මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකද්ද බන් මේ එලකිරියේ මොකක් හරි දෙයක් කරන්න ගියාම script එකක් writing කියලා එන මැසේජ් එක..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙස් ගහ පවා වෙන රට වල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ

    - එස් මහින්ද හිමි​
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රටේ අභිමානයට කපුටන් වර්චස් දැමීමට සැරසෙන වගයි...

    SriLankaUnpluggedItinerary3ClassicToursSriLanka-63841247239543_800_600.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං,epic madness වැනි සොයුරන් ගැන..............

    තම ජාතිය, ආගම වෙනුවෙන් පෙනි සිටිම ජාතිවාදය හෝ ආගම්වාදය නොවේ. තම ජාතිය වෙනුවෙන් ඕනෑම කොනෙකුට පෙනි සිටිය හැකිය. එය "ජාතිකවාදය"යි. ජාතිකවාදයේ මූලික හරය වන්නේ වෙනත් ජාතින් මර්දනය කිරිම නොවේ. තම ජාතිය වෙනුවෙන් පෙනි සිටීමය.
    එසේම යම් ආගමක, දර්ශනයක අපට නොගැලපෙන දේ යයි පෙනෙන දෙයක් ගැන ප්‍රශ්න කිරිමට අපට ඇති අයිතිවාසිකම "ප්‍රජාතන්ත්‍රවාදය"ට අයත් මූලික ගුණාංගයකි. අපි වසන්නේ ප්‍රජාතන්ත්‍රවාදි රටක යයි කියනු ලැබේ. එසේ නම් ඕනෑම ආගමක් ගැන, ලබ්ධියක් ගැන ප්‍රශ්න කිරීමේ අයිතිය අප සතුය. ඒ ආගමිකයෝ ඒවාට තම තම නැණ පමණින් පිලිතුරු දෙත්වා.

    මම සිංහල ජාතිකවාදියෙක් මි.මම විශ්වාස කරන්නේ මේ රට හිමි, මේ රට අයිති හෙලයන්ට බවය. එහි අර්ථය වන්නේ අනෙකුත් ජාතින් මුහුදට පැනිය යුතු බව නොවේ. ඔවුන්ට ද අප හා දිවි ගෙවිය හැකිය. නමුත් මේ රටේ මහා ජාතිය සිංහලයන්ය. ඔවුන් ඒ ජාතිකත්වයටද, ආගමිකත්වයටද ගෞරව කළයුතුය.

    රත්තරං,epic madness වැනි සොයුරන් මගේ ජාතිකත්වය වෙනුවෙන් හඩ නගන වුන්ය. උන් හට මා ගේ ප්‍රණාමය පුදකරමි. ඒ අපට මග හැරෙන කාර්යය මේ රට වෙනුවෙන්, අප ජාතිය වෙනුවෙනු ඔවුන් ඉටු කරන බැවිනි.
     
    • Like
    Reactions: Pink panther

    එල...ස්.... එත් මම බැලුව තවම නිහඩ මොකද කියල... ඇර කිඹුලෝ..ඇර... ජය වේවා...!