඥා / මනස / සිත කියල අඳුන්වල තියෙන්නේ මොනවද කියලවත් හරියට නොදන්න නිසයි!!! ඒත් මේ සේරම හරි ටොයිස් case... ගණන් ගන්න වත් දෙයක් නෑ!!! අර 'ගෙයි' පින්තූරේ නිවැරදිව හිතෙන් හදාගෙන, කරකව කව බල බලා, තමන්ගේ හිතෙන් 3D modelling කොටස කරගන්න බැරිවෙච්ච නිසයි ඔය ඔක්කොම!!! දැන් මම ඒ සේරම දිගහැරලා දිගහැරලා දෙන්නම් ඇල්වතුරත් නිවපු ගානට... හැබැයි, මේ නමින් කියල තියෙන්නේ මෙන්න මේක ගැනයි... මේ නමින් කියල තියෙන්නේ මෙන්න මේ දෙය ගැනයි... කිව්වම, upset වෙන්න එපා!!! මොන පිස්සුද? එහෙම වෙන්නේ කොහොමද? කියල එක එක පිස්සු විකාර හිතට එයි... ඒවා ගණන් ගන්නත් එපා!!! ඔයාල තාම රහත්වෙලා නෑ නේ!! එකපාරට හිතාගන්න වත් බැරි උනාට, කරුණු මොකුත් ගලපගන්න බැරි උනාට, ඉස්සරහට යන්න යන්න සේරම හොඳ ලස්සනට තේරේවි!!!
කෙනෙක් කන්දක් උඩට නැගල කන්ද උඩ තියන ඒවා ගැන කියනකොට, කවදාවත් ඒ කන්දට නැගලවත් නැති, කන්ද උඩ තියෙන්නේ මොනවද කියලවත් දන්නෙත් නැති එකෙකුට, බිම ඉඳන් කියන්න බෑ, මොන පිස්සුද? එහෙම නෑ... එහෙම වෙන්න බෑ... මුට පිස්සු... මුට මොංගල්... කියල. හැබැයි, එහෙම කියන එවුනුත් ඉන්නවා!!! උන්ට කියන්නේ බුරුවො කියල!!! ඉතින් ඔය බුරුවෙක් ගෙන් උපදෙස් ගත්තොත් තමුන්ටත් බුරුවෙක් වෙන්න පුළුවන්!!! හැබැයි මාර්ගඵල ලබන්න බෑ!!! දැන් මං මේ කතන්දරේ කරන්න ගත්තේ ඔය බැහැයි බැහැයි කියන මාර්ගඵල තමන්ටත් ලබාගන්න කියල දෙන්න නේ... ඒ හන්ද, බුරුවන්ගේ බුරු කතා වලට අහුවෙන්න එපා!!!
අනික් ප්‍රධාන කරුණ මේ ධර්මාවබෝධය ලබාගන්න තියන වැඩ පිලිවෙලේදී හරි සංකීර්ණ තැන් සෑහෙන හම්බවෙනවා... 'පුක ඉරෙන' තැන් කියමු!! මොකද බුදුරජාණන්වහන්සේලා මේ බොහොම අමාරුවෙන් non-technical විදියට ලෝකයාට තේරුම් කරලා දීල තියෙන්නේ සෑහෙන සංකීර්ණ technical කතන්දරයක්!!! හොඳ වෙලාවට ප්‍රයෝගිකව ජීවිතාවබෝධය ලබන්න කැපවෙන අයට technical කතන්දරේ නොතේරුණාට, පුහුණුවෙන් ප්‍රතිඵලය තමන්ට විඳින්න ලැබෙනවා!!! ඒත් උඹල එකෙක් වත් යනවද මේ තියන දේවල් දමල ගහල කැළෑ වැදිලා, බණ භාවනා කරලා, ජීවිතය අවබෝධ කරගන්න??? කවුරු එහෙම කලත් නැතත්, ස්වභාවධර්මය කොයි කාටත් බෙදන්නේ එකම හැන්දෙන්... ඉතින් වෙන්නේ මැරිලා බල්ලෝ / බළල්ලු, භූතයෝ / පෙරේතයෝ වෙන්න!!! ඔය දිව්‍යලෝක, බ්‍රහ්මලෝක නැත්නම් ස්වර්ගයට යනවයි කියන ඒවා බොරු... උඩට යන ඒවා හරීම rare!!! දැන් බලන්න මොකක් හරි දෙයක් අල්ලන් ඉඳල අතහැරියාම වැටෙන්නේ බිමට නේ... ගෑස් පුරවපු බැලුමක් වගේ එකක් උනොත් නම් උඩට යයි... ඒකත් උඩ ගිහින් පුපුරලා ගෑස් ටික ගියාම ආයේ බිමට!!! සත්වයොත් එහෙමම තමයි!!! මේ ලෝකේ ඇත්ත ස්වභාවය කට්ටිය දකින / හිතන තරම් ලස්සන නෑ!!! නැත්නම් බුදුහාමුදුරුවෝ, "මේ සංසාර ගමන හරි භයානකයි, ආයි නම් මේ පැත්ත පළාතේ එන්න එපා!" කියන්නේ නෑ නේ??
දැන් ඉතින් ඔය සිද්ධවෙන කතන්දරේ අපිටත් පේනවා... බුදුහාමුදුරුවෝ කිව්වා අරහත්වයට පත් උනාම ඒක එහෙම වෙන බව!!! අන්තිමේ එහෙම පේන එක මහා මල වදයක් උනා!!! ඒකෙ ප්‍රතිඵල තමයි මේ... දැන් නම් ඉතින් අතහැරලා දාල නිකම් ඉන්නේ නෑ!!! ඒ හන්ද risk එක ඔහේ තිබිච්චාවේ... කවුරුවත් බයවෙන්න ඕනේ නෑ. technical කෑලිත් කවලම් කරගෙන වැඩේට බැස්සේ ආයේ මේ මාතෘකාවේ කතාකරන්නවත් දෙයක් ඉතුරු නොවෙන්නම වැඩේ දෙන්නයි!!! සසර ගමන / භව ගමන කියන වචන පවා භාවිතයෙන් ඉවත් කරලම දාන්නයි!!!




