ක්‍රිස්තියානි-මුස්ලිම්

Star Dust

Member
Feb 1, 2012
8
1
0

Machan ALBERT EINSTEIN,STEPHEN HAWKING wage mey loke bihiwechcha ihala buddhiyak thibba , mey loke gana godak dey hoya gaththa ayath kiyala thiyenawa , god kenek gana thiyena wishwaasaya tharam moda wishwaasayak thawath naha kiyala :)

ඔබ කියන ඒක හරි වෙන්න පුළුවන්.ඒ වුනාට මනුෂයෙකුට ජීවිතය පවත්වාගෙන යන්න යම්කිසි විශ්වාසයකුත් අවශ්‍යයි.
 
Jan 31, 2012
101
8
0
එතකොට කවුද බන් ඔය ඉර හඳ පාලනය කරන්නේ?? ඒවාත් ඉබේමද???

machan oya kiyamanemma umba modayek bawa therenawa. umba fundamentals of science wath hariyata igena gena naha. anika thaarkika buddhiyak thiyena onema puthgalayekta therenawa , dewi kenukata kawa daawath ape jeewitha,mey lokaya palanaya karanna bari bawa.umbata thawa e gana dana ganna one nam ALBERT EINSTEIN,STEPHEN HAWKING, NEILS BOHR etc, scientists lage poth kiyawapan.ethokata tika hari hithanna puluwan wei :)
 
Jan 31, 2012
101
8
0
එතකොට කවුද බන් ඔය ඉර හඳ පාලනය කරන්නේ?? ඒවාත් ඉබේමද???

Ira hada, kawruwath palanaya karanne naha.ewath thawa awrudhu milliona gaanakin, winaasa wela yanawa. iredi wenne nuclear fusion( mama danna widihata) walin energy eka generate weemay.ehema wela energy conversion eka iwara una daata,irath winaasa wela yanawa. Gravity kiyana dey nisa thamai mey cosmos eka mey aakarayata pawathinne. Gravity eka generate wenne , Graviton kiyala sub atomic particle eka kin kiyala modern physics walin hoya gena thiyenawa. ithin mey forces nisa cosmos eka pawa thinawa.
 
M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
හැමෝටම සුභ දවසක්.
මම එළකිරි එකට අලුත්. කලින් මේ සයිට් එකට ඇවිත් තිබුනට මේ ඔන්ලයින් කොමියුනිටි ඒක ගැන දැනගෙන හිටියේ නැහැ. මේකේ අලුත් ත්‍රෙඩ් දාද්දි පොඩි පොඩි තාක්ෂණික කරනා මතුවෙනවා. එව්වත් ඉගෙනගෙන තමයි මේ ත්‍රෙඩ් ඒක දාන්නේ.

මම මේ ඉස්සෙල්ලම ත්‍රෙඩ් ඒක දාන්නේ පොඩි උදව්වක් ඉල්ලගෙන. මේකේ ඉන්නවනේ මුස්ලිම් හා ක්‍රිස්තියානි යාලුවෝ. මට ඒ අයගෙන් පොඩි උදව්වක් ඕනි. මම කැමති මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගම ගැන ඉගෙන ගන්න. ඒවා ගැන ඉගෙන ගන්න පුළුවන් ස්ථාන කොළඹ හරි ඊට ආසන්නයේ හරි තියෙනවද?

දන්න කෙනෙක් උදව් කරන්න.

ස්තුතියි.

ඉස්ලාම් ආගම ගැන දැන ගන්න මෙම ෆේස් බුක් ගෘප් ඒක යොදාගන්න
https://www.facebook.com/groups/united.srilanka/:yes:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ira hada kage hari athin "palanaya wenawa" kiyala kiyanne kawara kaarana matha padanamwada???

    padanamwada??? ekata mama uththra danne nehe namuth mama hithgena hitiye okath deviyekge vedak kiyalai..

    ------------------------------------------------------------------
    machan oya kiyamanemma umba modayek bawa therenawa. umba fundamentals of science wath hariyata igena gena naha. anika thaarkika buddhiyak thiyena onema puthgalayekta therenawa , dewi kenukata kawa daawath ape jeewitha,mey lokaya palanaya karanna bari bawa.umbata thawa e gana dana ganna one nam ALBERT EINSTEIN,STEPHEN HAWKING, NEILS BOHR etc, scientists lage poth kiyawapan.ethokata tika hari hithanna puluwan wei :)

    umbata therum giya ,mama modayek bava- mama davasakata umbata oppu karanava mama modayek nevei kiyalaa. eheth umbage adahasvalata sthuthi.:)
    --------------------------------------------------------------------

    Ira hada, kawruwath palanaya karanne naha.ewath thawa awrudhu milliona gaanakin, winaasa wela yanawa. iredi wenne nuclear fusion( mama danna widihata) walin energy eka generate weemay.ehema wela energy conversion eka iwara una daata,irath winaasa wela yanawa. Gravity kiyana dey nisa thamai mey cosmos eka mey aakarayata pawathinne. Gravity eka generate wenne , Graviton kiyala sub atomic particle eka kin kiyala modern physics walin hoya gena thiyenawa. ithin mey forces nisa cosmos eka pawa thinawa.

    oya thiyenne lassana vachana tikak, thanks machan.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බාගත කිරීම පිලිබද ගැටලුවක් මතුවුවුහොත් අමතන්න ......

    http://www.hubbunnabi.org/si http://www.sinhalaislam.com http://www.islamlanka.net http://www.islaminitspurestate.blogspot.com http://www.yahamaga.wordpress.com http://sathyadahama.wordpress.com http://motivesl.wordpress.com http://obataislam.blogspot.com http://islampeacelight.wordpress.com
    http://sahodaraekamuthwa.blogspot.com
    http://lanka1.wordpress.com http://yarsaad.wordpress.com
    http://thecreedofislam.wordpress.com/ http://unveilingchristianity.wordpress.com/
    http://islamicemirate.com/
    http://islamic-awareness.org
    http://call-to-monotheism.com
    http://letmeturnthetables.blogspot.com
    http://muslim-responses.com
    http://ilovemuhammed.com
    http://quransearch.com
    http://answering-christian-claims.com
    http://ebrahimsaifuddin.wordpress.com
    http://systemoflife.com
    http://answeringfaithfreedom.com
    http://jews-for-allah.org
    http://why-christians-convert-to-islam.com
    http://islam-sikhism.info
    http://islamic-replies.ucoz.com/index.html

    uda tiyana links walin oyaata yamak ganna puluwan wei brother :D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබ කියන ඒක හරි වෙන්න පුළුවන්.ඒ වුනාට මනුෂයෙකුට ජීවිතය පවත්වාගෙන යන්න යම්කිසි විශ්වාසයකුත් අවශ්‍යයි.
    :yes:

    එතකොට කවුද බන් ඔය ඉර හඳ පාලනය කරන්නේ?? ඒවාත් ඉබේමද???

    ගුඩ් පොය්න්ට්

    meke visthara naha

    මම ලින්ක්ස් ටිකක් දැම්මා බලන්න ::D
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    meke visthara naha

    මචන් ඔයා කිව්වේ ඉගෙන ගන්න ඕනි කියලා එකයි ඒ ලින්ක් ඒක දුන්නේ ,එකේදී ඔබට ඕන දෙයක් අහගන්න පුළුවන්,විස්තර වගේ දේවල් ඕනි නම් ඉහත සිරාජ් දීපු ලින්ක් වලින් එකකට ගිහින් බලන්න
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් ඔයා කිව්වේ ඉගෙන ගන්න ඕනි කියලා එකයි ඒ ලින්ක් ඒක දුන්නේ ,එකේදී ඔබට ඕන දෙයක් අහගන්න පුළුවන්,විස්තර වගේ දේවල් ඕනි නම් ඉහත සිරාජ් දීපු ලින්ක් වලින් එකකට ගිහින් බලන්න
    :yes:

    ගුඩ් පොය්න්ට්

    ඔයත් තව විහිළු කරනවා,
    මම මේ මෝඩයා කියලා බැනුම් අහලා ඉන්නේ ඕක කියලා...:(

    ඕවා ගනන් ගන්න එපා...:D
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,279
    113
    Behind u :p
    25bacee9-7a4a-4b5e-a682-19cddde09ef6.jpg