බලු_හදවත

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    000204AE.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බලු හදවත

    englishshepherdcoollife.jpg



    මගේ ජිවිතය සීමා වේලා තියෙන්නේ අවුරුදු 10-15 අතරයි.
    ඔයාලගෙන් වෙන්වී යාම හරිම වේදනාවක් තමයි මට නම් දෑනෙන්නේ..
    ඒ හින්දා මතක ඈතිව මාව මිලදි ගන්න / ඈසුරු කරන්න කලින් ඒ ගෑන පොඩ්ඩක් හිතට ගන්න.

    මට පොඩි කාලයක් දෙන්න ඔයාලව තේරුම් ගන්න. ඒ වගේම ඔයාලට උදව් කරන්න.

    මාව විශ්වාස කරන්න උත්සහ කරන්න.
    ඒක මට ඉතා වෑදගත් වෙනවා ඔයාලත් එක්ක ඈසුරු කරද්දි.

    මා එක්ක බොහෝ වේලාවක් තරහින් ඉන්න එපා. ඒ වගේම මාව කූඩුකරලා, මට වේදනාවක් දෙන්න උත්සහ කරන්න එපා.
    ඔයාලට සතුටින් ජිවත් වෙන්න, සෙල්ලම් කරන්න යාලුවෝ ඉන්නවා..
    ඒත් මට ඉන්නේ ඔයා විතරයි..

    මා එක්ක මොනවා හරි කතා කරන්න පුලුවන් හෑම වේලාවේම. මට ඔයාලා කියන දේවල් තේරුනේ නෑති වුනත් මට මතක හිටිනවා ඔයාලගේ කටහඩ.

    ඔයාලා කවුරුත් මට කළගුණ සෑලකුවහොත් ඒ දේ මං ජිවිතය තියෙන තාක් කල් අමතක කරන්නේ නෑ..

    මට ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න : මං ලග තියුණු දත් තියෙනවා. මට ඕනේ නම් ඒ දත් වලින් ඔයාලගේ අතේ කටු වුනත් කඩන්න පුලුවන්..
    ඒත් මං ඔයාලව එහෙම සපා කන්නේ නෑ..

    මං සාමාන්‍යයෙන් තේරුමක් නෑතිව මුරණ්ඩු වෙන්නේ නෑ.
    ඒ වගේ සිතුවිල්ලක් ඔගොල්ලන්ට ආවම ඔයාලා හිතට ගන්න මට වේදනාවක් දෑනෙන හින්දා වෙන්න ඈති කියලා.
    හරි හෑටි කෑමක් මට නොලෑබුනා නම්, ඒ වගේම අව්වේ වෑඩිපුර මට ඉන්න වුනා නම්, එහෙමත් නෑත්නම් හදවතට වේදනාවක් ඒ වගේම අමාරුකමක් තිබ්බොත් විතරයි මං මුරණ්ඩු වෙන්නේ...

    මං වයසට ගියාම මාව බලාගන්න. ඔයාලත් කෙදිනක හෝ වයසට යනවා කියන එක මතකයේ තියා ගන්න..

    මාව දුෂ්කර ගමන්බිමන් වලට සහභාගි කරවා ගන්න.
    කවදාවත් හිතන්න එපා : මට ඒ වගේ දෙවල් දෑක්කාම බය හිතෙයි.. ඒ වගේම මාව මේ දේට සහභාගි කර ගන්න ඕනේ නෑ කියලා හිතන්න එපා..
    මට හෑම දෙයක්ම ලේසි වෙනවා, ඔයා මා එක්ක ඉන්න තාක්කල්..

    මතක තියා ගන්න මං කවදාත් ඔයාලට ආදරේ...

    බොහෝ දෙනෙක් මේ සතුන්ට ආදරය දක්වන්න
    දන්නේ නෑ..
    ඒ හින්දා මගේ මේ නිර්මාණය ඒ අයට වෑදගහ් වෙයි කියලා හිතනවා..


    මේ සමාජයේ ජිවත් වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ..
    අපේ මිනිසුන් ගෑන පමණයි..
    ඒ නිසාමයි.. මේ වගේ නිර්මාණයක් මං ඉදිරිපත් කරන්න හිතුවේ..


    මේ මගේ නිර්මාණයෙන්
    මම බලාපොරොත්තු වුනේ.. අපි නොදෑන කරන වෑඩ
    තව දුරටත් නොකර ඉන්න කියලා දෙන්නයි..


    මේ වගේ නිර්මාණයකින් මං අදහස් කලේ..
    මිනිසුන් ගෑනවත් නොසිතන මේ සමාජයට,
    මේ වගේ අහිංසක සුරතල් සතුන්ටවත් ආදරයක් කරන්න කියන්නයි..


    මේ කතාවට ගැලපෙන පින්තුරයක් මං එකතු කලා..
    එහෙම වුනා ම තමයි කතාව වගේම මගේ නිර්මාණයත් සාර්ථක වෙන්නේ..


    ඔව්, යාලුවා මේක මගේම නිර්මාණයක්..
    හ්ම්, අපි ඒ සතුන්ට දක්වන ආදරය කරුණාව හින්දා.. ඒ අයට වගේම.
    අපිටත් කිසිදා දුකක් නම් දෑනෙන්නේ නෑ..


    ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා මචන් :)

    2lmay9v.jpg




    මේක තමයි මචන්..
    මං පරිවර්තනය කලේ...
    :)


    ඩොගී ඉන්ජු ඉන්ජු :lol::lol::rofl:

    මේ කූල් මට මේ දැන් මතක් උනේ.
    තොට කොහින්ද යකෝ බල්ලෝ.
    උඹ මුස්ලිම් නේ. මුස්ලිම් අය බල්ලෝ ඇති කරන්නේ නැහැනේ.
    මේ බල්ලෝ ගැන thousand talks දුන්නේ බල්ලෙක්ව ඇති කරන්නෙත් නැති පොරක්නේ බලන් ගියාම.
    මේකත් ඉතින් උඹේ love advice වගේ තමා නේ.
    :lol::lol::lol:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. +6 ma dunna..

    mage bantiya nethi wela danata 2 years wenawa.. hoda bawwa.. ayeth mathak wenawa eyawa

    uba mata eyawa me welawe matak kala ban. mata hena dukak denuna

    me inne mata hitiya mage banty kukka.
    banty.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. +6 ma dunna..

    mage bantiya nethi wela danata 2 years wenawa.. hoda bawwa.. ayeth mathak wenawa eyawa

    uba mata eyawa me welawe matak kala ban. mata hena dukak denuna

    me inne mata hitiya mage banty kukka.

    කොහොමත් සහෝදරයා අපි ලගින් ආශ්‍රය කරන අය
    ඈත් වුන දවසකයි අපිට දුක දැනෙන්නේ..
    ඒ ආදරය ඒ සතුට සමහර වේලාවට වැඩිපුර දැනෙද්දි..
    බොහෝ දෙනෙක්ට ඒ ආදරයේ වටිනාකම දැනෙන්නේ නැති වෙන්න පුලුවන්...
    ස්තුතියි සහෝදරයාගේ අදහස් මේ ත්‍රේඩ් එකට එක් කලාට..

    ඕය සහෝදරයාගේ හුරතලා ගැන නම් ඇත්තටම..
    කණගාටුයි..
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    yantham wath hithe sanwedithawak nathinam
    meka therum ganna ba...mata podi kale mathak wenawa, pare yanakota ballo puso godak hitiya, eth ada e okkoma marila gihin, wahana walata ahu wela, inna sathunta kanna naha, ehema nathinam kunu kala leda wela (mama hamadama dakinawa kunu godawal wala kunu kana saththu, eth un dawas kiyak jeewath wenawada danne naha),..
    thanks for the post machan, rep+
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට බොහෝම ස්තුතියි සහෝදරයා..
    කියලවත් කර ගන්න බැරි දෙයක්..
    :baffled::)

    මේකේ පොස්ට් දාන උන් අන්තිම පිටුවට එනවා නේ automatically.
    ඒක හින්ද නො අවුල්