2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට තියෙන ප්‍රශ්නෙ මේකගේ මෑණියන් පිටසක්වල ගියාද නැත්නම් ඒලියන් හොරෙන් රැ ගෙට රිංගුවද කියන එක:confused::confused::baffled::baffled:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අන්තර්සක්වල තුලින් ඇතිවෙන සම්බන්ධතා නිසා මට නින්ද යන එකත් අඩුයි.පිටසක්වල ජීවින් එක්ක පෘථිවිය ආපහු ගොඩ නගන කරමය ගැන ලොකු කතා යනවා.පහුගිය වසර 100 ඇතුලත උඹලා මේක කාලා තියෙන්නේ.බය වෙන්න එපා.මේවා අපිට වැඩ නෙවෙයි. විශාල යානයක් මේ වෙනවිට පෘථිවි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය දේවල් පටවමින් සිටිනවා.
    ඔයාට කතා පවත්වන්න පුලුවන්ද? :rolleyes:
    මේවා නම් ටිකක් බොස්ටින් වගේ නේද :P
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මෙතන ඉන්න එවුන් මට ආගම් ගැන කියලා දෙන්න එපා.උඹලා මේ ජාතක පොත් වලින් සහ වෙන අය කියන ඒවා අහලා ආගම් බදාගෙන ඉන්නේ.නමුත් මම ශක්‍ය මුනි තුමා,ජේසුතුමා, නබි තුමා පෞද්ගලිකව දැකපු, කතා කරපු කෙනෙක්. මම ඒ අයට ගෞරව කරනවා.ඒ වගේම ඒ අයත් මට ගෞරව කරනවා.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඔයාට කතා පවත්වන්න පුලුවන්ද? :rolleyes:
    මේවා නම් ටිකක් බොස්ටින් වගේ නේද :P

    මම පම්පෝරි ගහන්නේ නෑ. මේවා අහන නිසා කියන්න හිතුනා. ඒක නෙවෙයි ඔයාට ඩ්‍රීම්ස් එහෙම පේන්නේ නැද්ද?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙතන ඉන්න එවුන් මට ආගම් ගැන කියලා දෙන්න එපා.උඹලා මේ ජාතක පොත් වලින් සහ වෙන අය කියන ඒවා අහලා ආගම් බදාගෙන ඉන්නේ.නමුත් මම ශක්‍ය මුනි තුමා,ජේසුතුමා, නබි තුමා පෞද්ගලිකව දැකපු, කතා කරපු කෙනෙක්. මම ඒ අයට ගෞරව කරනවා.ඒ වගේම ඒ අයත් මට ගෞරව කරනවා.
    හා
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම පම්පෝරි ගහන්නේ නෑ. මේවා අහන නිසා කියන්න හිතුනා. ඒක නෙවෙයි ඔයාට ඩ්‍රීම්ස් එහෙම පේන්නේ නැද්ද?
    හරි දැන් ඩ්‍රීම්ස් පෙන්නනේත් ඔය එලියන්සලා කියලද මේ ඔයා කියන්නේ යන්නේ. :P
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මට තියෙන ප්‍රශ්නෙ මේකගේ මෑණියන් පිටසක්වල ගියාද නැත්නම් ඒලියන් හොරෙන් රැ ගෙට රිංගුවද කියන එක:confused::confused::baffled::baffled:

    onna point eka :rofl::lol:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මම පම්පෝරි ගහන්නේ නෑ. මේවා අහන නිසා කියන්න හිතුනා. ඒක නෙවෙයි ඔයාට ඩ්‍රීම්ස් එහෙම පේන්නේ නැද්ද?

    උබට හීනෙන් සුදු කොඩි පෙනවද..ගොක්කොල අතු උබේ ගේ වටේට එල්ලලා තියෙනවා...:rolleyes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    හරි දැන් ඩ්‍රීම්ස් පෙන්නනේත් ඔය එලියන්සලා කියලද මේ ඔයා කියන්නේ යන්නේ. :P

    මල හු@#තයි මෙන්න ලෝකෙට ලොක්කා එළකිරි කෙල්ලෙක්ට කිච වෙලෝ.. කෝ දැන් උබේ පිටසක්වලයෝන්ට එන්න කියපන් උබව බෙර ගන්න. මතක කරලා කියපන් එළකිරියේ ඉන්න උන්ගෙන් පරිස්සම් වෙන්න කියලා.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔරියා මේ නිතරම හිගින් ගිහින් ගහල එන සුස්තිය ගන්නේ කොහෙන්ද දන්නේ නෑහැ නේද? මොනව උන්ත් එල සුස්තියක් ගහන්නේ... :rolleyes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    හරි දැන් ඩ්‍රීම්ස් පෙන්නනේත් ඔය එලියන්සලා කියලද මේ ඔයා කියන්නේ යන්නේ. :P

    අප්පා මෙය එකපාරම ඕෆ්ලයින් ගියානේ..:oo:
    එඅ මොකොද ඒ...:rolleyes:

    නියමයි අක්කේ.. එලම කිරි.
     
    Oct 30, 2011
    131
    5
    0
    මෙතන ඉන්න එවුන් මට ආගම් ගැන කියලා දෙන්න එපා.උඹලා මේ ජාතක පොත් වලින් සහ වෙන අය කියන ඒවා අහලා ආගම් බදාගෙන ඉන්නේ.නමුත් මම ශක්‍ය මුනි තුමා,ජේසුතුමා, නබි තුමා පෞද්ගලිකව දැකපු, කතා කරපු කෙනෙක්. මම ඒ අයට ගෞරව කරනවා.ඒ වගේම ඒ අයත් මට ගෞරව කරනවා.

    ඇයි බන් නබියට ගරු ක‍රන්නෙ උ මහා වසලයෙක්නෙ:confused::confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔරියා මේ නිතරම හිගින් ගිහින් ගහල එන සුස්තිය ගන්නේ කොහෙන්ද දන්නේ නෑහැ නේද? මොනව උන්ත් එල සුස්තියක් ගහන්නේ... :rolleyes:
    :baffled::baffled::baffled:
    මාර පවර්ෆුල් සූස්තියක් බන්.... ලෝකෙම රජ වෙන්න පුලුවන් ඒ සූස්තිය ගැහුවම... ලෝකෙට ලොක්කා:yes::yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    නියමයි අක්කේ.. එලම කිරි.
    මොකද්ද ඔයාට හිතෙන්නේ එයාගේ ඒ කල් කිරියාව ගැන.. මොකක් හරි හොරයක් තියනව. ඔහොම රටක බාර ගන්න ඉන්න රජෙක වුනාම මහජනතාවට විනිවිද පෙන්න වැඩ කරන්න ඕනේ නැත්තනම් නායකයා ගෙන තියන විශ්වාසය කඩ වෙන්ව. එහෙම නේද? :P
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මොකද්ද ඔයාට හිතෙන්නේ එයාගේ ඒ කල් කිරියාව ගැන.. මොකක් හරි හොරයක් තියනව. ඔහොම රටක බාර ගන්න ඉන්න රජෙක වුනාම මහජනතාවට විනිවිද පෙන්න වැඩ කරන්න ඕනේ නැත්තනම් නායකයා ගෙන තියන විශ්වාසය කඩ වෙන්ව. එහෙම නේද? :P

    ඔබ තුමියට පිටසක්වල ජීවින් ලව් කරන්නේ නැද්ද? ලව් කරන්න සිහින උපකාරි වෙනවා.
     
    Status
    Not open for further replies.