අපේ මලයා කිසි පරිස්සමක් නෑ බන්Oh..Mageth N8 ekak thiyenne!![]()
දැන් ඉන්නවා අර මොනවද එව්වා කාපු රිලවා වගේ..................

පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න.පොලිසියෙන් දැනගන්න පුළුවන් ඊට පස්සේ මොකක්ද කරන්නේ කියල.කොහොමත් TRC එක මාර්ගයෙන් තමයි ඔයාගේ IME නොම්බරේ Mobile Network එකක use වෙනවද කියල බලන්නේ.එහෙම use වෙනවනම් ඒ සිම් එකේ තොරතුරු අරන් ඒක පාවිච්චි කරන කෙනාව අත්අඩංගුවට ගන්නවා .දවසින් දෙකෙන්නම් ඕක හොයා ගන්න බෑ මොකද ඔයා වගේ තව අයගේ ඒවා TRC එකෙන් හොයන නිසා.ලැබෙන පැමිණිලි පෝලිමට තමයි හොයන්නේ.කොහොමත් මාසයකට වඩා යයි. මස 2 කින් හරි කමක් නෑ Phone එක හම්බ වෙනවනම්.
![]()
![]()
![]()

Hoyaganna balapan N8 ela phone eka...අපේ මලයා කිසි පරිස්සමක් නෑ බන්
දැන් ඉන්නවා අර මොනවද එව්වා කාපු රිලවා වගේ..................
bump
Hoyaganna balapan N8 ela phone eka...
ටොයින්
menna bump ekak
පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න.පොලිසියෙන් දැනගන්න පුළුවන් ඊට පස්සේ මොකක්ද කරන්නේ කියල.කොහොමත් TRC එක මාර්ගයෙන් තමයි ඔයාගේ IME නොම්බරේ Mobile Network එකක use වෙනවද කියල බලන්නේ.එහෙම use වෙනවනම් ඒ සිම් එකේ තොරතුරු අරන් ඒක පාවිච්චි කරන කෙනාව අත්අඩංගුවට ගන්නවා .දවසින් දෙකෙන්නම් ඕක හොයා ගන්න බෑ මොකද ඔයා වගේ තව අයගේ ඒවා TRC එකෙන් හොයන නිසා.ලැබෙන පැමිණිලි පෝලිමට තමයි හොයන්නේ.කොහොමත් මාසයකට වඩා යයි. මස 2 කින් හරි කමක් නෑ Phone එක හම්බ වෙනවනම්.
![]()
![]()
![]()
TRC එකට තමා කියන්න ඕනා.....
ගොඩක් ස්තුතියි යාලුවනේ වැඩේ විස්තර ඇතුවම කියාදුන්නාට................oya mallith ekka issellama pon eka nethiuna kiyana paththe polisiyata yanna. pon eka gaththa risit ehema idiripathkaranna wei samahara wita. entry ekak danna. ethakota karanna one de eyala kiyanawa. mama danna kenek ahulapu pone ekak pawichchi karala awurudu 3 ta passe eyata eka apahu denna una polisiyen thama wede karagena gihin thiyenne aithikaraya dapu paminillata