'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මේ ධර්මාවබෝධය කරා යන ගමනෙදි තේරුම් ගන්න හරි අමාරු තැන්, '_ක ඉරෙන' තැන්! සෑහෙන තියනවා... ඒ මෙහෙමයි. කරුණු දෙකක් තියනව කියමු! තව කෙනෙකුට ඔය ගැන කියන්න නම්, ඔය දෙකෙන් එකක් ගැන කියල මිසක් දෙවැනි එක ගැන කියල දෙන්න බෑ!! හැබැයි, දෙවැනි කරුණ දන්නේ නැති කෙනෙකුට පළවෙනි එක තේරුම් ගන්නත් බෑ!! හරියට, දොර අරගෙන ගේ ඇතුලට ගියොත් සේරම බලාගන්න පුළුවන්... හැබැයි, දොරේ යතුර තියෙන්නෙත් ගේ ඇතුලෙයි... වගේ!! ඉතින් මොකද වෙන්නේ?? කරන්න බෑ නේ වැඩේ?? අනිවාර්යයෙන් 'ඉරෙනවා' නේ?? ඕනෙම ජගතෙක් මේවගේ තැන් අහුවෙච්ච ගමන් හිරවෙනවා!! මේවා තමයි ඔය කිකිලිද? බිත්තරේද? නැත්නම් බිත්තරේද? කිකිලිද? කියල හුඟදෙනෙක් 'වටේ යන්න' පටන් ගන්න තැන්!! ඉතින් වැඩේ එපා වෙනවා!! කොහොමද ඇත්තටම මේ වගේ ලොකු අමාරුවක වැටෙන තැන්වලදී ගැලවෙන්නේ?? බුදුරජාණන්වහන්සේ ඕකට විසඳුම කියා දුන්නේ ගොඩ කාලෙකට කලින්!! උන්වහන්සේ කිව්වේ මේ හැමදේකටම එකම විසඳුම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමමයි කියලයි!!!

    අපි කිසිම දෙයක් නොදන්න, ඇහැට පේන්නේ නැති, කණට ඇහෙන්නේ නැති, අල්ලලා බලන්න කාල බලන්න මොකවත්ම කරන්නත් බැරි, එකකට එකක් සම්බන්ධ කරුණු තොගයක් තියන 'කතාවක්' එහෙම්පිටින්, සහසුද්දෙන්ම තේරුම් ගන්නවයි කියන එක කොහොමටවත් ලේසි වැඩක් නෙවෙයි!!! ඒත් මේ 'කතාව', අපේ ජීවිත වල කතාව, තේරුම් නොගෙනත් බෑ!!! මොකද, මේ ජීවිතේ තේරුම්ගන්න කම් දුක් විඳින්න වෙන එක, කාලෙන් කාලෙට 'තරු පේන එක' නතරකරගන්න විදියක් නෑ... ඒකයි!! ඉතින්, බුදුරජාණන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙම කලේ, මේ ජීවිත වල කතන්දරේ, චතුරාර්ය සත්‍යය, එක එක තැන්වලින් එක එක කොටස් අරන්, නොයෙකුත් නොයෙකුත් විදියට තෝර තෝරා කියල දුන්නු එක තමයි!!! ඊළඟට උන්වහන්සේ අපට කිව්වා, 'සුතා' අහන්න... නැත්නම් අහපල්ලා!! 'ධතා' ධාරණය කරගන්න... ඒ කියන්නේ හොඳට මතක තියාගනිල්ලා!! 'වචසා පරිචිතා' වචනයෙන් පුහුණු කරන්න... නැත්නම් කටපාඩම් කරගනිල්ල!! 'මනසානුපෙක්ඛිතා' ණුවනින් මෙනෙහි කරන්න... නැත්නම් කල්පණා කර කර බලපල්ලා!! 'දිට්ඨියා සුප්පටිවිද්ධා' පිරිසිඳ අවබෝධ කරගන්න... නැත්නම් හොඳට අවබෝධ කරගනිල්ල!! කියල.

    ඉතින්, කවුරුහරි කෙනෙක් ඔය බුදුහාමුදුරුවෝ කියල දීපු විදියටම කරගෙන ගියොත් මොකද වෙන්නේ?? තේරුම් ගන්නම ඕනේ! අවබෝධ කරන්නම ඕනේ! කියල එකක් නෑ, මුලින් අහගෙන අහගෙන යන්න නේ තියෙන්නේ... දැන් අපිට ඔය සින්දු, පිරිත් ආයේ ඔය TV / radio වල යන adds එහෙම මතක හිටලා තියෙන්නේ අපි කටපාඩම් කරපු නිසා නෙවෙයි නේ... ඇහිල ඇහිලම නේ?? අපි අන්න ඒ විදියටම නියම පිරිසුදු බුද්ධ දේශණාම දිගින් දිගට ඇහුවොත්, අපිට ඒවත් ඉබේටම මතක හිටින තත්වයක් ඇති වෙනවා!! බුදුරජාණන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියට කියාදුන්නේ මේ ජීවිත වල කතාන්දරය ගැනම නිසා, දන්නෙම නැතුව මේ ජීවිත සම්බන්ධ ගොඩාක් කරුණු කාරණා මතක හිටිනවා!! ඒ මතකයත් සමග තව තවත් පිරිසුදු බුද්ධ දේශණාම අහගෙන අහගෙන යනකොට, තේරුම් ගන්න අමාරු තැන් මොනවද එන්නේ, ඒවා ඇහෙනකොටම තමන්ට මතක් වෙනවා, 'ආ... මේ කියන්නේ අහවල් දේ ගැන නේ...' 'මේ කියන්නේ මේක ගැන නේ...' කියල!!! දොර ගාවට යනකොට, මතකය 'යතුර' ගෙනල්ල දෙනවා... දොර ඇරගෙන යන්න විතරයි තියෙන්නේ!! පැටලවිලි මොකුත් නෑ!! ඔන්න කතන්දරේ ටිකෙන් ටික තේරෙන්න ගන්නවා!!! එතකොට දන්නෙම නැතුව තව තව කල්පණා කර කර බලන්නත් යොමු වෙනවා!! අර... හරිම බරපතල වචනයක් තියෙන්නේ, විදසුන් වඩනවා! විදර්ශණා භාවනාවේ යෙදෙනවා! කියල... දන්නෙම නැතුව, අන්න ඒකත් කෙරෙන්න ගන්නවා!! ඒ කියන්නේ මනසානුපෙක්ඛිතා ටිකත් සිද්ධ වෙනවා.

    ඉතින්, ඊළඟට මොකද වෙන්නේ?? සාමාන්‍යයෙන් කෙනෙක් මේ ගානට එනකොට, තමන් දන්නෙත් නැතුව, තමුන් සම්මා සති සම්මා සමාධි කියන ගුණාංග හොඳට දියුණු වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් වෙන මොකක් වෙන්නද?? දිට්ඨියා සුප්පටිවිද්ධා වෙනවා!!! ඒ කියන්නේ තමුන්ට කතන්දරේ හොඳටම, පැහැදිලිවම, අවබෝධ වෙනවා... රහත් වෙනවා... එච්චරයි!!! වෙන මොකුත් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ.

    හැබැයි නියම පිරිසුදු බුද්ධ දේශණා වෙනුවට එක එක්කෙනා, තම තමන්ට හිතෙන විදියට කියපු 'බණ' කවලම් කරගෙන අහන්න ගියාම නම් හැදෙන්නේ සලාදයක්!!! එතකොට ණිවන් අවබෝධ වෙන්නේ නෑ... පිස්සු හැදෙනවා!!! ඊට පස්සේ කියවන්න ගන්නවා, රහතුන් වහන්සේ අරම නෑ... මෙහෙම නෑ... රහත්වෙලා ගෙදර ඉන්න බෑ... කන්න බෑ... බොන්න බෑ... _නෑ... _බෑ... කියල!! බයිලා ගොඩායි!!! හැබැයි ඒවා සේරම අතු ගාගෙන, ඩෝසර් කරගෙන තමයි මම යන්නේ...
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ane thoge nari wadan... owa kiyapan gonekuta!
    umba kalin kiyapuwa aayi adala ganna ba ne??
    balaganin thotath wena wade...

    හරියටම හරි ඒ වගේ කෙනෙකුට තමා කිව්වේ .
    ඔබතුමා කරන දේ වලට විපාක නැ කියලා හිතනවානම් බුදුදහම බොරු
    (නැවත තර්ජනය කළා කියලා ඔබතුම ගැන තියන විස්වාසය නැතිවෙන්නේ නැ )
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    , තමන් දන්නෙත් නැතුව, තමුන් සම්මා සති සම්මා සමාධි කියන ගුණාංග හොඳට දියුණු වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් වෙන මොකක් වෙන්නද?? දිට්ඨියා සුප්පටිවිද්ධා වෙනවා!!! ඒ කියන්නේ තමුන්ට කතන්දරේ හොඳටම, පැහැදිලිවම, අවබෝධ වෙනවා... රහත් වෙනවා... එච්චරයි!!! වෙන මොකුත් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ.

    සම්මා වාචා එහෙම ඕන නැති නිසා ඔබතුමා ගේ (පිරිසිදු) බුදු දහම අනෙක් එකට වඩා ලේසියි .

    සම්මා සති දියුණු කරගන්න alcohol ටිකකුයි සම්මා සමාධි දියුණු කරගන්න කුඩු ටිකකුයි භාවිතා කළා ට වරදක් නැද්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Just use this Link my friend! :)

    mekata shortcut ekak desktop ekema hadaagaththama wade hungak lesi weyi.

    kunuharupa balannayi, me sadda daana ewunta wena de balannayi, thread ekatath ida thiyana thiyana welawata awith yanna. mama nam aaye meke thak gahenne naa!! mata ehema karanna awashya thawayak naa.

    meka jumble karanna try karanna karanna thawa thawath wade serious weyi!!!

    awashya unoth mama direct web site ekakma daala, prayojanaya ganna udawiyata ida hadala dennam.
    e gana kisi awulak hithana epa! mata mewayi aluthen igenaganna mokuth naa!!!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    kunuharupa balannayi, me sadda daana ewunta wena de balannayi,

    උබ දැන් මේ තර්ජනය කී පාරක් නම් දැම්මද.. අපි නම් බය වෙයි !! :lol:

    උබට කල හැකි දෙයක් නැත.

    එක අතකට පව්. උබ මානසික රොගියෙක් නෙ. :baffled::baffled: එහෙම උන්ව බයිට් කරන්න එපා කියල මට මගේ යාලුවො කියනව
    :sorry:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    :nerd:

    ඩමිත් ඔයා ආර්තර් සී ක්ලාර්ක් එකේ ඉගෙන ගත්ත නේද ? :P
    මන් හිතන්නේ එක්කො ඔය අර Final
    Odyssey
    කියවල වැඩි.
    නැතිනම් එකේ උඩ බලගෙන ඉදල වැඩි
    (මොලේ පුකට බැහැල.. දැන් පුකෙනුත් ඒක බිමට වැටෙන්න යන්නේ (පුක ඉරාගෙන )) :baffled::baffled:

    :D :D :D

    :lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මේ ලෝකේ ආලෝකයටයි අන්ධකාරයටයි එකට පවතින්න බෑ!!! එලිය නැත්නම් තමයි අඳුරට පවතින්න පුළුවන්... එලිය වැටුණු ගමන් අඳුර කොහෙන් යනවද දන්නේ නෑ!!! බොරුවයි, ඇත්තයි අතරේ සම්බන්ධයත් එහෙමයි. බුදුරජාණන්වහන්සේ පරම සත්‍ය හෙළිකරලා සෑහෙන කල්... ඒ සත්‍ය ලෝකෙට විවෘත වෙලා තිබුණු කාලේ බොරුවට රජකරන්න ලැබුණේ නෑ!!! ඉතින් බොරුකාරයෝ එකා දෙන්න එකතුවෙලා, නුල් සුත්තර දාල පරම සත්‍ය වහල දැම්ම... දාල බොරුව ආයේ රජ කෙරෙව්වා. දැන් කවුරු කවුරුත් දකින 'පින්තුරේ' උඩු යටිකුරු කරපු එකක්!!!

    හොඳ වෙලාවට අපේ හාමුදුරුවෝ ඇවිත් යන්තම් පරම සත්‍ය ආයෙත් හෙලිකරගත්තා!!! උන්වහන්සේ දරපු අවංක අහිංසක උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට අපිත් සත්‍ය දැක්කා!!! භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා, "තථාගතප්පවේදිතෝ ධම්ම විණයෝ විවටෝ විරෝචති නො පටිච්චන්නෝ" කියල!!! තථාගතයානන් වහන්සේ වදාළ ධර්මයත් විණයත් බබළන්නේ විවෘත වුනු විටයි... වැසුණු විට නොවේ!! කියල. ඉතින්, 'වහල' නේ තිබ්බේ... අපේ හාමුදුරුවෝ අපිට යන්තමට හරි 'ඇරලා' පෙන්නුවා!!! පින් තිබිච්ච හන්ද මං ඒ යන්තමට දැක්ක ටිකෙන් ඔක්කොම දැක්කා!!! දැන් ඉතින් උඩු යටිකුරු කරලා තියන පින්තුරේ මම ආයේ උඩුකුරු කරනවා...

    හැබැයි ඒක එච්චර ලස්සන නම් නෑ!!! ඇත්ත කොහොමත් තිත්තයි!!! මුණ බලන් කෙනෙකුට කියන්නත් දුකයි... ඒත් කරන්න දෙයක් නෑ!!! ගැලවෙන්න ලැබිච්ච වෙලාවේ ගැලවෙන්න ඕනේ... නැත්නම් තව ගොඩාක් කල් දුක් විඳින්න වෙනවා!!! ඒකයි...
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Just use this Link my friend! :)

    mekata shortcut ekak desktop ekema hadaagaththama wade hungak lesi weyi.

    kunuharupa balannayi, me sadda daana ewunta wena de balannayi, thread ekatath ida thiyana thiyana welawata awith yanna. mama nam aaye meke thak gahenne naa!! mata ehema karanna awashya thawayak naa.

    meka jumble karanna try karanna karanna thawa thawath wade serious weyi!!!

    awashya unoth mama direct web site ekakma daala, prayojanaya ganna udawiyata ida hadala dennam.
    e gana kisi awulak hithana epa! mata mewayi aluthen igenaganna mokuth naa!!!


    කුණුහරප බැලීම සඳහා මේ ලින්ක් එකට යන්න ,
    කාටද කියන්න පුළුවන් මේ link එක open කරහම එන page එකේ දමිත් ලියපු කුණුහරප ගාන හරියටම ??.
    ජයග්‍රාහකයාව දමිත් විසින් සෝවාන් පලයට උසස් කරනු ඇත .
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් වහන්සේ ගේ (පිරිසිදු )බුදුදහමේ පලවෙනි සිල් පදය වන ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්ගෙඩි යන සිල් පදය ඔහු විසින්ම ඉවත් කරගෙන ඇත .
    (එළකිරියේ සමහර නරින්ට මෙය හරි නොයන බව දමිත් විසින් තේරුම් ගෙන ඇත )
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් වහන්සේ ගේ (පිරිසිදු )බුදුදහමේ පලවෙනි සිල් පදය වන ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්ගෙඩි යන සිල් පදය ඔහු විසින්ම ඉවත් කරගෙන ඇත .
    (එළකිරියේ සමහර නරින්ට මෙය හරි නොයන බව දමිත් විසින් තේරුම් ගෙන ඇත )

