ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඕනෑම එකක ROM එකක් දැම්ම පලියට radio module එක මාරු වෙන්නේ නෑ හැබැයි එහෙම කරනවානම් එක විස්තර ඇතුව දාල තියෙනවා මම දන්නේ නෑ එහෙම ඔයාගේ ෆෝන් එකට උනාද කියල. Radio Module එකෙන් තමා 2g/3g/cellular calls වගේ ඒවා controlවෙන්නේ. බලපන් ඔකේ තියෙන baseband version එක මොකක්ද කියල? සමහර විට මම දුන්න site එකේ තියෙන official firmware එකක් දැම්මොත් අයේ ඔක්කොම වැටෙයි ගානට හැබැයි රූට්‌ නැතුව යනවා


    ane machan ma davas tika EK enna bari una, tham 4n 1 hari giya na,
    uba dunna link 1n setup 1 dw kara la run kara aeth 4n eka , Detect karna na macho:( memory chip 1n install karana widiyk nadda ma firmware kiyna 1..?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,862
    1
    15,576
    113
    කොල්ලනෙ මට se NEO 2.3.4 එක රූට් කරන්න TOOL එකක් ඩෙන්න පුලුවන්ඩ​
     
    aiyo

    aiyo machanla,, : Sorry: : Sorry: man italy enawa kiyala demma post eka dekke nethi bro la godak innawa wage,, : Sorry: : Sorry: : Sorry: man heta ho anidda thama aya gedara enne kollane,,,, : Opaca: : Opaca: e nisa mata me tike thread ekata enna weidihak ne, : ( : ( man awa gaman mata dala thiyana pm walatai, thread eken magen ahala thiyana prashna walatai uththara dennam,, : Yes: : Yes: : Yes: ethakam tharahawenna epa machanla,,, : ( : ( : (
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ICS for GNote

    ඔන්න ඉතිං මාත් මගේ Galaxy Note එකට ICS දා ගත්තා. ලේසි උනේ නම් නෑ. ඒත් වැඩේ ගොඩ දා ගත්තා. මේ තියෙන්නේ ICS දක්වා එන්න ගියපු පාර.

    Samsung Galaxy Note GT-N7000 (LB2 -> KJ1 -> CF-Root -> LB2(rooted) -> ICS Repack+GApps -> imilka's AOSP ICS v05 )

    GNote වලට ICS දාන්න උදව්වක් ඔනේ නම් කියන්න. support එකක් දෙන්නම්.

    ඔන්න Screenshots ටිකකුත් දැම්මා.

    screenshot2012031614011.png
    screenshot2012031614020.png


    screenshot2012031614021.png
    screenshot2012031614025.png


    screenshot2012031614031.png
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    htc desire hd එකට android 4.0 දන්න පුලුවන්ද??

    මං හිතන විදියට පුළුවන් :yes:. ඒත් Bugs තියනවා. සමහර ඒවා වැඩ කරන එකක් නෑ :no:. ඔක්කෝම විස්තර මෙතනින් ගන්න පුළුවන්. ඔතන Development යටතේ ඕන තරම් Custom ROMs තියනවා. මොනව කරන්නත් කලින් ඔය threads එහෙම බලල හොඳ Study පාරක් දාන්න :).

    මෙන්න මේ ROM එක ගැනත් බලන්න. හොඳ එකක් වගේ පේනවා. මොනවා උනත් එලකිරි එකේ ඉන්න, HTC Desire තියන අය හරියටම කියාවි හොඳ එක මොකද්ද කියල.
     
    Last edited:

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මං හිතන විදියට පුළුවන් :yes:. ඒත් Bugs තියනවා. සමහර ඒවා වැඩ කරන එකක් නෑ :no:. ඔක්කෝම විස්තර මෙතනින් ගන්න පුළුවන්. ඔතන Development යටතේ ඕන තරම් Custom ROMs තියනවා. මොනව කරන්නත් කලින් ඔය threads එහෙම බලල හොඳ Study පාරක් දාන්න :).

    http://blog.htc.com/2012/03/ics/

    http://www.electricpig.co.uk/2012/0...ich-update-confirmed-see-the-whole-list-here/

    android 4.0 official update ලගදි එනව කියන්නේ ඇත්තද??
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මේකත් බලන්න. මම දීපු ලින්ක් එකේ ඉන්න Dev කෙනෙක් ගේ එකක්. හොඳයි වගේ පේනවා.

    android 4.0 official update ලගදි එනව කියන්නේ ඇත්තද??

    එනව කියල කියනවා :yes:. කවදා එයිද දන්නේ නෑ :no:. මේ අවුරුද්දටම නොදී ඉන්නත් පුළුවන් :lol: .
     
    Last edited:

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මේකත් බලන්න. මම දීපු ලින්ක් එකේ ඉන්න Dev කෙනෙක් ගේ එකක්. හොඳයි වගේ පේනවා.



    එනව කියල කියනවා :yes:. කවදා එයිද දන්නේ නෑ :no:. මේ අවුරුද්දටම නොදී ඉන්නත් පුළුවන් :lol: .

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(:(:(
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Kauru hari dannawada Original Google Android ICS eka Galaxy S2 ekata install karanne kohomada download karaganne kohomada Pros and Cons Monawada kiyala
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Kauru hari dannawada Original Google Android ICS eka Galaxy S2 ekata install karanne kohomada download karaganne kohomada Pros and Cons Monawada kiyala

    Original Google Android දාන්න පුළුවන් Google Nexus devices වල විතරයි. Galaxy S2 වලට Samsung relies කරපු ICS versions නම් දැන් තියනවා. එහෙම නැත්නම් ICS Custom ROMs උනත් ඕන තරම් තියනවා. මෙතන තමයි ඔය වැඩ වලට කියාපු තැන. ගිහින් Study පාරක් දාන්න. Help එකක් ඕන නම් කියන්න.
     
    Status
    Not open for further replies.