විහිලුකාර eMoney මුදලාලිලාගේ විහිලු

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    sira kathawa machan mama freelancer eken hewa,eth eka nawathuwa 100RS hoyana 1000RS witara merena oni/
    sudage datha galawana gihin ape dath galewane mewagen...
     
    • Like
    Reactions: bhanukanadeesha

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමත් මචන් මේ ගැන ලියන්න තමි හිටියේ. එත් ඉතින් වෙලාව හම්බවුනේ න.
    තව තව jokes තියෙනවා බන්. එකෙක් කියනවා adsense ලංකාවට හදුන්වල දුන්නේ පොරළු. පුකෙනුත් එක්ක හිනායන කතා තමි මුන් කියන්නේ බන්.
    නෙට් එකෙන් නෙවෙඉ කොහෙන්වත් කාටවත් කරදරයක් නොවන විදිහට සල්ලි හොයන්නනම් ඉතින් මහන්සි වෙන්න ඕනේ. නැත්තම් ඉතින් කුඩු විකුනන්න හරි දේශපාලනයට හරි සෙට් වෙන්න ඕනේ. ඒ දෙකටම සෙට් වෙන්න වුනත් අම්බානක කට්ටක් කන්න වෙනවා.

    මේ අමනයෝ ටික කරන්නේ කොහෙන්හරි ගමෙන් එන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හොයාගෙන උන්ට හීන පෙන්නලා උගේ අතේ තියෙන පිච්චියටත් කෙලින එක.
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    thanks.jpg
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ow oya ads dada class karna ewun serama horu.

    Own maseta 100000 hoyanawanam class dada welawa nasti karanne mokatada ewelaweth tawa wedipura hoya gannawane.

    Own oya taram hoyanawanam men kiyala kiyalama dey.
     
    • Like
    Reactions: bhanukanadeesha