'මම' ඉන්නේ කොහෙද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ගූ දමිත්...නියම ගූ ගොඩක්..යකෝ බුද්ධාගම කාල පව් පුරොගන්නෙ නැතුව හිටපන්..උඹ දන්න දෙයක් නෑ,
    උඹ රහත් නෙමෙ අඩුම ගානේ දස අකුසලෙන්වත් මිදුන එකෙක් නෙමේ..නොදන්න දේවල් කියවන්නෙ නැතුව පාඩුවෙ වැඩක් බලා ගනින් පව් පුරොගන්නෙ නැතුව.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේක එක්කෙනෙකුට විශේෂයෙන් ලිව්වට, repeat කරන්න තරම්ම වැදගත් points ටිකක් මේකේ ලිව්වා!! ඒ නිසා ආයේ පාරක් හැමෝම බලාගන්න...

    මේ... ඇත්තටම නම්, 'අපි කරන වැරදි වැඩ නිසා ඊළඟ භවයේ අපායට යන්නෙත් වෙන එකෙක්ද? දඬුවම් විඳින්නෙත් වෙන එකෙක්ද?' කියල ඇහුවොත් ප්‍රශ්ණේ වැරදියි!!! සත්වයෙක් කියන්නේ සන්කතයක්!!! !!! !!! උන් ඉපදිලා... කාලයක් ජීවත් වෙලා... මැරෙණවා!!! එච්චරයි!!! !!! !!! උන්ට 'භව ගමනක්' කියල එකක් නෑ!!! !!! !!! ඔන්න ඔයබව, 'අනිත්‍ය / දුක්ඛ / අනාත්ම' බව නොදන්නා එක, 'අවිද්‍යාව' තමයි මේ ජීවිත කතාවේ foundation එක!!! !!! !!! පණ යනකම් බණ ඇහුවත්... ධර්මයේ හැසිරුනත්... ලේසියෙන් කෙනෙක් මේ ඇත්ත කතන්දරේ හරියට තේරුම් අරන් සංසාර දුකෙන් ගැලවෙන්නේ නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් විතර පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ... මරණින් මතු සුගතියකට හරි යන්නේ..." කියල කිව්වේ ඒකයි!!! !!! !!! නැත්නම් එහෙම කතාවක් කියන්න උන්වහන්සේට පිස්සු නෑ... උන්වහන්සේ ඇත්තටම වෙන සිද්ධිය තමයි ඒ කිව්වේ!!! !!! !!!

    ඔයාලගෙයි මගෙයි අතරේ gap එක අහසට පොලව වගෙයි... ඒත් මේ සංසාර අනතුරේ තියන භයානක කමේ හැටියට, මට කිසි එකෙක්ව loss වෙන්න හරින්න බෑ!!! !!! !!! ඒ නිසා, 'සංසාර කතාව' මෙතැනින්ම කුඩේ කුඩුවෙලා යන්න maximum bias කරලා, බණ ඇහුවට ලේසියෙන් කෙනෙක් අල්ලගන්නේ නැති point එකට මං ඔයාලව බලහත්කාරයෙන් ඇදගෙන ආව නිසා, දැන් ඔයාල confuse වෙලා... excite වෙලා... අන්දුන් කුන්දුන් වෙලා... තුන් කුන්දුන් වෙලා... ඉන්නේ!!! !!! !!! ඒකේ අවුලක් නෑ... ගණන්ගන්න එපා!!! !!! !!! මෙහෙම නැතුව මොකෙක්වත් සංසාර දුකෙන් කවදාවත් නිදහස් වෙන්නේ වත් / නිදහස් කරන්න ලැබෙන්නේ වත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ, "මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් විතර පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ... මරණින් මතු සුගතියකට හරි යන්නේ..." කියල කිව්වේ සන්තෝසෙන් නෙවෙයි!!! !!! !!! ඒක උන්වහන්සේට ඒ කාලේ හැටියට කරගන්න දෙයක් නැති කමට, බොහොම දුකෙන් / කණගාටුවෙන් කියපු දෙයක්!!! !!! !!! 'මං ඒ situation එක invert කරනවා!!' කියල... 'මුළු ලෝකෙම එවුන් ගොඩ යන, නියපොත්තට ගන්න තරමේ චුට්ටකට විතරක් miss වෙන ගාණටම හදනවා!!' කියල... 'උඹලට සංසාරේ යන්න දෙන්නේ නෑ!!' 'දැන් උඹලට සංසාර අනතුරක් නෑ!!' කියල... වැඩේට අතගැහුවේ මොකුත් අසනීපයක් හන්දා එහෙම නෙවෙයි!!! :D මං වැඩේ නවත්තන්නේ උඹලව එහෙම්පිටින් ගොඩ දාල තමයි!!! !!! !!! :yes::yes::yes: බය නැතුව ඉන්න... මං සේරම clear කරලා දෙනවා!!! !!! !!! :D:D

    ඇත්තටම මේ මාතෘකාව මෙච්චරට තුවාලයක් වෙලා තියෙන්නේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උන්ට හිතෙන හිතෙන බයිලා ගහලා... 'ධර්මය' වළඳලා... වැඩේ අච්චාරු කරලා තියන නිසයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා, උන්වහන්සේ කිව්වා, සාසනයට රිංගගන්න කාලකණ්නි ඔය විනාශය කරන බව!!! !!! !!! මං උන්ව තම්බන්නේ වත් නැතුව අමුවෙන්ම කන්න හදන්නේ ඒකයි!!! :growl::growl::growl::growl::growl::growl: හැබැයි දැන් උන් කරපු කියපු කිසි දේකින් වැඩක් නෑ... මං ඒවා සේරම කුඩේ කුඩුකරලා දාල, උඹලට 'ඇත්ත' පෙන්නලා දෙනවා!!! !!! !!! උඹලට, 'මං සැරින් සැරේට එක එක දේවල් කියනවා' කියලා හිතෙන්නේ, 'සංසාරේ යන්න බැරි නම් අමුතුවෙන් අපායට යන්නේ කොහොමද?' වගේ ඒවා හිතෙන්නේ, තවම හරිහැටි ඒ 'ඇත්ත' අවබෝධ උනේ නැති නිසයි!!! !!! !!! ඒවා හිතන්න යන්න එපා... එතන case එක තියෙන්නේ, අපි Nature එකෙන් තියන බලපෑමෙන් නිදහස්වෙලා මේ ජීවිතය අවසන් වෙනකොට පටිච්චසමුප්පාදය break වෙන තැනට කටයුතු කලේ නැත්නම්, Nature එක තව සත්ව ජීවිතයක් බලහත්කාරයෙන්ම හදන නිසයි!!! !!! !!! එහෙම තව ජීවිතයක් හැදෙන්න ඉඩ හැරියොත් ගැලවෙන්න ලැබෙන්නේ නෑ... 'පොලව පලාගෙන අපාගත වෙනවා!!' කිව්ව විදියටම වැඩේ සිද්ධවෙනවා!!! නැත්නම් 'නිදා පිබිදියා වගේ...' 'ශක්තිමත් පුරුෂයෙක් අතක් නවල දිගහරිනවා වගේ...' දිව්‍යලෝකේ උපදිනවා කියන එක සිද්ධ වෙනවා!!! හැබැයි දැන් කාලේ නම් කිසිම එකෙක්ගෙන් දිව්‍ය ජීවිත සකස්වෙන්නේ නෑ!!! !!! !!! මැරෙණ මැරෙණ එකාගෙන් හැදෙන්නේ පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත විතරයි!!! !!! !!! ඉතින් එහෙම හැදෙන්න හැරියොත්, කරන්න දේකුත් නෑ... අනේ අපොයි විතරයි!!! !!! !!! ඒ නිසයි පව් කරන්න එපා... පින්ම කරන්න... කියල තියෙන්නේ!!!

    සේරම කියල දෙනවා බං, චුට්ටක් ඉවසන් හිටහල්ලා...
    :)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ayi wesige putho tho dakke nadda mama slu ekata daapu last post eke kiwwa tho EK eketh me wade nawaththanna dangalana haalparuwamayi kiyana bawa?? kohomahari moderator kawuruhari kenek, thoma hari wenin slu pakayek hari aluth ID ekakin awith daapu serama delete karalaa, me photo eka thibba okkoma instances pawaa delete karala thiyeddi, tho meka aayi upload kale tho slu ekatath ringagena inna, eken maawa ban karannath moolika wechcha pakayama nisaa neweyida ponnayo??? tho hithanne thowa hoyagena thoge bella mirikanna baa kiyalada??? ??? ??? :angry:

    man thoge waththe pol hitawanawaa!!! hitapiya pol booruwaa!!! :growl::growl:

    ඔහොම යන් kariya ඔහොම යන්
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙන්න kariya රහත් වූ ආකාරය
    ඇත්ත රැකියාව - technician ----> පෙන්වන රැකියාව - system engineer .
    ඇත්ත තත්වය -
    මානසික රෝගී(පෘතග්ජන) -----> පෙන්වීම - රහතන් වහන්සේ
     
    Sep 12, 2011
    884
    120
    0

    රහතන් වහන්සේ නමක් බෙල්ල මිරිකන්නේ ඇයි. :confused::confused::confused:

    එක රහතන් වහන්සේ කෙනෙකුට කෙනෙක් වතුර ගැහුවා. ඒත් උන් වහන්සේ නිකන් හිටියා. :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    335bogh.jpg

    සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
    දුක සැප දෙක නිති පෙරලේ...රිය සක ලෙස ලෝ කුහරේ...

    දුකයි තමා..ඒත් මූන බෙරි කරන් ඉන්න කොට අපිටත් ඇඬෙනවා බන්.
    :yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා...

    දැන් මම මේ 'පකයන්ගේ' posts වලට respond කරන එක නවත්තනවා!!! වෙන මොකකට වත් නෙවෙයි... දැන් මං මේ thread එකට publicity දෙන්න දැඟලුවා ඇති!!! දැන් ඔයාල වගේ සැහෙන මොලේ තියන... කල්පණා කිරීමේ හැකියාව තියන... හොඳ බුද්ධිමත් පිරිසක් මේ වැඩේ ගැන දන්නවා!!! දැන් මං ඉඩ ලැබෙන ලැබෙන විදියට... පුළුවන් ඉක්මනට... කරුණු සේරම publish කරන්න, ඔයාලත් ඒවා හොඳට කියවලා බලලා තේරුම් අරන්, තව දන්න දන්න උදවිය හැමෝටමත් මේ ගැන කියල, එයාලවත් මේක බලන්න යොමුකරන්න!!! !!! !!! කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත තමයි මේ ධර්ම කතාව එහෙම්පිටින්ම රඳා පවතින්නේ!!! !!! !!! මං, චුට්ටක් හරි කල්පණා කිරීමේ හැකියාව තියන (මොලේ කලඳක් හරි තියන / මොලේ > 0) පොඩි එකෙකුට වුනත් තේරෙන්න, Montessori level එකෙන්ම, සේරම කියල දෙනවා!!! !!! !!! ආයේ නම් ඔයාලට සංසාරය අනතුරක් වෙන්නේ වත්, භයානක වෙන්නේ වත් නෑ!!! !!! !!!

    හැබැයි මේ වල් බල්ලෝ ටික, උන් කරගෙන ආව දේ ඉදිරියටත් මේ විදියටම කරගෙන යාවි!!! ඔයාල උන් මොනවා කිව්වත් ඒවා care කරන්න යන්න එපා... මම දාන posts මගහැරෙන්නේ නැතිවෙන්න, search කරලා අනුපිලිවෙලට බලාගෙන, හොඳට කියවලා... කල්පණා කරලා බලල... ඇත්ත තේරුම්ගන්න!!! !!! !!! එච්චරයි. අනික, ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන ඔයාල දැන් මේ 'පකයෝ ටික' අඳුනනවා!! උන්ගේ අරමුණ පැහැදිලිව තේරුම් අරන් ඉන්නවා!! මුං බත්කන හරක් ටිකක්... මොලේ නැති මැටි මොල්ලු ටිකක්... උනාට, උඹලට කියවල බලල... කල්පණා කරලා බලල... තේරුම් ගන්න හැකියාවක් / ශක්තියක් තියනවා!! ඉතින්, උන් කොච්චර බාධා කලත්, මගේ posts මගහැරෙන්නේ නැතිවෙන්න බලාගන්න!!! ඒ හොඳටම ඇති!!!

    මේ posts ටික වැදගත්!! :)
    ** http://www.elakiri.com/forum/showpost.php?p=12489022&postcount=3413
    ** http://www.elakiri.com/forum/showpost.php?p=12553342&postcount=3478
    ** http://www.elakiri.com/forum/showpost.php?p=12559441&postcount=3532
    ** http://www.elakiri.com/forum/showpost.php?p=12553997&postcount=3493
    ** http://www.elakiri.com/forum/showpost.php?p=12561176&postcount=3561

    මේ 'පකයන්ට' උත්තර දීපුවත්, ඒවගේම වැදගත්!! ;):)
    1) http://www.elakiri.com/forum/showpost.php?p=12549783&postcount=3454
    2) http://www.elakiri.com/forum/showpost.php?p=12551136&postcount=3474
    3) http://www.elakiri.com/forum/showpost.php?p=12553487&postcount=3483
    4) http://www.elakiri.com/forum/showpost.php?p=12553797&postcount=3486 very important!
    5) http://www.elakiri.com/forum/showpost.php?p=12557772&postcount=3521 very important!
    6) http://www.elakiri.com/forum/showpost.php?p=12559434&postcount=3531 truly important!!
    7) http://www.elakiri.com/forum/showpost.php?p=12559712&postcount=3541 very very important!!
    8) http://www.elakiri.com/forum/showpost.php?p=12565244&postcount=3571
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    යාලුලා...

    දැන් මම මේ 'පකයන්ගේ' posts වලට respond කරන එක නවත්තනවා!!! වෙන මොකකට වත් නෙවෙයි... දැන් මං මේ thread එකට publicity දෙන්න දැඟලුවා ඇති!!! දැන් ඔයාල වගේ සැහෙන මොලේ තියන... කල්පණා කිරීමේ හැකියාව තියන... හොඳ බුද්ධිමත් පිරිසක් මේ වැඩේ ගැන දන්නවා!!! දැන් මං ඉඩ ලැබෙන ලැබෙන විදියට... පුළුවන් ඉක්මනට... කරුණු සේරම publish කරන්න, ඔයාලත් ඒවා හොඳට කියවලා බලලා තේරුම් අරන්, තව දන්න දන්න උදවිය හැමෝටමත් මේ ගැන කියල, එයාලවත් මේක බලන්න යොමුකරන්න!!! !!! !!! කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත තමයි මේ ධර්ම කතාව එහෙම්පිටින්ම රඳා පවතින්නේ!!! !!! !!! මං, චුට්ටක් හරි කල්පණා කිරීමේ හැකියාව තියන (මොලේ කලඳක් හරි තියන / මොලේ > 0) පොඩි එකෙකුට වුනත් තේරෙන්න, Montessori level එකෙන්ම, සේරම කියල දෙනවා!!! !!! !!! ආයේ නම් ඔයාලට සංසාරය අනතුරක් වෙන්නේ වත්, භයානක වෙන්නේ වත් නෑ!!! !!! !!!

    හැබැයි මේ වල් බල්ලෝ ටික, උන් කරගෙන ආව දේ ඉදිරියටත් මේ විදියටම කරගෙන යාවි!!! ඔයාල උන් මොනවා කිව්වත් ඒවා care කරන්න යන්න එපා... මම දාන posts මගහැරෙන්නේ නැතිවෙන්න, search කරලා අනුපිලිවෙලට බලාගෙන, හොඳට කියවලා... කල්පණා කරලා බලල... ඇත්ත තේරුම්ගන්න!!! !!! !!! එච්චරයි. අනික, ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන ඔයාල දැන් මේ 'පකයෝ ටික' අඳුනනවා!! උන්ගේ අරමුණ පැහැදිලිව තේරුම් අරන් ඉන්නවා!! මුං බත්කන හරක් ටිකක්... මොලේ නැති මැටි මොල්ලු ටිකක්... උනාට, උඹලට කියවල බලල... කල්පණා කරලා බලල... තේරුම් ගන්න හැකියාවක් / ශක්තියක් තියනවා!! ඉතින්, උන් කොච්චර බාධා කලත්, මගේ posts මගහැරෙන්නේ නැතිවෙන්න බලාගන්න!!! ඒ හොඳටම ඇති!!!

    335bogh.jpg
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මෙන්න kariya රහත් වූ ආකාරය
    ඇත්ත රැකියාව - technician ----> පෙන්වන රැකියාව - system engineer .
    ඇත්ත තත්වය -
    මානසික රෝගී(පෘතග්ජන) -----> පෙන්වීම - රහතන් වහන්සේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ayi wesige putho tho dakke nadda mama slu ekata daapu last post eke kiwwa tho EK eketh me wade nawaththanna dangalana haalparuwamayi kiyana bawa?? kohomahari moderator kawuruhari kenek, thoma hari wenin slu pakayek hari aluth ID ekakin awith daapu serama delete karalaa, me photo eka thibba okkoma instances pawaa delete karala thiyeddi, tho meka aayi upload kale tho slu ekatath ringagena inna, eken maawa ban karannath moolika wechcha pakayama nisaa neweyida ponnayo??? tho hithanne thowa hoyagena thoge bella mirikanna baa kiyalada??? ??? ??? :angry:

    man thoge waththe pol hitawanawaa!!! hitapiya pol booruwaa!!! :growl::growl:

    පවු අප්පා දමියට හොඳටම කේන්ති ගිහින්. රහතන් වහන්සේලාට කෙන්තිනම් යන්නේ නැහැ. මම SLU මෙම්බර් කෙනෙක්නම් නෙවෙයි. එත් මේ පුංචි රටේ පුංචි පුංචි වෙබ් සයිට් වල වෙන දේවල් අපිටත් ආරංචි වෙනවනේ. දමිය SLU එකේ ගෙට්ටුවට ගිහින් නාගත්තා කියල ආරංචි උනේ අද ඊයේ නෙවෙයි. ඒ දවස්වලම. මේ ලියපුවයින් පෙනෙන්නේනම් දමියෝ ඔබතුමාගේ බොක්කේ බුදුරැස් හැක්කේ දඩමස් කියලයි.......
    අර cameraman ට මොකද උනේ කියල පොඩ්ඩක් කියහන්කෝ දමියෝ අපේ එළකිරියේ කට්ටියට දැනගන්නත් එක්කම..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    daapanko ban smapuurna seen eka.ei muu chater welada ? :rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මේ තාක් කාලයකට විශ්වයේ කොහේ කොයි ලෝකෙක උනත් 'සත්වයෙක්' හැදුනානම් හැදුනේ / ඉපදුනානම් ඉපදුනේ, ස්වභාවධර්මයෙන්ම සකස්වෙච්ච ස්වභාවික වැඩපිළිවෙලට, 'පටිච්චසමුප්පාදයට' අනුවයි!!! මින් ඉදිරියට තව කොච්චර කාලයක් ගතවුනත්, විශ්වයේ සත්වයෝ හැදෙනවානම් හැදෙන්නෙත් / උපදිනවානම් උපදින්නෙත්, ඒ 'පටිච්ච සමුප්පාද' නැත්නම්, 'හේතුවක් නිසා ඵලයක් හටගන්නා' වැඩපිළිවෙලට අනුවම තමයි!!! මේ වැඩපිළිවෙල විශ්වයේ හැමදාටම සිද්ධවෙන දෙයක්!!! ආර්ය සත්‍යයක්!!! !!! !!! කිසිදා වෙනස් නොවන, ස්ථිර / සදාකාලික සිදුවීම් මාලාවක්!!! හැබැයි, සාමාන්‍ය දෙවි / මිනිස් කාටවත් තමන්ටම හොයල මේ වැඩපිළිවෙල ගැන දැනගන්න... නැත්නම්, තමන්ටම හොයල තමන් හැදුනු / ඉපදුනු හැටි දැනගන්න... පුළුවන් කමක් නෑ!!! !!! !!! සාමාන්‍යයෙන් නම් ඉපදෙන මොකෙක්වත් ඔව්ව හොයන්න යන්නෙත් නැහැ තමයි. හැම එකාම ලැබිච්ච ජීවිතේ පරිස්සම් කරගන්න... කරදරයක් නැතුව, පහසුවෙන් / හොඳින් ඒ ජීවිතේ ගතකරන්න... ඉන්න ටිකේ පුළුවන් තරම් සැප විඳින්න... දඟලනවා මිසක්, උන්ගෙ ජීවිත වල ඊට වඩා වැදගත් මොකවත් ඇත්තෙම නෑ!!! අහම්බෙන් හරි 'මොකද්ද මේ ජීවිතේ?' 'මොකද්ද මේකේ තේරුම?' 'ඇයි අපි ඉපදුනේ?' 'කොහොමද අපි ඉපදුනේ??' 'මොකද්ද මේකේ අවසානය??' කියල හිතුනොත්, ඒ බොහොම කලාතුරකින් ඉපදෙන, දුර්ලභ ගණයේ බුද්ධිමත් / ප්‍රඥාවන්ත කෙනෙකුටම විතරයි!!! හැබැයි කලාතුරකින් කෙනෙකුට එහෙම හිතිලා ජීවිතේ ගැන හොයන්න තියාගත්තත් 'මේ මගුල කොහොම පටන්ගත්තද??' 'අන්තිමට මොකක් වෙනවා ඇත්ද??' කියල කල්පණා කරන්න ගියොත් නම් සිද්ධවෙන්නේ, පියවි ඇහින් දකින්න බැරි, කණින් අහල / අල්ලලා අතපතගාල දැනගන්න විදියක් නැති කතන්දරයක් ගැන, 'දෙයිය මවන්න ඇති...' 'එයා ගාවටම යනවා ඇති...' 'ස්වර්ගෙට යනවා ඇති...' වගේ 'උපකල්පණ' තොගයක් හදාගෙන, පිස්සු නටන්න විතරයි!!! !!! !!! තමන්ම ඕවා ගැන කල්පණා කරන්න නොගියත්, කොහොමත් මිනිස්සු හැටියට උපදින උපදින තරමක් එවුන්ට ඇත්තටම සිද්ධවෙන්නේ, එක එක පිස්සෝ කියපු 'පිස්සු කතන්දර' අහල / කියවලා අනාථ වෙන්නම තමයි!!! !!! !!!

    ඇත්තටම මේ සත්ව ජීවිත කිසිම තේරුමක් නැති නිෂ්පල දෙයක්... නිකම්ම නිකම් 'විඳවිල්ලක්' විතරයි!!! ඇත්තටම නම්, ලෝකේ ජීවත්වෙන තරමක් සත්වයන්ගේ වත්, උන් කරන කිසිම දේකවත්, කිසිම හරයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ කෙහෙල් වනයකට වැදිලා, අරටුවක් තියන කෙහෙල් ගහක් හොයාගන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!!" කියලයි. මොකද කෙහෙල් ගස්වල 'අරටු' නෑ!!! ඉතින් කොච්චර හෙව්වත් ලැබෙන්නේ නෑ!!! මේ ඉන්න තරමක් සත්වයෝ... උන් කරන තරමක් දේවල්... සේරම තාවකාලිකයි!!! !!! කොච්චර දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන උපාධි පට්ටම් කොච්චර ගත්තත් ඒවායේ වටිනා කම අවුරුදු 80-100කින් ඉවරයි... මහා ජරමරයක් කරලා වාහනයක් එහෙම ගත්තට අවුරුදු 100-150කින් ඉවරයි... ගෙයක් දොරක් හැදුවොත් අවුරුදු 200-250ක් යනකොට ඒවා සේරම ඉවරයි... වැව් / දාගැබ් කරලා රටේ මහා සංවර්ධනයක් කෙරුවත් අවුරුදු 3000-4000ක් යනකොට එව්වත් ඉවරයි... විද්‍යාවේ දියුණුවෙන් ලෙඩ වලින් / හදිසි අනතුරු වලින් මැරෙන්න යන එවුන්ගේ ජීවිත බේරගත්තට, ආයුෂ ඉවරවෙලා උන් මැරෙන්න යනකොට 'අනේ... අපොයි!' විතරයි!!! විද්‍යාවේ / තාක්ෂණයේ උපකාරය නිසා මොන ජරමරයක් කරලා හරි මැරෙන්න යන එකෙක්ව තව දවස් 2-3කට හරි ජීවත් කරගත්තත්, ආයුෂ ඉවරවෙලා ඌ මළාම, ඒ දඟලපු දැඟලිලි සේරම... කරපු කියපු සේරම... 'වතුරේ ගියා' වගේ තමයි!!! ඉන්නකම් පහසුවෙන් ඉන්න... ලස්සනට ඉන්න... හොඳට ඉන්න... සුඛෝපභෝගීව ඉන්න... සමාජයේ ඉහලින් වැජඹෙමින් ඉන්න... 'ආතල් එකේ' ඉන්න... ගිහිල්ලා මැරිලා හුණෙක් / කැරපොත්තෙක් / ගැඩවිලෙක් / මීයෙක් / මදුරුවෙක් උනාම... නැත්නම් බල්ලෙක් / බළලෙක්, ඒත් නැත්නම් මළපෙරේතයෙක් උනාම... මනුස්සයෙක් හැටියට කරපු මගුල් ඔක්කෝම ඉවරයි!!! !!! !!!

    වැඩේ තියෙන්නේ, ඔය දේවල් කිසි එකක් තොට / තොපිට ඕනේ ඕනේ විදියට පාලනය (control) කරන්න බැරි කමයි!!! !!! !!! ඒකෙත් ලස්සනම වැඩේ තියෙන්නේ, දෙයක් උඩට උස්සලා අල්ලන් හිටියට, අතහැරුණු ගමන් බිමට වැටෙනවා වගේම, මේ සංසාර කතාවේදී සත්වයෝ ඉන්නෙත් අපායට (බිමටම / පතුලටම) වැටෙන ස්වභාවයෙන් වෙච්ච එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියලයි!!! හැම එකාම ඉන්නේ, දැන් වැටෙයි... දැන් වැටෙයි... වගේ තමයි!!! !!! !!! උඹ යන්න ඕනෙත් නෑ... සංසාර අනතුරෙන් නිදහස් වෙනකම් සිද්ධවෙන්නේ, ස්වභාවධර්මයෙන් / Nature එකෙන් තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගිහිල්ලා අදාළ තැන්වලට ඔබනවා වගේ තමයි!!! !!! !!! අනික් එක, සැරයක් පතුලටම ඇදන් වැටුණාම, ආයේ මනුස්ස ජීවිතයක් ලබන්නත් කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනකම් ඉන්න ඕනේ!!! :) තොපිට තේරුණාද?? ඒ කියල තියෙන්නේ, 'අන්තීම අමාරුයි!!' කියන එකයි!!! ඉතින්, මේ 'සංසාර ගමන' කියන එකට අහුවෙලා ඉන්නකම් තොපිට වෙන්නේ, බොහොම සුළු කාලයකට මිනිස්සු... හෙණ කාලෙකට පෙරේතයෝ... ඊටත් වඩා හෙණ කාලෙකට සත්තු... මහා 'දාර' කාලෙකට 'කල්ප කාලාන්තරයකට' නිරිසත්තු... හැටියට, විඳව විඳව ඉන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණාද??? එහෙනම්, සංසාර ගමනේදී සත්වයෙකුට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසාත්, මේ පටලැවිල්ල ලිහාගන්න... සංසාර ගමන නතරකරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... හැකියාවක් ලැබෙන්නේ බුද්ධිමත් මනුස්ස ජීවිතයක් ලබල, ඒ ජීවිතයේදීම ශ්‍රී සද්ධර්මයත් අහන්න අවස්ථාවක් ලැබුණොත් විතරක් නිසාත්, 'මනුස්සයෙක්' හැටියට ඉපදිච්ච තොපි හැම එකාම ඉස්සෙල්ලාම කලයුතු වැදගත්ම / හරවත්ම එකම දේ, 'ධර්මය' නැත්නම් 'පරම සත්‍යය' අවබෝධ කරගෙන, සංසාර කතාව අවසන් කරගෙන... සංසාර අනතුරෙන් නිදහස් වෙලා... 'වලෙන් ගොඩට ඇවිල්ලා' ඉන්න එකයි!!! !!! !!!

    ඊළඟට / ඊට පස්සේ, වටේ පිටේ ඉන්න හැම එකාටම මේ ගැන කියල දීපල්ලා!!! ඉගෙන ගන්න එවුන් ඔලුගෙඩිය පැලෙන්නම ඉගන ගනිල්ලා!! උපාධි පට්ටම සේරම ගහලා, ලොකු ලොකු පොරවල් වෙයල්ලා!! හැම එකාම යාන වාහන අරන්, ගෙවල් දොරවල් හදාගෙන, කසාද බැඳගෙන, ළමයි දුසිම් ගණන් හදපල්ලා!!! හදල උන් හැම එකාටම මේ 'ඇත්ත' පොඩිකාලේ දීම කියලා දීල, උන් හැම එකාවම සංසාර අනතුරින් නිදහස්වෙන තැනට කටයුතු කරහල්ලා!!! !!! !!! හැබැයි තොපි වැඩේ අනාගත්තොත්, සංසාරේ ගූ කරගත්තොත්, ආයේ කතාකරන්න දෙයක් ඉතුරු නොවෙන බවත් හොඳට මතක තියාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනටම ඒක කරගත්ත 'පකයෝ' (ප්‍රසිද්ධියේ හරි අප්‍රසිද්ධියේ හැංගිලා හරි අපේ හාමුදුරුවොන්ට / මට බැණපු... 'අපි වැරදියි' හැටියට දැකපු... බාධා කරපු / මඩ ගහපු / අවමන් කරපු / crash වෙච්ච හැම එකාම) ගැන කතාවක් අවශ්‍ය නෑ. අනික් මේ ඉන්න තරමක් එවුන් හැම එකාමත් මනුස්ස ජීවිත ලබලා හිටියට තවමත් ඉන්නේ සසර අනතුරේම නිසා, උන් මේ ජීවිතය අවසාන වෙන්න කලින් සංසාර අනතුරෙන් ආරක්ෂාවෙන්න අවශ්‍ය මූලික පියවර වත් සම්පූර්ණ කරගත්තේ නැත්නම්... 'සෝතාපන්න' එහෙම නැත්නම්, පටිච්චසමුප්පාදයට අනුව තමන් ඉපදෙද්දීම වෙලා තියන case එක දැනගෙන, ඒ තමන්ට අදාළ නැති පරණ මතකයන්ට රැවටෙන්නේ / මුලාවෙන්නේ නැති කෙනෙක් බවට පත්වුණේ නැත්නම්... වෙලාව ඉවර වෙනකොට උන්ගේ 'බෙල්ල ගහල යන' නිසා, තොපි දන්න දන්න හැම එකාටම මේක කියහල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් පිළිගනීද? විශ්වාස කරාවිද?? උඹලටත් බැණුම් අහන්න වේවිද??? ඒ කිසි එකක් care කරන්න එපා!!! මොන බාධක ආවත් ඒ ඕනෙම එකක් බිඳගෙන ගිහිල්ලා තමන්ගේ යුතුකම / වගකීම ඉටුකරන එක තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවන්ගේ ලක්ෂණය!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බෝධිසත්ව අවධිය පුරාවටම මහා වෙහෙසක් දරමින්... බොහෝ දුරකතර ගෙවාගෙන ඇවිදිමින්... නැතිවුණු අයව සොයලා දුන්නා!!! බෙදිලා වෙන්වෙලා උන්නු අයව සමගි කළා!!! දුරස්වෙලා වෙන්වෙලා හිටපු අයව මුණගැස්වූවා!!! ඒ කරපු උපකාරවල ආනිසංස හැටියට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් 'කොපුවක බහාලූ කඩුවක්' වැනි පුරුෂ නිමිත්තක් තිබීම කියන මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේට ලැබුණා!!! !!! !!! ඒකෙ ප්‍රතිඵලය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... පසුබට නොවන, නිර්භීත , එඩිතර ශ්‍රාවක පිරිසක් උරුම වීම!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවෝ මේ ධර්ම මාතෘකාවේදී 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙකුටවත්... මොකකටවත්... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    Do you understand? :D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බෝධිසත්ව අවධිය පුරාවටම මහා වෙහෙසක් දරමින්... බොහෝ දුරකතර ගෙවාගෙන ඇවිදිමින්... නැතිවුණු අයව සොයලා දුන්නා!!! බෙදිලා වෙන්වෙලා උන්නු අයව සමගි කළා!!! දුරස්වෙලා වෙන්වෙලා හිටපු අයව මුණගැස්වූවා!!! ඒ කරපු උපකාරවල ආනිසංස හැටියට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් 'කොපුවක බහාලූ කඩුවක්' වැනි පුරුෂ නිමිත්තක් තිබීම කියන මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේට ලැබුණා!!! !!! !!! ඒකෙ ප්‍රතිඵලය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... පසුබට නොවන, නිර්භීත , එඩිතර ශ්‍රාවක පිරිසක් උරුම වීම!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවෝ මේ ධර්ම මාතෘකාවේදී 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙකුටවත්... මොකකටවත්... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Do you understand?
    :D

    this is how damiya learned to fuck
    :baffled::baffled:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    මේ තාක් කාලයකට විශ්වයේ කොහේ කොයි ලෝකෙක උනත් 'සත්වයෙක්' හැදුනානම් හැදුනේ / ඉපදුනානම් ඉපදුනේ, ස්වභාවධර්මයෙන්ම සකස්වෙච්ච ස්වභාවික වැඩපිළිවෙලට, 'පටිච්චසමුප්පාදයට' අනුවයි!!! මින් ඉදිරියට තව කොච්චර කාලයක් ගතවුනත්, විශ්වයේ සත්වයෝ හැදෙනවානම් හැදෙන්නෙත් / උපදිනවානම් උපදින්නෙත්, ඒ 'පටිච්ච සමුප්පාද' නැත්නම්, 'හේතුවක් නිසා ඵලයක් හටගන්නා' වැඩපිළිවෙලට අනුවම තමයි!!! මේ වැඩපිළිවෙල විශ්වයේ හැමදාටම සිද්ධවෙන දෙයක්!!! ආර්ය සත්‍යයක්!!! !!! !!! කිසිදා වෙනස් නොවන, ස්ථිර / සදාකාලික සිදුවීම් මාලාවක්!!! හැබැයි, සාමාන්‍ය දෙවි / මිනිස් කාටවත් තමන්ටම හොයල මේ වැඩපිළිවෙල ගැන දැනගන්න... නැත්නම්, තමන්ටම හොයල තමන් හැදුනු / ඉපදුනු හැටි දැනගන්න... පුළුවන් කමක් නෑ!!! !!! !!! සාමාන්‍යයෙන් නම් ඉපදෙන මොකෙක්වත් ඔව්ව හොයන්න යන්නෙත් නැහැ තමයි. හැම එකාම ලැබිච්ච ජීවිතේ පරිස්සම් කරගන්න... කරදරයක් නැතුව, පහසුවෙන් / හොඳින් ඒ ජීවිතේ ගතකරන්න... ඉන්න ටිකේ පුළුවන් තරම් සැප විඳින්න... දඟලනවා මිසක්, උන්ගෙ ජීවිත වල ඊට වඩා වැදගත් මොකවත් ඇත්තෙම නෑ!!! අහම්බෙන් හරි 'මොකද්ද මේ ජීවිතේ?' 'මොකද්ද මේකේ තේරුම?' 'ඇයි අපි ඉපදුනේ?' 'කොහොමද අපි ඉපදුනේ??' 'මොකද්ද මේකේ අවසානය??' කියල හිතුනොත්, ඒ බොහොම කලාතුරකින් ඉපදෙන, දුර්ලභ ගණයේ බුද්ධිමත් / ප්‍රඥාවන්ත කෙනෙකුටම විතරයි!!! හැබැයි කලාතුරකින් කෙනෙකුට එහෙම හිතිලා ජීවිතේ ගැන හොයන්න තියාගත්තත් 'මේ මගුල කොහොම පටන්ගත්තද??' 'අන්තිමට මොකක් වෙනවා ඇත්ද??' කියල කල්පණා කරන්න ගියොත් නම් සිද්ධවෙන්නේ, පියවි ඇහින් දකින්න බැරි, කණින් අහල / අල්ලලා අතපතගාල දැනගන්න විදියක් නැති කතන්දරයක් ගැන, 'දෙයිය මවන්න ඇති...' 'එයා ගාවටම යනවා ඇති...' 'ස්වර්ගෙට යනවා ඇති...' වගේ 'උපකල්පණ' තොගයක් හදාගෙන, පිස්සු නටන්න විතරයි!!! !!! !!! තමන්ම ඕවා ගැන කල්පණා කරන්න නොගියත්, කොහොමත් මිනිස්සු හැටියට උපදින උපදින තරමක් එවුන්ට ඇත්තටම සිද්ධවෙන්නේ, එක එක පිස්සෝ කියපු 'පිස්සු කතන්දර' අහල / කියවලා අනාථ වෙන්නම තමයි!!! !!! !!!

    ඇත්තටම මේ සත්ව ජීවිත කිසිම තේරුමක් නැති නිෂ්පල දෙයක්... නිකම්ම නිකම් 'විඳවිල්ලක්' විතරයි!!! ඇත්තටම නම්, ලෝකේ ජීවත්වෙන තරමක් සත්වයන්ගේ වත්, උන් කරන කිසිම දේකවත්, කිසිම හරයක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ කෙහෙල් වනයකට වැදිලා, අරටුවක් තියන කෙහෙල් ගහක් හොයාගන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!!" කියලයි. මොකද කෙහෙල් ගස්වල 'අරටු' නෑ!!! ඉතින් කොච්චර හෙව්වත් ලැබෙන්නේ නෑ!!! මේ ඉන්න තරමක් සත්වයෝ... උන් කරන තරමක් දේවල්... සේරම තාවකාලිකයි!!! !!! කොච්චර දුක් මහන්සිවෙලා ඉගෙන ගෙන උපාධි පට්ටම් කොච්චර ගත්තත් ඒවායේ වටිනා කම අවුරුදු 80-100කින් ඉවරයි... මහා ජරමරයක් කරලා වාහනයක් එහෙම ගත්තට අවුරුදු 100-150කින් ඉවරයි... ගෙයක් දොරක් හැදුවොත් අවුරුදු 200-250ක් යනකොට ඒවා සේරම ඉවරයි... වැව් / දාගැබ් කරලා රටේ මහා සංවර්ධනයක් කෙරුවත් අවුරුදු 3000-4000ක් යනකොට එව්වත් ඉවරයි... විද්‍යාවේ දියුණුවෙන් ලෙඩ වලින් / හදිසි අනතුරු වලින් මැරෙන්න යන එවුන්ගේ ජීවිත බේරගත්තට, ආයුෂ ඉවරවෙලා උන් මැරෙන්න යනකොට 'අනේ... අපොයි!' විතරයි!!! විද්‍යාවේ / තාක්ෂණයේ උපකාරය නිසා මොන ජරමරයක් කරලා හරි මැරෙන්න යන එකෙක්ව තව දවස් 2-3කට හරි ජීවත් කරගත්තත්, ආයුෂ ඉවරවෙලා ඌ මළාම, ඒ දඟලපු දැඟලිලි සේරම... කරපු කියපු සේරම... 'වතුරේ ගියා' වගේ තමයි!!! ඉන්නකම් පහසුවෙන් ඉන්න... ලස්සනට ඉන්න... හොඳට ඉන්න... සුඛෝපභෝගීව ඉන්න... සමාජයේ ඉහලින් වැජඹෙමින් ඉන්න... 'ආතල් එකේ' ඉන්න... ගිහිල්ලා මැරිලා හුණෙක් / කැරපොත්තෙක් / ගැඩවිලෙක් / මීයෙක් / මදුරුවෙක් උනාම... නැත්නම් බල්ලෙක් / බළලෙක්, ඒත් නැත්නම් මළපෙරේතයෙක් උනාම... මනුස්සයෙක් හැටියට කරපු මගුල් ඔක්කෝම ඉවරයි!!! !!! !!!

    වැඩේ තියෙන්නේ, ඔය දේවල් කිසි එකක් තොට / තොපිට ඕනේ ඕනේ විදියට පාලනය (control) කරන්න බැරි කමයි!!! !!! !!! ඒකෙත් ලස්සනම වැඩේ තියෙන්නේ, දෙයක් උඩට උස්සලා අල්ලන් හිටියට, අතහැරුණු ගමන් බිමට වැටෙනවා වගේම, මේ සංසාර කතාවේදී සත්වයෝ ඉන්නෙත් අපායට (බිමටම / පතුලටම) වැටෙන ස්වභාවයෙන් වෙච්ච එකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියලයි!!! හැම එකාම ඉන්නේ, දැන් වැටෙයි... දැන් වැටෙයි... වගේ තමයි!!! !!! !!! උඹ යන්න ඕනෙත් නෑ... සංසාර අනතුරෙන් නිදහස් වෙනකම් සිද්ධවෙන්නේ, ස්වභාවධර්මයෙන් / Nature එකෙන් තොගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගිහිල්ලා අදාළ තැන්වලට ඔබනවා වගේ තමයි!!! !!! !!! අනික් එක, සැරයක් පතුලටම ඇදන් වැටුණාම, ආයේ මනුස්ස ජීවිතයක් ලබන්නත් කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනකම් ඉන්න ඕනේ!!! :) තොපිට තේරුණාද?? ඒ කියල තියෙන්නේ, 'අන්තීම අමාරුයි!!' කියන එකයි!!! ඉතින්, මේ 'සංසාර ගමන' කියන එකට අහුවෙලා ඉන්නකම් තොපිට වෙන්නේ, බොහොම සුළු කාලයකට මිනිස්සු... හෙණ කාලෙකට පෙරේතයෝ... ඊටත් වඩා හෙණ කාලෙකට සත්තු... මහා 'දාර' කාලෙකට 'කල්ප කාලාන්තරයකට' නිරිසත්තු... හැටියට, විඳව විඳව ඉන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණාද??? එහෙනම්, සංසාර ගමනේදී සත්වයෙකුට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් නිසාත්, මේ පටලැවිල්ල ලිහාගන්න... සංසාර ගමන නතරකරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... හැකියාවක් ලැබෙන්නේ බුද්ධිමත් මනුස්ස ජීවිතයක් ලබල, ඒ ජීවිතයේදීම ශ්‍රී සද්ධර්මයත් අහන්න අවස්ථාවක් ලැබුණොත් විතරක් නිසාත්, 'මනුස්සයෙක්' හැටියට ඉපදිච්ච තොපි හැම එකාම ඉස්සෙල්ලාම කලයුතු වැදගත්ම / හරවත්ම එකම දේ, 'ධර්මය' නැත්නම් 'පරම සත්‍යය' අවබෝධ කරගෙන, සංසාර කතාව අවසන් කරගෙන... සංසාර අනතුරෙන් නිදහස් වෙලා... 'වලෙන් ගොඩට ඇවිල්ලා' ඉන්න එකයි!!! !!! !!!

    ඊළඟට / ඊට පස්සේ, වටේ පිටේ ඉන්න හැම එකාටම මේ ගැන කියල දීපල්ලා!!! ඉගෙන ගන්න එවුන් ඔලුගෙඩිය පැලෙන්නම ඉගන ගනිල්ලා!! උපාධි පට්ටම සේරම ගහලා, ලොකු ලොකු පොරවල් වෙයල්ලා!! හැම එකාම යාන වාහන අරන්, ගෙවල් දොරවල් හදාගෙන, කසාද බැඳගෙන, ළමයි දුසිම් ගණන් හදපල්ලා!!! හදල උන් හැම එකාටම මේ 'ඇත්ත' පොඩිකාලේ දීම කියලා දීල, උන් හැම එකාවම සංසාර අනතුරින් නිදහස්වෙන තැනට කටයුතු කරහල්ලා!!! !!! !!! හැබැයි තොපි වැඩේ අනාගත්තොත්, සංසාරේ ගූ කරගත්තොත්, ආයේ කතාකරන්න දෙයක් ඉතුරු නොවෙන බවත් හොඳට මතක තියාගනිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනටම ඒක කරගත්ත 'පකයෝ' (ප්‍රසිද්ධියේ හරි අප්‍රසිද්ධියේ හැංගිලා හරි අපේ හාමුදුරුවොන්ට / මට බැණපු... 'අපි වැරදියි' හැටියට දැකපු... බාධා කරපු / මඩ ගහපු / අවමන් කරපු / crash වෙච්ච හැම එකාම) ගැන කතාවක් අවශ්‍ය නෑ. අනික් මේ ඉන්න තරමක් එවුන් හැම එකාමත් මනුස්ස ජීවිත ලබලා හිටියට තවමත් ඉන්නේ සසර අනතුරේම නිසා, උන් මේ ජීවිතය අවසාන වෙන්න කලින් සංසාර අනතුරෙන් ආරක්ෂාවෙන්න අවශ්‍ය මූලික පියවර වත් සම්පූර්ණ කරගත්තේ නැත්නම්... 'සෝතාපන්න' එහෙම නැත්නම්, පටිච්චසමුප්පාදයට අනුව තමන් ඉපදෙද්දීම වෙලා තියන case එක දැනගෙන, ඒ තමන්ට අදාළ නැති පරණ මතකයන්ට රැවටෙන්නේ / මුලාවෙන්නේ නැති කෙනෙක් බවට පත්වුණේ නැත්නම්... වෙලාව ඉවර වෙනකොට උන්ගේ 'බෙල්ල ගහල යන' නිසා, තොපි දන්න දන්න හැම එකාටම මේක කියහල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් පිළිගනීද? විශ්වාස කරාවිද?? උඹලටත් බැණුම් අහන්න වේවිද??? ඒ කිසි එකක් care කරන්න එපා!!! මොන බාධක ආවත් ඒ ඕනෙම එකක් බිඳගෙන ගිහිල්ලා තමන්ගේ යුතුකම / වගකීම ඉටුකරන එක තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවන්ගේ ලක්ෂණය!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බෝධිසත්ව අවධිය පුරාවටම මහා වෙහෙසක් දරමින්... බොහෝ දුරකතර ගෙවාගෙන ඇවිදිමින්... නැතිවුණු අයව සොයලා දුන්නා!!! බෙදිලා වෙන්වෙලා උන්නු අයව සමගි කළා!!! දුරස්වෙලා වෙන්වෙලා හිටපු අයව මුණගැස්වූවා!!! ඒ කරපු උපකාරවල ආනිසංස හැටියට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ වලින් 'කොපුවක බහාලූ කඩුවක්' වැනි පුරුෂ නිමිත්තක් තිබීම කියන මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේට ලැබුණා!!! !!! !!! ඒකෙ ප්‍රතිඵලය තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... පසුබට නොවන, නිර්භීත , එඩිතර ශ්‍රාවක පිරිසක් උරුම වීම!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ නියම ශ්‍රාවක දරුවෝ මේ ධර්ම මාතෘකාවේදී 'සත්‍යය' එළිකරන්න... 'සත්‍යය' කියන්න... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙකුටවත්... මොකකටවත්... බය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    Do you understand? :D

    ප්‍රස්නේ තියෙන්නේ kariya වත් මේවා ඇත්ත කියලා පිළිගන්නේ නැති එක . එහෙම පිළිගන්නවානම් මානසික රෝග හැදෙන්න විදිහක් නෑ,
    මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන්න යන්නේ නෑ , කුණුහරප කියන්නේ නෑ , තව තව කර්ම හදා ගන්නේ නෑ , අපායේ යන්න ඔච්චර ට්‍රය් කරන්නේ නෑ .
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න kariya රහත් වූ ආකාරය
    ඇත්ත රැකියාව - technician ----> පෙන්වන රැකියාව - system engineer .
    ඇත්ත තත්වය -
    මානසික රෝගී(පෘතග්ජන) -----> පෙන්වීම - රහතන් වහන්සේ

    me kariya dan kohoma kenthiyakin pupura pupura innawaa athda??? :angry::angry::angry:

    muu danna dahangata serama gahalath mona maladaanayak wath karaganna baruwa dan 'andos' wela inne... :rofl::rofl::rofl:

    mulin mulin muu man bebaddek kiya kiyaa dangaluwaa... harigiye naa!! :lol::lol: pissek / maanasika rogiyek kiya kiyaa dangaluwaa... eka harigiyeth naa!!! :lol::lol::lol: thawa mona mona _ththawal kiyewwada kiyala mata nam dan mathakath naa!!! :rofl::rofl::rofl:

    mona magula karalawath harigiye nathi thana me pakaya eelangata thawa kochchcarak nam drills dammada??? :shocked::shocked: kee parakata kattiya awussala / kulappu karalaa aragena hari mata kelinna kochchara try ekak dunnada??? :angry::angry: geographical location eka hoyagena publish karalaa try ekak dunna... harigiye naa!!! :lol::lol: company details hoyagena publish karala baluwaa... e hari giyeth naa!!! :lol::lol::lol: kattiya setwelaa gedara yamuda aha ahaa 'porawal' kulappu karalaa wadak denna dangaluwaa... e harigiyeth naa!!! :lol::lol::lol::lol:

    mage photoes UL karapuwa hoyagena publish karalaa wadak denna baluwaa... eka harigiyeth naa!!! :lol::lol: pen friend profiles walin details adala publish karalaa mada gahanna baluwaa... e wadak uneth naa!!! :lol::lol::lol: dan me company details adagena hari gemak denna balanawaa... oka hariyanneth naa!!! :rofl::rofl::rofl::rofl:

    habayi man moowa apaayatama dakkanawaa!!! :yes::yes::yes: eka nam dan keeyatawath waradinne naa!!! !!! !!! :baffled::baffled::baffled::baffled::baffled:

    muu hithanna athi arahathwaya kiyanne sellam karanna puluwan ekak!! arahathwayata pathwechcha kenek kiyanne joker kenek!! ehema kiyalaa!!! :no::no::no:

    dan muu kanawaa kaamak... aaye kiyalaa wadak naa!!! apaaye seen penwanna bari unaata, net eke niyama mas kada seens thiyanawaa!!! mama muu kana widiya ewayin penwannam!!! aayi naa balana ewuntath hujja yaawi!!! !!! !!! ethakota ithin muuta mokak weyida kiyalaa hithaa ganna puluwan ne?? :D:D

    mata nam e gana aththatama maara happy!!! :D:D:D

    mokada muu happune mageth ekka neweyi... aththatama muu happune Sri Saddharmayath ekkayi!!! !!! !!! maath anik bahutharayak 'pus porawal' wage methanata awilla eka ekaage reddawal post kara kara... wal pal kiyawa kiyawa... hitiya nam, matath 'kola kotu' wadiwunoth misak mun mokek wath maath ekka araganna set wena ekak naa!!! Sathyaya kiyanna, Sathyaya kathaakaranna aawa nisayi mun kulappu une!!! !!! !!! e kiyanne, mun pahadiliwama ariye Sri Saddharmayatayi!!! !!! !!! Dharmayata arapu / arinna hadana ewunta magen kisima samaawak naa!!! !!! !!! Dharmayata arinna hadana ewunge maarayaa mama thamayi!!! !!! !!! dan man moowa sasara wasanaa thuru bari unath, kalpa 300-400 kata wath sathara apaayata dakkalaa misak passa balanne naa!!! !!! !!! :no::no::no:
    (aththatama nam man munwa dakkanne naa... untama kelawaganna hadalaa denawaa witharayi :):) )