silika wali lankawe thiyanawa habai mahindaya eka chineta hari indiawata hari vikka
awulak naha comad eka hadaganna tikak illaganna bariye

silika wali lankawe thiyanawa habai mahindaya eka chineta hari indiawata hari vikka
awulak naha comad eka hadaganna tikak illaganna bariye

lankawe search engine hadala, social networks hadala, video site hadala (youtube), world famous wenna very difficult. Habai inside sri lanka famous karanna puluwan, China wala wage facebook,youtube,google block karala.
lankawe windows wage operating system ekak hadala balannako keedenek use karaida kiyala ?
wadda kiyana ewa idea ekakata witarai limit wenne, practical ne.

ජපානෙ ටොයෝටා එකෙ කොටස්කාරයො ලංකාවෙත් ඉන්නෙ. එහෙමවුනා කියලා ටොයොටා එක ලංකාවෙ වෙනවද? අපේ උන් වාහන හදන්න ඕන අපිට නෙමෙයි සුද්දන්ට. මුන් නම් තනිකර හරක්ඔව් මංච මේක තමයි තිත්ත ඇත්ත.. හදන්න නං පුලුවන් මොකද ඒක උඔ වුනත් කරයි.. නමුත් පවතින්නේ නෑ!!
මේ හැමදේම සල්ලිනේ!!... එතකොට ජිවන තත්වය කියන්නෙත් සල්ලි!! ...
උඹට සරල උදාහරණයක් කියන්නද? ලංකාවේ කාර් හැදුවට අපේ අයට ගන්න පුලුවන්ද? (අපේ අයගෙන් කියකටද කොච්චරකටද ගන්න පුලුවන්? දැන් ඒ ටික රට යවනවානේ! ඔන්න එතකොට ටික කාලෙකින් ඕකට ආයෝජනය කරන්නේ කොටස් ගන්නේ පිටරටින්!! ඇයි අපේ අයට සල්ලි නෑඔන්න දැං ඕකේ කාර්යාලයත් ඔය දියුණු රටක දානවා.. නැත්තං උං ගන්නේ නෑනේ..
දැං මේ ව්‍යාපාරය පිටරට එකක්
අපේ රටේ ඉතුරු වෙන්නේ නේ ශ්‍රමය සූරාකන ෆැක්ටරි විතරයි
පේනවානේ අපේ ගමේ එකා කියපු LAUGFS උනත්! ලෝකේ අපේ මගේ කියලා Sole බිස්නස් නෑ.. කොටස්නේ!! නමුත් ඒවත් අන්තිමේ පිටරට මොකෝ අපේ උන්ට සල්ලි නෑ.. කොටස් දෙන්නේ නැතුව දියුණු කරන්නත් බෑ
තේරුණාද??



එත්කොට උඹ කියන්නෙ සුද්දොන්ට ඔය ටික කොරන්න අවුරුදු දාහක් ගියා කියලද??? උන්ට 1000ක් ගියෙ නැතනම් අපිට 1000ක් යන්නෙ කොහොමද? තෝ අපේ රට ලස්සනටම බාල්දු කලා.උඹ කියන විදියට එහෙමනම් මේකයි කරන්න ඕනේ..
මුලින්ම සිලිකා වැලි හොයාගන්න ඕනේ.. ඒ කරලා ට්‍රාන්සිස්ටරේ හදන්න ඕනේ. නමුත් ට්‍රාන්සිස්ටරේ හදන තියරි එක ඇමෙරිකන් කාරයාගෙන් ගන්නේ නැතිව අපි පරියේෂණ කරන්න පටන් ගන්නොනේ. ඒ උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ. බිකරේ ඉඳං පටන් ගන්නොනේ. රසායනික විද්‍යාව ඉගෙනගනිද්දී එකත ඇමෙරිකන් කාරයාගේ තියරිය ගන්නේ නැතිව අපේ ලංකාවේ තියරියෙන්ම හදන්න ඕනේ, අපේම කියල ආවර්තිතා වගුවක් නිර්මාණය කරන්න ඕනේ, පරමාණු ගැන හොයන්නත් ඕනේ.
ඕක කරලා ට්‍රාන්සිස්ටරේ ඉඳං වැඩේ පටන් ගනින්. එකට අවශ්‍ය උපකරණ ඔක්කොම අපිම හදන්න ඕනේ.
![]()
ඊළඟට කැප් එක
![]()
පස්සේ diode ද අරව මේවා ඔක්කොම ගහල
අවරුදු ගානක් ගිහින් අයි සී (integrated circuit) එක ගහපන්.
![]()
අවරුදු 1000ක් විතර යයි. අව්ලක් නෑ.. තවත් අවරුදු ගානක් ගිහින් මදර් බෝඩ් එක ගහපන්. ඊළඟට තව අවරුදු 100කින් පස්සේ ප්‍රොසා..
හාඩ් ඩිස්ක්.. බ්ලා බ්ලා..
ඊටපස්සේ හාඩ්වෙයා පාට්ස් ගහන්න පටන් ගනින්. මොනිටර් ගහන්න තව අවරුදු 100ක් විතර ගත්තට කමක් නෑ.. මුල ඉඳං අපේම් විදියට හදන්න එපය්. පාවිච්චි කරන ආයුද ඔක්කොම අපේ වෙන්න ඕනේ, ඒ ආයුද හදන්න ගන්න මූලික ආයුදත් අපේ වෙන්න ඕනේ..
ඊටපස්සේ languages ගහන්න ඕනේ. අසේම්බලියක් ගහන්න ඕනේ මැචින් කෝඩ් එක ලියපන්. එකට තියරිය ඇමෙරිකන් කාරයාගෙන් කෝප්ප ගහන්නතිව පරෙක්ෂණ කරලා හොයාගනින්.
ඊටපස්සේ ලෝ ලෙවල් ලන්වේජස්, එතනින් ගියාම තව ගොඩාක් ඒවා එන්න තියෙනවා, වින්ඩෝස් වගේ ඔ එස් එකක් ගහන්නත් එපෙයි..ඊළඟට නෙට්වකින් කේබල්ස්, නෙට්වක් කාඩි ඔක්කොම. අපේම ඒවා හදපන්. ඊටපස්සේ නෙට්වක් එක ගහපන්. ඉන්ටර්නෙට් එක කාටවත් අයිතියක් නෑ කියලා උඹේ සෑර් ඉගැන්නුවට සුපර් කම්පියුටර් තින්නේ යු එස් වල.
ඒ නිසා ඒවත් මෙහෙ ගහපං. මෙහෙ ඒවා හොස්ට් කරන්න විදියක් නෑ. මෙහෙ ඉන්ටර්නෙට් ඉස්පිඩ් නෑ.. එක නිසා චන්ද්‍රිකා එහෙම හදන්න පටන් අරගනින්, නෙට්වක් ගහපං. ඉන්ටර්නෙට් පවර් වැඩි කරපං. පස්සේ අර ගහපු ලන්වේජස් වලින් සොෆ්ට්වෙයා ලියන්න ගනින්. බ්‍රව්සර් හදපන්. මොකද ජාවා ස්ක්‍රිප්ට් හිටන් සුද්දගේනේ, ඒවා බ්‍රව්සර් ඇතුලේ render වෙන්නේ සුද්දට ඕනේ විදියට. පස්සේ හයිප ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්රෝටකොල් එක වගේ වෙන එකක් හදපන්. ඉන්ටර්නෙට් සුද්දගේ අයිති නැතිනම් ඒ උනාට http theory එක උන්ගේ. එක නිසා බෑ. අනික html php java sql js ඔක්කොම ලියන්න ඕනේ, ඒවා අපේ ම අසේම්බලියට ගැලපෙන්න.ඊට පස්සේ බැරිය බං අපිට එලකිරිය එහෙම ඒ සර්වර් වල හොස්ට් කරන්න නේද?
මතක ඇතුව සිලිකා වැලි වලින් පටන් ගනින් හොඳේ? සිලිකා වැලි..
අමතක උනා. උඹ මේවා හදද්දී ඇස්බැස්ටෝස් වලින් ගෙවල් හදන්න එපා. ඒ වහලවල් යට ඉඳං හදන්න එපා. පෑලක් ගහගෙන එකේ ඉඳං කරහන් ඔක්කොම. වාහන වල යන්නෙපා, ඕකට ප්‍රවාහන පහසුකම් විදියට ගොන් කරත්ත යෝදාගනින් නැත්තන් ඒවත් සුද්දගේසිද්දි තමා. ඇමෙරිකන් කාරයොන්ගේ


machanla mimal wirawansha qwa kathawe eththak thiyanawa... ganna ona deyak thiyanawa... eth uu eka qwa weradie...



ජපානෙ ටොයෝටා එකෙ කොටස්කාරයො ලංකාවෙත් ඉන්නෙ. එහෙමවුනා කියලා ටොයොටා එක ලංකාවෙ වෙනවද? අපේ උන් වාහන හදන්න ඕන අපිට නෙමෙයි සුද්දන්ට. මුන් නම් තනිකර හරක්![]()

අපෙ අයට ලොකු ව්‍යාපාර වලට ක්‍රය ශක්තිය නැති නිසා
උඹ කියන විදියට ඕනේ එකක කොටසක් දෙකක් ගත්තාම ඌ කොටස් කාරයෙක් තමා
වැඩ්ඩා;12361521 said:වී බුලටින් ටීම් එකට උඩින් ෆෝරම් එක කඩන් වැටුනේ නැහැ උනුත් ඩිබග් කර කර තමා මේ ෆෝරම් සිස්ටම් එක හැදුවේ!!! ඇයි අපි හැදුවොත් ඩිබග් වෙන්නේ නැද්ද ??
අවුරුදු ගානක් යන්න පුලුවන් ඔක හදන්න කියයි !! ඒක ඇත්ත...
ඒත් දැන් පටන් ගත්තොත් අවුරුදු ගානකින් හරි අපේ කියලා දෙයක් හැදෙයි !! අපේ අයගේ දැනුම වර්ධනය වෙයි ( දැන් කියන්න එපා අවුරුදු ගානක් යද්දි උන්ගේ තාක්ෂනය ගොඩක් දුර ගිහින් තියෙයි කියලා.... අපේ හදන උන් දැන ගන්න ඔනේ උන්ගේ තාක්ෂනය එක්ක මුව් වෙන්න)
අපි දැන් සුලුවට හරි පටන් ගත්තොත් අපිට බැරි උනත් අපි පටන් ගන්න විප්ලවය අපේ දරුවෝ හරි කරයි අපිට වැඩිය සාර්ථකව..
අනේ හන්ද !! බැහැයි කියලා බැහැයි කියලා බැහැ කියලා තමා අපේ ටයි මාමා කියලා තියෙන්නේ!!!

එත්කොට උඹ කියන්නෙ සුද්දොන්ට ඔය ටික කොරන්න අවුරුදු දාහක් ගියා කියලද??? උන්ට 1000ක් ගියෙ නැතනම් අපිට 1000ක් යන්නෙ කොහොමද? තෝ අපේ රට ලස්සනටම බාල්දු කලා.![]()

හුකෝ. ඔය කියන හැම ලොකු පොඩි කොමපැනි ඒකටම වගෙ ආයෝජකයො ඉන්නවා. ඒකට ලොකු පොඩි කියල කේස් එකක් නෑ.අනික තොට කොයිවෙලේද මං කිව්වෙ අපි සුද්දොන්ගෙ වාහන ගන්න ඕන කියලා පෙන්නපන් බලන්න.උඹ හිතං ඉන්නේ හූණු බිජ්ජක් විතර කොටස් ගත්තම කොටස් කාරයෝ කියලාද? ව්‍යාපාර දියුණුවෙනකොට ඇයි අපි ආයෝජකයෝ ගේන එක ගැන තාමත් කතා කරන්නේ??අපෙ අයට ලොකු ව්‍යාපාර වලට ක්‍රය ශක්තිය නැති නිසා
උඹ කියන විදියට ඕනේ එකක කොටසක් දෙකක් ගත්තාම ඌ කොටස් කාරයෙක් තමා
![]()
ගෝත කතා කියන්න එපා බං... අපේ උන් වාහන හදන්න ඕන අපිට නෙමෙයි සුද්දන්ට ??? එතකොට අපි වාහන ගේන්න ඕන සුද්දාගෙන් ද?? උඹත් අර මෙතනට ඇවිත් පොඩි ගොං තර්කයක් දැම්මට අරමුණක් නෑ....

අපේ උන්ගෙ සපෝට් එක ගැන මං දන්නවනෙ. මේකෙ පලපුරුදු එකෙක්ට මන් PTC ස්ක්‍රිප්ට් එකක් ලියන්න කිව්ව විතරයි. එදායෙන් පස්සෙ ඌව ඇහැටවත් දැක්කෙ නෑ.Xenforo එක හැදුවේ විබි එකෙන් අපු උන් නේ, තොට එහෙනම් කරන්න තියන්නේ, ඉසේල්ලම විබි එකෙන් ගොඩක් දේවල් ගන්ඩ.... ඊට පස්සේ උඹත් ලියපන් ස්ක්‍රිප්ට් එකක්.... මාත් සප් එකක් දෙන්නම්![]()



උඹ හිතං ඉන්නේ හූණු බිජ්ජක් විතර කොටස් ගත්තම කොටස් කාරයෝ කියලාද? ව්‍යාපාර දියුණුවෙනකොට ඇයි අපි ආයෝජකයෝ ගේන එක ගැන තාමත් කතා කරන්නේ??අපෙ අයට ලොකු ව්‍යාපාර වලට ක්‍රය ශක්තිය නැති නිසා
උඹ කියන විදියට ඕනේ එකක කොටසක් දෙකක් ගත්තාම ඌ කොටස් කාරයෙක් තමා
![]()
ගෝත කතා කියන්න එපා බං... අපේ උන් වාහන හදන්න ඕන අපිට නෙමෙයි සුද්දන්ට ??? එතකොට අපි වාහන ගේන්න ඕන සුද්දාගෙන් ද?? උඹත් අර මෙතනට ඇවිත් පොඩි ගොං තර්කයක් දැම්මට අරමුණක් නෑ....
වැඩ්ඩා;12354712 said:දැට් ඊස්ද පොයින්ට් මල්ලි............
එළකිරි තියෙන නිසා අපි මෙතනට සෙට් වෙනවා.... තව හොද සර්ච් එන්ජින් එකක්... මේල් සිස්ටම් එකක් තිබ්බා නම් ඒවට අපි සෙට් වෙන්නේ නැද්ද ????
ඇයි අපේ උන්ට අයි පෑඩ් වගේ ඒවා හදන්න බැරිද ?? හෙන ගහලද ??? හැදුවොත් අපේ උන් පාවිච්චි කරන්නේ නැද්ද ???![]()
උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා.

වැඩ්ඩා;12354590 said:විමල් වීරවංශ මහතා විසින් ඇමරිකාවේ සන්නම සහිත භාණ්ඩ හා සේවා භාවිතය නතර කිරීම කී ප්‍රකාශය අගය කල යුත්තක් මිස එය හෑල්ලුවට ලක් කළ යුත්තක් නොවේ.........................
දැන් අපි ඒ ප්‍රකාශය ගැන සිත සිත සිනා සීම නොවේ කළ යුත්තේ......
අපේ කියා අන්න්‍යතාවයක් සයිබරයේ සහා අපේ රට තුළම ඇතිකර ගැනීමයි!!!
අපට අවශ්‍ය දෑ අප විසින්ම නිපදාවා ගත්තොත් හෙන ගහන්නේ නැහැ යකුනේ...... දැන්වත් නැගිටපව්.........
දැන් ඉදන් අපේ දේ හදන්න පටන් ගනියව් කම්මැලි නොවී
සැ.යු. මා කිසිම දේශපාලන පක්ෂයකට යටත් පුද්ගලයෙකු නොවේ..... ස්වාධීනව බුද්ධියෙන් තීරන ගන්නා හෙළ ලාංකිකයෙකි.....![]()
මූට සිංහල තෙරෙන්නෙම නෑ.
ජපානෙ ටොයෝටා එකෙ කොටස්කාරයො ලංකාවෙත් ඉන්නෙ. එහෙමවුනා කියලා ටොයොටා එක ලංකාවෙ වෙනවද? අපේ උන් වාහන හදන්න ඕන අපිට නෙමෙයි සුද්දන්ට. මුන් නම් තනිකර හරක්
එත්කොට උඹ කියන්නෙ සුද්දොන්ට ඔය ටික කොරන්න අවුරුදු දාහක් ගියා කියලද??? උන්ට 1000ක් ගියෙ නැතනම් අපිට 1000ක් යන්නෙ කොහොමද? තෝ අපේ රට ලස්සනටම බාල්දු කලා.![]()
උඹට තේරෙන්නේ නැද්ද කොච්චර පරණයි ද කියල කතන්දරේ? ඔව යකෝ 1000ට වඩා උන්ට ගිහින් තියෙනවා ආරම්භයේ ඉඳං. අපි උන්ගේ තියරි කොපි කරන්නේ නැතිව උන්ගේ දැනුම උන්ගේ පොත් පත් එකක් වත් පාවිච්චි නොකර 100% ලාංකිකව වැඩේ පටන් ගන්න ඕනේ.. හිතපිය 1000ක් යන්නේ නැද්ද කියල? යකෝ රට හෑල්ලුවට ලක් වෙන්නේ මුන් කියන මේ වගේ ගොන් ප්‍රකාශයන් නිසයි. ඒක තේරෙන්නේ නැද්ද උඹට?අහපන්... ආවර්තිතා වගුවේ තියෙන මූල ද්‍රව්‍යන් ගෙන් පරණම හොයාගත්තයි කියල වර්ෂයක් සඳහන් වෙන්නේ Bismuth (Bi) කියන මූල ද්‍රව්‍ය (atomic number 83) සොයාගෙන තියෙන්නේ 1400 දී වගේ, නමුත් එකත් නෙමෙයි පරණම මූල ද්‍රව්‍ය, ඒ තමයි කොපර් (Cu) ඒක හොයාගත්ත වර්ෂයක් වත් හරියට සඳහන් වෙලා නෑ ඒ තරම් පරණයි. ඉතින් ඕව හොයන්න ඒ දවස්වල තිබ්බ දැනුම් මට්ටම අනුව බැලුවාම ඕවයේ පරමාණුක ව්‍යුහය ගැන අද්‍යනය කරන භාවිත කරන උපාංගයේ ඉඳං පටන් ගන්නොනේ, ඒවත් ලාංකික වෙන්න ඕනේ, ඊටපස්සේ මුළු ආවර්තිතා වගුවම ගහන්න ඕනේ. ඊටපස්සේ සිලිකා වැලි ගෙනල්ල ට්‍රාන්සිස්ටරේ ගහන්න ඕනේ. අපේ රටේ තියෙන සම්පත් මදි උනත් කරන්න දෙයක් නෑ එතකොට..උඹට තේරෙන්නේ නැද්ද කොච්චර පරණයි ද කියල කතන්දරේ? ඔව යකෝ 1000ට වඩා උන්ට ගිහින් තියෙනවා ආරම්භයේ ඉඳං. අපි උන්ගේ තියරි කොපි කරන්නේ නැතිව උන්ගේ දැනුම උන්ගේ පොත් පත් එකක් වත් පාවිච්චි නොකර 100% ලාංකිකව වැඩේ පටන් ගන්න ඕනේ.. හිතපිය 1000ක් යන්නේ නැද්ද කියල? යකෝ රට හෑල්ලුවට ලක් වෙන්නේ මුන් කියන මේ වගේ ගොන් ප්‍රකාශයන් නිසයි. ඒක තේරෙන්නේ නැද්ද උඹට?




මොකද උඹ කෑරලා වගේ ඔලුව පද්දන්නේ? යකෝ පිස්සු කෙලින්න එපා No කියල ඔලුව දෙපැත්තට පද්දන එකත් ඇමෙරිකන් කාරයාගෙන් ආපු එකක් වෙන්න ඉඩ තියෙනවා
Different cultures assign different meanings to the gesture. Shaking to indicate "no" is widespread, and appears in a large number of diverse cultural and linguistic groups. Areas in which head shaking generally takes this meaning include Indian subcontinent, Iran, Southeast Asia, Western Europe, and North America.