කුලුදුල් පෙම

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,571
    1,455
    113
    Sri Lanka
    fuck_you.jpg
     

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    මේකට හෙනහුරු මාරුවවත් වෙලා කොහේ හරි මකබෑවුනාද? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කථාව මතක් වෙනකොට මේ නූලට නෑවිත් ඉන්නත්බෑ..... අනේ දාන්ඩකෝ කථාව....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඔන්න සර්ලට මැදම්ලට වැදලම එපා වෙනවා.:oo:.කොල්ලෝ බොරුවට යනවා දෙපාර දෙපාර වදිනවා ...:angry::angry:...කස්ටිය කොහොම කොහොම පාස් වෙලා මට නම් මාරම හැපී :D:D:D..මොකද මාව කොමස් වලට ගන්නවා කිව්වා..
    අප්ලිකෙසමත් දාලම ආවා..ගැන්ව නම් ඉස්කෝලෙට ගනින් නැතත් ගනින් කියල..:D:D:Dලගදි
    තමා දන්නේ A /L ප්රිවට් ලියනද O /L ඕනේ නෑ කියල...ඕක දන්නවා නම් ඔච්චර නැහෙන්නේ නෑ...හ්සික් ලංකාවේ අද්යපනේ........(.හරියට ලිය උනාද මන්ද අද්යපනේ කියල..):rofl::rofl:


    යන්තන් මම හින්දා ගමට ලයිට් නැති උනා පව්...:shocked::shocked:ගමට ලයිට් දෙන්ඩ හිතන් හිටපු මට ආයෙත් ක්ලාස් යන්ඩ වෙනවා ලබන සතියේ:no::no::no::no: ඉදන්..මන් නම් අහල තියෙන්නේ A /L කරන්නේ පන්ති ගිහින් කියල ඉස්කෝලේ යන්ඩ ඕනේ නෑ කියල:no::no::no:....මල මගුලයි.මට දැන් කොහෙන් පන්ති හොයන්ඩද.:shocked:..ඉන්නවා යය කෙනෙක් උගෙන් අහන්ඩ ඕනේ හොද පන්තියක්.;);):nerd:.අෆ්ෆා උ නම් දුන්න පන්ති ලිස්ට් එකෙක්...:baffled::baffled::baffled:.

    ඔන්න හා හා පුරා කියල කොල්ල අලුත් ටි ෂර්ට් ක්ල්ලක් ගෙන පන්තියන්ඩ ලෑස්ති වෙනවා.;):cool:....උදෙන්ම නැගිටලා පන්ති යන්ඩ..මට මතකයි පන්ති යන්ඩ තිබ්බ බය.:(:):sorry:..මගේ ලස්සන ඇස්දෙක වත් හිටිය නම් පන්ති යනවා මීටත් උදෙන්ම..:(.කවද දකින්ඩද?අනිවා A 10 වත් අරගෙන ඇති
    .මගේ ලස්සන ඇස්දෙක ...;););););)
    ..තුක් නොදකින් තව පාඩම් කරානම් මටත් ගන්ඩ තිබ්බ කියල දැන් තම හිතෙන්නේ?:growl::growl::growl:
    ලසන ඇස්දෙක කවද හරි හම්බෙයි ..මොකද මම ත් දැන් පන්ති යනවා නේ...අම්මගෙන් රුපියල් 2000 කොටා ගත්ත;)..මොකද A /L පන්ති ගනන්න්නේ .:cool:;).....ඉස්සර පන්ති යනකොට අරමුණ ඉගෙන ගන්ඩ නෙවයි නේ...:P:P:Pලස්ස්සන ඇස්දෙක බලන්ඩ නේ.දැන්වත් අද්යපනේ ට කියල පන්තියකට ගටන්ද ඕනේ කියල ගියා:lol::lol:...අෆ්ෆා මෙන්න හැත්තෑ:angry::angry::angry::angry: වරිගේ ඔක්කම මෙත්නනේ යකෝ..මට මාරම ජිකි ජිකියක් ආවේ:D:D:rolleyes::rolleyes::rolleyes:..මම මේ මුණ එල්ලගෙන පන්ති අවට මෙතන ඉන්න එව්න්ගේ හැකර කටවල්.:angry::angry::angry::angry:....... හෙන පොයි කෙලිනවා..පන්තිය ඉස්සරහට වෙලා.:yes::yes:මමත් ඉතින් අපේ ඉස්කෝලේ ඉන්න එව්න් :D:Dටිකක් ලගට ගිහින් හෙන පොයි අතරේ පොඩි නයි පැටියෙක් දෙන්නෙක් විසි කරලා :shocked::no:උන් එක්ක සෙට් උනා.....:rofl::P:Pඅෆ්ෆා අවම නේ දන්නේ පලවෙනි දවසේ පන්තිය නිකන් කියල.:);)..මාරු ආඅ 2000 කිරි ටොයිය...අම්මට උම්මා එකක් දෙන්ඩ හිතෙනවා...පන්ති කියන්නේ මරයි..යකෝ කෙල්ලෝ වරුසාවක් නේ.:P:rofl::P:P:P..අෆ්ෆා උන්ගේ රගේ..:P:P:Pමේ දකින කෙල්ල මේ අමතක වෙනවා..යකෝ මෙහෙමත් කෙල්ලෝ ඉන්නවද අෆ්ෆා නුවර:shocked::cool:...අම්මේ....මුන්ගේ ඇදුම්...මම නම් බාට කැලි දෙකයි කලිසමයි ට ෂර්ට් ප්ඩන්ගුවයි ..අම්මප මම අද ගන්නවා 2000 ටම ඇදුම්:rofl:..මරු අදහස...ඔන්න ටික්කා ඇවිත් කරුණාවෙන් කිව්වා මල්ලිලා යන්ඩ ඇතුලට පන්තිය පටන් ගන්ඩ යන්නේ කියල.:oo:.ඔන්න කොල්ලෝ යනවා ඉතින්:baffled:..ඔන්න කෙල්ලෝ සම්ප්‍රද්යට අනුව ඉස්සරහම කෙල්ලෝ..අපි හැමදාම පිටි පස්සේ.:oo::dull:..ලස්සන කිරි ටොයියා කැල්ලක් ඉනව කියා කියා අපේ උන් අරෙහෙ බ:shocked::):eek:;)ලපන් මෙහෙ බලපන් කියනවා වට පිට බලනකොට මට නිකන් දැක්ක හුරු පුරුදු ඔලුවක්:shocked::shocked::shocked:...අනේ අම්මේ කව්ද මේ යක්ෂ කෙල්ලේ...තුක් නොදකින් මුනුත් විබාගේ පාස් වෙලාද?:growl::growl:එකී නම් ඇවරිය දැම්ම මාත් ශේය්ප් එකේ ඇවරිය දාලා:dull:..ආවා..අප්පෝ උන්ව දැක්කම පන්තියත් එපා වෙනවා..අෆ්ෆා දැන් පන්තියේ ඉන්නේ දෙකට ගනින්ඩ බෑ වගේ:angry:..මම නම් හිතුවේ තිබ්බ විසේට බඩ වෙලා ගෙදර ඉදි කියල:yes::yes::yes:..ඔන්න ඉතින් සර් කියල කොට පොරක් ඇවිත් දෙසනේ දුන්න..පොර පලවෙනි දවසේ පොර ටෝක්ල්ක් ..මගේ අරක එක උනා අරු 3 උනා කියනවා .අපිත් ඉතින් උගේ පොයියට අහු උනා :shocked::shocked::shocked:..ඔන්න එලියට එනවා කොල්ලෝ ඔක්කම 1 වෙන්ඩ හිතාගෙන ගට කියන්නේ උපරිමේට ගට .......මොනවද ඔක්කමල අයිලන්ඩ් 1..:lol:;):cool:..බොක්කටම වැදිලා..ඔන්න හෙන පොත් මිටියකුත් දුන්න...හර :baffled::oo:බැර කියල නම් තියෙනවා මේලෝකේ හසරක් ත්රෙන්නේ නෑ....... :shocked:
    කොල්ලෝ දැන් අනිත් සර්ගේ දෙසනේ..තව පය බාගයකින් පටන් ගන්නවා කියා කිව්වා.:nerd:.ඔන්න කොහෙන්දෝ සයිවර් කඩයකට ගිහින් කෙලිය පරාට 3 ක්;):P:P .. ඔක්කම ගිය පන්තියට...අනේ මට නිකන් කලන්තේ වගේ...යකෝ ..කාපු පරාට 3 නිකන් වාෂ්ප උනා වගේ.....මට සිරාවටම :shocked::shocked::shocked::shocked::shocked:හිත ගන්ඩ බෑ,.....මගේ ලස්සන ස්දෙක යකෝ.:love::love::P:P:P:rofl::rofl::rofl:.මම වැරදි පන්තියේද:confused:?...අනේ අම්මප.....හුරේ.....මගේ ලස්සන ඇස්දෙක මම යන පන්තියේ.:D:D:D:D:P:P.කොහෙද හරියට මට නිකන් ෂුවර් නෑ වගේ..:rolleyes::rolleyes::confused:මට අයෙත් ගිහින් බලන්ඩ හිතෙනවා ඉස්සරහට...කොල්ලෝ අහනවා මොකද බන් හොයන්නේ ඉස්ස්සි ඉස්සි..:angry::angry::angry::angry:නෑ බන් මේ කොල්ලේක්
    හිටිය අදුරන එකෙක්.:yes::yes::yes:..
    අබරෙන්නේ නැතුව හිටපන්කෝ.:angry::angry::angry::oo::baffled::baffle d::baffled:
    ..පන්තියේ බැංකු වල පස්සෙන් බාගයක් තිය ගන්ඩ ඉඩ නෑ...තෝ මෙතන දගලන්නේ..:angry::angry::angry::angry:.හිටපිය හු එක විදිහට..
    මට ඔයිට වඩා වැදගත් මගේ ලස්සන ඇස්දෙක කියල කියන්ඩ ඇ.....:love::love::love::love::):D:P:rofl:මට දැන් ඉවසිල්ලක් නෑ..දකිනකන් ආයෙත්.......
    අප්පෝ සර් කෙනෙක් ආවා උ ආර්ථික විද්යවලු.:P:P:P:no::no:.අප්පෝ ආයෙත් විද්‍යාවක් ද:no:?මු කියනවා කලින් එක වගේම තම ....හරියට මු විබාගේ ලියනවා වගේ අපි වෙනුවෙන් කතාව:rolleyes::angry:..ඉවරයක් නෑ..උ ත් හෙන පොත් ගොඩක් දුන්න.:oo::confused:.කියවන්ඩ හිතෙන්නෙම නෑ...හරි අමාරුවෙන් පය 2 ක් හිටියේ...යන්තන් පන්තිය ඉවර වෙනකොට පස්සෙම හිටපු නිසා පන්තිය්න් එලියට එන්ඩ විනාඩි 10 ක් විතර ගිය ..එලියට ඇවිත් බලනකොට
    :no::no::angry::shocked::shocked::shocked::shocked :



    ගොඩක් වැඩ තිබ්බා..... මෙච්චර දවසක් ගියේ දාන්ඩ...මන් දන්නවා කතාව දාන්ඩ හුගක්ම කල් ගියා..... වැඩි...එය ගැන සමව ඉල්ලනවා...:sorry::sorry::sorry::sorry::yes::yes::yes::cool::cool:



    මම සිරාවටම එලියට ගියා නේ පන්තිය ඉවර වෙලා ඉවක් බවක් නැතුව පිස්සු බල්ලෙක් වගේ:shocked::baffled:...මගේ ලස්සන ඇස්දෙක බලන්ඩ....එත් හිටියේ න..:(:(මම ඉතින් මුණ පුක කරගෙන යනවා කොල්ලෝ දෙන්නෙක් එක්ක බස් එකට නගින්ඩ:(:(:(......නිකමට වගේ බැලුවා මෙන්න බොලේ මගේ ලස්සන ඇස්දෙක .:shocked::rofl::P..........පිස්සු හැදෙනවා අම්මප..අනේ මන්ද මට අනිත් කෙල්ලොන්ගෙන් නැති අමුතුම ලස්සනක් දකිනවා:P...මොකද්ද මන්ද..මම ඉතින් අහිංසක එක නේ.:rofl:.හොරෙන් බල බල හිටියා....ලස්සන ඇස්දෙක මතක් වෙනකොට නිකන් පිස්සු හැදෙනවා:P:rofl::shocked:..ඔන්න ඉනකොට එනවා නේ ඇද වෙලා එන බස් එක :baffled::oo:...අනේ මන්දා..කොහොම යනවද මේ බස් එක..මතක් වෙනකොට දුකයි
    මොකද ලස්සන ඇස්දෙක යනවා නේ..:(:(:(...




    ඔන්න ඔහොම ඉතින් සති දෙක තුනක් බොක්කෙන්ම පන්ති ගියා ලස්සන ඇස්දෙක බලන්ඩ:P:rofl:...මම හිතුව කොහොම හරි මම මගේ හිතේ තියෙන කැමැත්ත කියනවා කියල.....ඔය දවස් වල වසන්ත යාපා 1st එක පටන් ගෙන පන්ති ඉස්සෙලම දාපු දවස්වල උදේ 6 -8 පන්තියක් තිබ්බා ඕකට මමත් ගියා.:P:P:P:P.....මගේ ලස්සන අස්දෙකත් ආවා ඕකට...මම දවසක් මගේ ලස්සන ටීෂර්ට් කෑල්ලයි ඩෙනිම් කෑල්ලයි ඇදගෙන පාන්දර 5 ට විතර ඉන්නවා:P:P:P:rofl::cool::cool: ක්ලාස් එකට යන්ද තියෙන්නේ පොඩි පාරකින්.මහා පාරේ ඉදලා...නුවර ඉන්න අය නම් දන්නවා ඇති gudshed එකට බහින්ඩ තියෙන්නේ උඩ පාරේ ඉදන් :rofl::rofl::rofl::rofl: ...එතන උදේ 5 ට ඉන්නවා කොල්ල:lol::lol::lol::yes::yes:...ගනුන්ට බයේ වෙව්ලපු කොල්ල බොක්කෙන්ම ගට අරගෙන ඉන්නවා.....:shocked::yes::yes::yes:;)මොකටද ලස්සන අස්දෙකගෙන් කැමැත්ත අහන්ඩ...අදරේ කරනකොට බොක්කෙන්ම කරනවා .....:rolleyes::rolleyes::rolleyes:..පොතක් පාඩම් කරන්ඩ නැගිටියිද ඔච්චර උදෙන්ම..අනික පාන්දර 5 ට class එකට එන්ඩ පිස්සු නේ ...ඔන්න 5.10 - 5.20 විතර වෙනවා :rolleyes:දවස් දෙකක් හිටගෙන හිටියා වගේ දැනෙන්නේ ..වෙලාව යන්නෙත් න..ලස්සන ඇස්දෙක එන්නෙත් නෑ.....කව්ද යකෝ ඔච්චරම පාන්දර එන්නේ පන්ති:rofl::shocked::shocked:....අනිත් කොල්ලෝ උදෙන්ම එන්ඩ බ කියල තම හැමදාම කිව්වේ.......:baffled::oo:.ඔය අස්සේ ප්පොම්පයක් දණ්ඩ එනවා කොල්ල හිර කරගෙනම ඉන්නවා.:angry::rofl:.අම්මප මම මෙතන ඉන්න එක පොඩ්ඩක් චාටර් වගේ මම පාරෙන් පොඩ්ඩක් උඩට යන්ද හිතුව:yes::yes::yes::yes: ...ඔන්න කෙල්ලෝ බොක්කෙන්ම පන්ති එනවා .....ඉස්සෙල්ලම අවේ කෙල්ලේක් ...යකෝ මුන් පාන්දර 2 . 3 ඉදන් එනවා ඇති පන්තියට...පිස්සු නේ යකෝ මුන්ට...:cool::cool::cool::cool:මම නම් හැමදාම 5.30 ඇහැරිලා 6 වෙද්දී පන්තියේ...කෙල්ලෝ පන්තියට එනකොට මම නගිටලත් නෑ :no::no::no:.....පුදුම ලෝකයක් මුන් එතකොට නිදා ගන්නේ නැද්ද?මරයි නේ..:shocked::shocked::shocked:මනෝ පාරක් ගහගෙන ඉන්නකොට එනවා මෙන්නෝ.:P:P:P:P:rofl::rofl:..........මගේ ලස්සන ඇස්දෙක...... පාන්දර ටිකක් කරුවලයි .....මම ඉතින් පොඩ්ඩක් පාරෙන් ඇතුලට ගියපු නිසා පන්තියට එන පාරේ බලු බල්ලෙක් නෑ:yes::yes::yes::yes:...මම දැක්ක ලස්සන දිග කොන්ඩේ දෙපැත්තට පැද්දෙනවා කලිසමක් ලස්සන ටීෂර්ට් එකක් ඇදල හිටියේ..ලස්සන..:shocked::shocked::shocked::shocked::yes::yes::yes:... පිස්සු නේ හද එලියට දැක්කේ..ඔන්න මව පහු කරලා යනවා මට නිකන් කින්ඩියට හිනාවක් දැම්ම:lol::lol::lol:..මොකද හුගක් වෙලාවට class එකට එන්නේ සර් mic එක අතට ගත්තම නේ.:eek::eek::eek:.මු ඇද උදෙන්ම ඇවිත් කියල..මම ඉතින් ගොනා සේ හිනා වෙලා.;):yes::yes:ගුඩ් මොර්නින්ග් කියන්ඩ හැදුව වචන එන්නේ නෑ..මොකද යකෝ මේ..කටේ කෙල පොදක් නෑ.:baffled::baffled::baffled::eek::eek:.වචන එන්නෙත් නෑ..කරන්ඩ දෙයක් නෑ....මම අද මේක අහනවා කියා බොක්කෙන්ම ගත්ත වචනේ..මම මගේ ලස්සන ඇස්දෙක මව පහුකරගෙන යනවා,, මම ඉතින් පොඩ්ඩක් පහුකරගෙන :(:shocked::baffled::oo:යන නිසා පස්සෙන්ම ගිහින් මදු කියල කතා කරා...අහ්හ්හ් කියන්ඩ අමතක උනා..මම කෙල්ලෙක්ට කියල හොයා ගත්තා යාලුවෝ එයාට කියන නම හෙන ගේමක් ගහල..:no::oo::frown:
    මදු මදු ..කියල කතා කරා .:shocked::shocked::shocked:.මෙන්න බොලේ පිටිපස්ස හැරිලා බලුවා..තියෙන ඔක්කම බර දැනෙනවා දැන්...මට මගේ ඇගම බරයිවගේ දැනෙනවා ...:oo::baffled::dull::nerd:..කකුල් පන නෑ...යාලුවෝ නම් කිව්වේ කෙල්ලෙක්ගෙන් අහනකොට මුණ බලාගෙන අහන්ඩ කියා...දැන් මට උන් කියපුවයි:baffled::oo:..මම කියන්ඩ හිටපු එව්වයි ඔක්කම දෝංකාර දෙනවා..මම පොඩ්ඩක් වෙලා හිටියා තම පිටි පස්ස හැරිලා බලාගෙන ඉන්නවා.....මම ඇහුව..මම ඔයාට කැමති ඔයා මට කැමතිද කියල.

    මම ඇහුවද ඇහුනද කියල දන්නේ නෑ...බොක්කෙන්ම ඇහුව:(..එත් මට මදු උත්තරයක් දුන්නේ නෑ:shocked::shocked::shocked::shocked: ..ඉක්මනට පන්තියට දිව්වා..මල :(:sorry::oo::baffled:කෙලියයි ..මට මතක් උනේ සර්ට කියයිද කියල:oo:..අම්මේ මට දැන් නිකන් කලිසමේ චු යන්ඩ වගේ.:baffled::baffled::baffled::baffled:.අයි යකෝ වසන්තය හෙන මරුවා නේ..ඕක මාව satage එකට නග්ගල ගන්තියක් දැම්මොත් ...:baffled::oo:....අම්මෝ උනා දේවල් හැටියට පන්තියට යන්ඩ මට බෑ................
    බුදු අම්මේ මේක අහන්ඩ කලින් මට ඕක මීටර් උනේ නැති හැටි......:oo::oo::oo::oo:.....මම අහපු එක හිතට සැනසීමක් උනාට ඊට වැඩ ප්‍රශ්නයක් දැන් සර්ට කිව්වොත් .....:oo::baffled::eek::eek::eek:
    වසන්ත සර් ගහන්නෙත් නිකන් කොට්ටකින් නෙවයි සදුන් කොට්ටකින්....එකත් satge එකේ නග්ගල.....:no::no::no::no::no:.ඔව්ව මතක් වෙද්දී මම මහා පාරට ආවා..කොලෙක් නම් මේ වෙලාවට එන්නේ නෑ..කෙල්ලෝ නම් එකා දෙන්න එනවා..... මම පාරෙන් එහා පැත්තට පැන්නා පටස් ගාලා....එන බස් එකේ එල්ලුන අපහු බැස්සේ ඉස්කෝලේ ලග..:yes::yes::yes::yes::nerd::no:

    හරියටම 6.45 විතර ඇති..මම ඉස්කෝලේ ගේට්ටුව ලගට ගියා.:rofl::P. සික්කා දත් මැද මැද ඉන්නවා ...:shocked::shocked::shocked::growl::growl::growl::growl::growl:මල්ලි අද ඉස්කෝලේ නෑ නේ කිව්වා..මන් ඇහුව ඇයි පිනා ඉස්කෝලේ ගෙදර අරගෙන ගියාද කියල.:oo::baffled:..මොනවා උනත් හොද එකා සික්ක..පටස් ගාලා ගේට්ටුව ඇරියා..අපි සෙට් වෙන එකම පොට් එකා ඉස්කෝලේ..ඔතන සෙට් වෙලා තම කොල්ලෝ එකට පන්ති යන්නේ.:rofl::lol::shocked:මන් දාන්නම මගේ අතිජාත කොල්ලෝ ටික ඔතනද 7.30 වෙනකොට එනවා පන්ති යන්ඩ...මම පඩි පෙළකට වෙලා කල්පනා කරා..:no::no:අෆ්ෆා මම අහපු විදිහ තම මේ ලෝකේ කොල්ලෙක් අහපු චෝරම ඇහිල්ල..:oo::baffled:.ඇයි යකෝ.පාන්දර 5.30 ට අහනවද යකෝ....ඔහොම හිත හිත පන්තියේ ගුටි කන අහ්ටි මතක් උනා.:(:(:(:(:(:(...කමක් නෑ ,,වසන්තය මට ගැහුවොත් මම යන්නේ නෑ ඕකගේ පන්ති...ඔහොම ඉන්නකොට කොල්ලෝ එකා දෙන්න ආවා..මම ඉතින් සීන් එකා කිව්වා...දැන් මුන් මාව බය කරනවා...අනිවා සර්ට කියල ඇති..:(:(:(:(:(:shocked:අම්මේ මට නම් දැන් ක්ලස්ස් එපා..
    මු ටික දැන් මාව බලෙන්ම ඇදගෙන ගියා පන්තිය ගාවට රිසල්ට් ඒක බලන්ඩ:baffled::rofl::rofl: ......මට කියන්ඩ අමතක උනා නේ.මගේ ලස්සන අස්දෙකගේ නම හොයා ගත්ත විදිහ.ඔන්න ඉන්නවා කොල්ලෙක් ලස්සන ඇස්දෙක ගේ පන්තියේ කෙල්ලෙක් යාලු වෙලා ඔය මාර්ගයෙන් තම හොයා ගත්තේ..
    ඔන්න 6 ට පටන් ගත්තු පන්තිය දැන් ඉවර වෙනද ලගයි 7.50 විතර උදේ පන්තිය ඉවර වෙනවා.මම කොල්ලෝ අස්සේ හැංගිලා ඉන්නවා.:yes::yes::yes::yes:.උන් මොනවා කිව්වත් මාව හංගගෙන තියාගෙන හිටියා..ඔන්න :shocked::shocked::shocked:එනවා මගේ ලස්සන ඇස්දෙක..... :shocked::shocked::shocked::shocked:මාව දැක්ක ඈතදීම මට රවල ගස්සාගෙන ගියා .:oo::oo::oo::oo:..... මම ඉවරයි අනේ අපොයි ....:growl::growl::growl::growl::growl:කොල්ලෙක් අහනවා උබ උදේ පාන්දර කරුවලේ මොනවා හරි මිරිකන්ද ගියාද උබට රවාගෙන ගස්සනේ ඔයා හැටි කියල:growl::growl::growl::growl:..මෙන්නේ ඒක ඇහුන ලස්සන ඇස්දෙකට මට අම්බානක මල..:shocked::shocked::shocked::eek::eek:මම ඉතින් අරුට දෙහි කපුවා.....%$#**#@#%^&

    මොකද්ද උනේ කියල දැන ගන්ඩ මට නම හොයල දුන්න කෙල්ල එනකන් ඉඳ වෙනවා..මට නික හෙනම අප්සෙට් .:(:(:(:(:(.ඇයි ද්යියනේ මට ඔයා හැටි රවනව දැක්කමයි.:(:(:sorry::sorry::sorry:..කොල්ලෝ කියනවා බොරු හෝ ගාලා ඕක හරි යයි කියල..මම දන්නවා රැව්ව රැවිල්ල කවදාවත් හරි යන්නේ නෑ කියල..

    මෙන්න එනවා resalt ඒක ...ඕන මගේ යාලුවෙකුගේ කෙල්ලෙක් ඉන්නවා කිව්වේ ඔන්න අපේ එකාට පැත්තට කතා කරා ...:oo::oo::oo::oo:..විනාඩි 5 ක් විතර දෙන්න මොනවදෝ කියව කියව හිටියා ..ඔන්න අරුත් මුණ දෙක කරගෙන එනවා :shocked::shocked::shocked:...කොල්ලෝ ඔක්කම අහනවා මොනවද බන් කිව්වේ කියල...අරු කියන්නේ නෑ.:growl::growl::growl::growl::growl:.මට මල පැනල කියපන් යකෝ මාව මරන්නේ නැතුව කිව්වා.
    යාළුවා කියනවා අපි යමන් බන් ඉස්කෝලෙට මෙතන කතා කරන්ඩ බෑ....මන් ඇහුව ඇයි පන්තියේ චෝර වෙලාද කියල :(:(:(:oo::baffled:...පන්තියේ නම් අව්ලක් වෙලා නෑ ලු..කිව්වා..එත් අපි යමු ඉස්කෝලෙට කිව්වා..මම කොච්චර වද කරත් උ කියන්නේ නෑ මොනවද කිව්වේ කියල.:(:(:sorry:.ඔක්කම කොල්ලෝ 6 විතර හිටියා ..ඔක්කම ඉස්කෝලේ ට යනකන්ම අරුට කොච්චර කිව්වත් කිව්වේ නෑ..උ මට වද මුණ එල්ලෙගෙන ඉන්නවා ...මට ඊට වඩා අප්සෙට් ..ඇයි යකෝ..මට වඩා මූ ට තියෙන කියන්ඩ බැරි දේ මොකද්ද?:no::no::no::growl::growl::growl::growl::(:(:(:sorry::sorry::sorry::sorry:






    මට චු බරක් අපු නිසා මම පටස් ගාලා ඉස්කෝලෙට ගියපු ගමන් දිව්වා ටොයිලට් එකට:D:rolleyes::rolleyes::rolleyes::rolleyes:.....මම ඉතින් තිබ්බ බර නිදහස් කරා කියන්නේ ආයේ දෙයක් නෑ...
    මම ඉතින් පටස් ගාලා දුවගෙන ආවා මොකද්ද මු කියන්නේ නැති සීන් ඒක හගන්ඩ:frown::frown::frown::frown::growl::growl::growl::growl: ..මෙන්න මුන් ඔක්කම මුණ පුක කරගෙන ඉන්නවා..මම ඇහුව මොකද බන් වෙලා තියෙන්නේ කියල..:no::no::no::no:මු එකෙක් වත් කතා නෑ...යකෝ මට කියපියව් මොකද වෙලා තියෙන්නේ :growl::growl::growl::growl:...මොකද්ද යකෝ මාව යක අව්ස්සන්ද එපා මගේ බොක්කක් කසුන් :no::no:...උ තමා මේක කියන්නේ නැත්තේ..කියපිය මට දැන් යක නැගල ඉන්නේ කියල උගේ කොලර් එකෙන් මම අල්ල ගත්තා අනිත් උන් මාව අල්ලාගෙන කගන්ද එපා යකෝ පිනටවත්:oo::oo::no::no::no::no: කව්රු හරි කිව්වොත් වලියක් ගියා කියල අපි ඉවරයි ....එහෙනං කියපිය මොනවද මදු මට කියල තියෙන්නේ.:growl::growl::growl::growl:මු තවම වචනයක් කියන්නේ නෑ..උ කියන්නේ මට මදු ගැන තියෙන අදහස අතරින්දලු.:growl::growl::growl::dull::no::no::no::oo::oo::oo:...මට තරහ ගියා පර මම ගැහුවා කසුන්ගේ කනට ඇත දිග ඇරලා :angry::angry::no::no::no::growl::growl::growl::growl:.....
    කසුන්: නිතිල උබ මට ගහපන් තව ගහපන් යකෝ...එත්උබ මගේ බොක්ක.උබ දන්නවද එකී උබට බැනල ඔය හිගන්නට මම කැමති නෑ කියල.....මන් කැමති හොද සල්ලි තියෙන එක්කෙන්ක්ට කියල.:confused::oo::shocked::shocked::shocked::shocked::(:(:(:(:(
    නිතිල මම උබේ බොක්කක් මට උබ හිගන්නෙක් උනත් කොටිපතියෙක් උනත් මම උබේ බොක්ක..මට උබේ සල්ලි තිබුන නැති උනා කියල වෙනසක් නෑ..උබ මගේ බොක්ක...ඔය වේසි අතරල දාපන් හිතින්.:no::no::no::no:
    මට නිකන් හෙන ගැහුවා වගේ මම එතනම බිම ඉඳ උනා..:confused::confused:.කසුන් මාව බදාගෙන අඩනවා.
    මට වචන ටික හොදටම ඇති ඒක මොහොතකින් 9 වසරේ ඉදලා තිබ්බ කැමැත්ත නැති උනා:angry::confused:..ඒක මොහොතකින්..ඔව් මට සල්ලි නෑ,,,,අපේ ගෙදර කාටවත් සල්ලි නෑ............................අම්ම විදින දුක ....අම්මට කරදර කරලා සල්ලි ඉල්ලපු විදිහ...මේ හැම දේම අවරුදු ගානක් උනා දේවල් පස්සෙන් ගිය:oo::baffled::confused::(:(:(:( හැටි හැම දේම පැය බාගයක් විතර කල්පනා උනා.....

    කොල්ලෝ ටික මගේ මුණ දිහා බලාගෙන ඉන්නවා.:(:(:(:(:(.මට උන්ට කියන්ඩ වචන නෑ....උන් හැම එකම කිව්වා ඕකිව අමතක කරපන්:confused::(:(..අපි ඕකිව චාටර් කරමු කියල..මම කසුන්ට ගහපු ඇගිලි කම්මුලේ :(:eek::confused: ඉලිප්පිලා පේනවා. උගේ මුණ බලපු ගමන් ...උ අනිත් උන් ඔක්කම එලෙව්වා ..පලයන් හැමෝම මුට තනියම ඉන්ඩ දීල කියල..මට ඇත්තටම එවලේ කාටවත් මුණ දෙන්ඩ බෑ:(:(:(......කසුන් ලගට ඇවිත් උබ තව අඩපන් දුක යන්ඩ අඩපන්.....උබට ඕනේ නම් මට තව ගහපන් ...හිතා ගනින් උබ බේරුනා කියලා.සල්ලි පස්සේ යන බල්ලියෙක් ගෙන්..
    උබට කව්රු නැතත් මම ඉන්නවා උබේ දුප්පත් කමක් මම දැක්කේ නෑ බන් කවදාවත්ම උබ මගේ යාළුවා ......උබ මෝඩ තීරණ එහෙම ගන්ඩ එපා:angry:.හොදට හිතපන් මේ ගහ යට ඉදලා උබ අවරුදු ගානක් ආපු ඉස්කෝලේ තමයි උබට හිතන්ඩ තියෙන හොදම තැන.:(:(:(:(.අඩනවා නම් අඩපන් දවසම.මෙතන.මම ඉන්නවා එහාට වෙලා උබ තනියම හිතල උබ ම තීරණය කරපන් ..මොකද කරන්නේ කියලා...උදේ ඉදන් පැය ගානක් කල්පනා කරා කසුන් කොහෙවත් ගියේ නෑ.:confused:.උ මට ටිකක් එහෙට වෙලා ඔහේ මගේ දිහා බලාගෙන හිටියා .....මම ඇඩුවා අම්මප පැය ගානක් :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:ඇඩුවා.එත් මම ඒක දවසින් ඔක්මම අමතක කරා...:yes::yes::yes::sorry::sorry::sorry::sorry:


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න බඩු අප්ඩේට් කරලා
    එලකිරි මචන් අන්තිම කොටසත් හෙමිහිට දන්න කෝ එහෙනම් සුපිරි තමයි


     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අම්මියෝ යන්නම් කොල්ලා ඇවිල්ලා...................

    එල එල......... දැං ආයිමත් මුල ඉඳන්ම කියවන්න ඕනේ.............
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    අම්මේ....යන්තම් ඇවිත් තියෙන්නේ:):):).... කථාව ඉවරම කරලා දැම්මද???:no::no::no: