සුදු මහත්තයා;12459406 said:danne na ayya.
menna magen Bump ekak
බම්ප් මචෝ
හුග කාලෙකින් කතරගම ගියේ නෑ![]()
bump
Prasad♠;12459432 said:BUMP
bump rathne
bump
මචන් සත්තු වත්තෙ මොණරු ඉන්න තැන ඉන්නවා, ඇස් ලොකු මොණරෙක්, අන්න ඌගෙන් අහලා බලපන්, ඌ කතරගම මොණරෙකුට කොල් එකක් දාලා උබට වෙලාව කියයි හරියටම.
RaZor_911 & tharinda76 ට විතරක් රෙප්+ කරගන්න විදිහක් නැත..... සොරි හොදේ..... 
bumpබම්ප් දාන හැමෝටම, උදව් කරන හැමෝටම, +9 ගානේ Rep+ කරනවා.....![]()

බම්ප් තමයි මචෝ
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග![]()

Thanks 4 da bump 
එලකිරි එකේ බස් හිමි අපේ බස් රත්නේ
හොද හැටි රතගාය මූ හට අඩු නැත්තේ
යන්නට කතරගම මේ අවුරුදු අස්සේ
මූ හට කිමද හදිසියෙ ඇති වුන ප්‍රශ්නේ
නොනා මුගේ නැවත්ත ගැබ් වීලාද
නැතිනම් මූට තව දරුවෙක් හිතිලාද
සල්ලිය භාගේ බස් එකකට යොදලාද
පුජා වට්ටියේ දුක්පොදි බැදලාද
බස් වල ටැකස් වැඩි නොවී මෙලෙසම රැදේවා
දින දින ටිකට් වල මිල ඉහලට නැගේවා
ඉන්ධන සහන එක පිට එක ලැබේවා
බස් හිමි මෙමා හැමදා ලොව දිනේවා
දෙවියනි කතරගම අද මට වෙන්න සමා
කියනවා මගේ දුක ඔබ හට සිරස නමා
මොණරු කොල ටිකක් වට්ටිය යටින් දමා
කපුවා ලවා වැඩිපුර දුක කියමි මෙමා
දෙවියනි මගේ දුක පලමුව අහගන්න
ටැක්ස් එක තව ටිකක් අඩු කරලා දෙන්න
මාහට තවත් බස් දෙක තුන අරගන්න
දෙවියනි මෙමට හැමදා ශක්තිය දෙන්න
දෙවියනි මගේ ගැත්තා නම බස් රත්නේ
සැමටම කලින් මේ දුක අද වැදගත්නේ
වැඩිපුර මුදල් නම් මම නැහැ අරගන්නේ
බස් හිමි ගැත්තාට බස් වැඩිපුර දෙන්නේ
බස් වල යන අයත් දෙවොලට එන්නැද්ද
දෙවියන් උන් කියන දුක අහගෙන ඇද්ද
අද හෙට අවම මිල රුපියල් 3 වෙයිද
තියෙනා බසුත් රත්නේගේ කොට උඩ යයිද
94 47 2235263
me numbr ekata calla ekak dunnoth ubata wade karaganna puluwan weyi..
කාගෙද මචන් මේ නම්බර් එක.......??ස්කන්ධ කුමාර දෙවියන් මෙසේ කියති.............
සියළුම මගින් කරමින් අල්ලං ..........සල්ලං
දැන් මෙතනට ඇවිත් දානව පොයි ....සෙල්ලං
බස් රත්නයා ගේ මම අල්ලං ........ව**ලෙං
පරසක් වල ගසමි මගියන් රකින .......ලෙසිං
තෝ විත් යදින්නේ ඇදුමක් ........ඇදගෙන ද?
අර බස් ගැමුනු යමපල්ලව සිහි ........වෙයිද?
තොපි මේ කරන නොපනත් කං නැති වෙයිද?
මට යැද්දාම තොගෙ පව් කම්බස් .......වෙයිද?
තෝ වගෙ එවුන් අල්ලා පර..........සක්වලෙහි
ගසනා විටදි ලෝ වැස්සෝ පින් ම ........දෙති
එනිසා තගේ ශිස්ණය රැක ගෙන ........මෙහිදී
චුත වී පලයන් කෝ මට නොම පව් .....ගෙන දී![]()
බම්ප් තමයි මචා.. කාලෙකින් කතරගම ගියේ නෑ
![]()
මමත් මේ අවුරුදු 10කට විතර පස්සේ තමා කතරගම යන්නේ.... 
කතරගම ගොස් සතියකට පසු
පොලිමේ මුලින් වට්ටිය දුන් අපේ රත්නේ
නිවසට ඇවිත් දැන් සතියක් ගතවෙන්නේ
දෙවියන් මගේ දුක නැහැ කනකට ගන්නේ
හෙට දින මෙමට කොකින් කොයිකද වෙන්නේ
දෙවියන් කෝප වී මාහට බැන වැදුනේ
වැඩිපුර මොණර කොල මා පමණයි දුන්නේ
මේගැන සිත සිතා ඔහු දැන් පසුවෙන්නේ
වැදුනා හිටි හැටියේම රත්නෙගේ දුරකතනේ
අයියො මහත්තයො මට බැහැ එලවන්න
අනිවා වෙනවා මේ එන්ජිම ගලවන්න
හොද මැකැනික් කෙනෙක් බස් එක බලවන්න
ඉන්නවනම් හනික එක්කරගෙන එන්න
හනි හනිකට රත්නේ ඇඟ ලාගෙන කමිසේ
දුවනවා අපරභාගයේ පැට්‍රොල් වැඩුනා විලසේ
මැකැනික් කාරයත් යයි ඔහු පසු පස්සේ
වදිනවා දුරකතනෙ මේ කලබල අස්සේ
හලො සර් මම ඩ්‍රයිවර් මහත්තයා
වාරික 5ක් ඇරියස් දැන් සොරී කියා
මාවයි කොන්දවයි එතනම බිමින් තියා
ෆිනෑන්ස් කම්පැනිය බස් එක අරන් ගියා
අනේ දෙවියනේ කිම මේ සිදුවෙන්නේ
මොනවද මම මගේ පවුලට පවසන්නේ
පුජා වට්ටියේ ගුනය නැහැ පලදෙන්නේ
මේ හැම මගුල් මටමම නොවැ වෙන්නේ
මැකැනික් කාරයට එන්ජිම බලනු කියා
රතෙන් හනික ෆිනෑස් කම්පැනි එකට ගියා
යනෙනා අතර ඉහමොල රත් වෙලා නියා
සියළුම දෙවි දෙවතාවුන් සිහිකරනවා මෙයා
හනිකට ඇතුලු වී කම්පැනි එකට එයා
මැනෙජර් මහත්තයා ඉන්නා තැනට ගියා
දත් තිස් දෙකම පෙන්නා වැද වැටී මෙයා
ඇහුවා බස් එකට කීයක් ඇරියස්ද කියා
බලන්න මහත්තයෝ වාරික කීයක්ද කියා
ඔහෙලා හිතන්නේ අපි ගොන් හරකුන්ය කියා
දත් ටික පෙන්නුවට ණය පිය වෙන්නැනේ මෙයා
ලක්ෂ හතක් දී අරගෙන යන්න ඔයා
දැන් ඇත රත්නේගේ ඉහ මොල රත් විලා
ඒ එක්කේම මැකැනික් කොලුවා දුරකතනේ රැදිලා
එන්ජිම ගොඩ ගන්න බැහැ එය අප්සට් විලා
අලුත් එකක් නම මිලියනයත් පැනලා
machan me sare 14 wanida handawe 7 ta thamai poojawa patanganne.mage yaluwek innawa pooja watti kadayak & hotel ekak thiyana ekek.u thama kiwwe..

එතකොට උදේ පූජාව නැද්ද......??14 wenida hawasa thiyenne menna me TP num eken welawa hariyatama ahaganna......(Thama nakath balala nathi nisa mata welawa kiwwe na) 0477235202
එතකොට 14 වෙනිදාට, උදේට පූජාවක් නැද්ද මචෝ......?? 
okage paw tika hodaganna udaw weyanumba danayak dunna wage thamai
![]()

ගිය පාර උඹත් ගියා නේද.......?? 


bump. mama nam danne naa
අඩෝ දාල තියෙන pic එක නම් පට්ට ඇඩෙනවා... මේකේ hq එක තියෙනවද.
http://kataragamamahadevalaya.org/

මචංගග මම දන්න විදිහට 4 ට පුජාවක් තියෙනවා. ඒත් අවුරුදු දවසට මහා දේවාලේ වහලා තියෙන්නේ නොනගතේ ඉවර වෙනකම්. ඊට පස්සේ අළුත් අවුරුද්දේ කිරි උතුරෝලා තමයි පුජාව පටන් ගන්නේ.
නොනගතේ 14 උදේ ඉවරයිනේ මචෝ..... මට දැන ගන්න ඕනා මුල්ම පූජාව තියෙන වෙලාව හරියටම....... 
එලකිරි එකේ බස් හිමි අපේ බස් රත්නේ
හොද හැටි රතගාය මූ හට අඩු නැත්තේ
යන්නට කතරගම මේ අවුරුදු අස්සේ
මූ හට කිමද හදිසියෙ ඇති වුන ප්‍රශ්නේ
නොනා මුගේ නැවත්ත ගැබ් වීලාද
නැතිනම් මූට තව දරුවෙක් හිතිලාද
සල්ලිය භාගේ බස් එකකට යොදලාද
පුජා වට්ටියේ දුක්පොදි බැදලාද
බස් වල ටැකස් වැඩි නොවී මෙලෙසම රැදේවා
දින දින ටිකට් වල මිල ඉහලට නැගේවා
ඉන්ධන සහන එක පිට එක ලැබේවා
බස් හිමි මෙමා හැමදා ලොව දිනේවා
දෙවියනි කතරගම අද මට වෙන්න සමා
කියනවා මගේ දුක ඔබ හට සිරස නමා
මොණරු කොල ටිකක් වට්ටිය යටින් දමා
කපුවා ලවා වැඩිපුර දුක කියමි මෙමා
දෙවියනි මගේ දුක පලමුව අහගන්න
ටැක්ස් එක තව ටිකක් අඩු කරලා දෙන්න
මාහට තවත් බස් දෙක තුන අරගන්න
දෙවියනි මෙමට හැමදා ශක්තිය දෙන්න
දෙවියනි මගේ ගැත්තා නම බස් රත්නේ
සැමටම කලින් මේ දුක අද වැදගත්නේ
වැඩිපුර මුදල් නම් මම නැහැ අරගන්නේ
බස් හිමි ගැත්තාට බස් වැඩිපුර දෙන්නේ
බස් වල යන අයත් දෙවොලට එන්නැද්ද
දෙවියන් උන් කියන දුක අහගෙන ඇද්ද
අද හෙට අවම මිල රුපියල් 3 වෙයිද
තියෙනා බසුත් රත්නේගේ කොට උඩ යයිද

මේක ඈඩෙනවා ඕයි..... Rep+
