pati roll පටි රෝල් mega thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න එක එක රටවල් වලින් පටි රෝල් අහල තියෙන හැටි :rofl::P:D
    දැන් දන්නවනේ අපේ අය්යලා ඉන්නේ කොහෙද කියල ;)


    11azhn6.jpg


    අපි හය :cool:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    sirawata giye nadda ban? :(:(

    නෑ කොල්ලා ගියා නම් අනිවා දානවා මම 3.30 වෙනකන් බැලුව දිගටම සින්දු ගියේ මම හිතන්නේ හිරු සිකුරාදා හින්ද වෙන්න ඇති එත් හවස එක යයි. තව පැය බාගෙකින් පටන් ගන්න ඕනා :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මාර්තු 09 2012 - Friday Special

    ඔන්න එහෙනම් DJ ICE COLD ගේ බලවත් ඉල්ලීම පරිදි අද පුළුවන් තරම් ඉක්මනට Friday Special දැම්ම හොදේ කට්ටියම එහෙනම් බඩ පැලෙන්න හිනා වෙන්නකෝ :P:P:rofl:


    මෙතනින් පටි රෝල් බාගන්න


     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න එහෙනම් DJ ICE COLD ගේ බලවත් ඉල්ලීම පරිදි අද පුළුවන් තරම් ඉක්මනට Friday Special දැම්ම හොදේ කට්ටියම එහෙනම් බඩ පැලෙන්න හිනා වෙන්නකෝ :P:P:rofl:


    මෙතනින් පටි රෝල් බාගන්න


    Youtube ගෙදර ගොහිල්ල හොදේ :yes:


    උඹ මගේ ටෝක්ස් ඒකට බය උනානේ :P
    තැන්ක්ස් :cool: