පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු මහත්තයා;11282087 said:


    thnks mchn,,


    ගල්පාත මහත්තයා;11282199 said:
    සුදු පුසා වනාහි කාන්තා රසය හොදට දන්න ඇඹලයකි,
    මේ කිසිත් නොදත් පුසි වනාහි අසරණියකි
    :shocked::shocked::shocked:
    අනේ මාත් අසරණයි බං
    මං නිර්මල කොල්ලෙක්නේ:sorry:
    ආහ් එළ..
    ඒත් පාට වලින් ම හැම කෙල්ලෙක් වම මණින්න හිතන්න එපා..
    රෙප් +10

    තැන්ක්යූ ආ...... තමන්ගේ අයත් අහක බලන වෙලාවේදී , බලන්න පූසා කරන උදව් ...:):):):) ++++

    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    6896129.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් කෙල්ලො කැමති සෝස පාටටනෙ :nerd:

    pink patata kemathi aya mona wageda???
    එයාලට මේක:cool::cool::cool:


    ඉතාම පැහැපත් ලස්සනකින් යුත් චාම් ගතියක් පෙන්වන ලා පැහැයට ප්‍රිය කරන ස්ත්‍රීන් සිය ජීවිතය ඉතාමත් ප්‍රීතියෙන් ගත කිරීමට උතසහ ගනී.ජීවිතය බරක් ලෙස නොගෙන ඉතාමත් පහසු දෙයක් ලෙසින් සිතා සැහැල්ලුවෙන් ගත කරයි.