Thawama nane ban traffic ....
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Jan 5, 2012 #102 Trojan hourse said: Thawama nane ban traffic .... Click to expand... mage nam enawa.. iye dawasata 3000 hits
Trojan hourse said: Thawama nane ban traffic .... Click to expand... mage nam enawa.. iye dawasata 3000 hits
Nalindax Well-known member Apr 6, 2009 7,429 708 113 38 AREA 51 Jan 5, 2012 #103 thama na ne machan...
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jan 5, 2012 #104 machn methana seen eka mokakda?
කලු පූසා Member Jul 26, 2011 8,378 730 0 no sinhala land Jan 5, 2012 #105 Sefirosu said: ඕක නෙමෙ බන්! ඕකෙන් ක්ලික් රිපෝට් එන්නෙ නැහැ Click to expand... Ai beri dannethi ayata igena ganna link bux walin salli hoyana heti.. ape blog walata imps ganna heti thiyena thread ekak... Umbalata meka hoyala dunnata rep deepan mata ... Adsense thiyenawanam witharak meka use karannepa.. http://www.elakiri.com/forum/showthread.php?t=1119126
Sefirosu said: ඕක නෙමෙ බන්! ඕකෙන් ක්ලික් රිපෝට් එන්නෙ නැහැ Click to expand... Ai beri dannethi ayata igena ganna link bux walin salli hoyana heti.. ape blog walata imps ganna heti thiyena thread ekak... Umbalata meka hoyala dunnata rep deepan mata ... Adsense thiyenawanam witharak meka use karannepa.. http://www.elakiri.com/forum/showthread.php?t=1119126
Trojan hourse Active member Oct 18, 2011 413 74 28 Jan 5, 2012 #106 meken traffic enakota adsense walata prashnayak wenawada
Mozilla Well-known member Oct 16, 2007 15,843 811 113 අනුන්ගේ ඒවා ඇයි න Jan 5, 2012 #107 Trojan hourse said: meken traffic enakota adsense walata prashnayak wenawada Click to expand... ai ban ubata sinhala barida?balapanko poddak thrad eka kiyawala.. aniwa wenawa
Trojan hourse said: meken traffic enakota adsense walata prashnayak wenawada Click to expand... ai ban ubata sinhala barida?balapanko poddak thrad eka kiyawala.. aniwa wenawa
Sefirosu Member Dec 12, 2011 1,255 106 0 Jan 5, 2012 #108 මම වැඩේ ලේසි වෙන්න කියලා ෆ්‍රී ස්ක්‍රිප්ට් එකක් ඉන්ස්ටෝල් කලා. ඒක හදා ගන්න කොච්චර ට්‍රයි කලත් ඒකේ හෙඩර් එක හදන්න බැහැ! ඉතින් මම හිතනවා මේ ස්ක්‍රිප්ට් එක තව දුරටත් පාවිච්චි කරන එක කාගෙ කාගෙත් බ්ලොග් වලට බාධාවක් කියලා! ඉතින් මම තීරණය කලා මේ ට්‍රැෆික් දෙන ස්ක්‍රිප්ට් එක සදහටම රිමූව් කරන්න. මම උදව් කරන්න පුළුවන් තරම් ට්‍රයි කලේ. ඒක හරියට උන් නැති එකට සමාවෙන්න! තරහා ගියපු අයට, දුක හිතුන අයගෙන් මම සමාව ඉල්ලන්න කැමති!
මම වැඩේ ලේසි වෙන්න කියලා ෆ්‍රී ස්ක්‍රිප්ට් එකක් ඉන්ස්ටෝල් කලා. ඒක හදා ගන්න කොච්චර ට්‍රයි කලත් ඒකේ හෙඩර් එක හදන්න බැහැ! ඉතින් මම හිතනවා මේ ස්ක්‍රිප්ට් එක තව දුරටත් පාවිච්චි කරන එක කාගෙ කාගෙත් බ්ලොග් වලට බාධාවක් කියලා! ඉතින් මම තීරණය කලා මේ ට්‍රැෆික් දෙන ස්ක්‍රිප්ට් එක සදහටම රිමූව් කරන්න. මම උදව් කරන්න පුළුවන් තරම් ට්‍රයි කලේ. ඒක හරියට උන් නැති එකට සමාවෙන්න! තරහා ගියපු අයට, දුක හිතුන අයගෙන් මම සමාව ඉල්ලන්න කැමති!