අපි දැන් ඊළග OSI Layer Model එක බලමු ඒ කියන්නේ 02 Layer එක
02 Data Link Layer
හරි අපි කලින් Layer එකේදී ඒ කියන්නේ network Layer එකේදි විශේෂයෙන් කතා කලේ Routers ගැනනේ (කවුරැ හරි කිව්වොත් Layer 03 device එකක් ගැන ඒ කතා කරන්නේ router එකක් ගැන කියලා මතක තියා ගන්න). අපි Data Link Layer එක එහෙම නැත්තම් Layer 02 වලදි කතා කරන්නේ Switches ගැන. Routers කියන්නේ අයියා නම් Switches තමයි මල්ලි

.
ඒ කියන්නේ කලින් කිව්වා වගේ කවුරැ හරි Layer 02 device එකක් ගැන කතා කරනවනම් ඒ කතා කරන්නේ Switch එකක් ගැන (මේ මම කිව්වේ CCNA objectives වලදි).
හොදින් මතක තියා ගන්න Layer 02 වල PDU එක එහෙම නැත්තම් Layer 02 වලින් එළියට එන output එකට අපි කියන්නේ FRAMES කියලා
මොකක්ද Data Link Layer එකින් කරන්නේ ?? මෙයා මූලික වශයෙන් කරන්නේ මෙයාට උඩින් ඉන්න ඒ කියන්නේ Physical Layer එක මගින් එන Bits (Bits කියන්නේ Physical Layer එකේ PDU එක) Bytes වලටත් ඒ Bytes නැවත Frames බවටත් හරවලා Network එකට මුදා හැරීම.
අපි Network Layer එකේදි කතා කරපු Packets ටික Data Link Layer එකේදි Frame එකක් ඇතුලට දාලා අදාල Destination එකට යවනවා. මම කිව්වනේ Packet එකක් හදුනා ගන්න ඒ අදාල Packet එකට source IP address එකක් සහ destination IP address එකක් තියෙනවා කියලා (IP address වලට කියන තවත් නමක් තමයි logical address).
ඒ වගේම තමයි Data Link Layer එකේදි හදන මේ Frames හදුන ගන්නත් එක්තරා ආකාරයක address වර්ගයක් භාවිතා කරනවා. මේ address වලට අපි කියනවා Physical address නැත්තම් Hardware Address එහෙමත් නැත්තම් MAC (Media Access Control) Address කියලා. අපැහැදිලිද ???
අපි කෙටියෙන් පැහැදිලි කරගනිමු

Network Layer එකේදි Packet එක හදුනා ගැනීම සදහා භාවිතා කරන්නේ
- IP address (Logical Adderss). IP address එක 32 bit දිගයි ඒ කියන්නේ 4 Byte
Data Link Layer එකේදි Frames හදුනා ගැනීම සදහා භාවිතා කරන්නේ
- MAC address (Hardware Address / Physical Address). MAC address එක 48 bit දිගයි ඒ කියන්නේ 6 Byte
Last edited: