Thanks +rep
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Jan 25, 2012 #183 Thanks for all your reply. it will keep this thread alive මී ළගට TCP
D dilnuwan Junior member Dec 3, 2007 94 3 8 44 Colombo. Jan 31, 2012 #184 මමත් කුලුඳුලේම CCNA Certified මමත් කුලුඳුලේම CCNA Certified උනා... මෙව්වත් මම කියෙව්වා....!! හැමොටම ස්තූතිවේවා....!! පට්ට බයෙන් උන්නේ දැන් ගාන වැඩි වෙලා $295
මමත් කුලුඳුලේම CCNA Certified මමත් කුලුඳුලේම CCNA Certified උනා... මෙව්වත් මම කියෙව්වා....!! හැමොටම ස්තූතිවේවා....!! පට්ට බයෙන් උන්නේ දැන් ගාන වැඩි වෙලා $295
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 1, 2012 #185 dilnuwan said: මමත් කුලුඳුලේම CCNA Certified උනා... මෙව්වත් මම කියෙව්වා....!! හැමොටම ස්තූතිවේවා....!! පට්ට බයෙන් උන්නේ දැන් ගාන වැඩි වෙලා $295 Click to expand... Congrats !!!!. ඔව් CCNA Exam Fee එක සති දෙකකට කලින් වැඩි කලා.
dilnuwan said: මමත් කුලුඳුලේම CCNA Certified උනා... මෙව්වත් මම කියෙව්වා....!! හැමොටම ස්තූතිවේවා....!! පට්ට බයෙන් උන්නේ දැන් ගාන වැඩි වෙලා $295 Click to expand... Congrats !!!!. ඔව් CCNA Exam Fee එක සති දෙකකට කලින් වැඩි කලා.
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 1, 2012 #186 ඒ වගේම CCNA හෙට අනිද්දා කරන්න ඉන්න කට්ටියට මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් කියන්න හැකි පමණින් විසදගන්න බලමු
ඒ වගේම CCNA හෙට අනිද්දා කරන්න ඉන්න කට්ටියට මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් කියන්න හැකි පමණින් විසදගන්න බලමු
D dilnuwan Junior member Dec 3, 2007 94 3 8 44 Colombo. Feb 2, 2012 #187 අනිවා දෙන්න පුලුවන් සහයක් මාත් දෙනවා...!!
dinumadushan Well-known member Oct 5, 2009 3,417 964 113 Katunayaka Feb 2, 2012 #188 CCNA Exam eka 20 wanida
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 3, 2012 #189 dinumadushan said: CCNA Exam eka 20 wanida Click to expand... Wish you best of luck. If you want any help ask. Reactions: pulliya
dinumadushan said: CCNA Exam eka 20 wanida Click to expand... Wish you best of luck. If you want any help ask.
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 6, 2012 #190 හොදයි TCP ගැන කතා කරන්න කලින් අපි නැවතත් කලින් දේවල් ටිකක් මතක් කරගෙන ඉදිමු අපි දැන් ඉන්නේ Transport Layer එකේ, ඒකෙන් කෙරෙන්නේ සකස් කරන ලද data අනිත් අන්තය සදහා යැවීමට සූදානම් කිරීම සහ ඒ අනිත් අන්තය සමග virtual connection එකක් සාදා ගැනීම. මේ data යැවීම සදහා protocol දෙකක් භාවිතා කරනවා 01 TCP (Transmission Control Protocol) 02 UDP (user datagram protocol) අපි කලින් UDP (user datagram protocol) එක ගැන කතා