pati roll පටි රෝල් mega thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පටි රෝල් ලබාදෙනකන් මාරාන්තික උපවාසය :cool::growl:


    wimal-weerawansa-2010-7-8-4-0-0.jpg

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අද රජ සබාව බොලව් ;)

    කට්ටිය සොරි වෙන්න ඕන ඊයේ මට නින්ද ගියා නැත්නම් උදේ එක දාන්න තිබ්බ :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දාමු එහෙනම්..
    දැන් ඇති කූලව බයිට් කරා :lol: :lol:

    තව විනාඩි 35 මල්ලියෝ. හිරු කාරය ඔන්න අයේ පුල් කොලිටි දෙන්නේ ඒක හින්ද file ඒක ලොකුයි හොදේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අයියෝ ඔන්න එහෙනම් මම උපවාස කරනව දැන්

    මම අඩුවෙන්(32kbps) encode කරනවා එහෙනම් වැඩේ upset උනොත් මට කියන්න මම original එක දාන්නම් :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම අඩුවෙන්(32kbps) encode කරනවා එහෙනම් වැඩේ upset උනොත් මට කියන්න මම original එක දාන්නම් :)

    na na machan ema seen ekak na, uba me karana tika hodatama ati ban:):)