මා දෑසෙ වේදනා
ඔබ දෑසෙ පෙම්සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොණු කළා
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කළා
මා දෑසෙ වේදනා ..........
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුළින්
ඔය දෑස තෙත් කළේ
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනූ නොවේ
මා දෑසෙ වේදනා ..........
ගායනය :- රෝයි පීරිස්
ඔබ දෑසෙ පෙම්සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොණු කළා
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කළා
මා දෑසෙ වේදනා ..........
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුළින්
ඔය දෑස තෙත් කළේ
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනූ නොවේ
මා දෑසෙ වේදනා ..........
ගායනය :- රෝයි පීරිස්