කලා ඒක නැවතත් බලන්න http://www.elakiri.com/forum/showpost.php?p=11887697&postcount=188 01 TCP - Trnsmission Control Protocol දැන් TCP ගැන කතා කරමු. මේක ගැන මම කලිනුත් සැරයක් කිව්ව වගේ ඔයගොල්ලෝ හුගක් දෙනෙක් අහලත් ඇති. Internet ගැන ටිකක් දන්න කෙනෙක් නම් ඔබ අහලා ඇති Internet වල data එක එක තැන් වලට අරන් යන්නේ TCP/IP කියන protocol වල එකතුවෙන් කියලා. අපි අපේ pc එකක ip address එහෙම දාන්න යනකොටත් අපි යන්නේ TCP/IP කියන option එක තෝරලනේ මේ protocol කොච්චර වැදගත්ද කියලා කිව්වොත් Internet වල language එක තමයි TCP/IP කියන්නේ. ඒ වගේම මේ protocol හොයා ගත්ත වින්සන්ට් ග්‍රේ කියන කෙනා තමයි Internet වල පියා කියලා හදුන්වන්නෙත්. හොදයි හොදයි දැන් ඔය වට පිටාව ගැන කතා කලා ඇති අපි බලමු TCP වල ලක්ෂණ සහ ක්‍රියාකාරීත්වය. අපි කිව්වනේ UDP කියන්නේ connectionless (ඒ කියන්නේ මෙයා destination එකත් එක්ක සම්බන්ධතාවයක් හදා ගන්නේ නෑ මෙයාට එන data ඉක්මණට network එකේ ඊලග කෙනාට pass කරලා shape වෙනවා) ඒ වගේම unreliable කියලා. නමුත් TCP එහෙම නෙවෙයි එයා data යවන්න කලින් source host සහ destination host අතර තොරතුරැ හුවමාරැ කර ගන්නවා ඊට පස්සේ virtual connection එකක් හදා ගන්නවා. ඊටත් පස්සේ තමයි ඔන්න data ටික යවන්න පටන් ගන්නේ. මේකෙන් අපිට පැහැදිලිව කියන්න පුලුවන් TCP කියන්නේ Reliable විදිහට (විශ්වාසවන්ත විදිහට) data යවන්න පුලුවන් protocol එකක් කියලා. ඒ වගේම මම කිව්වනේ මෙයා source host සහ destination host අතර virtual connection එකක් හදා ගන්නවා කියලා මේක හරියට අපි අපේ mobile phone එකෙන් කෙනෙක්ට කතා කරනවා වගේ අපි phone එක ගත්ත ගමන් අපිට කියන්න අවශ්‍ය දේවල් කියා කියා ගෙන යන්නේ නෑනේ. මුලින්ම අපි hello කියනවා අනෙක් පැත්තෙනුත් hello කිව්වට පස්සේ අපි කතා කරන පුද්ගලයගේ නම අහලා මේ කතා කරන්නේ එයාමද කියලා confirmation එකකුත් කර ගන්නවා ඊට පස්සෙනේ අවශ්‍ය වැඩේට බහින්නේ අන්න ඒ විදිහටම තමයි මේ TCP ත් මුලින්ම කරන්නේ ඒකට කියන්නේ Connection Oriented කියලා.
හොදයි TCP ගැන කතා කරන්න කලින් අපි නැවතත් කලින් දේවල් ටිකක් මතක් කරගෙන ඉදිමු අපි දැන් ඉන්නේ Transport Layer එකේ, ඒකෙන් කෙරෙන්නේ සකස් කරන ලද data අනිත් අන්තය සදහා යැවීමට සූදානම් කිරීම සහ ඒ අනිත් අන්තය සමග virtual connection එකක් සාදා ගැනීම. මේ data යැවීම සදහා protocol දෙකක් භාවිතා කරනවා 01 TCP (Transmission Control Protocol) 02 UDP (user datagram protocol) අපි කලින් UDP (user datagram protocol) එක ගැන කතා කලා ඒක නැවතත් බලන්න http://www.elakiri.com/forum/showpost.php?p=11887697&postcount=188 01 TCP - Trnsmission Control Protocol දැන් TCP ගැන කතා කරමු. මේක ගැන මම කලිනුත් සැරයක් කිව්ව වගේ ඔයගොල්ලෝ හුගක් දෙනෙක් අහලත් ඇති. Internet ගැන ටිකක් දන්න කෙනෙක් නම් ඔබ අහලා ඇති Internet වල data එක එක තැන් වලට අරන් යන්නේ TCP/IP කියන protocol වල එකතුවෙන් කියලා. අපි අපේ pc එකක ip address එහෙම දාන්න යනකොටත් අපි යන්නේ TCP/IP කියන option එක තෝරලනේ මේ protocol කොච්චර වැදගත්ද කියලා කිව්වොත් Internet වල language එක තමයි TCP/IP කියන්නේ. ඒ වගේම මේ protocol හොයා ගත්ත වින්සන්ට් ග්‍රේ කියන කෙනා තමයි Internet වල පියා කියලා හදුන්වන්නෙත්. හොදයි හොදයි දැන් ඔය වට පිටාව ගැන කතා කලා ඇති අපි බලමු TCP වල ලක්ෂණ සහ ක්‍රියාකාරීත්වය. අපි කිව්වනේ UDP කියන්නේ connectionless (ඒ කියන්නේ මෙයා destination එකත් එක්ක සම්බන්ධතාවයක් හදා ගන්නේ නෑ මෙයාට එන data ඉක්මණට network එකේ ඊලග කෙනාට pass කරලා shape වෙනවා) ඒ වගේම unreliable කියලා. නමුත් TCP එහෙම නෙවෙයි එයා data යවන්න කලින් source host සහ destination host අතර තොරතුරැ හුවමාරැ කර ගන්නවා ඊට පස්සේ virtual connection එකක් හදා ගන්නවා. ඊටත් පස්සේ තමයි ඔන්න data ටික යවන්න පටන් ගන්නේ. මේකෙන් අපිට පැහැදිලිව කියන්න පුලුවන් TCP කියන්නේ Reliable විදිහට (විශ්වාසවන්ත විදිහට) data යවන්න පුලුවන් protocol එකක් කියලා. ඒ වගේම මම කිව්වනේ මෙයා source host සහ destination host අතර virtual connection එකක් හදා ගන්නවා කියලා මේක හරියට අපි අපේ mobile phone එකෙන් කෙනෙක්ට කතා කරනවා වගේ අපි phone එක ගත්ත ගමන් අපිට කියන්න අවශ්‍ය දේවල් කියා කියා ගෙන යන්නේ නෑනේ. මුලින්ම අපි hello කියනවා අනෙක් පැත්තෙනුත් hello කිව්වට පස්සේ අපි කතා කරන පුද්ගලයගේ නම අහලා මේ කතා කරන්නේ එයාමද කියලා confirmation එකකුත් කර ගන්නවා ඊට පස්සෙනේ අවශ්‍ය වැඩේට බහින්නේ අන්න ඒ විදිහටම තමයි මේ TCP ත් මුලින්ම කරන්නේ ඒකට කියන්නේ Connection Oriented කියලා.
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 9, 2012 #191 අපි තාම ඉන්නේ transport layer වල. අද අපි බලමු මේ TCP වල අදුනගන්න ඕනේ පොඩි පොඩි වචන ටිකක් තියෙනවා ඒව මොනවද කියලා. Flow Control හොදයි මම හිතන්නේ මේ වචනය කියනකොටම යම් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි. Flow Control ඒ කියන්නේ එන දත්ත ප්‍රවාහය පාලනය කිරීම කියන එක. අපි සාමාන්‍ය network එකක් ගත්තොත් ඒකට නොයෙකුත් host ලා සම්බන්ධ වෙලා ඉන්නවා (PC, Routers, Switches, printers) මේ උපකරණ හරහා හැම වෙලාවෙම නොයෙකුත් දත්ත එහෙට මෙහෙට ගමන් කරනවා ඉතින් මේ දත්ත network cable වලින් ගමන් කිරීමේදී සමහර devices වලට දරා ගත නොහැකි දත්ත ප්‍රමාණයක් ආවොත් බොහෝ විට ඒ දත්ත නැති වෙන්න පුලුවන්. transport layer වලින් ඉහත අකරතැබ්බය නතර කරන්න තමයි මේ Flow Control කියන දේ පාවිච්චි කරන්නේ. ඒ මගින් අපි දත්ත යවන device (source host) සහ දත්ත ලබා ගන්නා device (destination host) අතර traffic check කරලා reliable connection එකක් සාදාගෙන තමයි දත්ත යැවීමට පටන් ගන්නේ. දැන් අපි බලමු මේ Flow Control කරන්නේ කොහොමද කියලා. Connection Oriented communication මේ ගැන අපි කලින් කතා කලා මම කිව්වනේ මෙයා source host සහ destination host අතර virtual connection එකක් හදා ගන්නවා කියලා මේක හරියට අපි අපේ mobile phone එකෙන් කෙනෙක්ට කතා කරනවා වගේ අපි phone එක ගත්ත ගමන් අපිට කියන්න අවශ්‍ය දේවල් කියා කියා ගෙන යන්නේ නෑනේ. මුලින්ම අපි hello කියනවා අනෙක් පැත්තෙනුත් hello කිව්වට පස්සේ අපි කතා කරන පුද්ගලයගේ නම අහලා මේ කතා කරන්නේ එයාමද කියලා confirmation එකකුත් කර ගන්නවා ඊට පස්සෙනේ අවශ්‍ය වැඩේට බහින්න. මෙන්න මේ ක්‍රියාවලියට CISCO අයියලා කියන්නේ Three Way Handshake කියලා හොදයි ඉහත phone එකකින් අපි කතා කරන උදාහරණයම ගත්තම මේ three way ගැන දැනගන්න ලේසියි 01 පළමුවෙන් අපි call එක අරගෙන hello කියනවා 02 දෙවනුව එහා පැත්තේ ඉන්න කෙනත් අපිට hello කියනවා. 03 අපි එහා පැත්තේ ඉන්න කෙනාගේ නම අහලා confirm කර ගන්නවා අපි කතා කරන්නේ හරි කෙනාටද කියලා ඔන්න ඔය 03 ට තමයි three way handshake කියන්නේ. ඕකට network එකකදි භාවිතා වෙන්නේ වෙනත් වචන ටිකක්. වෙන්නේ පහත ආකාරයට 01 පළමුව source host විසින් destination host ට synchronize වෙන්න message එකක් යවනවා. (අපි phone එකෙන් hello කියනවා වගේ) 02 ඉන් පසු destination host බලනවා මේ එයාටද message එක ඇවිත් තියෙන්නේ කියලා එහෙමනම් එයා නැවත synchronize message එකක් යවනවා source host ට. (එහා පැත්තේ ඉන්න කෙනත් අපිට hello කියනවා වගේ) 03 ඊට පස්සේ source host විසින් Acknowledgment message එකක් යවනවා destination host ව confirm කරගන්න. ඔය සිද්ධිය අපේ භාශාවෙන්ම මෙන්න වේ විදිහට ඔන්න ඊට පස්සේ තමයි අපේ data ගමන් කරන්න පටන් ගන්නේ. ඔය සිද්ධිය තමයි Connection Oriented කියලා හදුන්වන්නේ. flow control වල types 03 ක් තියෙනවා. 01 Buffering 02 Windowing 03 Congestion Avoidance මේකේ Buffering කියන්නේ යම් device එකකට වැඩියෙන් data එන්න පටන් ගත්තම එයා ඒක තාවකාලිකව store (Buffer) කර ගන්නවා. ඔය store කර ගන්න පුලුවන් ප්‍රමාණයත් ඉක්මවා ගියහම ඒ කියන්නේ over flow උනාම තමයි අපේ data lost වෙන්නේ. නමුත් අර අපි කලින් ඉගෙන ගත්තු three way handshake වලින් මුලින්ම data යැවන්න කලින් check කරලා බලන්නේ destination host අපි එවන data ලබා ගන්න පුලුවන් තත්වයක ඉන්නවද කියලා බලන්න තමයි. පහත රෑපයෙනුත් අදහසක් ගන්න පුලුවන් වෙයි. එතකොට Congestion Avoidance කියන්නේ එකවර එකම device එකකට data ලැබෙනකොට ඒ data පාලනය කිරීම. three way handshake එකේදී අපි මුලින්ම අහනවා අනිත් device එකෙන් data ලබාගන්න පුලුවන්ද කියලා ඒ device එක positive acknowledgment එකක් දුන්නොත් විතරයි අපි data යවන්න පටන් ගන්නේ. මොකක්ද Windowing කියන්නේ. මේකෙන් කියන්නේ අපිට එක වරකට acknowledgment එකක් අනිත් පැත්තෙන් ලැබෙන තෙක් කොපමණ data යවන්න පුලුවන්ද කියන එක. හොදයි අපි රෑප සටහන් මගින් මේක වඩාත් පැහැදිලි කර ගන්න පුලුවන්. බලන්න ඔය window size = 2 කියලා තියෙන මුල් අවස්ථාව ඒකේ අපි පළමු සැරේ data දෙකක් යවලා තියෙනවා ඊට පස්සේ තමයි අපිට acknowledgment එක ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව window size = 4 කියන්නේ අපිට එකවර acknowledgment එකක් එන්න පෙර data 4 ක් යවන්න පුලුවන් එතකොට window size එක 4 යි. ලේසියි නේද අපිට acknowledgment එකක් අනිත් පැත්තෙන් ලැබෙන තෙක් යැවිය හැකි data ප්‍රමාණය තමයි windowing වලින් පැහැදිලි කරන්නේ. මේ window size එක එක එක device එක අනුව වෙනස් සමහර device වල මේ size එක වෙනස් කරන්නත් පුලුවන් නමුත් අපි එච්චර advance වෙන්න ඕනේ නෑ සරල අදහස තේරැම් ගත්තනම් එච්චරයි. අම්මෝ ඔන්න අපි Transport Layer ඉවර කලා. අපි නැවත පොඩි revision එකක් බලමුද ??? Last edited: Feb 9, 2012 Reactions: tharindudoo
අපි තාම ඉන්නේ transport layer වල. අද අපි බලමු මේ TCP වල අදුනගන්න ඕනේ පොඩි පොඩි වචන ටිකක් තියෙනවා ඒව මොනවද කියලා. Flow Control හොදයි මම හිතන්නේ මේ වචනය කියනකොටම යම් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි. Flow Control ඒ කියන්නේ එන දත්ත ප්‍රවාහය පාලනය කිරීම කියන එක. අපි සාමාන්‍ය network එකක් ගත්තොත් ඒකට නොයෙකුත් host ලා සම්බන්ධ වෙලා ඉන්නවා (PC, Routers, Switches, printers) මේ උපකරණ හරහා හැම වෙලාවෙම නොයෙකුත් දත්ත එහෙට මෙහෙට ගමන් කරනවා ඉතින් මේ දත්ත network cable වලින් ගමන් කිරීමේදී සමහර devices වලට දරා ගත නොහැකි දත්ත ප්‍රමාණයක් ආවොත් බොහෝ විට ඒ දත්ත නැති වෙන්න පුලුවන්. transport layer වලින් ඉහත අකරතැබ්බය නතර කරන්න තමයි මේ Flow Control කියන දේ පාවිච්චි කරන්නේ. ඒ මගින් අපි දත්ත යවන device (source host) සහ දත්ත ලබා ගන්නා device (destination host) අතර traffic check කරලා reliable connection එකක් සාදාගෙන තමයි දත්ත යැවීමට පටන් ගන්නේ. දැන් අපි බලමු මේ Flow Control කරන්නේ කොහොමද කියලා. Connection Oriented communication මේ ගැන අපි කලින් කතා කලා මම කිව්වනේ මෙයා source host සහ destination host අතර virtual connection එකක් හදා ගන්නවා කියලා මේක හරියට අපි අපේ mobile phone එකෙන් කෙනෙක්ට කතා කරනවා වගේ අපි phone එක ගත්ත ගමන් අපිට කියන්න අවශ්‍ය දේවල් කියා කියා ගෙන යන්නේ නෑනේ. මුලින්ම අපි hello කියනවා අනෙක් පැත්තෙනුත් hello කිව්වට පස්සේ අපි කතා කරන පුද්ගලයගේ නම අහලා මේ කතා කරන්නේ එයාමද කියලා confirmation එකකුත් කර ගන්නවා ඊට පස්සෙනේ අවශ්‍ය වැඩේට බහින්න. මෙන්න මේ ක්‍රියාවලියට CISCO අයියලා කියන්නේ Three Way Handshake කියලා හොදයි ඉහත phone එකකින් අපි කතා කරන උදාහරණයම ගත්තම මේ three way ගැන දැනගන්න ලේසියි 01 පළමුවෙන් අපි call එක අරගෙන hello කියනවා 02 දෙවනුව එහා පැත්තේ ඉන්න කෙනත් අපිට hello කියනවා. 