menna muge wada :
![]()
![]()
Damith Kariyawasam
![]()
Senior Member
![]()
![]()
![]()
Re: problem - Yesterday, 10:33 PM
ponnayo, kondak thiyanawa nam thoge photo ekak ehema pennala, nama ehema kiyala hitapan. mama tho wage huththige puthaalawa padekata wath care karanne naa.
meka mu mata evapu PM ekak.
menna muge wada :
![]()
![]()
Damith Kariyawasam
![]()
Senior Member
![]()
![]()
![]()
Re: problem - Yesterday, 10:33 PM
ponnayo, kondak thiyanawa nam thoge photo ekak ehema pennala, nama ehema kiyala hitapan. mama tho wage huththige puthaalawa padekata wath care karanne naa.
meka mu mata evapu PM ekak.
bat.man said:mama tho gana policiyata kiyanawa.
bat.man said:ahh ponns !
tho eka ekata pm karala kunuhabben baninawa kiyanne attade yako ?
mama tho balanna thoge gedara enawa. wife ta kiyala thiyapan mama enawa kiyala
'මම' ඉන්නේ කොහෙද? 10-30-2011 02:00 PMhelo![]()
menna ponnayage wada![]()
ඔය තියෙන්නේ ඔබ තුමාගේ ආදර්ශේ අරගෙන .updates
ithin ponnayo, tho mehema ekak ahagaththe menna mehema puka denna gihilla kiyana ekath hamotama kiyapanko... nathnam hari naa nee??
10-25-2011 Re: problem
10:25 AM bat.man
10-29-2011 Re: problem
09:59 PM bat.man


ඔය තියෙන්නේ ඔබ තුමාගේ ආදර්ශේ අරගෙන .
දැන් මට හිතෙනවා bat.man රහත් වෙලා කියල . (රහතන් වහන්සේ ලෙසම හැසිරෙන නිසා)

@දමිත්
ගොඩක් අය ඔබතුමාට දානේ දෙන්න / බන අහන්න බලාගෙන ඉන්නේ , මම හිතන්නේ ඔබතුමාගේ ලිපිනය කිව්වොත් වටිනවා .
bat.man said:Ado ponnaya waren........................
rahath wela thiyenne thoge paiyya neda bola.... dan thota wada baruwa athi..
bat.man said:ado wada bari ponnaya waren... tho rahath una hati kiyala deepan.. ponnayo wenna kamathi un ethakota ponnayo wei. thota athal ube jathiye gahanaya wadi wenawa ne.
ස්තුතියි , දැන් නම් මට මේ thread එකේ වටිනාකමක් පේනවා .ane... oba thumage silwath gunawath kama!!