මං තාම සිම්බියන්!! 3- Periodic GPS Locator!!
අවසරයි!!
මට තාම ලොකු ලොකු ෆෝන් නැතිය.. මන්ද මට දිනපතා ෆෝන් මාරු කිරීමේ මේනියාවක් නැත. අනෙක එහෙම මාරු කරන පාරක් පාරක් ගානේ..
1# මේ උලවුවේ තියෙන වටිනා සබඳතා ටික මාරු කරන්නට විදියක් නැත (මගේ සබඳතා වල හත්මුතු පරම්පරාවම නමට ඇති නිසා මේක සිම් එකට කොපි කලොත් අකුරු 12ක් නිසා බාගෙයක්ම අඳුනාගන්නට බැරිය
)
2# අනෙක, ෆෝන් වලට හුරු වන්නට කාලය ගත වෙනවාය....

3# අන්තිමේට මං ඔය මොනවා කිව්වත් මට සල්ලිත් නැත. ඉතින් මට මේක වටිනවාය..

දැං මං පටං ගන්නේ මගේ ෆෝන් එක හොඳම ෆෝන් එක වගේ තොපිට පෙන්නන්නය.. මගේ ආසාව දරා ගන්නට බැරි උන් යනු මනාය!!!
ස්තුතියි!!
ඇත්තටම ආයේ අවසරයි!!
මං පාවිච්චි කරන්නේ Symbian OS තියෙන ෆෝන් එකක්.. (අපි කල්ලතෝනි නෙවේ.. අපත් අර පරණ වලව්කාරයෝ වගේ මේ ඇන්ඩ්‍රොයිඩ් නිසා
)
ආයේ ස්තුතියි!!
මං එකෙන් එකින් එක විස්තර කරන්නම්!! ඔනේ අය ඉන්නවනම් ඉල්ලන්න..
අවසරයි!!
මට තාම ලොකු ලොකු ෆෝන් නැතිය.. මන්ද මට දිනපතා ෆෝන් මාරු කිරීමේ මේනියාවක් නැත. අනෙක එහෙම මාරු කරන පාරක් පාරක් ගානේ..
1# මේ උලවුවේ තියෙන වටිනා සබඳතා ටික මාරු කරන්නට විදියක් නැත (මගේ සබඳතා වල හත්මුතු පරම්පරාවම නමට ඇති නිසා මේක සිම් එකට කොපි කලොත් අකුරු 12ක් නිසා බාගෙයක්ම අඳුනාගන්නට බැරිය
) 2# අනෙක, ෆෝන් වලට හුරු වන්නට කාලය ගත වෙනවාය....

3# අන්තිමේට මං ඔය මොනවා කිව්වත් මට සල්ලිත් නැත. ඉතින් මට මේක වටිනවාය..

දැං මං පටං ගන්නේ මගේ ෆෝන් එක හොඳම ෆෝන් එක වගේ තොපිට පෙන්නන්නය.. මගේ ආසාව දරා ගන්නට බැරි උන් යනු මනාය!!!
ස්තුතියි!!
ඇත්තටම ආයේ අවසරයි!!
මං පාවිච්චි කරන්නේ Symbian OS තියෙන ෆෝන් එකක්.. (අපි කල්ලතෝනි නෙවේ.. අපත් අර පරණ වලව්කාරයෝ වගේ මේ ඇන්ඩ්‍රොයිඩ් නිසා

)ආයේ ස්තුතියි!!
අවුරුදු ගානක් තිස්සේ මේක පාවිච්චි කරලා මං ගාව හොඳ Symbian OS 9.x Software Collection එකක් තියෙනවා...
මං එකෙන් එකින් එක විස්තර කරන්නම්!! ඔනේ අය ඉන්නවනම් ඉල්ලන්න..
රෙප් තියෙනවනම් මටත් දෙන්න -
lol: මං මේ හිඟාකනවා
) එක නිසා අකමැත්තෙන් උනත් දීලම යන්න හොඳේ!!
ඔයාලා මට වඩා උසස් Androide iOS කස්ටියනම් මේ ත්‍රෙඩ් එක ටොයිලට් (වෙන වෙන Discuss) කරන්න එපා හොඳේ!! එතකොට මං වගේ වෙන කෙනෙක්ට බලන්න තියෙන්නේ ඒ රිප්ලයි නේ!! පොඩි කොමන්ටුවක් විතරක් දාන්න!!
(පුලුවන්නම් දාපුවා Edit කරලා සුද්දකරලා දෙන්ටලා

)
1) Symbian Wave Magic Message Manager
2) BT Receiver- වැඩිය වැඩ නෑ නමුත් වැදගත්
3) Periodic GPS Locater
4) Phone Torch FP2
5) Epocware Handy Task Man
6) CoreCodec Player - මෙන්න බඩු!!
) එක නිසා අකමැත්තෙන් උනත් දීලම යන්න හොඳේ!!ඔයාලා මට වඩා උසස් Androide iOS කස්ටියනම් මේ ත්‍රෙඩ් එක ටොයිලට් (වෙන වෙන Discuss) කරන්න එපා හොඳේ!! එතකොට මං වගේ වෙන කෙනෙක්ට බලන්න තියෙන්නේ ඒ රිප්ලයි නේ!! පොඩි කොමන්ටුවක් විතරක් දාන්න!!
(පුලුවන්නම් දාපුවා Edit කරලා සුද්දකරලා දෙන්ටලා

) 1) Symbian Wave Magic Message Manager
2) BT Receiver- වැඩිය වැඩ නෑ නමුත් වැදගත්
3) Periodic GPS Locater
4) Phone Torch FP2
5) Epocware Handy Task Man
6) CoreCodec Player - මෙන්න බඩු!!
Last edited:

මේකෙන් ඒක ලේසියි!! ඔන් කරනකොට ඉබේම Bluetooth On වෙනවා OFF වෙනවා.. 