    anna umbata waradichcha thawa ekak. dan man umbala maththe nahenne naththe umbalata baye neweyi!!! umbala awashya pramaanayata lakunu ras karan thiyenne... labena kaleta results labeyi!!! mama passe poddak wisthara karannam.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් නම් එක දිගට මේ ජීවිතේ කතාව දිගහැරගෙන දිගහැරගෙන යන්න තමයි තියෙන්නේ. ඒත් කතාව පටන්ගනිද්දීම තියෙන්නේ 'වහපු දොරක්!!' යතුරත් ඇතුලේ... ඒ තමයි මේ සත්වයා හැදිලා තියන ස්වභාවය!! ඉතින් මේ ඇත්තම ඇත්ත ජීවිත කතාවේ 'දොර ඇරගන්න' නම් කියන තරම් ලේසි නෑ!!! ඒකට බුද්ධ දේශණා අහල / කියවල විතරක් කීයටවත් හරියන්නේ නෑ... මොකද, කලින් කිව්වා වගේ ගෙට ඇතුල්වෙලා බැලුවත් යතුර පේන්න නෑ!!! ඒක තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියක දාල යතුරු දාල... වගේ කතාවක්!!! පෙට්ටි සේරමයි, යතුරු සේරමයි, ඔක්කොම හැන්ගිලයි තියෙන්නෙත්!! බුද්ධ දේශණා අහලා / කියවලා කොණක් / පොටක් පාද ගන්න පුළුවන්... ඒ කියන්නේ අන්තිමටම තියෙන පෙට්ටියේ යතුර හොයාගන්න පුළුවන්... කියමු!! එතනින් එහාට වැඩේ කරන් යන්න සෑහෙන අමාරුයි!! පෙට්ටි සේරම හොයාගෙන, එකින් එකට යතුරු දදා බලල හරි ඒවා හොයාගෙන, එකින් එකට ඇරගෙන යනවා වගේ වැඩක් නේ... හොඳ ණුවනින් කල්පණා කිරීමේ හැකියාවක්, මහා ලොකු උත්සහයක්, වීර්යයක් ඕනේ වෙනවා සාර්ථක වෙන්න!!! වනගත වෙලා, භාවනානුයෝගීව ඉඳලා, ප්‍රඥාව දියුණු කරගත්, නැත්නම් උපතින්ම bullet වගේ උදවිය විතරයි ඔය වැඩේ හරියට කරගත්තේ!!! බුදුහාමුදුරුවොම කිව්වා අවබෝධ කරන පිරිස චුට්ටයි කියල!!! 1000ක් ගත්තොත් 5ක් විතර කියල තමයි අපේ හාමුදුරුවොත් කිව්වේ!! ඉතින් ඔය විදියට කල්පණා කිරීමේ ශක්තිය හොඳටම තියන, වචන වල පැටලෙන්නේ නැති, වචන වල පැටලිලා වටේ යන්නේ නැති, බොහොම සුළු පිරිසකට තමයි ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන්!!!

    ධර්මයට උනන්දු වෙන අය ධර්මයට විතරනේ උනන්දු වෙන්නේ?? එයාල වෙන වෙන කෙහෙල්මල් කරන්නේ නෑ නේ!! හැබැයි මං ධර්මය අහන්න බලං, ධර්මය අවබෝධ කරන්න බලං, මේවගේ සෙල්ලම් දාන්න බලං, ඉපදුනා කියල මං දැනගෙන උන්නේ නෑ... කොහොමත් දස අකුසල් වලින් නම් තොරයි!! වැඩි හරියක් ඉන්නෙත් තනියම!! ගොඩාක් ආස වුනේ technical දේවල් වලට!! අන්න ඒ electrical, electronic, computer කතන්දර බොහොහොම ආසාවෙන් කූරු ගාල කූරු ගාල ගොඩ ගැහිලා තිබ්බ මතකයෙන් මට මේ ධර්ම මාර්ගයේ වැහිච්ච දොරවල් පේනකොට හම්බ උනේ යතුරු විතරක් නෙවෙයි... හාරගෙන හාරගෙන ඇතුලටම බැහැල කතන්දර ඔක්කොම හොයාගන්න / අල්ලගන්න අවශ්‍ය දේවල් සේරම ලැබුණ!! ඕන් දැන් ඉතින් මේ කෙහෙල්මල් ජීවිත වල වැහිච්ච දොරවල් සේරම ඇරලා, දැනගන්න තියන සේරම පිළිවෙලට හදල තියනවා!!! තේරුම් ගන්න අමාරු, මහා බරපතල කොටස් බොහොම සරලව දැනගන්න පුළුවන් වෙන්න හදල තියනවා. ඉතින් කලින්ට වඩා වැඩි පිරිසකට, 'ලොකූ පිරිසකට' ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන් වෙනවා!!!

    මම අර කලින් වතාවක් කිව්වා වගේ, හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහන්න / දැනගන්න!!! බිම ඉඳගෙන බයිලා ගහන එවුන්ගෙන් අහන්න ගියොත්, ඉල්ලගෙනම තමයි කන්න වෙන්නෙ!!! හැබැයි, 'මුගෙන් වැඩක් නෑ! මං තනියම හඳට ගිහිල්ලම බලාගන්නවා!' කියල හිතනවා නම්, ඒත් කමක් නෑ!! එහෙම උනොත්, දිනන්න වෙන්නෙ අර බුදුහාමුදුරුවෝ කියපු තරමේ ඉතා සුළු ප්‍රමාණයකට විතරයි!!! ඒකත් හැබැයි ගැලපුණේ බුද්ධ කාලෙට... දැන් වෙනස්!!! අපේ හාමුදුරුවොත් 1000 කට 5ක් කියල කිව්වේ මීට අවුරුදු 4-5 කට කලින්. දැන් මට පේන විදියටනම් success උනොත් success වෙන්නෙ 25,000ක් විතර ගත්තොත් යන්තම් එකෙක් දෙන්නෙක් තමයි!! ඔන්න ඕකයි මට වෙච්ච upset එක... මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන්න ඇරලා බලන් ඉන්න බැරි කම!!! ඒක හන්ද ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනට ගොඩ යන්න කියල විතරයි මට කාට කාටත් කියන්න තියෙන්නේ.

    ඉතින්, කතාව පටන් ගන්නකොටම තියෙන්නේ වහපු දොරක් කිව්වනේ... මගේ කතාව බලන්න ආවත් ඒ දොර වැහිච්ච ගමන් මයි!! මොකද, ඒ දොර තියෙන්නේ තම තමන් ගාව!!! ඒ තමයි ස්වභාවයෙන්ම සත්වයා හැදිලා තියන විදිය... 'සත්වයා' කියන එකා උප්පත්තියෙන්ම මෝඩයෙක්!! ගොනෙක්!! කවුරු කොහොම හිතුවත් හැමෝම එහෙමයි... ධර්මාවබෝධය ලබනකම්, සේරමලා මෝඩයෝ!! ගොන්නු!! ඒකමයි මේ සංසාර අනතුරෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙන්නේ!!!

    දැන් ඉතින් තේරුම් ගන්න තියන කතාවේ අහුවෙන 'වැහිච්ච දොරවල්' ඇරෙන විදියට මං කතාව හදල තිබුනට, ඔය එක එක්කෙනා ගාව තියන 'වැහිච්ච දොරවල්' ඇරගන්න තියෙන්නේ තමන්ටමයි!!! නැත්නම් ස්වභාවධර්මයෙන් තමන්ට 'අරින' හන්ද, කීයට වත් ඕක නොකර නම් බෑ!!! ඒකයි බුදුහාමුදුරුවෝ, මේ සංසාර ගමන හරිම භයානකයි කිව්වේ!!! වැඩේ කරගන්න තියෙන්නේ නම්, අර බුදුහාමුදුරුවෝ කියපු විදියටම තමයි. මොකවත්ම නොතේරුණත් කමක් නෑ... දිගටම කියවන්න!!! 7-8 පාර කියවන්න... ඒත් තේරුණේ නැත්නම් 10-12 පාර කියවන්න... ඒත් නැත්නම් තේරෙණකම්ම කියවන්න...

    මොකද, සත්වයා උපතින්ම ගොනෙක්, මෝඩයෙක් වෙන්නේ ඇයි කියන එක කියවෙන්නේ පස්සේ!! හොඳට තේරෙන්නේ ටිකක් පහුවෙනකොට!! ඊළඟට දැන් මම මේ මාතෘකාව පරතෙරටම දන්න හන්ද, මට පුළුවන් 'මේ නමින් අඳුන්වල තියෙන්නේ මේක!' 'මේ කියල තියෙන්නේ මේක ගැන!' කියල කෙලින්ම කියන්න!! map කරලා පෙනන්න!! හැබැයි, කොහොමද එහෙම කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? කියන ටිකට උත්තර තියෙන්නෙත් පස්සේ. ඒවා හොඳටම තේරෙන්නත් ටිකක් කල් යාවි!! ඔන්න ඔය හන්ද, පටන්ගත්ත ගමන් හරියන්නේ නෑ... බෑ... කියල නිකම් උන්නොත් මොකුත්ම කරගන්න වෙන එකක් නෑ!!! එතකොට පාඩුව තමන්ටයි!!! ඒක හන්ද හරියට ක්‍රමේට කරගෙන යන්න...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    11-01-2011 12:47 PM ධර්මය තර්ක කිරීමට ගන්න එපා
    10-30-2011 09:36 PM moda athal denna epa,vanchava karala

    මේවා දාපු උදවිය දන්නවා ඇති නේ, කාගේද බව??

    ධර්මය වාදෙට ගන්න එපා කියපු කෙනා දන්නවද ධර්මය කියන්නේ මොකද්ද කියල?
    පණ්ඩිත කම් කියවන්නේ නැතුව, දිගටම බලල 'ධර්මය' කියන්නේ මොකද්ද කියල ඉස්සෙල්ල දැනගෙන ඉන්නවා!!

    අනික් ඔය 'මෝඩ ආතල්' ගත්ත කට්ටිය දන්නේ නෑ නේ ඒවයේ ප්‍රතිඵල??
    ඒ ගැනත් කියනවා!!! හොඳට බලාගන්නවා!!!
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ponna Damith.... ubata - rep lebunu paliata mata denna epaa...

    mama ubata - rep dunne ne..

    mama uben athal gannawa witharai le tikak pirisidu wenna :lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    anna umbata waradichcha thawa ekak. dan man umbala maththe nahenne naththe umbalata baye neweyi!!! umbala awashya pramaanayata lakunu ras karan thiyenne... labena kaleta results labeyi!!! mama passe poddak wisthara karannam.

    දමිත් වහන්සේ ගේ ප්‍රකාශයට අනුව එම සිල් පදය තවදුරටත් වලංගු බව කියන අතර සිදුවූ වරදට දමිත් වහන්සේ ගෙන් සමාව ඉල්ලනවා
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous
    ධර්මය අවබෝධ කරන්න බලං, මේවගේ සෙල්ලම් දාන්න බලං, ඉපදුනා කියල මං දැනගෙන උන්නේ නෑ... කොහොමත් දස අකුසල් වලින් නම් තොරයි!! වැඩි හරියක් ඉන්නෙත් තනියම!! ගොඩාක් ආස වුනේ technical දේවල් වලට!! අන්න ඒ electrical, electronic, computer කතන්දර බොහොහොම ආසාවෙන් කූරු ගාල කූරු ගාල ගොඩ ගැහිලා තිබ්බ මතකයෙන් මට මේ ධර්ම මාර්ගයේ වැහිච්ච දොරවල් පේනකොට හම්බ උනේ යතුරු විතරක් නෙවෙයි... හාරගෙන හාරගෙන ඇතුලටම බැහැල කතන්දර ඔක්කොම හොයාගන්න / අල්ලගන්න අවශ්‍ය දේවල් සේරම ලැබුණ!! ඕන් දැන් ඉතින් මේ කෙහෙල්මල් ජීවිත වල වැහිච්ච දොරවල් සේරම ඇරලා, දැනගන්න තියන සේරම පිළිවෙලට හදල තියනවා!!
    .
    ඔබතුමාගේ නව පිරිසිදු බුදුදහමේTM දස අකුසල් මොනවද කියල පොඩ්ඩක් විස්තර කරනවානම් ලොකු පිනක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    me hutta mama nathi athere sadde dala kastiyata.

    pahala balla thoge thiyena ponna kamata anith aya pali na yako

    me hutta ta kunu harupa kiyanna puluwan. apita baa

    ado damith ponz !! tho mona natum natuwath mawa nam nawattanna thota thiya toge mulu param parawama awath ba :frown::frown::frown: