වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    K.P. ගැන උනන්දු අය වෙත. කේ.පී. කියන්නෙ interpole එකට පවා අවශ්‍ය මිනිහෙක්. එහෙම ආණ්ඩුවට ඕනි විදියට ඒ මිනිහව නිදහස් කරන්න බෑ කරුණා ව කරා වගේ. තාමත් මේ සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක රටට කරලා නෑ. ඒවා හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ රාජ්‍ය රහස්.

    ඒ මිනිහට නඩු දාලා හිර කරන් නැහැ කියන එක හරි තමයි. නමුත් ඔහු නිවාස අඩස්සියෙ තමයි පසුවෙන්නෙ. කොහේ ඉන්නවද නැද්ද කියලා සාමාන්‍ය ජනතාවට කියලා නැහැ. ඔහු කොහොම හිටියත් ඔහුගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියන සහතිකේනම් ආණ්ඩුව දීලා තියෙනවා. නිකන් බොරුවට කෝ K.P. කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ. ඒ මිනිහා දැන වැඩ කරන්නෙ ආණ්ඩුවට ඕනි විදියට.

    :(

    .

    දැන් එතකොට අර එක්කෙනෙක් කියන්නේ රාජය ප්‍රකාශකය මොනාද මන්ද කීව කියල .

    කොහෙද, කවද්ද මොනාද කීවෙ කියල ඇහුවම ඔප්පු කරගන්න බැ ඒක

    නිවාස අඩස්සියෙ ඉන්න කෙනා කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ , මොකද ඔය වගේ සැප සරත් ෆොන්සේකා පහු ගිය අවුරුද්දි හිරෙ හිටියත් තිබුනේ නැති දෙවල්නෙ.

    එතකොට දැන් KP කියන කෙනා ඔයාල කියනව වගේ දේශාද්‍රොහිය්ක් නෙමෙද

    අපි අහන්නේ ඇයි මෙහෙම දෙවල් ආණ්ඩුවෙන් කරන්නේ ..
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    එතකොට රාජය ප්‍රකාශය ඔයගේ බාසවෙන් ඔය කියන කූඩු කලා කීව එක කොහොමද කිවෙ??:rolleyes:

    එහෙම කීවනම් ඇයි ඒව ඔයට ඔප්පු කරගන්න බැරිව මෙච්චර නාගන්නේ! :D

    ඔයාම කියනව KPව අල්ලන් ඇවිදින් ආණ්ඩුවෙ කූඩුවෙ දාලලු තියෙන්නේ , හරි එහෙනම් කො ඔය කියන කූඩුව?

    එතකොට අර මාධ‍ය සාකච්චා මොනවද? ඔයා කියන විදියට ආණ්ඩුවෙ කූඩුවෙ ඉන්න KP ඉගිල්ලිල ගිහිල්ල ඔවට මුහුන දෙනවද? :lol:

    මේව ඉතින් දකින මිනිස්සුන්ට තෙරෙනවා , නොදන්න දෙයක් ඔයා ඇත්තක් කරන්න කාලේ කන හැටි ;)

    කේ.පී. කියන්නෙ interpole එකට පවා අවශ්‍ය මිනිහෙක්. එහෙම ආණ්ඩුවට ඕනි විදියට ඒ මිනිහව නිදහස් කරන්න බෑ කරුණා ව කරා වගේ. තාමත් මේ සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක රටට කරලා නෑ. ඒවා හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ රාජ්‍ය රහස්.

    ඒ මිනිහට නඩු දාලා හිර කරන් නැහැ කියන එක හරි තමයි. නමුත් ඔහු නිවාස අඩස්සියෙ තමයි පසුවෙන්නෙ. කොහේ ඉන්නවද නැද්ද කියලා සාමාන්‍ය ජනතාවට කියලා නැහැ. ඔහු කොහොම හිටියත් ඔහුගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියන සහතිකේනම් ආණ්ඩුව දීලා තියෙනවා. නිකන් බොරුවට කෝ K.P. කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ. ඒ මිනිහා දැන වැඩ කරන්නෙ ආණ්ඩුවට ඕනි විදියට.

    Pathmanathan is on Interpol's most wanted list for various charges including arms smuggling and criminal conspiracy.[1] He is also wanted by India's law enforcement agencies in connection with the assassination of former Indian Prime Minister Rajiv Gandhi in 1991 and for violation of the Terrorist Act and the Indian Explosive Act.http://en.wikipedia.org/wiki/Selvarasa_Pathmanathan#cite_note-1

    .
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අයියෝ කුඩු කලා කියන්නෙ මගේ වචනයක් ඒක තනිකර මම පාවිචිචි කරපු එක වචනයක් විතරයි . නැතුව වෙන කවුරැවත් කියපු දෙයක් නෙමේ,මම වචන භාවිතාකරන ආකාරයක් තියෙනව කියන දේ කෙලින්ම නොකිය වෙනස් කරල ලියනව,
    1 ප්‍රබාකරන්ගෙ හිසට සිදුවු තුවාලයකින් මැරැන-කොහෙමද ඔක මම කියන්නෙ කොටියගෙ ඔලුව ගලෝල අතට දුන්න
    2 සියලු කොටි සාමාජිකයන් මරනයට පත්කළා- කොහෙමද ඔක මම කියන්නෙ ‍ඔරන්හොටන් පැටවුන්ගෙ පාර්ටිස් ගලෝල අතට දුන්න
    අනේ මට හරිම කනගාටුයි වචනේ තේරැම හරියට ඔලුවට ගියෙ නැති කමට අපරාදේ කාලය :confused::confused::confused:

    ඔකනේ ඔයාගෙ පස්න සියල්ලටම උත්තර හමිබෙයි

    කො මන් අහපු එක දේකටවත් ඔයා හරි උත්තරයක් දීල නැනේ :confused:

    එතකොට රාජය ප්‍රකාශයා KP සම්බන්දයෙන් මොනාද කිවෙ?? කො ඒ කීව දෙවල්? :cool:

    අනේ මන්ද ඔය එකක් කියල පස්සේ තව එකක් කියනව , දැන් කියනව ඔය එහෙම කිවෙ නැලු

    යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ කතා එපා ඉතින්:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    දැන් එතකොට අර එක්කෙනෙක් කියන්නේ රාජය ප්‍රකාශකය මොනාද මන්ද කීව කියල .

    කොහෙද, කවද්ද මොනාද කීවෙ කියල ඇහුවම ඔප්පු කරගන්න බැ ඒක

    නිවාස අඩස්සියෙ ඉන්න කෙනා කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ , මොකද ඔය වගේ සැප සරත් ෆොන්සේකා පහු ගිය අවුරුද්දි හිරෙ හිටියත් තිබුනේ නැති දෙවල්නෙ.

    එතකොට දැන් KP කියන කෙනා ඔයාල කියනව වගේ දේශාද්‍රොහිය්ක් නෙමෙද

    අපි අහන්නේ ඇයි මෙහෙම දෙවල් ආණ්ඩුවෙන් කරන්නේ ..

    ඔකට මම ඔයාට උත්තර දුන්නනේ යාලුව එකම දේ නැවත නැවත අහන්න එපා කුඩු කරා කියන්නෙ තනිකර මගේ වචනයක් දැන් ඔය මම කියපු කතාවට ඔයාගෙ අර්ථෙන් ඔයා තේරැමි ගත්ත විදිහට රාජය මාධය ප්‍රකාශක අයිති නැ ඔයා ඔයාම කියපු විදිහට නැටිට පාගා ගත්ත :lol::lol:

    මෙන්න අනිත් එවට උත්තරේ ඔයට හරි සරල උත්තර දෙන්ඩ ඔනේ හිතන්නෙ සරල විදිහට හින්ද මේකනේ යාලුව KP ට කනට ගහල කුදලන් ආවේ ආණ්ඩුව,ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, :yes::yes: විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,
    [/QUOTE]
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    තාමත් මේ සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක රටට කරලා නෑ.

    .

    එතකොට මේ දැන් එක්කෙනෙක් කියන්නේ රාජය ප්‍රකාශකය කිවලු KP අල්ලල කූඩුවෙ දැම්ම කියල

    දැන් ඔයාම පිලිගන්වා ආණ්ඩුව ඒ සම්බන්දයෙක් මොකුත් කියල නැ කියලා , එතකොට දැන් මේ එක්කෙනෙක් කියන කතාව කවද්ද කොහෙද මොකෙද රාජය ප්‍රකාශකය කියල තියෙන්නේ??
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පොඩ්ඩක් ඉදපල්ලකො මරාගන්නෙ නැතුව දැන් KP ඇවිල්ල උත්තර දේවි
    උබලට දැන් කවුරු කියන එකක්ද ඕනෙ විශ්වාස කරන්න
    යකෝ උගේ ඇගේ එල්ලෙන්නම යන්න එපා :P
    මේ ඒක නෙවෙයි දන්නේ නැති හින්ද අහන්නෙ මොකක්ද දිල්ෂාන් අර අපේ විපක්ෂ නායක තුමාට විරුද්ධව සමලිංගික චෝදනා සිද්ධිය, මඩක්ද
    :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කො මන් අහපු එක දේකටවත් ඔයා හරි උත්තරයක් දීල නැනේ :confused:

    එතකොට රාජය ප්‍රකාශයා KP සම්බන්දයෙන් මොනාද කිවෙ?? කො ඒ කීව දෙවල්? :cool:

    අනේ මන්ද ඔය එකක් කියල පස්සේ තව එකක් කියනව , දැන් කියනව ඔය එහෙම කිවෙ නැලු

    යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ කතා එපා ඉතින්:lol::lol:

    නැ මම කියපු " කුඩු කරා " කියන දේ ඔයා තේරැමිගත්තෙ වැරදියටනේ ඒකට ඔයා තේරැමි ගත්ත විදිහට රාජ්‍ය මාධය ප්‍රකාශක දැන් සමිබන්ධ නැ :D:D මොකද ඔයා ඔයාගෙ කතාවෙන් කියවෙන නැටිට පැගා ගැනිම කරා කියල මම ඔප්පු කරපු හින්ද :D කොහෙද මල්ලෙ පොල් වගේ කතාව මට අයිති නැ මමනේ එක කියුවෙ ඔයාට :cool: " කුඩු කරා " වචනෙන් ඔයාව කුඩු උනාද කියලත් දැන් හිතෙනව :rolleyes:

    මේකනේ යාලුව KP ට කනට ගහල කුදලන් ආවේ ආණ්ඩුව,ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,අවශ්‍යය ප්‍රමුක දේ වෙලා තියෙන්නෙ සතුයු වෙන්න
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොඩ්ඩක් ඉදපල්ලකො මරාගන්නෙ නැතුව දැන් KP ඇවිල්ල උත්තර දේවි
    උබලට දැන් කවුරු කියන එකක්ද ඕනෙ විශ්වාස කරන්න
    යකෝ උගේ ඇගේ එල්ලෙන්නම යන්න එපා :P
    මේ ඒක නෙවෙයි දන්නේ නැති හින්ද අහන්නෙ මොකක්ද දිල්ෂාන් අර අපේ විපක්ෂ නායක තුමාට විරුද්ධව සමලිංගික චෝදනා සිද්ධිය, මඩක්ද
    :oo:

    මම කොහොමද දන්නේ මොකද මම පක්ෂ ලේකම්ද
    මමනම් තාම පරීක්ෂණයක් කරේ නැහැ.
    කියන්න තියනවනම් දෙයක් කෙලින් කියපන් බන් වටේ යන්නේ නැතුව .
    උඹ අහපු නිසා මගේ පුද්ගලික අදහස කියන්නම්
    ඇත්ත උනොත් නම් එල
    ඕකෙන්වත් ඕකව එලවල දන්නා පුළුවන්;)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට මේ දැන් එක්කෙනෙක් කියන්නේ රාජය ප්‍රකාශකය කිවලු KP අල්ලල කූඩුවෙ දැම්ම කියල

    දැන් ඔයාම පිලිගන්වා ආණ්ඩුව ඒ සම්බන්දයෙක් මොකුත් කියල නැ කියලා , එතකොට දැන් මේ එක්කෙනෙක් කියන කතාව කවද්ද කොහෙද මොකෙද රාජය ප්‍රකාශකය කියල තියෙන්නේ??

    නැ මම කියපු " කුඩු කරා " කියන දේ ඔයා තේරැමිගත්තෙ වැරදියටනේ ඒකට ඔයා තේරැමි ගත්ත විදිහට රාජ්‍ය මාධය ප්‍රකාශක දැන් සමිබන්ධ නැ :D:D මොකද ඔයා ඔයාගෙ කතාවෙන් කියවෙන නැටිට පැගා ගැනිම කරා කියල මම ඔප්පු කරපු හින්ද :D යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් දැනුත් ඔයා කියවන්නෙ :cool: " කුඩු කරා " වචනෙන් ඔයාව කුඩු උනාද කියලත් දැන් හිතෙනව :rolleyes:
     
    • Like
    Reactions: SLBlackKnight

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ඔකට මම ඔයාට උත්තර දුන්නනේ යාලුව එකම දේ නැවත නැවත අහන්න එපා කුඩු කරා කියන්නෙ තනිකර මගේ වචනයක් දැන් ඔය මම කියපු කතාවට ඔයාගෙ අර්ථෙන් ඔයා තේරැමි ගත්ත විදිහට රාජය මාධය ප්‍රකාශක අයිති නැ ඔයා ඔයාම කියපු විදිහට නැටිට පාගා ගත්ත :lol::lol:

    මෙන්න අනිත් එවට උත්තරේ ඔයට හරි සරල උත්තර දෙන්ඩ ඔනේ හිතන්නෙ සරල විදිහට හින්ද මේකනේ යාලුව KP ට කනට ගහල කුදලන් ආවේ ආණ්ඩුව,ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, :yes::yes: විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,
    [/QUOTE]

    දැන් ඔයාම ටිකකට ඉස්සෙල්ල කීව රාජය මාධය ප්‍රකාශක කීවලු KP අල්ලන් ආව කියල , අපි අහන්නේ කො කොහෙද එහෙම දෙයක් කිවෙ? කො මෙතන දාන්න බලන්න?
    එහෙම දැන් ආණ්ඩුව යටතේ ඉන්වානම් සිරකරගෙන අරහෙම මාධය සාකච්චා කොහොමද තියන්නේ මුලු ලොකෙටම පේන්න ,:confused: මොකද ඒක පිට රටකින් කරපු ඉන්ටර්වීව් එකක් වගේනේ පේන්නේ .

    ඔයා පැනල යන්න එපා , අපි ඇහුවෙ මේ දැන් ටිකකට කලින් ඔයා දන්නව වගේ බොරුවට කීව දෙයක් ගැන , ඔයාට දැන් ඒක ඔප්පු කරගන්න බැරිව නිකන් මේ බයිලා ඇද බාන්න එපා.එහෙම හරි නැනේ ..:D:D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අයෙත් කියන්න වෙන්නේ පරණ කතාවම තමයි
    පාතාල අපරාධ කාරයෝ ඉන්නවා
    උන් මංකොල්ල කනවා, මිනී මරනවා ස්ත්‍රී දුෂණ කරනවා
    ප්‍රමුඛ අවශ්‍යතාව ඒවා වලක්වන එක.
    එක නිසා උන්ව කනට දෙකක් ගහල කුදලන් ඇවිත් පොලීසියේ රස්සා දෙනවා එතකොට අව්දේ සුපිරියටම හරි.
    අනේ බන්
    මේවා උඹලටම හොඳයි
    ආණ්ඩුවට ඕන දේ කරන්නනම් රටේ නීතියක් තියෙන්න ඕනද
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    දැන් එතකොට අර එක්කෙනෙක් කියන්නේ රාජය ප්‍රකාශකය මොනාද මන්ද කීව කියල .

    කොහෙද, කවද්ද මොනාද කීවෙ කියල ඇහුවම ඔප්පු කරගන්න බැ ඒක

    නිවාස අඩස්සියෙ ඉන්න කෙනා කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ , මොකද ඔය වගේ සැප සරත් ෆොන්සේකා පහු ගිය අවුරුද්දි හිරෙ හිටියත් තිබුනේ නැති දෙවල්නෙ.

    එතකොට දැන් KP කියන කෙනා ඔයාල කියනව වගේ දේශාද්‍රොහිය්ක් නෙමෙද

    අපි අහන්නේ ඇයි මෙහෙම දෙවල් ආණ්ඩුවෙන් කරන්නේ ..

    ඔය එකක් පමණයි. පොඩ්ඩක් හොයලා බැලුවොත් උඹට ඔය සම්බන්ධව තව ලිපි, videos හොයාගන්න පුලුවන් වෙයි. සරත් ෆොන්සේකා නීතියෙන් වරදකරු කරලා බන්ධනාගාරයේ ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට උඹ කියන දේවල් කරන්න බැරි බව තෙරුම් ගන්න ඕනි. අනික කවුද කියන්නෙ K.P. ට සැප දෙනවා කියලා. ඒ මිනිහව තියාගන්න මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කරන්න ඕනිනෙ.

    මට ඔය interviews ඔක්කොම අහන්න උනේ නෑ. නමුත් ඕවගෙ ඔහු කතා කරන්නෙ ඔහු අතින් උන වැරදි ගැන. නැතුව ජාත්‍යන්තර කොටි ජාලය ශක්තිමත් කරලා ඊලමක් පිහිටුවන හැටි ගැන නෙමෙයි. ඒවා ආණ්ඩුවේ අනු දැනුම ඇතිව සිදු වෙන දේවල්. අපි කවුරුවත් කියන්නෙ නෑ K.P. වත් කරුණාවත් දේශප්‍රේමියො කියලා. උන්ට දඬුවම් කරන එකට කවුරුත් විරුද්ධ නෑ. නමුත් එහෙම කරනවට වඩා උන්ව තියාගෙන රටට වාසි ගන්න පුලුවන් හින්දා තමයි එහෙම කරන්නේ. K.P. ගෙ මාර්ගයෙන් උතුර නැගෙනහිර දියුණු කරන්න විදෙස් දෙමළ ජනතාවගේන් සෑහෙන්න අධාර අරන් තියෙනවා දැනටමත්. ඒ සේරම කොටින්ට යන්න තිබුණු සල්ලි.

    උඹලට අඩුම වශයෙන් තෙරෙන්න ඕනි Interpole එකේ most wanted list එකේ ඉන්න මිනිහෙක්ව ඔය කියන විදියට නිදහසේ අත ඇරලා තියන්න බැහැ කියලා. එහෙම කරලානම් මෙලහකටත් විපක්ෂය ඒ point එකෙන් විතරක් මහින්දට කෙළ කරලා.

    උඹලා දැන් ෆොන්සේකා ගැන අමතක කරලා කතා කරන්නෙ ආණ්ඩුව ඇයි මෙහෙම දෙබිඩි පිලිවෙතක් (උඹලම කියන විදියට) අනුගමනය කරන්නෙ කියලා. ඒත් මුලින්ම මේකට උත්තරයක් දීපන්. ෆොන්සේකා රටට අහිතකර වැරදි කතාවක් කිව්වද නැද්ද? ඒකට උත්තරේ නැහැ නම්, ආපහු ගිහින් මුල ඉඳන් මම සහ ගොඩක් සහෝදරවරු දාපු posts දිහා බලන්න. ඒවගෙ තියෙන වැදගත් points වලට උත්තර දෙන්න. උත්තරේ ඔවුනම් මහින්දට සාප කරන එක නවත්තලා ඒ මනුස්සයට කියන්න ජාතියෙන් සමාව අරන් ආපහු එලියට එන්න කියලා.

    .
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    KP va,Karunava eliye thiyaagena inne hethuvak ethuvane.un karapu pav veda valata vipaaka un merunu davasaka pala dei.KP,Kruna eliye thiyan inne deshapalanika upakramayak vidihata.mokada loketa pennanna one api den yudde karala ivarai demala janathavath ekka ekata veda karanna puluvan kiyala.

    anith petten koti,brain wash karapu demala janathaavata sinhala minissu hondai,a ayath ekka sahayogen inna puluvan kiyana panivide geniyanna hondama krame thamai kalin hitapu koti prabalayangema katinma a de kiyavana eka.

    therun ganna evun therun ganilla echcharai.

    kiyavanna apahasu una nan sorry,sinhala unicode laptop eke ne,akai english letters valin type kare.
     
    • Like
    Reactions: RLR

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නැ මම කියපු " කුඩු කරා " කියන දේ ඔයා තේරැමිගත්තෙ වැරදියටනේ ඒකට ඔයා තේරැමි ගත්ත විදිහට රාජ්‍ය මාධය ප්‍රකාශක දැන් සමිබන්ධ නැ :D:D මොකද ඔයා ඔයාගෙ කතාවෙන් කියවෙන නැටිට පැගා ගැනිම කරා කියල මම ඔප්පු කරපු හින්ද :D කොහෙද මල්ලෙ පොල් වගේ කතාව මට අයිති නැ මමනේ එක කියුවෙ ඔයාට :cool: " කුඩු කරා " වචනෙන් ඔයාව කුඩු උනාද කියලත් දැන් හිතෙනව :rolleyes:

    මේකනේ යාලුව KP ට කනට ගහල කුදලන් ආවේ ආණ්ඩුව,ආණ්ඩුව ගෙනාපු එකාට කරන දේ තිරනය කරන්නෙ ආණ්ඩුව.ඒකට විපක්ෂයේ මතය හෝ කැමති අකමැති බව අවශ්‍යය නැ.මොකද සියල්ල කරේ ආණ්ඩුව හින්ද, විපක්ෂයට වැඩ නැතුවට හිනෙනුත් KP,KP කියුවට වැඩක් නැ.සියල්ල කරේ ආණ්ඩුව ඒකගෙ කනට ගහල කුදලන් ඇවිල්ලනේ ඉන්නෙ දැන්,ඒකට තස්තවාදිවැඩ කරන්ඩ බැ රටට හතුරැව ඒකනේ වෙන්ඩ ඔනේ,අවශ්‍යය ප්‍රමුක දේ වෙලා තියෙන්නෙ සතුයු වෙන්න

    හරි එහෙනම් කියන්න බලන්න කො දැන් අර ඔයා කියන රාජය ප්‍රකාශකය මොනාද කීවෙ කියල??
    ඔය දැන් කියනවා ඔයගේ බසින්ලු කීවෙ කූඩු කලා කියල , එතකොට ඔය එහෙම කියපූ දේයි අර රාජය මාධය ප්‍රකාශකය කියල තියෙන දෙයි අතර ඇති ගැලපීම මොකක්ද??

    දන්න බලන්න KP සම්බන්දයෙන් රාජය ප්‍රකාශකය කියපු දේ මෙතන??

    කොහෙද බන් කනට ගහල කුදලන් ආපු එකෙක් අරහෙම මාධය සාකච්චා තියන්නේ කොමද කියල මට කියනවද පොඩ්ඩක්?

    මොකද දැන් අර එක්කෙනෙක් කියනව KP සම්බන්ධයෙන් මොකුත්න්ම කියලා නැ එයාව සගවගෙන ඉන්නේ කියල , එතකොට මොනාද අර සාකච්චා? ඔයාට ඒව බොරුයි කියන්න පුලුවන්ද??

    පොඩ්ඩක් බොරුවක් ඇත්ත වගේ ඔයා කියන්න කලින් දෙපාරක් හිතලා ඒ ගැන ප්‍රකාශ කලොත් නේද හොද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් ඔයාම ටිකකට ඉස්සෙල්ල කීව රාජය මාධය ප්‍රකාශක කීවලු KP අල්ලන් ආව කියල , අපි අහන්නේ කො කොහෙද එහෙම දෙයක් කිවෙ? කො මෙතන දාන්න බලන්න?
    එහෙම දැන් ආණ්ඩුව යටතේ ඉන්වානම් සිරකරගෙන අරහෙම මාධය සාකච්චා කොහොමද තියන්නේ මුලු ලොකෙටම පේන්න ,:confused: මොකද ඒක පිට රටකින් කරපු ඉන්ටර්වීව් එකක් වගේනේ පේන්නේ .

    ඔයා පැනල යන්න එපා , අපි ඇහුවෙ මේ දැන් ටිකකට කලින් ඔයා දන්නව වගේ බොරුවට කීව දෙයක් ගැන , ඔයාට දැන් ඒක ඔප්පු කරගන්න බැරිව නිකන් මේ බයිලා ඇද බාන්න එපා.එහෙම හරි නැනේ ..:D:D

    අනේ මන්ද යාලුව ඔයාට මතකද ටිවි එකේ ගියා හැම නාලිකාවකම කේපි අල්ලගෙන ආවා කියල?
    මම එකින් එකට කියල දෙන්නමි මේකට උත්තරෙ දෙන්ඩකෝ ඔවි හරි නැ හරි ??
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එලවල, කවුද ඊලග නායක ?

    මම පස්සේ ටිකක් දැම්ම ඒටිකත් බලපන් මචන්
    එක පක්ෂේ තීරණය කරයි
    මම පුද්ගලිකව රනිල්ට කැමති නැහැ
    එච්චරයි
    තව එක දෙයක් අවන්කවම කියන්නම්
    UNP එක ගැන කතා නොකර ඉමු.
    මොකද උන්ගේ ගන්න දෙයක් නැති නිසා
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    KP va,Karunava eliye thiyaagena inne hethuvak ethuvane.un karapu pav veda valata vipaaka un merunu davasaka pala dei.KP,Kruna eliye thiyan inne deshapalanika upakramayak vidihata.mokada loketa pennanna one api den yudde karala ivarai demala janathavath ekka ekata veda karanna puluvan kiyala.

    anith petten koti,brain wash karapu demala janathaavata sinhala minissu hondai,a ayath ekka sahayogen inna puluvan kiyana panivide geniyanna hondama krame thamai kalin hitapu koti prabalayangema katinma a de kiyavana eka.

    therun ganna evun therun ganilla echcharai.

    kiyavanna apahasu una nan sorry,sinhala unicode laptop eke ne,akai english letters valin type kare.

    11.gif

    pissuda ban munta owa terenne ban .. dan balapan dena gon uttar tika :lol:
     
    • Like
    Reactions: sanddun