කව්ද බන් මේක ලියලා තියෙන පිස්සා, ඇයි යකෝ, ඔස්ට්‍රෙලියාව වගේද ශ්‍රී ලංකාව, මේ අධිවේගී මර්ගය ඇත්තෙන්ම අපිට සම්පතක්, මම නම් හිතන්නේ රටට අවශ්‍යම දෙයක් තමයි මේ දැන් අපිට ලැබිලා තියෙන්නේ, අපිට ඕනෑම වෙලාවක ගාල්ලට පැයක් ඇතුලත යන්න බැහැනේ, අපිට හදිස්සියක් උනොත් රෑ වෙනකන් ඉන්නද දන්නේ නැහැ මේ යකා කියන්නේ,
මම නම් කියන්නේ මේ ව්‍යාපෘතිය 90 %කටත් වඩා සාර්තකයි කියලා, එහෙව් එකේ අඩුපාඩු 10 % අල්ලගෙන කෑගහන එකනම් මහම හරක් වැඩක්, අපි කිසි කෙනෙක් ඉපදුන ගමන් ඇවිදින්න වත් දුවන්නවත් පටන් ගන්නේ නැහැනේ. ඒකට කාලයක් යනවා, ඉස්සරහට හදන අධිවේගී පාරවල් මෙයිට වඩා සිය දහස් ගුනයක් හොදට හදයි, මූට නිකන්වත් හිතන්න මොලයක් නැහැනේ මේ පාර කොච්චර වටිනවද කියලා, කොට්ටාවෙන් පාරට දාගත්තම බබා වගේ ගාල්ලට යනකන් පාගන්නනේ තියෙන්නේ, වැඩිම උනොත් ගල්ලට යනකන් බ්‍රෙක් පාරවල් 10ක් ගහන්න වෙයි, ඒ වගේද ගාළුපාර මීටර් 100ක් යන්න බ්‍රෙක් පාරවල් 20ක්වත් ගහන්න වෙන වෙලාවල් අනන්තවත් තියෙනවා. මේ කතාව කියපු එකා කියන විදියට හිටියොත් අපිට හැම දාමත් ගල් යුගයේ තමයි ඉන්න වෙන්නේ.

ටිකට් එකක් ලියාගත්තේ නැද්ද ?
මම නම් 140 ට ගිහින් එකක් ලියාගත්තා !! 

අෆ්ෆා එහෙමද ?
mun raata innawada danne na ?