25Gb පැනලා Speed අඩු වෙලා නැනේ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුන්ට ස්පීඩ් අඩු උනත් කේස් අඩු නොකෙරුවත් කේස්.මාර සීන් කෝන් තමා.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    කොල්ලනේ මෝඩ වෙන්න එපා..ඔය කරන්නේ unlimited අය limited package වලට දාගන්න කරන කපටි වැඩක්..ඕවට අහුවෙන්න එපා..ඕකුන් කම්බ හොරු..බලන්නකෝ ටික දවසක් ගියාම වෙන දේ..ඕක උගුලක්..
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මගේ 25GB පැනලා දැන් ගොඩක් කල් මගේ Usage එක දැනට 33GB වගේ..එත් Speed එක පෙර පරිදිමයි...
    මොකද්ද දැන් න නේද කේස් එක..කට හරි වුනාද මේ සීන් එක

    :confused::confused::confused:

    ඔන්න ඕකෙනෙ කියන්නෙ... උඹ ඕක ගැන කියලා කෑ ගහනවා නෙ... ඉතින් කොහෙද බන් උඹලත් එක්කත් බැහැ නෙ... ඔන්න බැරි වෙලා වත් දැන් ස්පීඩ් අඩු උනොත් ඔන්න අපි නෑ..
    මේකයි සීන් එක,ඔය අපිට ADSL දෙන MDF එකෙන් හිටපු ගමන් Dynamic IP යූසර් ලගෙ ADSL PORT එක මාරු කරනවා එහෙම කරන්නෙම අපේ හොඳට.. ඒ වගේ වෙලාවට උඹේ ගෙදරට එන ලයින් එක වැටෙන්න ඇති Zero Port එකකට.. ඒ වගේ එකකට ලයින් එක වැටුනම ADSL ස්පීඩ් ඩවුන් කරන්න බැහැ උන්දැලට.. මොකදzero port එකක් කියන්නෙ customers ලා 128 ට එකපාරට ADSL දෙන Port එකක්.. ඒ නිසා එකෙක් වෙනුවෙන් 128 කට බඩු බනිස් වෙන්න දෙන්න තියන්නෙ නැහැ එකෙන්,වාසිය උඹටයි මචෝ... හැබැයි හැමදාටම එහෙම තියේද දන්නෙ නැ.. මම දන්න විදිහට ටෙලිකොම් එකේ ලොකු මහත්තුරු ඔය ඔක්කොම දන්න දන්න හිතවතුන්ට Zero Port දෙනවා.. ආයේ පාරක් චෙක් කරද්දි අහු උනොත් Normal එකකට දායි... අන්න එදාට ස්පීඩ් ස්ලෝ වෙයි වෙයි ඉතින් ඔන්න..
    . :yes::yes::yes:

    හැබැයි මචෝ මේ සීන් එක අදාල වෙන්නෙ උඹ කිව්වා වගේ අමතර එකක් ඉල්ලලා නැත්තම් විතරයි.... එහෙම ඉල්ලලා නම් උඹ කොච්චර පාවිච්චි කල්ත් ස්පීඩ් අඩු නෑ.. පොකට් එකෙන් විතරයි කොල අඩු වෙන්නෙ...
     
    blue_in_rio

    Well-known member
  • කොල්ලනේ මෝඩ වෙන්න එපා..ඔය කරන්නේ unlimited අය limited package වලට දාගන්න කරන කපටි වැඩක්..ඕවට අහුවෙන්න එපා..ඕකුන් කම්බ හොරු..බලන්නකෝ ටික දවසක් ගියාම වෙන දේ..ඕක උගුලක්..

    එකෙන්ම, උඹ හරි මචෝ... :yes::yes: මමත් ඒක පිළිගන්නවා.... :cool::cool: මමත් පරන Unlimited Package එකමයි තියන් ඉන්නේ... :rolleyes::rolleyes: අපේ ගොනා, අපට හොඳා..... ;);););)
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මගේ 25GB පැනලා දැන් ගොඩක් කල් මගේ Usage එක දැනට 33GB වගේ..එත් Speed එක පෙර පරිදිමයි...
    මොකද්ද දැන් න නේද කේස් එක..කට හරි වුනාද මේ සීන් එක

    :confused::confused::confused:

    okata ehe mehe thread danne nathuwa paduwe pawichchi karapan naththan 25gb panapugaman kelawai ubata witharak nemei okkotama
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඔන්න ඕකෙනෙ කියන්නෙ... උඹ ඕක ගැන කියලා කෑ ගහනවා නෙ... ඉතින් කොහෙද බන් උඹලත් එක්කත් බැහැ නෙ... ඔන්න බැරි වෙලා වත් දැන් ස්පීඩ් අඩු උනොත් ඔන්න අපි නෑ..
    මේකයි සීන් එක,ඔය අපිට ADSL දෙන MDF එකෙන් හිටපු ගමන් Dynamic IP යූසර් ලගෙ ADSL PORT එක මාරු කරනවා එහෙම කරන්නෙම අපේ හොඳට.. ඒ වගේ වෙලාවට උඹේ ගෙදරට එන ලයින් එක වැටෙන්න ඇති Zero Port එකකට.. ඒ වගේ එකකට ලයින් එක වැටුනම ADSL ස්පීඩ් ඩවුන් කරන්න බැහැ උන්දැලට.. මොකදzero port එකක් කියන්නෙ customers ලා 128 ට එකපාරට ADSL දෙන Port එකක්.. ඒ නිසා එකෙක් වෙනුවෙන් 128 කට බඩු බනිස් වෙන්න දෙන්න තියන්නෙ නැහැ එකෙන්,වාසිය උඹටයි මචෝ... හැබැයි හැමදාටම එහෙම තියේද දන්නෙ නැ.. මම දන්න විදිහට ටෙලිකොම් එකේ ලොකු මහත්තුරු ඔය ඔක්කොම දන්න දන්න හිතවතුන්ට Zero Port දෙනවා.. ආයේ පාරක් චෙක් කරද්දි අහු උනොත් Normal එකකට දායි... අන්න එදාට ස්පීඩ් ස්ලෝ වෙයි වෙයි ඉතින් ඔන්න..
    . :yes::yes::yes:

    හැබැයි මචෝ මේ සීන් එක අදාල වෙන්නෙ උඹ කිව්වා වගේ අමතර එකක් ඉල්ලලා නැත්තම් විතරයි.... එහෙම ඉල්ලලා නම් උඹ කොච්චර පාවිච්චි කල්ත් ස්පීඩ් අඩු නෑ.. පොකට් එකෙන් විතරයි කොල අඩු වෙන්නෙ...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    Thanks for the Info
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mageth dan panala eth speed eka nam pera paridimay .... kochchara ekakda ban ....man me baluwe me month eka iwara wenna tawa dawas tunak tiyena hinda one magulak wechcha den kiala BlueRay parak download wenna danna kiala... eth bayay ban magak gihin keliya hutaa weyda dan na... tawama speed eka nam adu une na ... ekay matat hitaganna bari ..
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඔන්න ඕකෙනෙ කියන්නෙ... උඹ ඕක ගැන කියලා කෑ ගහනවා නෙ... ඉතින් කොහෙද බන් උඹලත් එක්කත් බැහැ නෙ... ඔන්න බැරි වෙලා වත් දැන් ස්පීඩ් අඩු උනොත් ඔන්න අපි නෑ..
    මේකයි සීන් එක,ඔය අපිට ADSL දෙන MDF එකෙන් හිටපු ගමන් Dynamic IP යූසර් ලගෙ ADSL PORT එක මාරු කරනවා එහෙම කරන්නෙම අපේ හොඳට.. ඒ වගේ වෙලාවට උඹේ ගෙදරට එන ලයින් එක වැටෙන්න ඇති Zero Port එකකට.. ඒ වගේ එකකට ලයින් එක වැටුනම ADSL ස්පීඩ් ඩවුන් කරන්න බැහැ උන්දැලට.. මොකදzero port එකක් කියන්නෙ customers ලා 128 ට එකපාරට ADSL දෙන Port එකක්.. ඒ නිසා එකෙක් වෙනුවෙන් 128 කට බඩු බනිස් වෙන්න දෙන්න තියන්නෙ නැහැ එකෙන්,වාසිය උඹටයි මචෝ... හැබැයි හැමදාටම එහෙම තියේද දන්නෙ නැ.. මම දන්න විදිහට ටෙලිකොම් එකේ ලොකු මහත්තුරු ඔය ඔක්කොම දන්න දන්න හිතවතුන්ට Zero Port දෙනවා.. ආයේ පාරක් චෙක් කරද්දි අහු උනොත් Normal එකකට දායි... අන්න එදාට ස්පීඩ් ස්ලෝ වෙයි වෙයි ඉතින් ඔන්න... :yes::yes::yes:

    හැබැයි මචෝ මේ සීන් එක අදාල වෙන්නෙ උඹ කිව්වා වගේ අමතර එකක් ඉල්ලලා නැත්තම් විතරයි.... එහෙම ඉල්ලලා නම් උඹ කොච්චර පාවිච්චි කල්ත් ස්පීඩ් අඩු නෑ.. පොකට් එකෙන් විතරයි කොල අඩු වෙන්නෙ...

    11.gif