මචන්ලා ,
උඹල දන්නවද බ්ලක්පුල් පාලම ගාව පාලම ගාව පරණ විදුලු බලගරෙකුත් තිබ්බ කියල ? එකට වතුර ගෙනල්ල තියන්නේ ඔය කැලේගාල හරහා . එතන තියනවා පාලමක් . ඒ පාලම ඇතුලෙන් වතුර යන්නේ . ගම අය ඕකට කියන්නේ අහස් බෝක්කුව කියල. පොඩ්ඩක් හොයල බලන්න . මමත් පොඩිකාලේ ඕක උඩින් අවිදලත් තියනවා . ඔකේ හදපි හිලකින් එන වතුරෙන් නාලත් තියනවා .![]()
machn meka gana thawa wistara tikak kiyanna puluwnda? ekiyanne black pool station eken ashwa ladama pattata pain yanna parak tiynewada?man google earth eke baluwa ehema penne na,podi irak wage ekak penwa ekada umba kwa ahasbookuwa?