ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

thaririwi

Member
Jan 10, 2010
411
10
0
ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

ඔයගොල්ලො මොකද හිතන්නෙ කෙල්ලො එයලගෙ ගල පේන්න ඇදගෙන යන එක පිලිබදව ඇත්තටම එහෙම කෙනෙක්ව දැක්කහම එ ගැණු ලමය ගැන රාගික ආසාවක් එනව ඇරෙන්න ආදරයක් ඇතිවේද??? මොකද ඔයාල හිතන්නෙ...

6062034542.jpg

57907876.jpg

37826892.jpg
 
Sep 12, 2011
884
120
0
මේක කරේ මාධ්‍ය විසින් . " ශා!! ගල පේන්න ඇන්දම සෙක්සි." වගේ අදහස් මාධ්‍ය සමාජයට දුන්නා. ඉතින් කොල්ලෝ ඒක පිළිගත්තා, කෙල්ලෝ ගල පේන්න අඳින්න ගත්තා.

ඉස්සර කාලේ ඉඳල තියෙන්නේ topless ව. කෝ , ඒ කාලේ ඔහොම තදියමක් තිබුනේ නෑනේ? ඒත් දැන් කොහොමද? කොහොමද එහා ගෙදර නංගි topless ඉන්නවා කියල ආරංචියක් ආවොත්? කොල්ලෝ ගෙදර වට කරයි.:lol::lol::lol:

ඒක තමයි කියන්නේ සෑමදේම සාපේක්ෂයි.:D:D:D
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මහ නිළමේ;12508156 said:

aththa.
habai dan kellek gala penna yanawa kiyanne e kella diha minissu balanne baddak diha balan innawa wagene.
api kamathi na ne ape kella ehema adinawata.
man nam gala penna adina eka anumatha karanne na.
 
thaririwi

Member
Jan 10, 2010
411
10
0
මම උනත් කෙල්ලෙක් ගල පෙන්න ඇදන් ගියොත් බලනව මොකද මමත් කොල්ලෙක්නෙ එ වුනට කවදවත් සැබෑ ආදරයක් කියන එකක් ඇති වෙන එකක් නැ කියල තම මටනම් හිතෙන්නෙ :yes::yes::yes::yes::yes:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මම උනත් කෙල්ලෙක් ගල පෙන්න ඇදන් ගියොත් බලනව මොකද මමත් කොල්ලෙක්නෙ එ වුනට කවදවත් සැබෑ ආදරයක් කියන එකක් ඇති වෙන එකක් නැ කියල තම මටනම් හිතෙන්නෙ :yes::yes::yes::yes::yes:

සිංහල කොල්ලෙක්;12508230 said:
මටනම් ආදරයක් හිතෙන්නෙ නම් නැ.:no::no::no:ඇනල පයින්න ඇත්නම් කියල හිතෙනව.:rofl::rofl::rofl::P:P:P:P

anna eka thama.
ehema kellekta adre hithenne na.
patta gala kiyala witharai hithenne.
anika ithin pennanna ona nisane ehema adinne.
 
thaririwi

Member
Jan 10, 2010
411
10
0
ඔය POSH POSH කියන අයත් ලස්සනට ඇග වැහෙන්න ඇදුමක් ඇදන් ගියානම් වටිනා කම කියල නිම කරන්න බැ :):):):):)
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතින් උන් ඕව එළියේ දාගෙන යන්නෙ පිරිමින්ට පෙන්න ගන්න තමයි නැත්නම් ගෑනුන්ට පේන්නද? අනේ මන්ද උන්ම එලියෙ දාගෙන ගිහින් මොනාහරි උනාම "ගෑනියෙකුට පාරෙ බැහැල යන්න බෑනෙ" කියනවා :lol:

    අර මහා නිලමේ කියපු කතාව ඇත්ත. ඉස්සර උඩුකය නිරුවත් උනත් හැසිරීම සංවරයි. දැන් ඉතින් පුළුවන් තරම් එලියෙ දාගෙන, අඩු පාඩු තැන් වලට ස්පොන්ජ් පුරවාගෙන නැති කාමුකත්වයත් උපද්දවන්න නෙ හදන්නෙ. ඉතින් එහෙම උන්ම කරගෙන කොල්ලො උන්ට බඩු කිව්වම කොල්ලොන්ට බනිනවා :lol:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මට නම් දැකලම දැන් ඕව ගානක් නැහැ.
    Office Time එකට පොඩ්ඩක් වැඩ කරන එක නවත්තල WTC එක පහලට වරෙන්
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    ඇයි කෙල්ලො ඇඟ වහගෙන යා යුත්තේ ?

    නිරුවත වහගෙන ඉන්න ඔන නිසානෙ.. ඔක අරගෙන හිටියොත් ජනගහනය සීග්‍ර ලෙස වර්දනය වෙය්... කොල්ලො class යන ගමන් අයිනකට ගිහින්න් කෙල්ලට කරන්න ඔන එවා කරල යය් ඇරගෙන ගියොත් නැද්ද මම අහන්නෙ
     
    Nov 21, 2006
    2
    0
    0
    මම අන්තිමට 2007-09-14 වෙනිද ලොග් වුනාට පස්‌සෙ අද තමයි එලකිරි එකට ලොග් වුනේ. තාමත් මගෙ එකවුන්ට්‌ එක ඒ විදියටම තියෙන එක ගැන මට සන්තෝසයි. ඒ වගේම ඇඩ්මින්ලට ස්‌තූතියි. ෆේස්‌බුක්‌ නිසා මේව අමතක වෙලා තිබුනෙ.

    Welcome, samirusanjeewa.
    You last visited: 09-14-2007 at 10:53 AM
    Private Messages: Unread 0, Total 5.

    ඉතින් ගල පෙන්නන්නෙ කොල්ලො අවුස්‌සන්න මිසක්‌ වෙන මොනවටද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම අන්තිමට 2007-09-14 වෙනිද ලොග් වුනාට පස්‌සෙ අද තමයි එලකිරි එකට ලොග් වුනේ. තාමත් මගෙ එකවුන්ට්‌ එක ඒ විදියටම තියෙන එක ගැන මට සන්තෝසයි. ඒ වගේම ඇඩ්මින්ලට ස්‌තූතියි. ෆේස්‌බුක්‌ නිසා මේව අමතක වෙලා තිබුනෙ.

    Welcome, samirusanjeewa.
    You last visited: 09-14-2007 at 10:53 AM
    Private Messages: Unread 0, Total 5.

    ඉතින් ගල පෙන්නන්නෙ කොල්ලො අවුස්‌සන්න මිසක්‌ වෙන මොනවටද?

    welcome..:)
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    mehema podi prashnayak ahannam.

    Muslim un hithanawane ganu moona, konde pawa wahan inna ona kiyala. Ethakota moona aragena inna konde wahanne nathi kello gana unta ragika, wal hangeemak misak adarayak athi wenne nathuwa athi. E nisa ganunta moona wahanna bala karana eka sadhara mathayakda?

    Issara ape samaje oya anduma kiyana eka wadagath deyak nevei. Oya kakul pena eka ewa mewa awul wune me langaka indala ne. Ara kiwwa wage topless kalekuth thibuna. Ethakota dawasaka ganu moona pennana eka hari na kiyala mathayakuth me wage ratata awoth api ape ganunwa arabi kello wage hira karala goni andawanna onada? Ethakota apita moonu dakkath naginna ganiwida?

    Hari waradda theeranaya karanna samajeta ida deela bataluwo ranchuwak wage e mathaya piliganna eka niwaradi kramayada? Ethakota muslim un bahuthare unoth api unge mathaya piliganna onada?

    Api kakul dakala ganunta hangeem pahala una nam api short andina eka nawaththanawada? Api short andinne, shirt eka nathuwa inne unta pennannada?

    Kakul pena eka bohoma saamanya deyak wena societies thiyenawa. Api unge sadachare honda na kiyala ape eka muslim culture ekata wada hondai kiyanne kohomada? Arabi unta hithenawa athi ganu oluwa wahanne nathi ape culture eka mara wal jara ekak kiyala.
     
    • Like
    Reactions: Tom Riddle
    Sep 12, 2011
    884
    120
    0
    අර මහා නිලමේ කියපු කතාව ඇත්ත. ඉස්සර උඩුකය නිරුවත් උනත් හැසිරීම සංවරයි. දැන් ඉතින් පුළුවන් තරම් එලියෙ දාගෙන, අඩු පාඩු තැන් වලට ස්පොන්ජ් පුරවාගෙන නැති කාමුකත්වයත් උපද්දවන්න නෙ හදන්නෙ. ඉතින් එහෙම උන්ම කරගෙන කොල්ලො උන්ට බඩු කිව්වම කොල්ලොන්ට බනිනවා :lol:

    මට නම් දැකලම දැන් ඕව ගානක් නැහැ.
    Office Time එකට පොඩ්ඩක් වැඩ කරන එක නවත්තල WTC එක පහලට වරෙන්

    එකනේ. දැන් මටත් ඕවා සාමාන්‍ය දෙයක් වෙලා. ඒ විතරක් යෑ. මම ඉන්න ස්විට්සර්ලන්තයේ කෙල්ලෝ ටියුබ් ඇඳගෙන නේ යන්නේ? ඒත් ඒක බල්ලෙක් වත් ඒ අය දිහා බලන්නේ නෑනේ?