ජනපති රට තුල මත් කුඩු කලාපයක් ඇති කරයි

podiseeya

Member
Oct 29, 2011
10
1
0
ජනපති රට තුල මත් කුඩු කලාපයක් ඇති කරයි

20120402104229.jpg
 
podiseeya

Member
Oct 29, 2011
10
1
0
ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.නමුත් රනිල් වගේ පිලිගත හැකි කෙනෙක් කියනවනම් මොකක් හරි ඇත්තක් තියෙනවමයි.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

මොළය තියෙන කිසිම එකෙක් උන්ට කතිර ගහන්නේ නෑ බන්. උන් හොර කරලා මැති වරණ කොමසාරිස්ව බය කරලා ඌට පගාව දීලා ජන්දය වැඩි කරගන්න එකයි කරන්නේ.
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපි මේ සාධාරණ පරම සත්‍ය මාධ්‍යයක් වන ඊ නිවුස් වගේ ඒවා විස්වාස කරලා හිටං අපි මහින්දව පන්නලා රනිල් වගේ කොන්ද පණ නැති ලන්සි පැපොල් ගහක් බලයට ගේමු. එතකොට බටහිර රටවල් උන්ට ඕනේ හැටියට අපේ රට පාලනය කරයි. රට දෙකට බෙදලා දෙමෙල්ලුන්ට උතුරේ රාජ්ජයක් හදලා දෙයි.
    අනේ ඒත් අපේ රට පාලනය කරන්නෙ ඇමරිකාවනේ ඒ නිසා අපිත් දැන් ඇමරිකන් පොරවල් තමා කියලා උජාරුවෙන් ඉමු.

    පට්ට ඕයි......
    :rofl:
     
    • Like
    Reactions: rusaku

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    ජනපති රට තුල මත් කුඩු... 04-02-2012 05:21 PM ridunada pons :P
    :lol::lol::lol::lol::lol:
    මෙන්න පොන්නයෙක් චුන් වෙලා:rofl:
    මගේ රේප් කැපුනට අවුලක් නැහැ උබ චුන් උනානේ :P:P
    හැමදාම රේප් එකක් දෙකක් කපල චුන් වෙවයන් එක දානයක් දුන්න වගේ මාර ලොකු පිනක් :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි මේ සාධාරණ පරම සත්‍ය මාධ්‍යයක් වන ඊ නිවුස් වගේ ඒවා විස්වාස කරලා හිටං අපි මහින්දව පන්නලා රනිල් වගේ කොන්ද පණ නැති ලන්සි පැපොල් ගහක් බලයට ගේමු. එතකොට බටහිර රටවල් උන්ට ඕනේ හැටියට අපේ රට පාලනය කරයි. රට දෙකට බෙදලා දෙමෙල්ලුන්ට උතුරේ රාජ්ජයක් හදලා දෙයි.
    අනේ ඒත් අපේ රට පාලනය කරන්නෙ ඇමරිකාවනේ ඒ නිසා අපිත් දැන් ඇමරිකන් පොරවල් තමා කියලා උජාරුවෙන් ඉමු.

    පට්ට ඕයි......
    :rofl:
    :yes::yes::yes::yes: එකනේ කියන්නේ මචන්,කොටින්ට කඩේ යන ඉ නිවුස් කියන දේවල් unp මීහරක් හිස මුදුනින් පිළිගෙන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.නමුත් රනිල් වගේ පිලිගත හැකි කෙනෙක් කියනවනම් මොකක් හරි ඇත්තක් තියෙනවමයි.
    පිලිගත හැකි රනිල්..:lol::lol::lol::lol::lol::lol:රනිල්ගේ පිළිගන්ඩ තියෙන එකම දේ තමයි සුද්දගේ ලොවන බුරුවෙක් කියන දේ තමයි.:P:P:P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.නමුත් රනිල් වගේ පිලිගත හැකි කෙනෙක් කියනවනම් මොකක් හරි ඇත්තක් තියෙනවමයි.

    lol ranil pons kawadda aththak kiwuwe piliganna puluwan ubala wage unta ranil kiyana ewaa namuth molayak thiyena miniha dannawa ranil kawuda kiyalaa:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි මේ සාධාරණ පරම සත්‍ය මාධ්‍යයක් වන ඊ නිවුස් වගේ ඒවා විස්වාස කරලා හිටං අපි මහින්දව පන්නලා රනිල් වගේ කොන්ද පණ නැති ලන්සි පැපොල් ගහක් බලයට ගේමු. එතකොට බටහිර රටවල් උන්ට ඕනේ හැටියට අපේ රට පාලනය කරයි. රට දෙකට බෙදලා දෙමෙල්ලුන්ට උතුරේ රාජ්ජයක් හදලා දෙයි.
    අනේ ඒත් අපේ රට පාලනය කරන්නෙ ඇමරිකාවනේ ඒ නිසා අපිත් දැන් ඇමරිකන් පොරවල් තමා කියලා උජාරුවෙන් ඉමු.

    පට්ට ඕයි......
    :rofl:
    :yes::yes::yes::lol:ranil pons aawoth niyemata thiyeyi okaa balayaat apu welawe thamnge manussayatwath wadak nokarapu ekaa
    malike redda asse lagala rata hadanna baha thawa gal kollo 4k 5k ta salakuwa kiyala rata hadenneth naha :lol: