ඇයි~ජිවත්_වෙන්නේ?

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒක උඹට තේරුම් ගන්න බැරි වුනාට..
    තේරුම් ගන්න පුලුවන් එවුන් ඒක තේරුම් ගනී..

    ටිකක් තේරුම් කරපංකෝ එහෙනම්. අනුන්ගෙන් උස්සපුව උඹේම නිර්මාණ උනේ කොහමද කියල?:confused::eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ටිකක් තේරුම් කරපංකෝ එහෙනම්. අනුන්ගෙන් උස්සපුව උඹේම නිර්මාණ උනේ කොහමද කියල?:confused::eek:
    ඕක තියෙන්නෙ අර පරන පොතේ. පරිවර්තනය කල විට අයිතිය තමන් සතුවන බව:rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කොච්චර උත්තර දුන්නාත් එච්චරයි...
    තේරුම් ගන්න බැරි එකාට.. ඇගිල්ලෙන් කියලා දුන්නාත්..
    තේරුම් ගන්න විදියක් නෑ..
    ඒක ලබා උපන් හැටි නේ..

    ඉතින් ගොනෝ දැන් කාටද තේරුම් ගන්න බැරි :oo:

    ඇයි සහෝදරයා ට තේරුම් ගන්න බැරි ද ?
    ඉංග්‍රීසියෙන් තියෙන නිර්මාණයක් පරිවර්තනයක් කලා නම්..
    ඒක මගේ නිර්මාණයක් නෙවෙයි ද ?
    ගෙඩි පිටින් ම කොපි කරලා දාන අය ඕන තරම් ඉන්නවා..
    ඒත් අපිට ඒ තරම් පුරුද්දක් නෑ.. ඒ විදියේ වැඩ කරලා..
    ඒ හින්දායි මේ වගේ නිර්මාණයක් කලේ..

    Harry Potter series එක translate වෙලා තියෙනවා භාෂා 67 කට. දැන් එතකොට ඒක ලිව්වේ J.K. Rowling නෙමේද? :lol:
    ඒකෙ අයිතිය යන්නේ පරිවර්තනය කරපු උන්ටද.:rofl:
    මේ පොස්ට් දාල තියෙන්නේ උඹම නේ?:rolleyes:
    කට උලා ගනින් උඹේ පු*.
    එච්චර තමා කියන්න තියෙන්නේ

    නෑ නේ කූල්... එහෙම කොහමද වෙන්නේ...
    එතකොට ඔය කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා
    පරිවර්තනය කරාම ඒවා චන්දන මෙන්ඩිස් ගේ නිර්මාණද ?:rolleyes:

    මෙතන ඔයාගේ කිසම නිර්මාණයක් නැහැනේ

    කෝ මේවට උත්තර ? :oo:
    තෝ මෙතන බලු වැඩ කරලා අනිත් උන්ට බණ දෙසල පටි හත රෝල් උනාට පස්සෙත් තව එනවනේ බූරුව වගේ කියෝගෙන :dull:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ^^ රිදෙනවා කුරුල්ල:rofl:

    ඒ පො*ස්ට ඕව තේරෙන්නේ නැහැ.:sorry:
    උගේ මොළේ තියෙන්නේ උගේ පශ්චාත් බාගයේ හින්ද බරපතල ලෙස තැලිලා පොඩිවෙලා තියෙන්නේ.:eek:

    අඩුම තරමේ බක්කයි බබයි ඔව්ව අහු උනාට පස්සේ පිළිගන්නවා . මූට උන් තරම්වත් මොළයක් නැහැ වගේ.

    උඹ මේවා උස්සල තමන්ගේ වගේ දැම්ම කියල පිළිගන්නකන් උඹට සැනසිල්ලේ ත්‍රෙඩ් දාන්න ලැබෙයි කියල හිතන්න එපා :පී පො*ස් :nerd:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83


    ඇයි අපිට එක වගේ එක සහෝදරයෝ වගේ මේ සමාජයේ ජිවත් වෙන්න බැරි ? ඇයි අන් ආගමිකයන්ගේ පාට වෙනස් ද ? ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් ද ?
    ඒ අය ඉපදිලා තියෙන්නේ මව් සෙනෙහස තුලින් නෙවෙයි ද ?

    [/COLOR]

    ow sahodaraya sahathika aththa..eth ape rate inna samahara un ehema hithan nane..hithanawa nam thaman love karala banda ganitwath aduma gane e agame inna denawane..ai gani an agamika unama ganige pata wenas wenawada ? :P e gani ipadila thiyenne maw senahasa thulin nemeda ? :P :lol::lol:

    e wage asikkiththa wada kara untai ewa hari kiyana unge pahara sahodarayantai oya sahodarayage kathawen hoda uththarayak dila thiyenawa :)
     
    • Like
    Reactions: suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ow sahodaraya sahathika aththa..eth ape rate inna samahara un ehema hithan nane..hithanawa nam thaman love karala banda ganitwath aduma gane e agame inna denawane..ai gani an agamika unama ganige pata wenas wenawada ? :P e gani ipadila thiyenne maw senahasa thulin nemeda ? :P :lol::lol:

    e wage asikkiththa wada kara untai ewa hari kiyana unge pahara sahodarayantai oya sahodarayage kathawen hoda uththarayak dila thiyenawa :)
    :lol:
    11.gif
     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    හ්ම්ම්ම්...... මට ඔය ලොක්කත් එක්ක කතා කරන්න දෙයක් තියනව මම දැක්ක ඔයා ඉස්සර හෙනට ආදරය ගැන කතා කරනව පස්සෙ දැක්ක ඔයා මුස්ලිම් කියල තව කවුරු හරි පොස්ට් එකක් දාල තියනව මොක වුනත් ඔයා ගෙ දක්ම ටිකක් සාපෙශ්ව වෙනස් කියල මට තේරෙනවා ඔයාට සමහර විට අනි මුස්ලිම් අයට වඩිය යතර් තය මොකක්ද කියල තෙරෙනව අති නමුත් ඔය ඒක පිලිගන්න කමති නැ එකට ඔයාගෙ ආගම හරස් වෙල ඔයගෙ පොඩි මානුශීය ගතියක් පෙනව . නමුත් බෙල්ල කැපුවත් ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඔය හොද වඩක් කරනවනම් අගම මොක වුනත් ඔයට පින් සිද්ද වෙනව එක ඔය ඩන ගත්තත් නැතත් . ඔයගෙ ඔය කතන්දර ඔයට කලින් බුද්ද දෙශනා වල කියල තියනවා. එක ගන මම වඩිය කත කරන්නැ. මොකද මම බුද්දගමෙ වුනත් මම තාම බුද්දා ගම ගන් සර්වසම්පූර්නව දන්නැ . මෙ දර්ශනයෙ ගබුරු බව ඔයාට තෙරෙන වද දන්නැ . මොකද ඔය බුද්ද්ගම ගැන කොච්චර දන්න වද කියල මම දන්නැ නෙ. මෙම දර්චනය කොච්චර ගබුරුද බුදුරජානන් වහන්සෙ නොකී වෙ මොනව ගැනද කියල හොයල බලන්න අනෙ මන්ද මෙව මෙහෙම කරල කියන්න පුලුවන් දෙවල් නෙමෙ. මොලයක් තියනවනෙ හිතන්න.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මොඩ් කොල්ලො ඔය කොපි පේස්ට් එක නම් පේනවා. අර උඩ දාල තියන කොපි කරල නැති එක පේන්නේ නැද්ද:rofl: පුලුවන් නම් ඒවට ආන්සර් කරපන්කෝ:P


    wadak na ban. Muu answer karanne na owa. Lissala yanawa.. :oo:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඉතින් ගොනෝ දැන් කාටද තේරුම් ගන්න බැරි :oo:







    කෝ මේවට උත්තර ? :oo:
    තෝ මෙතන බලු වැඩ කරලා අනිත් උන්ට බණ දෙසල පටි හත රෝල් උනාට පස්සෙත් තව එනවනේ බූරුව වගේ කියෝගෙන :dull:

    Copy paste karala pariwarthanaayk karama thamangema nirmana kiyala kiyaganne kawuda danne na.. :baffled::baffled:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පිටියේ රාල;11645067 said:
    උන්ට බදින්න ඉස්සෙල්ල අපිට වගේ
    love බැ sex බැ

    උඹ බෞද්ධයෙක්ද:confused:?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ බෞද්ධයෙක්ද:confused:?

    ඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
    අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
    කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
    අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
    කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..
    http://www.elakiri.com/forum/showpost.php?p=11650157&postcount=679
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
    අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
    කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..

    මුලින්ම කියන්න ඕන මේ ත්‍රෙඩ් ඒකෙ මාතෘකාවට අදාලව නෙමෙයි පෝස්ට් ඒක ලියවිලා තියෙන්නෙ.

    මගේ අදහස -

    ඔය සහෝදරයා ඔයවගේ මානුෂීය ගතිගුණ දරණ සමාජය දිහා විවෘත මනසකින් බලන හොඳ කෙනෙක් නම් ඇත්තටම හොඳයි. හැබැයි ඔබට මේ ත්‍රෙඩ් එකේ බහුතරයකගෙන් විඳින්න වෙලා තියෙන රැවුම් ගෙරවුම් ලැබෙන්නෙ ඔබගේ ආගමිකයන් විසින් කරන ලද දේවල් නිසා. කොටින්ම කිව්වොත් ඔබ ගෙවන්නෙ අනුන්ගෙ පව්.

    බහුතරයක් ඉස්ලාම් අයයි මේ ප්‍රශ්නෙට මුල පුරලා තියෙන්නෙ. කොටින්ම කියනවනම් මහා අමුතු ගති පැවතුම් එයාලගේ තියෙන්නෙ. සහජීවනය අපිට ප්‍රශ්නයක් නෙමෙයි. කොටින්ම මම බෞද්ධ මං බඳින්න ඉන්නෙ කතෝලික කෙනෙක්. මම මගේ ආගම වත් එයා එයාගේ ආගමවත් වෙනස් කරන්න කියල කාගෙන් වත් කිසිම බලපෑමක් නෑ.

    නමුත් මං වැඩ කරන තැනදී මට හම්බ වුන මුස්ලිම් කෙල්ලෙක් මමයි මගේ GF නුයි හරිම lucky කිව්වා. මං ඇහුව මොකද කියල. එයා කිව්වේ එයාලට එහෙම දෙයක් කරන්න බෑ කියල. සිංහල කොල්ලෙක් එක්ක යාලු උනොත් ඉතිං කෙල්ලගේ මාමල අයියල ටික කොල්ලට වග කියන්න උණත් පසුබට වෙන්නෙ නැහැලු.:oo:
    මොකද්ද ඉතිං ඔය සහෝදරයා කියන සහජීවනය? බැරි වෙලා වත් සිංහල එකෙක් එක්ක හොරා පැනල ගියොත් ගමට ගෙනල්ල ඔක්කොම තමන්ගේ මිනිස්සු එකතු වෙලා ගහනවලු, ගහල ඒ ආගමට හරවගන්නවලු. මේ මං ගොතපු දේවල් වත් කොහෙන් හරි ඇහුන දෙයක් වත් නෙමෙයි. ඔයාලගේම කෙනෙක් මට කියපු දෙයක්. ඉතිං නෑ කියන්නෙ කොහොමද? :no:

    එතකොට සහජීවනය නැති උනේ කොතනද? පුරාවස්තු විනාශ කරමින් ගම් බිම් අල්ල ගන්නෙ කවුද? මුස්ලිම් කෙනෙකුට මේ රටේ කොහෙවත් ජීවත් වෙන්න එපා කියල තහනමක් නෑ. අපි එහෙම කියලත් නෑ. ඒත් ඇයි මේ යන යන හැම තැනම තමන්ගේ අයම පුරවගන්නේ? සහජීවනය නිසාද? උදාහරනෙකට එක ගමකට මුස්ලිම් කෙනෙක් ආවොත් එයා බලන්නෙ වටේ පිටේ ඉඩම් ඔක්කොම කොහොමහරි තවත් මුස්ලිම් අයටම අරන් දීල තමන්ගේම ගොඩ පුරවා ගන්න. ඇයි සිංහල මිනිස්සු එක්ක ඉන්න බැරිද? ඒකද සහජීවනේ?:confused:

    මං මුලින්ම කිව්වා වගේ ඔය සහෝදරයා හොඳ කෙනෙක් නම් ඔබ මේ ගෙවන්නෙ ඔබගේ කුලකයේ අනිත් අය කරපු පව්.:yes: ඒක මේ සමාජයේ කොහෙත් හැටියක්. ඒක හදන්න අපිට බෑ. වරද්ද ගත්තේ ඔබලාමනම් එය නිවැරදි කරගත යුත්තේත් ඔබලාමය :D

    සහජීවනය මෛත්‍රිය ආදරය කරුණාව රන් කිරි කටගෑ දින පටන්ම අහන්නට දකින්නට ලැබෙන බෞද්ධයන්ට සහජීවනය අමුතුවෙන් ඉගැන්විය යුතුද? :confused:
    කෙලින්ම ඇහුවොත් ඔබ හැරෙන්න (ඔබ එහෙම නැහැයි කියන නිසා) අනිත් මුස්ලිම් බැතිමතුන් ඇයි ජීවත් වෙන්නෙ? මුළු ලෝකයම තමන්ගෙ ආගමට නතු කරගන්නද?


    TwoTone ge comment eken penawa ne agama balala kaatyuthu karanne kawda kiyala...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි සහෝදරයා ආගම් බේද බලලා ද යම් කෙනෙකුට අදහස් ඉදිරිපත් කරන්න හිතෙන්නේ ?
    අනේ මන්දා මේ සමාජය කවදා ඉගෙන ගනි ද කියලා...
    කොහොමත් අපේ රටට මෙ ලැබිලා තියෙන නිදහස හරියට බුක්ති විදින්න බැරි සමාජයක් නේ බිහි වේලා තියෙන්නේ..
    අනේ බොල තෝ රෙදි ඇදගෙනද කියන්නේ. රටේ ලොක්කට "තොපේ මහ උන්" කියලා අපිට කියලා රට ගැන කතා කරනවා
    අනික ආගම් භේද නැති එකානේ උඹ. ඒකනේ නෑනව කන්වර්ට් කලේ නේහ්.
    සමාජය හැදෙන්නේ එක එක්කෙනාගෙන්. ඒකනිසා සමාජය හදන්න කලින් තෝ හැදිය අනාථයා