1st ♥ එක ගැන උඹලා මොකද හිතන්නේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
aniwaren kollo..mata hithuna de kiuwe mama..tarahak na ne??mona unath uba ela kollek wage penwa ban..ubata waradina ekak na..:yes:

පිස්සුද බං, මම කිවුවේ මගේ හිතට දැනෙන දේයි. මේ වෙද්දී ජීවිතේ මොන තරමට වෙනස් වෙලා තිබුනත් මචං. සල්ලි නිදහස, පහසුකම් කියන දේ තිබුනත් අර ජීවිතේ මුල්ම වතාවට දැනිච්ච හැගීම ඉස්සරහා ඒ සේරම දේවල් නිකන්ම නිකන් දෙයක් කියලයි මට හිතුනේ :(
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ආදරේ හරියටම දැනෙන්නෙ first love එකේදි
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    DJ චි කේ යි යා;12027250 said:
    ♥ meka kohomada danne? :eek:

    ඇයි බං ඔය අගේට copy කරගෙන paste කරලා තියෙන්නේ. මමත් ඔහොම තමයි කරේ :oo:(උඹ කෑවනේ මගේ ♥ mood එක :lol::lol:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ ලයිෆ් එකේ කවදාවත් අත්දැකපු නැති අත්දැකිමක් පලවෙනි පාරට ෆස්ට් ලව් එකෙන් හිතට වදිනවා.ඒකයි ෆස්ට් ලව් එක කාටවත් අමතක කරන්න බැරි.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අපේ ලයිෆ් එකේ කවදාවත් අත්දැකපු නැති අත්දැකිමක් පලවෙනි පාරට ෆස්ට් ලව් එකෙන් හිතට වදිනවා.ඒකයි ෆස්ට් ලව් එක කාටවත් අමතක කරන්න බැරි.

    අනේ මන්දා මචං, දැන් වගේ වියදම් කරන්න සල්ලි නොතිබුනාට ඒ first ♥ එකේදී බොක්කටම දැනුන හැගීම කියලා වැඩක නෑ :(
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    langadi kiwwe awuruddak withara :lol: danata eka mathak kara kara bonawa witharai :rofl: thawa tika dawasakin pissuth hadei :cool:

    :lol::lol: ඔය stages නම් මම පහුකරලා දැන් අවුරුදු ගානක් වෙනවා කොල්ලෝ, ඔහොම නෙමෙයි බලපන්කො අවුරුදු 4 කට 5 කට පස්සේ ඔය කෙල්ලම උඹ හිතපු නැති වෙලාවක උඹ ඉස්සරහට ඇවිත් :ආ xxxxxx අයියේ, කොහොමද" කියලා ඇහුවොත්. :rofl::rofl::rofl::rofl: