හරි යාළුවා මම tag ටික අයෙ හදන්නම් ඔක්කොම video වලස්තුත්යි මතක කලාට
![]()

BUMPදැන් ගෙදර ගොහින්ද ඉන්නෙ![]()
තාම කන්තෝරුවේ තව පැය 2 වගේ ගෙදර 
අනේ නෑ යාළුවාතාම කන්තෝරුවේ තව පැය 2 වගේ ගෙදර
![]()



ඔහේ කොච්චර වෙලා වැඩ කරන්න ඔනද?,මෙහෙ නන් පැය 8 යි නේ,එකෙනුත් භාගයක් අපේ අය අයිස් නේ![]()

උදේ 9-5.30 යාළුවා වෙලාව වෙනස පැය 5.30![]()
![]()
එ කියන්නෙ පැය 8 මාරයි,නරක නැ,එකනන් දන්නවා සහෝ සාමාන්‍යන් ඔහේ වෙලාව බලන්න අපේ ඔරලොසුවේ අනික් පැත්ත බැලුවානම් හරි දල වශයෙන් එ කියන්නෙ අපිට දොලහයි නම් ඔහෙට හයයි නේ....
ග්‍රීස්ම ඉර්තුවේ පැය 4.30 වෙනසක් තියෙනවා. download කරගත්තද අලුත් එක?ගෙදර යනකන් හිටියොත් ඉතින් ලංකාවේ යාළුවන්ට වෙලා යන හින්ද ඔන්න මම ඕඩියෝ එක මුලින්ම දානවා.
ගෙදර ගිහිල්ල මේ පොස්ට් එකට Youtub එක එකතු කරන්නම්
ඔන්න එහෙනම් කට්ටියම අහන්නකො
පටි රෝල් 20120223



6.30 යාළුවාග්රීස්ම ඉර්තුවේ පැය 4.30 වෙනසක් තියෙනවා. download කරගත්තද අලුත් එක?


එළ සහෝ ඩවුන් කරමින් සිටිමි![]()
