ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ ?

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    බඩගිනි කොල්ල;12473292 said:
    97038273693774183196.jpg

    :rofl: :rofl: :D :D
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ova gana kiyala vadak ne machan.... dan lankave salli tiyena eka oni magulak karanava... api ke gahuvata ova navatinne ne....

    mata nan kiyanna tiyenne ape clarance me kale hitiyanan sure hart-attack ekak hadila marenava mu me sinduva kiyana vidiha ahala
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම කරපු උන් තමා අද ජනප්‍රිය තරු වෙලා ඉන්නෙ.. ඔය ශිහාන් ප්‍රසිද්ධ උනේ අනුන්ගෙ සිංදු කියලනේ මචෝ.. අද කාලෙ වැඩිපුරම සිද්ධ වෙන්නෙ ඕක.. අනික උන් සිංදුවට සාධාරණයක් ඉටු කරනවා නම් දුකක් නෑ.. සිංදුව කනවා කියන්නෙ උපරිමේටම.. එහෙව් එකේ ඔය සිංදුව ගැන කවර කතාද.. :no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අයියෝ ප්‍රිහාන් අයියේ වැඩේ චාටර් හොදේ
    පුළුවන් නම් මේ සිංදුව ඉල්ලා අස්කරගන්න මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා

    අනේ ප්ලීස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම කරපු උන් තමා අද ජනප්‍රිය තරු වෙලා ඉන්නෙ.. ඔය ශිහාන් ප්‍රසිද්ධ උනේ අනුන්ගෙ සිංදු කියලනේ මචෝ.. අද කාලෙ වැඩිපුරම සිද්ධ වෙන්නෙ ඕක.. අනික උන් සිංදුවට සාධාරණයක් ඉටු කරනවා නම් දුකක් නෑ.. සිංදුව කනවා කියන්නෙ උපරිමේටම.. එහෙව් එකේ ඔය සිංදුව ගැන කවර කතාද.. :no::no:
    මචන් ශිහාන් සුපර් ස්ටාර් එන්න කලින් තමයි උගේ ෆස්ට් ඇල්බම් එකේ සිංදු කලේ
    ඒ ඌ ඒලෙවල් ප්‍රොජෙක්ට් එකට
    සුපර් ස්ටාර් එකේ ඉතින් උන්ගෙම සිංදු කියන්න බෑ නේ බන් තරගෙ ස්භාවය ඒකනේ
    ඒ උනාට ඌ තරගෙන් පස්සේ උගේම සිංදු ගහල හිට් උනේ නැද්ද
    හැබැයි ඌත් අර රිංගින් ටෝන් සෙල්ලමට අහු වෙලා පරන එවා රීමේක් කරල ගහල ඒවට අහු වෙලා ඉස්සරහට කරන එකක් නෑ ඒවා

    මේකත් එහෙම එකක් වෙන්න ඕනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com










    මෙන්න කුජීත කරල තියෙන සිංදු කීපයක්
    සේරම අප් කරල තියෙන්නේ රෙයෝන් සිල්වගෙ ඒ.බී.සී නෙට්වර්ක් කියන කුජීත පොට් එකේ සයිට් එකේ
    සේරම රීමේක් කරල තියෙන්නෙ රිංන්ග් ටෝන් සෙල්ලමට
    මුල් ගායකයට මේ කිසිම ප්‍රතිලාබයක් යන්නෙ නෑ
    මේව කරන්න කලින් පොඩ්ඩක් හොයල බලල කරපන්
    තිලාන් කියන්නේ එලකිරි එකේ ඉන්න කෙනෙක් නේද බොලවු
    ඌ මෙවා දකිත්වා

     

    dam32

    Member
    May 19, 2009
    140
    2
    0
    144.jpg


    ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ ?
    මේ කාලකන්නියට පුලුවන්ද Clarance වගේ සින්දු කියන්න.
    මට මේක අහල ඔක්කාරෙට ආවා!!
    :baffled::baffled::baffled:

    බාලම බලන්න

    Eka atta mch..............:angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,119
    113
    Gotland
    lol dan inne ponna hutto ban. thamange nirmanayak karaganna ba anunge eva aran remix karala kiyanawa. oita wada hodai bus eke wiridu kivva nam
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    hahah GT ge yaaluwekta thamai umbala oya baninne :D

    GT hari gihin kiwwoth hondai.. anunge sindu remake karala goda yanawata wada hondai neda thamangema ekak kiwwoth.. :( dan me remake scene eka kalawak style ekak weegena enawa..

    paya ai hinahenne eka remake kara.. eke nam man echchara cha gathiyak dakke na..
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Prihan Madappuli kadappuli wadak karala tiyenne,, muge mithure kiyan,yayata payana,waw thale patta sira.. ai mu me gon wade kare :(