ල0කාව මීලග ලිබියාව

Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
ල0කාව මීලග ලිබියාව

ලන්කාව මීලග ලිබියාව බවට පත් කිරිමේ සැලැස්ම මේවන විටත් ආරම්භ්වී ඇතිබව ඔබ දන්නවාද?:angry::angry::angry::angry:

187867_254292184622487_670782999_n.jpg

ලිබියාවේ වැනි ජනතාව එක් රැස් කොට ඉන් පසු NATO වැනි ස0විධාන වල උදව් ඇතිව මෙරට අල්ලා ගැනිමේ මෙහෙයුම දැනටමත් මෙරට පිරිසක් ආරම්භ කර ඇත

http://www.facebook.com/OccupyColomboTheOfficial

http://twitter.com/occupycolombo
 
Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
මේවට සම්බන්ධ අය දැනටමත් හදුනාගෙන ඇති අතර, ඉදිරියේදී හෙලිකරනු ඇත. මේයට Sunday leader පුවත් පතද සම්බන්ධ බව හදුනාගෙන ඇත
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
හරි සෝක්

ඔව්වා මොනවද බං තව ටිකකින් උඹට -රෙප් තොගයක් ඇවිත් තියෙයි මහ රජාගෙ කටු ලෙවකන බල්ලා පල කියලා

මේ අයට තේරෙන්නේ නැහැ වෙන්න යන දේවල් අරෙහෙ කට්ටියක් අමරිකන් කාරයන්ගෙන් ඉල්ලනවා ‍හිටපු හමුදාපති තුමාව බේරාගන්න මැදිහත්වෙන්න කියලා මේ අය ගිහින් ඒක ලියලා අමරිකන් කාරයන්ට රටේ දේශපාලනයට ඇගිලි ගහන්න ආරාධනා කරනවා ඒක කිව්වාම සමහරු කියනවා එහෙම වෙලා හරි මහින්දට හෙණ ගහනවා නම් කමක් නෑලු

තේරෙන්නෑ රටට නේද මේක වෙන්නේ කියලා උන් ඇවිල්ලා රට අල්ලගෙන අපිට දෙයි හොද ෆන් එකක් පඹයො ටිකක් හිටවලා යයි ලංකාවෙ අපිට සදා දුක තමා එතකොට
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අපේ ප්‍රශ්න අපිම විසදා ගන්න තරමට තමා හොද American කාරයෝ මැදිහත් උන එක රටක අද තියෙනවද හරියට ඔක්කොම නැති වෙලා ගිහිල්ල තියෙන්නේ.
     
    Jack Ripper

    Member
    Mar 18, 2010
    447
    51
    0
    47
    Underground
    හරි සෝක්

    ඔව්වා මොනවද බං තව ටිකකින් උඹට -රෙප් තොගයක් ඇවිත් තියෙයි මහ රජාගෙ කටු ලෙවකන බල්ලා පල කියලා

    මේ අයට තේරෙන්නේ නැහැ වෙන්න යන දේවල් අරෙහෙ කට්ටියක් අමරිකන් කාරයන්ගෙන් ඉල්ලනවා ‍හිටපු හමුදාපති තුමාව බේරාගන්න මැදිහත්වෙන්න කියලා මේ අය ගිහින් ඒක ලියලා අමරිකන් කාරයන්ට රටේ දේශපාලනයට ඇගිලි ගහන්න ආරාධනා කරනවා ඒක කිව්වාම සමහරු කියනවා එහෙම වෙලා හරි මහින්දට හෙණ ගහනවා නම් කමක් නෑලු

    තේරෙන්නෑ රටට නේද මේක වෙන්නේ කියලා උන් ඇවිල්ලා රට අල්ලගෙන අපිට දෙයි හොද ෆන් එකක් පඹයො ටිකක් හිටවලා යයි ලංකාවෙ අපිට සදා දුක තමා එතකොට

    මට රෙප් වලින් වැඩක් නෑ බන්. ඇත්ත කතාව කීවම ඇති
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    හිටපු හමුදාපති තුමාව බේරගන්න සටන් කරන්න උද්ඝෝෂණ කරන්න ඕනේ ලංකාවේ මිනිස්සු එහෙම නැතුව කොහේවත් රටක අයට මේවට මැදිහත් වෙන්න කියන්නේ ලංකාවෙ විපක්ෂෙ අයත් කොන්දක් නැහැ වගේ හැසිරෙන නිසයි නියම නායකයෙක් යටතේ නියම මිනිස්සුන්ට තැන දෙනවා නම් මේ වගේ අනතුරුදායක දේවල්වලට අත උස්සන්න මිනිස්සු පෙළඹෙන්නේ නැහැ
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ල0කාව මීලග ලිබියාව 11-24-2011 09:19 PM hama reddatama fonseka naththan umbalata ninda yanne na neda?

    මේක ලියලා කවුද එක්කෙනෙක් +රෙප් දීලා :lol: මං හිතන්නෙ බැරිවීමකින් මිනිහා + දීලා තියෙන්නෙ :yes::yes: හිතලා දුන්නත් මචං ඇයි මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා ඕක කියන්න බැරි ? හැංගිලා කියන්නෙ :no: මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දෙන්න බැරි ඔයා කියන විදිහට මම මෙතන ෆොන්සේකා මහත්මයාව ඇදලා ගත්ත නම් මේ ත්‍රෙඩ් එකේ වෙන අරමුණක් නම් තියෙන්නේ ඇයි ඒ යහපත් අරමුණ අනික් අයට දැනගන්න බම්ප් එකක් දාලා යන් නැත්තෙ ? පෝස්ට් එක උඩට එන්න පෝස්ට් එකක් නොදැම්මට ක්ලික්ස් දෙකතුනක් දීලා ‍-රෙප් එකට මැසේජ් එක ලියන්න අත හෙලවෙනවා නේද (හැබැයි + වැටුනෙ :lol:) ඒකට කියන්නෙ කුහක කමනෙ ?
     
    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.

    uba hari