03 අපි එහා පැත්තේ ඉන්න කෙනාගේ නම අහලා confirm කර ගන්නවා අපි කතා කරන්නේ හරි කෙනාටද කියලා ඔන්න ඔය 03 ට තමයි three way handshake කියන්නේ. ඕකට network එකකදි භාවිතා වෙන්නේ වෙනත් වචන ටිකක්. වෙන්නේ පහත ආකාරයට 01 පළමුව source host විසින් destination host ට synchronize වෙන්න message එකක් යවනවා. (අපි phone එකෙන් hello කියනවා වගේ) 02 ඉන් පසු destination host බලනවා මේ එයාටද message එක ඇවිත් තියෙන්නේ කියලා එහෙමනම් එයා නැවත synchronize message එකක් යවනවා source host ට. (එහා පැත්තේ ඉන්න කෙනත් අපිට hello කියනවා වගේ) 03 ඊට පස්සේ source host විසින් Acknowledgment message එකක් යවනවා destination host ව confirm කරගන්න. ඔය සිද්ධිය අපේ භාශාවෙන්ම මෙන්න වේ විදිහට ඔන්න ඊට පස්සේ තමයි අපේ data ගමන් කරන්න පටන් ගන්නේ. ඔය සිද්ධිය තමයි Connection Oriented කියලා හදුන්වන්නේ. flow control වල types 03 ක් තියෙනවා. 01 Buffering 02 Windowing 03 Congestion Avoidance මේකේ Buffering කියන්නේ යම් device එකකට වැඩියෙන් data එන්න පටන් ගත්තම එයා ඒක තාවකාලිකව store (Buffer) කර ගන්නවා. ඔය store කර ගන්න පුලුවන් ප්‍රමාණයත් ඉක්මවා ගියහම ඒ කියන්නේ over flow උනාම තමයි අපේ data lost වෙන්නේ. නමුත් අර අපි කලින් ඉගෙන ගත්තු three way handshake වලින් මුලින්ම data යැවන්න කලින් check කරලා බලන්නේ destination host අපි එවන data ලබා ගන්න පුලුවන් තත්වයක ඉන්නවද කියලා බලන්න තමයි. පහත රෑපයෙනුත් අදහසක් ගන්න පුලුවන් වෙයි. එතකොට Congestion Avoidance කියන්නේ එකවර එකම device එකකට data ලැබෙනකොට ඒ data පාලනය කිරීම. three way handshake එකේදී අපි මුලින්ම අහනවා අනිත් device එකෙන් data ලබාගන්න පුලුවන්ද කියලා ඒ device එක positive acknowledgment එකක් දුන්නොත් විතරයි අපි data යවන්න පටන් ගන්නේ. මොකක්ද Windowing කියන්නේ. මේකෙන් කියන්නේ අපිට එක වරකට acknowledgment එකක් අනිත් පැත්තෙන් ලැබෙන තෙක් කොපමණ data යවන්න පුලුවන්ද කියන එක. හොදයි අපි රෑප සටහන් මගින් මේක වඩාත් පැහැදිලි කර ගන්න පුලුවන්. බලන්න ඔය window size = 2 කියලා තියෙන මුල් අවස්ථාව ඒකේ අපි පළමු සැරේ data දෙකක් යවලා තියෙනවා ඊට පස්සේ තමයි අපිට acknowledgment එක ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව window size = 4 කියන්නේ අපිට එකවර acknowledgment එකක් එන්න පෙර data 4 ක් යවන්න පුලුවන් එතකොට window size එක 4 යි. ලේසියි නේද අපිට acknowledgment එකක් අනිත් පැත්තෙන් ලැබෙන තෙක් යැවිය හැකි data ප්‍රමාණය තමයි windowing වලින් පැහැදිලි කරන්නේ. මේ window size එක එක එක device එක අනුව වෙනස් සමහර device වල මේ size එක වෙනස් කරන්නත් පුලුවන් නමුත් අපි එච්චර advance වෙන්න ඕනේ නෑ සරල අදහස තේරැම් ගත්තනම් එච්චරයි. අම්මෝ ඔන්න අපි Transport Layer ඉවර කලා. අපි නැවත පොඩි revision එකක් බලමුද ???
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 15, 2012 #193 අපි නැවතත් Transport Layer එකේ වැදගත් කරැණු මතක් කරගමු. Transport Layer එකේ PDU (Protocol Data Unit) එක SEGMENT Transport Layer එකේ කාර්්‍යය තමයි තමන්ට පහලින් ඉන්න application, presentation, session layers වලින් පැමිණෙන data ටික network එක හරහා යැවීමට සූදානම් කිරීම සහ අදාල destination සමග logical connection එකක් සාදා ගැනීම Transport Layer එකට පැමිණෙන data යැවීම සදහා එයා protocol දෙකක් භාවිතා කරනවා. TCP (Transmission Control Protocol) UDP (User Datagram Protocol) TCP වල වැඩ සහ කිඩ Connection Oriented - (Three way handshake) Reliable Flow Control මෙහි වර්ග 3යි. Buffering / Windowing / Congestion Avoidance High Overhead Sequenced UDP වල වැඩ සහ කිඩ Connectionless Unreliable Low Overhead non sequenced ප්‍රශ්න තියෙනවනම් අහන්න අපි ඊළග Layer එක පටන් ගනිමු හා තව දෙයක් තියෙනවා කියන්න අපි CCNA කරනකොට අපිට කෙටි කරන ලද වචන (abbreviations) හම්බ වෙනවා. උදාහරණ: TCP - transmission control protocol වගේ මේ වචන තේරැමත් එක්ක වෙනම පොඩි note book එකක ලියාගන්න. ඒක CCNA වලදි විතරක් නෙවෙයි කවදා හරි job එකකට යද්දිත් උවමනා වෙයි. ඒ වගේම study කරන්නත් පහසු වෙයි.
අපි නැවතත් Transport Layer එකේ වැදගත් කරැණු මතක් කරගමු. Transport Layer එකේ PDU (Protocol Data Unit) එක SEGMENT Transport Layer එකේ කාර්්‍යය තමයි තමන්ට පහලින් ඉන්න application, presentation, session layers වලින් පැමිණෙන data ටික network එක හරහා යැවීමට සූදානම් කිරීම සහ අදාල destination සමග logical connection එකක් සාදා ගැනීම Transport Layer එකට පැමිණෙන data යැවීම සදහා එයා protocol දෙකක් භාවිතා කරනවා. TCP (Transmission Control Protocol) UDP (User Datagram Protocol) TCP වල වැඩ සහ කිඩ Connection Oriented - (Three way handshake) Reliable Flow Control මෙහි වර්ග 3යි. Buffering / Windowing / Congestion Avoidance High Overhead Sequenced UDP වල වැඩ සහ කිඩ Connectionless Unreliable Low Overhead non sequenced ප්‍රශ්න තියෙනවනම් අහන්න අපි ඊළග Layer එක පටන් ගනිමු හා තව දෙයක් තියෙනවා කියන්න අපි CCNA කරනකොට අපිට කෙටි කරන ලද වචන (abbreviations) හම්බ වෙනවා. උදාහරණ: TCP - transmission control protocol වගේ මේ වචන තේරැමත් එක්ක වෙනම පොඩි note book එකක ලියාගන්න. ඒක CCNA වලදි විතරක් නෙවෙයි කවදා හරි job එකකට යද්දිත් උවමනා වෙයි. ඒ වගේම study කරන්නත් පහසු වෙයි.
R rsrandeera Member Feb 16, 2012 14 0 0 35 kelaniya Feb 16, 2012 #194 mamath cisco patan ganna inney matath ogallangen godak hlp akak oney
austin316 Well-known member May 21, 2010 2,567 537 113 Hell Feb 17, 2012 #195 machan voice , security 2 n mokadda hoda?
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Feb 17, 2012 #196 austin316 said: machan voice , security 2 n mokadda hoda? Click to expand... ඒක තීරණය කරන්නනම් අමාරැයි. මොකද voice වගේම security ත් ඕනේ වෙනවා. නමුත් Job එකක් පැත්තෙන් ගත්තොත් security ොහදයි කියලා තමයි මමනම් කියන්නේ.
austin316 said: machan voice , security 2 n mokadda hoda? Click to expand... ඒක තීරණය කරන්නනම් අමාරැයි. මොකද voice වගේම security ත් ඕනේ වෙනවා. නමුත් Job එකක් පැත්තෙන් ගත්තොත් security ොහදයි කියලා තමයි මමනම් කියන්නේ.
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Feb 17, 2012 #198 supiri vadak machan, asayi networking paththata,ath melo deyak danne naha, mula idala basic vala idan karanna puluvan nam maara vatinava, digatama karagena palayan machooo navaththanna epa, ela kollek uba Thank you
supiri vadak machan, asayi networking paththata,ath melo deyak danne naha, mula idala basic vala idan karanna puluvan nam maara vatinava, digatama karagena palayan machooo navaththanna epa, ela kollek uba Thank you
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Feb 17, 2012 #199 mama exam iwara vela mulu thread 1ma mula idan kiyavanava,Thank you machoooo