Damith Kariyawasam;11259624 said:kalabala nowi hitapan !!!
okkoma welawata wei !!!
mama kiyana widihata wada karannayi thiyenne !!
තරහ නැතිව කියනවද අර ස්ථානය ඉරා ගැනීම සඳහා ඔබතුමා මොනවගේ උපදෙස් ද දුන්නේ කියලා
Damith Kariyawasam;11259624 said:kalabala nowi hitapan !!!
okkoma welawata wei !!!
mama kiyana widihata wada karannayi thiyenne !!
අපිට technically මේක වැඩිදුරට පහදන්න පුලුවන්ද . ඉරා ගැනීමේ steps ටිකDamith Kariyawasam;11260206 said:eka technically hithanna oni !! hariyata motor wada karanawa wage ! ehema nathinam fridge eke cool wena eka !!
me okkoma mama kiyala denawa !! kawruth hadissi wenna epa !!
ubala okkoma niwan dakkala misak mama meka nawaththanne na !!
හරි වටිනා වැඩක්!!! තව ඒවා ආවනම් ඒත් හොඳයි!!!
නියම පිරිසුදු බුද්ධ දේශණා මොනවද? කූරු ගාපු / වණ කරපු බුද්ධ දේශණා මොනවද? කියන එක තෝරාගන්න හැමෝටම ලොකු උපකාරයක්!!!
ඕකමයි දැන් වෙලා තියෙන්නේ... original වගේමයි පේන්නේ!! බැලු බැල්මට එක වගේමයි!!!
හැබැයි එකම එකයි නිවණට යන්නේ!!! අනික් ඒවා සේරම අපායට!!!
පිළිගත්තොත්, අහු උනොත්, කෙලින්ම අපායේ!!!




රහතන් වහන්සේලාගේ විශේෂ හැකියාවක් තමන් වගේම තව කෙනෙක් මවා ගැනීම.
ඒ වුනාට මේකෙන් කුණුහරප දෙගුණ වෙයිද දන්නේ නැ



~Dan api kawade piliganna oni ? ubawa de ? ube brother de ?![]()
anna haree!!! dena eka denna one uparimayenma!!!
ethakota thamayi uparimayenma hambawenne...

ow ow. api ithin ubata dena eka denawa uprimayen. ohoma yan machan.
ubata ayeth me wage ath dakeemak nam labena ekak na![]()



same to you machan !!!![]()

EK එකට ආව කාලේ ඉඳල ID's ගොඩකින් ඇවිත් මට බාධා කෙරුව. threads කියවන අයට සේරම පේන්න ඇති. මේ සේරගේම පිටිපස්සේ ඇත්තේ එකෙක් වෙන්නත් පුළුවන්, ඊට වැඩි පිරිසක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙ කිසි අවුලක් නෑ!! මොකද කාටවත් මේ ලෝකේ යන රටාව වෙනස් කරන්න බෑ!!! ඒක මටත් බෑ ම තමයි!!!
ලෝකේ යන විදියට ගියාට, දෙවි / මිනිස් ආත්ම ලබපු සත්වයින්ට පුළුවන් තමන් යන දිසාව ඕනේ වෙලාවක වෙනස් කරගන්න!!! කරගන්න දන්නේ නැති කම විතරයි එකම අඩුව!!!
මට ඒ අඩුව 100%+ සම්පූර්ණ කරන්න පුළුවන්!!! මම ඒක කරනවා!!!
හැබැයි ඉතින් ඒකෙ ප්‍රයෝජනය ගන්න තිබිය යුතු සුදුසුකම් කිහිපයක් තියනවා. මොලේ පාවිච්චි කරලා වැඩකරන්න පුළුවන් බව තමයි ප්‍රධාන!!!
මේ මාතෘකාව තියෙන්නේ ඒවගේ උදවියටයි!!! එයාලට ණුවනින් විමසල හරි මොකද්ද වැරදි මොකද්ද කියල තෝරාගන්න හැකියාව තියන නිසා, කොච්චර බාධක ආවත් කිසි ගැටළුවක් නෑ!!!
දේවදත්ත කියල කෙනෙක් පෙරුම්පුරාගෙන ඇවිත් අපායේ ගියා... තව එයාට support කරලා ඇදගෙන නෑව කට්ටියත් සෑහෙන හිටිය... ඒ ඉතින් හැමදාටම සිද්ධවෙන දේවල්!!!
ඒවාට මගේ කිසි සම්බන්ධයක් නෑ!!! මං විතරක් නෙවෙයි, මොලේ තියන අය කවුරුවත්ම සම්බන්ධ නෑ!!! මොකද මේ තනි තනියෙන්, එක එක සත්වයාට වෙන වෙනමම තියන කතාවක්!!!
වැඩි පිරිසකට, ඒ කියන්නේ සේරටම වගේ යහපතක් වෙන බව දන්න නිසා, 7-8 දෙනෙක් ඉල්ලන් කෑවට මට කිසි ප්‍රශ්ණයකුත් නෑ!!! කවුරුවත් ඒක ප්‍රශ්ණයක් කරගන්නත් එපා!!!
ඔය කරන දේවල් වල ආනිසංස, මොනවද වෙන්නේ?? කොහොමද වෙන්නේ?? කියන සේරම, මම ලියන්න ලැස්ති කරලා තියන කරුණුවල තියනවා. මම නැතත් ඒ කරුණු සේරම threads වලට වැටෙයි. එතකොට කාට කාටත් බලාගන්න පුළුවන්.