seeds wadi torrent ekak baapan ko...![]()

oke seed 3i haveee 3th offline itin speed ei kiyala a
![]()
![]()
![]()

මමත් එස්.එල්.ටී අන්ලිමිටඩ් පාවිච්චි කරන්නෙක්
මගේ ඔහොම සීන් ඒක්ක නෑ ස්ලොව් වීමක් වෙලත් නෑ
වෙබ් සයිට් එහෙමත් වෙනද වගේම ඉක්මනට ලෝඩ් වෙනවා
![]()
තව දෙයක් මම අහල බැලුව මම දන්න
ප්‍රාදේශීය ඉංජිනේරුවෙක් ගෙන් එහෙම ස්පීඩ් බෑන් විත් ලිමිට් කරලද කියල
එහෙම සීන් එකක් කරලත් නෑලු කරන්නත් බෑලු




Ape Nam Onna Awulak Neපොඩ්ඩා;12495391 said: