japan Tech kiwwe mokakda bn...coz ekak da![]()
ow ban automobile engineering.. japan tech kiyanne institute eke name eka
japan Tech kiwwe mokakda bn...coz ekak da![]()
විකාර කතා කරන්න එපා සුදූ,
1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
3. මම දිවයිනටම සාම විනිසුරු
4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)....

Thamanta wadiya galapena de hithala wada karanna.machnzzzzzzzz uba telecommunication da kare??city&guilds da????help ekak onee.... ubage kathawata hadawathinma ekaga wenawa bnzzzzz....
mage adahasa nam maths ma karanna kiyana eka waradi, thamanta puluwan de thoragena eka karanna.
thaman monada karanna ona kiyala hitha ganna bari nam job thiyanwa kiyala maths karanna epa. mokada maths kalla 3S wath nathi unoth, commerce/arts kalla 3S gaththa kenatath wada anthai. maths kalla fail unata kawruth job walata ganne na.
Aniwaryen AL maths ona filed ekaka yanna kamathi nam, maths walata asawak thiyanwa nam maths karanna. Ewagema mahansi wela karanna ona.
Nikan hamoma kiyana nisa kalla fail unoth nikan kalaya ka dameemak witharai.
Anik hamoma kiyanawa wage maths kalla pass wunoth yanna puluwan marga wadi ewagema ewata gewana padiyath wadi.Thamanta wadiya galapena de hithala wada karanna.

අම්මා..ඇඩ්මින් අය්යත් A/L නූලට බැහැලා වගේ .. 
කතාවට එකගය්... එකග උන නිසා පිනට වගේ මට රෙපක් දෙකක් දෙන්න බෑ 

itin ban Rs10,000 tath ilakkam 5k thiyenawane![]()

1. issella umba katha karanna igena ganin machan. forum eke rules thiyanawa ewa kiyawapan.
2. business kalla lakshayak 2k hoyana eka loku deyak nemei ban, gedara indan hybrid gennana ewunuth laksha 5-10 thiyan ewa wikuanne. Un maseta car 5 withara genawa. 6 figure income ekak kiyanne nothing mulin yamak hoya gaththta passe. Methana katha karanne job kalla salli hoyana widiya gana. enisa kunuharpa kiyan pora talk dala show eka danna epa umbamai nondi wenne.
3. sama winisuru wena eka, pansale loku dayakayek wena eka, bank eke kellek bandina eka etc..salli thiyanwa nam machan kochchra lesi wadada kiyala umbama dannwane. hehe ithin ewa igena gena job karana ayata adala nane.
mama dakka umba issella apple wikunawa dan apple kada 2k thiyanwa, adsense karanawa etc.. umba hitapu thathwe anuwa dan inna thana gana umba godak sathutu bawa penawa. Apith sathutui mukuth nathuwa indala thamange deyakin diyunu una eka gana. Namuth oka thama lokuma diyunuwa kiyala pora talk denna epa mokada business loke umba thama harima podi. Kiyawanna giyoth umba nikan joker kenek wenwa.
Enisa thawa diyunu wenna balapan, anik minissuntath business kalla diyunu wenna danna de kiyala deepan.
Good luck machan!

kohomada tikiri mole???1. issella umba katha karanna igena ganin machan. forum eke rules thiyanawa ewa kiyawapan.
2. business kalla lakshayak 2k hoyana eka loku deyak nemei ban, gedara indan hybrid gennana ewunuth laksha 5-10 thiyan ewa wikuanne. Un maseta car 5 withara genawa. 6 figure income ekak kiyanne nothing mulin yamak hoya gaththta passe. Methana katha karanne job kalla salli hoyana widiya gana. enisa kunuharpa kiyan pora talk dala show eka danna epa umbamai nondi wenne.
3. sama winisuru wena eka, pansale loku dayakayek wena eka, bank eke kellek bandina eka etc..salli thiyanwa nam machan kochchra lesi wadada kiyala umbama dannwane. hehe ithin ewa igena gena job karana ayata adala nane.
mama dakka umba issella apple wikunawa dan apple kada 2k thiyanwa, adsense karanawa etc.. umba hitapu thathwe anuwa dan inna thana gana umba godak sathutu bawa penawa. Apith sathutui mukuth nathuwa indala thamange deyakin diyunu una eka gana. Namuth oka thama lokuma diyunuwa kiyala pora talk denna epa mokada business loke umba thama harima podi. Kiyawanna giyoth umba nikan joker kenek wenwa.
Enisa thawa diyunu wenna balapan, anik minissuntath business kalla diyunu wenna danna de kiyala deepan.
Good luck machan!
සුපිරි දක්ෂයෙක් නෙ බන් උඹඑලෝළු මාර්කට් එකේ වෙළදාම කරන උන්ගෙන් අඩුවට අරන් හෝටල් වලට දැම්මා මුලදි... දැන් මගේම කියලා කඩ 3ක් තියෙනවා. ඒවා වලින් කුළිය එනවා.. මම මුළු දවසම ගෙදර ඉඳන් ඔන්ලයින් Earn කරනවා.

සුපිරි දක්ෂයෙක් නෙ බන් උඹ
හැබැයි මචන් මේකත් මතක තියාගනින් ඔය සියලු දේ අනිත්‍ය බව කොයි වෙලේ කොහොම ඔය සැප සම්පත් නැති වෙයිද දන්නෙ නෑ එතකොට ඉතින් ඉතුරු වෙන්නේ උගත්කම කියන එකයි තවත් ඉතින් ඔය මොනාහරි අපේ ගුණාංග තමයි.ඒ නිසා වැඩිය උඩ යන්න එපා ඕවා ගැන හිතලා
බැංකුවක කෙල්ලෙක් බදිනවා කියල ඕක මහදෙයක්ද බන් ඒ.ලෙවල් කරන කෙනෙක්ට ගැලපෙන දෙයක්ද උබ ඔය කියවල තියෙන්නේ
මොනා උනත් උඹ මහන්සි වෙලා සුපිරි ඩයල් එකක් වීම හොදයි අරකත් මතක තියාගනින්
විකාර කතා කරන්න එපා සුදූ,
1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
3. මම දිවයිනටම සාම විනිසුරු
4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)
උඹට හුජ්ජ බරට බිජ්ජ ටිකක් නගින්න පටන් ගත්තු ගමන් ඉලක්කම් 6යේ පුක් ටෝක් දෙන්න පටන් ගන්න එපා! කෝ දාපන් බලන්න උඹේ ජොබ් එක? උඹ කොහෙද වැඩ කරන්නෙ? නමක් ගමක් නැතුව බණ ටෝක් දාලා ගූ වෙන්න එපා! උඹ ගේ ඒ/ලෙවල් නම්බර් එක දාපන් බලන්න! උඹ මැත්ස් කරන්න තියා මැත්ස් ක්ල්ස් එකක් ළඟින් ගිහින් නැතුව ඇති
එතකොට මචන් අපේ තිබ්බ මනුස්සකම අපිට උදව් වෙනවාඇයි මචන් උගත්කම අනිත්‍ය නැද්ද? දැන් උබ හිතපන් උඹ සුපිරි කවි ලියන්න දන්න එකෙක් කියලා! උඹ පට්ටම උපමා දාලා කවි ලියන්න දන්නවා කියලා හිතපන්කෝ. දවසක උඹ පාරේ යන කොට වාහනේක හැප්පිලා ඔළුව විකාර වෙනවා. එත කොට උගත්කමත් යනවා! අනිත් හැම දේම වගේ උගත්කමත් අනිත්‍යයි!
1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
බැංකුවෙ කෙල්ලෙක්ව බදින එකම එකා උඹ විතරද කියපන්
2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
කැළණි පන්සලේ එකම දායකය උඹ විතරද මම දන්න විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එකේ ලොකු දායකයෙක්ලු නේද ඉතින් බලපන්
3. මම දිවයිනටම සාම විනිසුරු
ඕවට බන් ඉස්සර තමයි ප්ලේස් එකක් තිබුණේ
ඒත් දැන් ඕවා දේශපාලණීකරණය වෙලා කවුද ගනන් ගන්නේ
මර්වින් සිල්වත් ඌට වැඩ කරපු චන්දෙට සෙට් එකකට ඔය පට්ටම් දුන්නනෙ ළගදි කැළණියෙ උබත් ඒ සෙට් එකේ එකෙද
4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)
උබ කියනවා උඹ එළවලු වික්කලු බයි ඇන්ඩ් සෙලින්ග්
එහෙනම් උඹට ඇපල් නමක් වැටුනෙ කොහොමද
ඕක හරියට අර රාගම කුඩු විකුණන ලොකු සීයාට කපු රාජ් කියනව වගේ වැඩක් නෙ බන් හිහි
උඹ ඉදිරිපත් කරපු මේ කරුණු වලින් A/L කරන කෙනෙකුට වැදගත් වෙන එක කරුණක් පෙන්නපන් මට,උඹේ දියුණුව හොද සුපිරි එකක් තමයි මහන්සි වෙලා දියුණු වෙලා තියෙනවා ඒත් ඒ එක්කම උගත් කමත් තිබ්බ නම් තවත් වටිනවා
උඹේ අනාගත පුතෙකුට හොදට උගන්වපන් එතකොට ඌට පුළුවන් වෙයි ඒ උගත්කම උපයෝගී කරගෙන උඹ ඉන්න තැන පහු කරල උඩටම එන්න.පොඩ්ඩක් හිතපන් සහෝදරයා
එතකොට මචන් අපේ තිබ්බ මනුස්සකම අපිට උදව් වෙනවා
සමාජයෙන් උදව් ලැබෙනවා සල්ලි නැතත්
උඹ දැන් ලොක්ක වෙලා ලොකු ශෝ දැම්මම කවුරුත් ගණන් ගන්නෙ නෑ කෙල වෙච්ච දවසක කවුරුත් එතකොට නෑ අන්න ඒකයි වෙනස හිහි
උඹ සමාන්‍ය පෙළවත් සමත්ද මන්ද