නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

    manel-mala-01.jpg


    ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මලය. (Purple Lotuss යනු නිල් මහනෙල් මලට යොදන ඉංග‍්‍රීසි නාමයක වේ.) එය ජාතික ධජය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය සේ උත්තරීතරය. ගෞරවාන්විතය. එහෙත් ‘සුන්දර කොළඹ’ සුන්දර කිරීමට මරදාන දුම්රියපල හන්දියේ බහුජාතික සමාගමක වෙළඳ ප‍්‍රචාරණ පුවරුවක නිල් මහනෙල් මලක නිරුවතින් වැතිර සිටින නිරූපිකාවකගේ දර්ශණයක් දැකිය හැකිය.ප‍්‍රචාරනයට මල් යොදා ගැනීම උදහසට කරුණක් නොවේ.

    එහෙත් ජාතික පුෂ්පයක ‘රොන් කෙමිය’ නිරූපිකාවකගේ නිරුවත් පශ්චාත් භාගය ස්පර්ශ කිරීම දුකක්ය.
    ‘අඹ ගෙඩියක් වගේ රටක් තියෙවන ඕයි’ කියන ගීතය තහනම් කල දේශයක, සම්භාව්‍ය චිත‍්‍රපටයක යථාර්තවත් වැඩිහිටි දර්ශණයක් නිසා සමස්ථ චිත‍්‍රපටයම තහනම්කල දේශයක, මත්පැන් දුම්වැටි රූපවාහිනී ප‍්‍රදර්ශණයෙන් ඉවත් කල දේශයක ‘සංස්කෘතික පොලිස්කාරයන්ට’ මේ අමනකම නොපෙනුනේද? එවුනට පෙනුනද බහුජාතික මුදලට යටවුනාවත්ද?

    මේ දිනවල ‘කොළඹ’ සුරපුරක් කිරීමට විවිධ උනන්දුය. නගර සභා, නාගරික අධිකාරී එකෙකුට එකෙක් නොදෙවෙනිව නගරාලංකරණයට පොරයේය. ඒත් කොලඹ ප‍්‍රචාරන පුවරුවල හෙළුවෙන් සනීප සුව විඳින ගැහැණු රූප ප‍්‍රසිද්ධියෙ ප‍්‍රදර්ශණයේය.එදා නිල් මහනෙල් මල රට තුළ දේශපාලන බලාධිකාරියේද ලොකු බලපෑමක් කලේය. එනිසා මානෙල් මල ගැන මෙයට වඩා සිතිය යුතුය. එපමණකදු නොව, බුදුන් ජීවමාන කලටද වඩා උසස් හා ප‍්‍රසිද්ධ බෞද්ධ යතිවරුන් සිටින මෙවැනි යුගයක පන්සල් මල් නාමාවලියේ පාරිශුද්ද මලක ලෙස පිළිගත් නිල් මහනෙල් මල ‘බාත් ටබ්’ එකක් වීම ගැන උන්නාන්සේලා කල නොකිරී සිටින්නේ කෙලෙස් නොනැසුව නිසාවත්ද?

    ගැහැණුන්ගේ කොට ගවුම් දික් කරන්නට දඟලන ‘සංස්කෘතිකයිනි’ ජාතික පුෂ්පය තුල ස්වයං වින්දයේ යෙදෙන හෙළුවැලි ගැහැණුන් නොදුටුවේ සුන්දර කොළඹට පැමිණෙන සිවුදිග ජනතාවට සිත් සේ නේත‍්‍රකාමය විඳින්නට ඉඩ දෙන්නද?
     
    • Like
    Reactions: bolt and lakshan000
    Nov 2, 2011
    990
    76
    0
    oke ati varraddak na ,varaddak thiyenava nam janadipatithuma
    paudgalikavama madihat vela meka navathvanava, kellek helluwen malak uda hitiya kiyala ekata apahasayak venne na, ape rate issara padivarun
    ganunge aga ussas karala salakuwe ,eka hariayta
    manikak vage, apahasayek venne na, gauravak ethana thiyenne
    anika oya kella kochcara lassanada kiyala balapan nikam suranganaviyak vage ahema kellek manikak vennadda?




     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    oke ati varraddak na ,varaddak thiyenava nam janadipatithuma
    paudgalikavama madihat vela meka navathvanava, kellek helluwen malak uda hitiya kiyala ekata apahasayak venne na, ape rate issara padivarun
    ganunge aga ussas karala salakuwe ,eka hariayta
    manikak vage, apahasayek venne na, gauravak ethana thiyenne


    meka dekkahama matath loku gaurawayak atiwenawa :lol:
     
    minissu kiyanne usas kotasak ban
    minihek venna sahenna amarui ,kana kasbava viya siduren ahasa balanava
    vage ,ehema vatina vastuwak apahasayek venne kohomada
    විය සිදුරක් කිව්වේ මොකක්ද බං?
    ඕක දන්නවනම් අපේ එවුන් මෙහෙම ගොන් පාර්ට් දායිද?
     
    Nov 2, 2011
    990
    76
    0
    ගල්පාත මහත්තයා;11341184 said:
    විය සිදුරක් කිව්වේ මොකක්ද බං?
    ඕක දන්නවනම් අපේ එවුන් මෙහෙම ගොන් පාර්ට් දායිද?

    harak baddinne viya gahe ,eke thiyene hilatai viya sidura kiyanne
     
    Dec 28, 2010
    238
    15
    0
    mokadda booruwo meke thiyana weradda?:angry: anith eka umbe as pottada/ ae geni inne heluwen nemei!:eek:
    umbala wage ewwunta thiyana doopath manasikathwaya!
    :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේකෙත් ඉන්නෙ මහ පුදුම යක්කු බන්..මේ දාන ත්‍රෙඩ් දැක්කම තනි ඇහැට ඇඬෙනවා..පව් කියල හිතෙනවා..ලොල්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වැඩිය හිතන්න එපා බන්, ඕක ඉන්දියාවේ හදපු එකක් මෙහෙ ගැහුවට. :P


    මට පෙන්නන බැරි ලංකාවේ මිනිස්සු ඇයි මේ ඉන්දියාවේ දේවල්ම මත්තේ නැහෙන්නේ කියල. :dull:
    මේ මිනිස්සුන්ට ලංකාවේ දේවල් අගේ කරන්න බෑ උන්ට ඕන ඉන්දියන් මගුල් :rofl: හැබැයි ඉන්දියාවේ උන්ට එහෙම නෑ :yes: උන්ගේ හැමදේම උන අගේ කරනවා කොච්චර චාටර් උනත් :yes: