ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;12249351 said:
    කරවල හදන්නේ මග්ගොන ඩෝ... :yes::yes::yes:

    කරල්වල හදන්නේ? :eek::shocked:

    tumblr_lopyvzPT4X1qileo4.png

    බීච් ප්ලීස් උඹේ හිතේ කරවල හදන්නේ මැෂිමකින් කියලද :lol:
    උම්බනං එක වසරටවත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ :lol:
    එහෙනං කියපන් කරවල කුරබාන් කරන්නේ කොහොමද කියල :lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    පිස්සුද බං තවත් තියෙනවා.. බස් එකේ යද්දි කෙල්ලෙක් දැක්කම ෆොටෝ ගන්න එකයි ඒ මදිවට ඒ කෙල්ලට බොරු කියලා ඒ කෙල්ලගේ ජිවිතයත් එක්ක සෙල්ලම් කරන එකයි..
    හොදමදේ ඇවිත් ගෙදර ගැණියෙක් ඉද්දි තමයි මේ දේ කරන්නේ..
    මචන් මම හිතන්නේ මේවා හැම එකක් ම බොරු වෙන්න ඇති නේ කට කතා වෙන්න ඇති ඒ හින්දා අපි විශ්වාස කරන්න හොද නෑ..

    :lol::lol::lol:

    දවසේ කතාව... :yes::yes::yes:

    මම අදට යනවා.. හෙට හම්බ වෙමු එහෙනම්... ටටා චෙරියො...
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බොරලුගොඩ මහතා;12249389 said:
    :lol::lol::lol:

    දවසේ කතාව... :yes::yes::yes:

    මම අදට යනවා.. හෙට හම්බ වෙමු එහෙනම්... ටටා චෙරියො...
    oluwe daan inna aappe welenna dapan,ganda gagaha ekama daagena budiyanna ehema epa:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරල්වල හදන්නේ? :eek::shocked:

    tumblr_lopyvzPT4X1qileo4.png

    බීච් ප්ලීස් උඹේ හිතේ කරවල හදන්නේ මැෂිමකින් කියලද :lol:
    උම්බනං එක වසරටවත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ :lol:
    එහෙනං කියපන් කරවල කුරබාන් කරන්නේ කොහොමද කියල :lol:

    ULAMAgen karawala walatath HALLAL certificate eke ganna weida?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ ඉතින් බබා නේ...
    බබාගේ චරිතය ඉතින් කවුරුත් දන්නේ නැති හින්දා පොඩ්ඩක් පැහැදිලි කලා..
    බස් එකේ පින්තුර ගත්තාට විතරක් කමක් නෑ කියමුකෝ..
    ඊට පස්සේ උඹ මගෙන් අහපු එවා උඹට මතකද ?
    අමතකයි නම් කියපන් මම මතක් කරලා දෙන්නම්..
    ඇහුව තමයි හුත්තො
    කෙල්ලො දෙන්නෙක් එක්ක සෙට් උනාම අවුල්ද කියල
    ඒක දැන් ඉවරයි නෙ තොට කෙලෙක් නැති නිසා ඉරිසියාව
    වතේම කොල්ලන්ගෙ ප්‍රොෆයිල් වල ඉන්න කෙල්ලන්ට ෆ්‍රෙන්ඩ් රික්වුස්ට් යවල චොර උනේ කවුද කියල අමතකද
    කෝ බන් උඹේ වගීශා :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12249389 said:
    :lol::lol::lol:

    දවසේ කතාව... :yes::yes::yes:

    මම අදට යනවා.. හෙට හම්බ වෙමු එහෙනම්... ටටා චෙරියො...

    kudu othanna wenda.....! :lol::lol:
     
    • Like
    Reactions: snoop

    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;12249357 said:
    අනුරාදපුර, පොලොන්නරුව සහ රත්නපුර වලලු වැඩියෙන්ම කේස් එක.. :eek::eek:

    දහසය හැවිරිදි පාසල් සිසුවියක් කෙළෙසූ පුද්ගලයකු බරපතළ වැඩ ඇතිව සිපිරිගෙට
    අවස්ථා කීපයකදීම අතවර කරලා
    එක්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන්න සිදු වෙයි
    මුන්නේශ්වරම සමූහ – ඊ. සී. ප්‍රනාන්දු
    දහසය හැවිරිදි පාසල් සිසුවියක් රවටා විටින් විටි ඇයව කෙළෙසීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර හතක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩ මුදලක් නියම කළ හලාවත මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය අතවරයට පත් දැරියට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද නියම කළාය.

    දඬුවම් නියම වූයේ බත්තුළුඔය පදිංචි අබ්දුල් මජීඩ් මොහොමඩ් රිස්වාන් නමැති අයකුටයි. 2000 මාර්තු මස 13 ත් 2001 මාර්තු 12 දාත් අතර කාලයේ දී හලාවත මහාධිකරණ බල සීමාවේ බත්තුළුඔය දී එවකට දහසය වියේ පසු වූ දැරියක රවටා ඇය කෙළෙසීමේ චෝදනාව මත විත්තිකරුට විරුද්ධව නඩුව පවරා තිබුණි.

    1986 වසරේදී උපත ලබා ඇති දැරිය මෙම සිද්ධිය වන වකවානුවේදී ඇය පාසල් සිසුවියකි.

    විත්තිකරු ඇයගේ ඥාතියෙකි ඔහු දැරිය පාසල් යන අතර මඟ රැඳී සිට ඇය හා කථා බහ කිරීමට පුරුදුව පසුව ඔහු ඇයගෙන් ආදරය අයැද සිට ඇත. ටික දිනක් ගිය පසු ඔවුන් ආදරවන්තයන් වී ඇත.

    හලාවත මුහුදු වෙරළට ද ගොස් පෙම් පිළිසඳරේ යෙදී ඇත. මෙම සම්බන්ධය ගෙදරට හොරා පවත්වා ගෙන යාමට ද ඔවුනට හැකි වී ඇත.

    මේ අතර මව හලාවත රෝහලට ගොස් සිටියදී දැරිය පාසල් නොගොස් නිවසේ සිට ඇත.

    ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය අතට ගෙන ඇය විවාහ කර ගන්නා බවට ඇයට පොරොන්දු වී ඇය රවටා අතවර කර ගොස් ඇත.

    පසුව අවස්ථා 5 – 6ක දී ඔහු ඇයට අතවර කර ඇත. සිද්ධිය දැන ගත් විත්තිකාර රිස්වාන්ගේ මව ඇයට පහර දී බැන වැදීමෙන් පසු ඇය සිද්ධිය සිය මවට හෙළි කර ඇත.

    සාක්කි සටහන් කරගත් පසු විත්තිකරු තමන් වැරදිකරු බව පිළිගෙන තිබේ. ඒ අනුව දඬුවම් නියම වුණි.

    දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම විය.

    රජයේ අධිනීතිඥ කාශ්‍යප වික්‍රමසේකර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර පත් කළ නීතිඥ සුමුදු ජයමාන්න මහතා පෙනී සිටියේය.

    .http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=r1202233

    :eek::eek::eek::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කරල්වල හදන්නේ? :eek::shocked:

    tumblr_lopyvzPT4X1qileo4.png

    බීච් ප්ලීස් උඹේ හිතේ කරවල හදන්නේ මැෂිමකින් කියලද :lol:
    උම්බනං එක වසරටවත් ඉස්කෝලේ ගිහින් නෑ වගේ :lol:
    එහෙනං කියපන් කරවල කුරබාන් කරන්නේ කොහොමද කියල :lol:
    මාලු වේලල කරවල හදන්නෙ
    මිනී පුච්චන මැසිමෙ කියල වෙන්න ඇති ඌ හිතන්න ඇත්තෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දහසය හැවිරිදි පාසල් සිසුවියක් කෙළෙසූ පුද්ගලයකු බරපතළ වැඩ ඇතිව සිපිරිගෙට
    අවස්ථා කීපයකදීම අතවර කරලා
    එක්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන්න සිදු වෙයි
    මුන්නේශ්වරම සමූහ – ඊ. සී. ප්‍රනාන්දු
    දහසය හැවිරිදි පාසල් සිසුවියක් රවටා විටින් විටි ඇයව කෙළෙසීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර හතක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩ මුදලක් නියම කළ හලාවත මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය අතවරයට පත් දැරියට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද නියම කළාය.

    දඬුවම් නියම වූයේ බත්තුළුඔය පදිංචි අබ්දුල් මජීඩ් මොහොමඩ් රිස්වාන් නමැති අයකුටයි. 2000 මාර්තු මස 13 ත් 2001 මාර්තු 12 දාත් අතර කාලයේ දී හලාවත මහාධිකරණ බල සීමාවේ බත්තුළුඔය දී එවකට දහසය වියේ පසු වූ දැරියක රවටා ඇය කෙළෙසීමේ චෝදනාව මත විත්තිකරුට විරුද්ධව නඩුව පවරා තිබුණි.

    1986 වසරේදී උපත ලබා ඇති දැරිය මෙම සිද්ධිය වන වකවානුවේදී ඇය පාසල් සිසුවියකි.

    විත්තිකරු ඇයගේ ඥාතියෙකි ඔහු දැරිය පාසල් යන අතර මඟ රැඳී සිට ඇය හා කථා බහ කිරීමට පුරුදුව පසුව ඔහු ඇයගෙන් ආදරය අයැද සිට ඇත. ටික දිනක් ගිය පසු ඔවුන් ආදරවන්තයන් වී ඇත.

    හලාවත මුහුදු වෙරළට ද ගොස් පෙම් පිළිසඳරේ යෙදී ඇත. මෙම සම්බන්ධය ගෙදරට හොරා පවත්වා ගෙන යාමට ද ඔවුනට හැකි වී ඇත.

    මේ අතර මව හලාවත රෝහලට ගොස් සිටියදී දැරිය පාසල් නොගොස් නිවසේ සිට ඇත.

    ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථය අතට ගෙන ඇය විවාහ කර ගන්නා බවට ඇයට පොරොන්දු වී ඇය රවටා අතවර කර ගොස් ඇත.

    පසුව අවස්ථා 5 – 6ක දී ඔහු ඇයට අතවර කර ඇත. සිද්ධිය දැන ගත් විත්තිකාර රිස්වාන්ගේ මව ඇයට පහර දී බැන වැදීමෙන් පසු ඇය සිද්ධිය සිය මවට හෙළි කර ඇත.

    සාක්කි සටහන් කරගත් පසු විත්තිකරු තමන් වැරදිකරු බව පිළිගෙන තිබේ. ඒ අනුව දඬුවම් නියම වුණි.

    දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම විය.

    රජයේ අධිනීතිඥ කාශ්‍යප වික්‍රමසේකර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර පත් කළ නීතිඥ සුමුදු ජයමාන්න මහතා පෙනී සිටියේය.

    .http://www.dinamina.lk/2012/02/23/_art.asp?fn=r1202233

    :eek::eek::eek::eek:
    හම්බ අසහනේ
    වෙලාවට අගල් ගාණක් ඇඩු උනේ
    නැත්නම් වයසක පුද්ගලයෙකුටවත් ඉන්න බැරි වෙනව
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇහුව තමයි හුත්තො
    කෙල්ලො දෙන්නෙක් එක්ක සෙට් උනාම අවුල්ද කියල
    ඒක දැන් ඉවරයි නෙ තොට කෙලෙක් නැති නිසා ඉරිසියාව
    වතේම කොල්ලන්ගෙ ප්‍රොෆයිල් වල ඉන්න කෙල්ලන්ට ෆ්‍රෙන්ඩ් රික්වුස්ට් යවල චොර උනේ කවුද කියල අමතකද
    කෝ බන් උඹේ වගීශා :lol::lol::lol:

    විනිත භාවය නම් අන්තිමයි...:sorry:
    කවුද බං කෙල්ලෙක් නෑ කිව්වේ.. උඹ හිතන්නේ කෙල්ලෙක් එක්ක ලව් කලාම ගමට කියාගෙන ඉන්න ඕනේ කියලා ද ? :confused:
    කවුද බං ඒ .. ? උඹේ හොර ගැණිවත් ද ?
    :eek::lol:
     
    Status
    Not open for further replies.